Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
සමන් දේවාලෙට කරපු වැඩේ.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සමන් දේවාලෙට කරපු වැඩේ.

රත්නපුරය කියන්නේ සමන් දෙවියන්ට එදත් අදත් හෙටත් හැමදාම ගෞරව කරන මිනිස්සු ඉන්න ප්රදේශය. අපි හැමදාම හැමදේම කිව්වේ කරේ හදවතින් හරි දෙවියන්ව මතක් කරගෙන . දෙවියන්ව පිලි නොගන්න පුද්ගලයෙක් උනත් එයා කවදාවත් දෙවියන්ට බැන්නේ නෑ .

සිරීපාදේ වන්දනාව ආරම්භ වෙන්නේ හෙට යෙදෙන පොහොය දිනයෙන් . ඉතින් අද ගල්පොත්තාවල රජමහා විහාරයේ ඉඳලා සමන් දෙවියන්ගේ දේව රූපය වැඩම කරවන දවස . නැකතට දේව රූපය ගල්පොත්තාවල පන්සලෙන් එලියට වැඩම කරවලා සබරගමු මහ සමන් දේවාලයට වැඩම කරවන සිරිත රජකාලේ ඉඳලා දෙවියන් වෙනුවෙන් කරපු සිරිතක් . කොටින්ම කියනවනම් රත්නපුරේ අය බවුසර් වලින් කහ වතුර පාර දිගටම දාලා පාර කහවතුරෙන් හෝදලා තමයි දෙවියන් වැඩමවන්නේ .

දේව රූපය සමදේවාලේ පූජාසනය උඩ වඩා හිඳුවලා පිරිත් සජ්ජායනා කරලා හේවිසි නාදය මැද්දේ තමයි හැමදාම ආයෙත් සිරීපාද කන්දට වැඩම කරවන්නේ . සබරගමු මහ සමන් දේවාලය ඇතිවෙන්න මුල්ම හේතුව උනෙත් සිරීපාද කන්දේ තිබුන සමන් දේව ප්රතිමාවක් සමන් දේවාලෙට වැඩම කරවපු එක .

සියවස් ගණනාවක ඉඳලා කෙරෙන මේ පෙරහරට පුද පූජාවන් කරන්න සමන් දේවාලෙට යන පාරේ අයිනේ ඉන්න හැම කෙනෙක්ම කිරිබත් පලතුරු පඬුරු තියාගෙන බලාගෙන ඉන්නවා “ අපේ දෙවියන් වඳින්න “ කියලා . ඒත් අද දෙවි හාමුදුරුවන් මහ සමන් දේවාලෙට වැඩම කරේ නෑ . දවස් තුනකට කලින් තමයි මේ තීරණය අරගෙන තියෙන්නේ . හේතුව පෞද්ගලික කාරණාවක් කියලා මේ දැන් රජයේ ඉහල නිලධාරියෙක්ගෙන් දැනගන්න ලැබුනා .

මේ පාර සමන් දෙවියන් දේවාලෙට වැඩමවන්නේ නෑ කියන ඒ තීරණය ගත්තදාම දෙවාලේ ඉස්සරහා වාහනයක මනුස්සයෙක් හැපිලා මැරුණා . ඒක වෙලා පැයක් යන්න කලින් තව කෙනෙක් එතනම හැපිලා මැරුණා .

දේවාලේ මළුවේ ඉඳන් අපි අද බලන් හිටියේ දෙවි හාමුදුරුවන් වැඩමවන පෙරහැරේ දෙවියන් පිටිපස්සෙන් එක පියවරක් හරි ගිහින් අපේ ගෞරවය දක්වන්න . ඒත් අද මහ සමන් දේවාලෙට දෙවියෝ වැඩම කලේ නෑ . පෙරහැර මගින් හරවාගෙන ආයෙත් ගිහින් . මෙහෙම වෙනවා කියලා දැනුවත් කළේවත් නෑ .

උදේ ඉඳලා අද දවසම අහස කළු වෙලා . හිතටත් කිසිම සතුටක් නෑ වගේ . පරිපාලනය අපේ උරුමය නැති කළා . සියවස් ගණනාවක සිරිත අද බිඳලා දැම්මා . තේවාව නැති කරා .

ඔහෙට මේවට වන්දි ගෙවන්න වෙයි . පෞද්ගලික කාරනා සිරිතට අදාළ නෑ . මේවා මෙහෙම වෙන්නේ ඇයි කියලා හිතාගන්න බෑ . කොහොම හරි මේව දෙවියෝ බලන්න ඕන . අහිංසක මිනිස්සුන්ගේ හිත්වල තියෙන දුකට දෙවියෝ මේ අයට දඬුවම් කරන්න ඕන . ඒකයි මගේ ප්රාර්ථනාව !

(සබරගමුවේ උරුමය වටිනා ලෙස සලකන නිසයි දැම්මෙ.හිතට හරි මදි උන වැඩේට. මුණු පොතෙන් උපුටාගන්නා ලදී. )

[QUOTE="terminator.101, post: 16032957, member: 170661"] [b]සමන් දේවාලෙට කරපු වැඩේ.[/b] [SIZE=4]රත්නපුරය කියන්නේ සමන් දෙවියන්ට එදත් අදත් හෙටත් හැමදාම ගෞරව කරන මිනිස්සු ඉන්න ප්රදේශය. අපි හැමදාම හැමදේම කිව්වේ කරේ හදවතින් හරි දෙවියන්ව මතක් කරගෙන . දෙවියන්ව පිලි නොගන්න පුද්ගලයෙක් උනත් එයා කවදාවත් දෙවියන්ට බැන්නේ නෑ . සිරීපාදේ වන්දනාව ආරම්භ වෙන්නේ හෙට යෙදෙන පොහොය දිනයෙන් . ඉතින් අද ගල්පොත්තාවල රජමහා විහාරයේ ඉඳලා සමන් දෙවියන්ගේ දේව රූපය වැඩම කරවන දවස . නැකතට දේව රූපය ගල්පොත්තාවල පන්සලෙන් එලියට වැඩම කරවලා සබරගමු මහ සමන් දේවාලයට වැඩම කරවන සිරිත රජකාලේ ඉඳලා දෙවියන් වෙනුවෙන් කරපු සිරිතක් . කොටින්ම කියනවනම් රත්නපුරේ අය බවුසර් වලින් කහ වතුර පාර දිගටම දාලා පාර කහවතුරෙන් හෝදලා තමයි දෙවියන් වැඩමවන්නේ . දේව රූපය සමදේවාලේ පූජාසනය උඩ වඩා හිඳුවලා පිරිත් සජ්ජායනා කරලා හේවිසි නාදය මැද්දේ තමයි හැමදාම ආයෙත් සිරීපාද කන්දට වැඩම කරවන්නේ . සබරගමු මහ සමන් දේවාලය ඇතිවෙන්න මුල්ම හේතුව උනෙත් සිරීපාද කන්දේ තිබුන සමන් දේව ප්රතිමාවක් සමන් දේවාලෙට වැඩම කරවපු එක . සියවස් ගණනාවක ඉඳලා කෙරෙන මේ පෙරහරට පුද පූජාවන් කරන්න සමන් දේවාලෙට යන පාරේ අයිනේ ඉන්න හැම කෙනෙක්ම කිරිබත් පලතුරු පඬුරු තියාගෙන බලාගෙන ඉන්නවා “ අපේ දෙවියන් වඳින්න “ කියලා . ඒත් අද දෙවි හාමුදුරුවන් මහ සමන් දේවාලෙට වැඩම කරේ නෑ . දවස් තුනකට කලින් තමයි මේ තීරණය අරගෙන තියෙන්නේ . හේතුව පෞද්ගලික කාරණාවක් කියලා මේ දැන් රජයේ ඉහල නිලධාරියෙක්ගෙන් දැනගන්න ලැබුනා . මේ පාර සමන් දෙවියන් දේවාලෙට වැඩමවන්නේ නෑ කියන ඒ තීරණය ගත්තදාම දෙවාලේ ඉස්සරහා වාහනයක මනුස්සයෙක් හැපිලා මැරුණා . ඒක වෙලා පැයක් යන්න කලින් තව කෙනෙක් එතනම හැපිලා මැරුණා . දේවාලේ මළුවේ ඉඳන් අපි අද බලන් හිටියේ දෙවි හාමුදුරුවන් වැඩමවන පෙරහැරේ දෙවියන් පිටිපස්සෙන් එක පියවරක් හරි ගිහින් අපේ ගෞරවය දක්වන්න . ඒත් අද මහ සමන් දේවාලෙට දෙවියෝ වැඩම කලේ නෑ . පෙරහැර මගින් හරවාගෙන ආයෙත් ගිහින් . මෙහෙම වෙනවා කියලා දැනුවත් කළේවත් නෑ . උදේ ඉඳලා අද දවසම අහස කළු වෙලා . හිතටත් කිසිම සතුටක් නෑ වගේ . පරිපාලනය අපේ උරුමය නැති කළා . සියවස් ගණනාවක සිරිත අද බිඳලා දැම්මා . තේවාව නැති කරා . ඔහෙට මේවට වන්දි ගෙවන්න වෙයි . පෞද්ගලික කාරනා සිරිතට අදාළ නෑ . මේවා මෙහෙම වෙන්නේ ඇයි කියලා හිතාගන්න බෑ . කොහොම හරි මේව දෙවියෝ බලන්න ඕන . අහිංසක මිනිස්සුන්ගේ හිත්වල තියෙන දුකට දෙවියෝ මේ අයට දඬුවම් කරන්න ඕන . ඒකයි මගේ ප්රාර්ථනාව ![/SIZE] (සබරගමුවේ උරුමය වටිනා ලෙස සලකන නිසයි දැම්මෙ.හිතට හරි මදි උන වැඩේට. මුණු පොතෙන් උපුටාගන්නා ලදී. ) [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom