Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සමන්ත භද්‍ර අරහත් වෙලා.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සමන්ත භද්‍ර අරහත් වෙලා.

සමන්ත භද්‍ර අරහත් වෙලා...!

.... අසපුවෙ වැඩ සිටිනව... කට්ටිය පිරිලලු පින් අනුමොදන් වෙන්න...!!!

සමන්ත භද්‍ර කොක් හඬින් නගන හිනාව...!... අපි දන්න රහතුන් කුඩු ගහල වගෙ මේ පෘතග් ජන මිනිසුන් ගෙ පොඩි දේකට ත් ඔහොම හිනා වෙනවද...?

මල් කනව...මල් මතින් ඇවිදිනව... බඩ ගානව... සියලු මස් මාංශ හැඳි ගෑරුප්පුවලින් කනව...වයින් වර්ග බොනව... (අනිත් කරන ඒව ගැන නම් කොච්චර අරහත් වුනත් කියන්නෙ, පෙන්වන්නෙ නෑ... දන්නව වෙන්නෙ මොකද්ද කියල ඒව කිව්වොත් පෙන්නුවොත්...)

කෝ අපි අහල තියන රහතන් වහන්සේ කෙනෙක් සතු කෝටියක් සංවර ශීලය..?

විදේශීය අන්‍ය ආගමික යක්ෂයින් ගෙ ඩොලර් නිසා නිර්මල බුදු දහම නම් වූ පූජාසනෙ පහරල ජීවිතය ගැන බයෙන් සමාජයෙන් වසං වෙලා හිටිය සමන්ත භද්‍ර අරහත් වුනෙ කොහොමද...?

ලංකාවෙ දූෂිත එකතරා ධනවත් ගැහැනියක් හිටිය. ඇයගෙ මුල් කාලීන ව්‍යාපාර වලින් ප්‍රධානතම එක ගණිකා වයාපාර ප්වත්වාගෙන යාම. පවත්වගෙන ගිහින් තිබ්බෙ බොරැල්ල අවට.

ඒ අතරම ඔවුන් නිකම් එහෙන් මෙහෙන් උකස් ව්‍යාපර වලටත් අත තියල තිබ්බ. එතනින් පස්සෙ තවත් නොයෙකුත් දූෂිත ව්‍යාපාර කරමින් ඔවුන් ධනය උපයා ගත්ත. ඒ අතර උකස් ව්‍යාපාරය වඩා විදිමත් කර ගත්ත. ඒ හරහ අහිංසක මිනිසුන්ගෙන් වැඩී පොළී ප්‍රතිශත මත උකස් ගත්ත රත්තරන් වලින් ඔවුන් ඒ ව්‍යාපාරය තව තවත් ශක්තිමත් කර ගත්ත.

කල් යාමේදී නොයෙකුත් දූෂිත තවත් ව්‍යාපාර ගොඩ නගමින් මෙන් ම බුදු දහමෙ පැහැදිලිව ප්‍රතික්ෂේපිත මත් පැන් හල් පවත්වාගෙන යමින් මුදල් ඉපයුව.

දැන් ඒක ව්‍යාපාර සමූහයක්... පසු කාලිනව ඒ ඔක්කොම වහන්න ඔවුන් ලස්සන තිරයකුත් සොයා ගත්ත. ඒ... දෘෂ්‍ය මාධ්‍ය ආයතනයක් අරඹමින්...

කෙසේ වෙතත් සමාජය ගැන දන්න මිනිස්සු කියන්නෙ ඔවුන් සතු ධනයෙන් වැඩිම ප්‍රමාණයක් උපයනු ලැබුවෙ දූෂිත ව්‍යාපාර වලින් කියලයි.

ඒ විදිහට ලස්සන තිර රෙදි වලින් වැහුවත් තමන් ගෙ හෘදය සාක්ෂිය දන්න තමන්ගෙ ම යට ගියාව වහන්න...නොයෙකුත් සමාජ සේවා සඳහා උනන්ඳු වෙමින් ඉන්න අතරතුර...

නිර්මල බුදු දම කෙලෙසල සමාජයට බයේ මුළු ගැන්විලා හිටිය නරි කපටි සමන්ත භද්‍රය ඒ ධනවත් මෝඩ ගැහැණිය ව තමන්ගෙ අනුගාමිකාවක් කරගන්න දක්ෂ වෙනව.

සමහර විට තමන් ටම වද දෙමින් තිබුණ සිය හෘදය සාක්ෂිය නිසාම ඒ මෝඩ ගැහැණිය හිතන්න ඇති අර ඔක්කොම පව් වහගන්න මේක නියම අවස්ථාවක් කියල...

ඒ අනුව ඔය අසපුවෙදි ඒ මෝඩ ගැහැනියගෙ කමටහන් අරගෙන සමන්ත භද්‍ර අරහත් වුනා... ඒ ගෑනි නූතන විශාකාව වුනා...

ඒ ගහැණි ඒ ව්‍යාපාර සමූහයෙ සභාපතිනිය.. ඒ නිසා එයාට පුලුවන් කම තිබ්බ තමන් කරන ඔනි ම දෙකට මාධ්‍ය ප්‍රචාරණය ලබා ගන්න. ඒ වගේම, ඒ මාධ්‍ය ජාලයෙ හිටිය පිරිස් සැදී පැහැදී හිටිය ඒ ගැහැණි වැසිකිළි යන එක වුනත් ඒ ගැහැනි ගෙ අකැමැත්තක් නැත් නම් මාධ්‍ය ජාලය හරහා ප්‍රචාරය කරන්න...

ඒ විදිහට ඒ ගැහැණිය නූතන විශාකාව වෙලා සමන්ත භද්‍රය ගෙ අසපුවට බඩ ගානකොට, ඒකට දාන දෙනකොට ඒ මාධය ජාලය ඒව ප්‍රචාරය කලා..

ආතක් පාත නැතුව හිටිය සමන්ත භද්‍රය ඒ ප්‍රචාරණය ඉල්ලමක් කරගත්ත ගොන් මෝඩ බුදු දහම නොදන්න අනුගාමිකයො පිරිසක් ඇති කරගන්න...

ඒ විදිහටයි අනුකාරක ගොන් මෝඩ තකතිරු අනුගාමික පිරිසක් සමන්ත භද්‍රය වටේ එකතු වුනේ..

මේ වෙද්දි අනුගාමික ඔබ බූරුවො වෙලා නරි කපටි සමන්ත භද්‍රය රහත් වෙලා...!

ඒ නූතන විශාකාව නම් මීට ටික කාලෙකට ඉස්සෙල්ල මැරිල ගිහින් අන්න තව්තිසාවෙ ඉපදිලා බලා ඉන්නවලු සමන්ත භද්‍රය ත් අද හෙට ම එහෙට එයි කියල...

පව් නේ..!!!

[QUOTE="amasin, post: 20444480, member: 438906"] [b]සමන්ත භද්‍ර අරහත් වෙලා.[/b] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/v/t1.0-9/13709847_1228557457163625_4706800652756938674_n.jpg?oh=f05669bdb5002a33dd74c4f582739198&oe=581F5DE3[/IMG] [SIZE="5"]සමන්ත භද්‍ර අරහත් වෙලා...! .... අසපුවෙ වැඩ සිටිනව... කට්ටිය පිරිලලු පින් අනුමොදන් වෙන්න...!!! සමන්ත භද්‍ර කොක් හඬින් නගන හිනාව...!... අපි දන්න රහතුන් කුඩු ගහල වගෙ මේ පෘතග් ජන මිනිසුන් ගෙ පොඩි දේකට ත් ඔහොම හිනා වෙනවද...? මල් කනව...මල් මතින් ඇවිදිනව... බඩ ගානව... සියලු මස් මාංශ හැඳි ගෑරුප්පුවලින් කනව...වයින් වර්ග බොනව... (අනිත් කරන ඒව ගැන නම් කොච්චර අරහත් වුනත් කියන්නෙ, පෙන්වන්නෙ නෑ... දන්නව වෙන්නෙ මොකද්ද කියල ඒව කිව්වොත් පෙන්නුවොත්...) කෝ අපි අහල තියන රහතන් වහන්සේ කෙනෙක් සතු කෝටියක් සංවර ශීලය..? විදේශීය අන්‍ය ආගමික යක්ෂයින් ගෙ ඩොලර් නිසා නිර්මල බුදු දහම නම් වූ පූජාසනෙ පහරල ජීවිතය ගැන බයෙන් සමාජයෙන් වසං වෙලා හිටිය සමන්ත භද්‍ර අරහත් වුනෙ කොහොමද...? ලංකාවෙ දූෂිත එකතරා ධනවත් ගැහැනියක් හිටිය. ඇයගෙ මුල් කාලීන ව්‍යාපාර වලින් ප්‍රධානතම එක ගණිකා වයාපාර ප්වත්වාගෙන යාම. පවත්වගෙන ගිහින් තිබ්බෙ බොරැල්ල අවට. ඒ අතරම ඔවුන් නිකම් එහෙන් මෙහෙන් උකස් ව්‍යාපර වලටත් අත තියල තිබ්බ. එතනින් පස්සෙ තවත් නොයෙකුත් දූෂිත ව්‍යාපාර කරමින් ඔවුන් ධනය උපයා ගත්ත. ඒ අතර උකස් ව්‍යාපාරය වඩා විදිමත් කර ගත්ත. ඒ හරහ අහිංසක මිනිසුන්ගෙන් වැඩී පොළී ප්‍රතිශත මත උකස් ගත්ත රත්තරන් වලින් ඔවුන් ඒ ව්‍යාපාරය තව තවත් ශක්තිමත් කර ගත්ත. කල් යාමේදී නොයෙකුත් දූෂිත තවත් ව්‍යාපාර ගොඩ නගමින් මෙන් ම බුදු දහමෙ පැහැදිලිව ප්‍රතික්ෂේපිත මත් පැන් හල් පවත්වාගෙන යමින් මුදල් ඉපයුව. දැන් ඒක ව්‍යාපාර සමූහයක්... පසු කාලිනව ඒ ඔක්කොම වහන්න ඔවුන් ලස්සන තිරයකුත් සොයා ගත්ත. ඒ... දෘෂ්‍ය මාධ්‍ය ආයතනයක් අරඹමින්... කෙසේ වෙතත් සමාජය ගැන දන්න මිනිස්සු කියන්නෙ ඔවුන් සතු ධනයෙන් වැඩිම ප්‍රමාණයක් උපයනු ලැබුවෙ දූෂිත ව්‍යාපාර වලින් කියලයි. ඒ විදිහට ලස්සන තිර රෙදි වලින් වැහුවත් තමන් ගෙ හෘදය සාක්ෂිය දන්න තමන්ගෙ ම යට ගියාව වහන්න...නොයෙකුත් සමාජ සේවා සඳහා උනන්ඳු වෙමින් ඉන්න අතරතුර... නිර්මල බුදු දම කෙලෙසල සමාජයට බයේ මුළු ගැන්විලා හිටිය නරි කපටි සමන්ත භද්‍රය ඒ ධනවත් මෝඩ ගැහැණිය ව තමන්ගෙ අනුගාමිකාවක් කරගන්න දක්ෂ වෙනව. සමහර විට තමන් ටම වද දෙමින් තිබුණ සිය හෘදය සාක්ෂිය නිසාම ඒ මෝඩ ගැහැණිය හිතන්න ඇති අර ඔක්කොම පව් වහගන්න මේක නියම අවස්ථාවක් කියල... ඒ අනුව ඔය අසපුවෙදි ඒ මෝඩ ගැහැනියගෙ කමටහන් අරගෙන සමන්ත භද්‍ර අරහත් වුනා... ඒ ගෑනි නූතන විශාකාව වුනා... ඒ ගහැණි ඒ ව්‍යාපාර සමූහයෙ සභාපතිනිය.. ඒ නිසා එයාට පුලුවන් කම තිබ්බ තමන් කරන ඔනි ම දෙකට මාධ්‍ය ප්‍රචාරණය ලබා ගන්න. ඒ වගේම, ඒ මාධ්‍ය ජාලයෙ හිටිය පිරිස් සැදී පැහැදී හිටිය ඒ ගැහැණි වැසිකිළි යන එක වුනත් ඒ ගැහැනි ගෙ අකැමැත්තක් නැත් නම් මාධ්‍ය ජාලය හරහා ප්‍රචාරය කරන්න... ඒ විදිහට ඒ ගැහැණිය නූතන විශාකාව වෙලා සමන්ත භද්‍රය ගෙ අසපුවට බඩ ගානකොට, ඒකට දාන දෙනකොට ඒ මාධය ජාලය ඒව ප්‍රචාරය කලා.. ආතක් පාත නැතුව හිටිය සමන්ත භද්‍රය ඒ ප්‍රචාරණය ඉල්ලමක් කරගත්ත ගොන් මෝඩ බුදු දහම නොදන්න අනුගාමිකයො පිරිසක් ඇති කරගන්න... ඒ විදිහටයි අනුකාරක ගොන් මෝඩ තකතිරු අනුගාමික පිරිසක් සමන්ත භද්‍රය වටේ එකතු වුනේ.. මේ වෙද්දි අනුගාමික ඔබ බූරුවො වෙලා නරි කපටි සමන්ත භද්‍රය රහත් වෙලා...! ඒ නූතන විශාකාව නම් මීට ටික කාලෙකට ඉස්සෙල්ල මැරිල ගිහින් අන්න තව්තිසාවෙ ඉපදිලා බලා ඉන්නවලු සමන්ත භද්‍රය ත් අද හෙට ම එහෙට එයි කියල... පව් නේ..!!![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom