Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Cooking
Recipes and Showcase
සමපෝශ හදමුද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ත්‍රිපෝශ සහ සමපෝශ කියන්නෙ පෝශණ ගුණයෙන් ඉහල කුඩා දරුවන්ට වගෙම වැඩිහිටි අයටත් සුදුසු ආහාරයක්. හැබැයි අග්ගලා හදලා හෝ සීරියල් එකක් විදියට එහෙමත් නැත්නම් කැඳ එකක් විදියට මිසක් මේ දේවල් වලින් වෙන හදන්න කෑමක් ගොඩක් අය දන්නෙ නෑ.

ඒත් මේ ගුණදායී පිටි වර්ගයෙන් වෙනස් රසවත් කෑම ජාති කීපයක් හදාගන්න පුළුවන්.

1. Samaposha Coconut Cookies

අවශ්‍ය ද්‍රව්‍ය:

සමපෝශ හෝ ත්‍රිපෝශ කප් 2

සීනි කප් 2 1/2

බටර් කප් 3/4

බිත්තර 2

වැනිලා ටිකක්

පාන් පිටි කප් 2

බේකින් සෝඩා තේ හැන්දක්

බේකින් පව්ඩර් තේ හැඳි 1/2

පොල් කප් 1

ලුණු ස්වල්පයක්

බටර් මෘදු වනතෙක් එලියෙන් තබා එයට සීනි එක් කර ක්‍රීම් වන තෙක් බීට් කරගන්න. බිත්තර එකින් එක එක් කරමින් නැවත බීට් කරන්න.

පිටිවලට බේකින් පව්ඩර් සහ සෝඩා සමඟ ලුණු එක් කර වරක් හලාගන්න. එයට පොල් එකතු කර බිත්තර මිශ්‍රනයට දමා හොඳින් අනාගන්න.

හොඳින් බටර් ගා තෙල් කඩදාසියක් දාගත් තැටියක කුකීස් සාදා තබා සෙල්සියස් 180ට කලින් රත් කරගත් උඳුනක දමා විනාඩි 8-9ක් හෝ රන්වන් පාට වන තුරු බේක් කරගන්න.

2. Samaposha Pancakes

අවශ්‍ය ද්‍රව්‍ය:

බිත්තර 2

සමපෝශ හෝ ත්‍රිපෝශ කප් 1

පාන් පිටි කප් 1/2

බේකින් පව්ඩර් තේ හැඳි 1 1/2

දියකරගත් බටර් මේස හැන්දක්

ලුණු චුට්ටක්

යෝගට් කප් 1/2

සීනි මේස හැන්දක්

බටර්, බිත්තර, යෝගට් සහ සීනි හොඳින් බීට් කරගන්න.

පිටි, සමපෝශ, බේකින් පව්ඩර් සහ ලුණු එකට මිශ්‍ර කර එයට බිත්තර මිශ්‍රනය එක් කර හොඳින් කලවම් කර බැටරයක් සාදාගන්න.

නොන්ස්ටික් තැටියක මේ මිශ්‍රනය තරමක් මහතට සිටින සේ දමා උඩ බුබුළු නැගෙන විට අනෙක් පස දමා දෙපැත්ත පුළුස්සා ගන්න.

මේපල් සිරප් හෝ මී පැණි සමඟ උදෑසන ආහාරයකට වඩා සුදුසුයි.

3. Samaposha Cake

අවශ්‍ය ද්‍රව්‍ය:

සමපෝශ හෝ ත්‍රිපෝශ කප් 1

පාන් පිටි කප් 1/2

බිත්තර 2

බටර් කප් 1/2

සීනි කප් 1

වැනිලා

කිරි කප් 3/4

බේකින් පව්ඩර් තේ හැඳි 1 1/2

බේකින් සෝඩා තේ හැඳි 1/2

පිටි වර්ග දෙක, බේකින් සෝඩා සහ පව්ඩර් සමඟ එකට තුන් වරක් හලාගන්න.

බටර් සහ සීනි එකට බීට් කර එයට බිත්තර එක් කර බීට් කරගන්න. කිරි සහ වැනිලා එක් කරන්න.

බිත්තර මිශ්‍රනයට පිටි ටිකෙන් ටික එක් කර හැන්දකින් පෙරලමින් මිශ්‍ර කරගන්න.

හොඳින් බටර් තවරා තෙල් කඩදාසියක් දමාගත් තැටියක දමා සෙල්සියස් 180ට පෙර රත් කරගත් අවන් එකක දමා විනාඩි 30ත් 40ත් අතර කාලයක් බේක් කරගන්න.

4. Samaposha Spicy Snack

අවශ්‍ය ද්‍රව්‍ය:

සමපෝශ ගුලි සඳහා

සමපෝශ හෝ ත්‍රිපෝශ කප් 1

චොප් කරගත් ලූනු

චොප් කරගත් අමු මිරිස්

අබ ඇට ටිකක්

ලුණු

කහ ටිකක්

පොල් කිරි ටිකක්

කෑලි මිරිස් ටිකක්

ගාගත් පොල් මේස හැඳි 3

බැටර් එක සඳහා

පාන් පිටි කප් 1/2

කහ චුට්ටක්

ලුණු

වතුර

තෙල් ටිකක් ලිප තබා සමපෝශ සහ පොල් කිරි හැර අනෙක් සියල්ල එක් කර තෙම්පරාදු කරගන්න.

එයට සමපෝශ එක් කර මිශ්‍ර කර බෝල සාදාගත හැකි පදමට කිරි එක් කරගන්න.

බැටර් එකට අවශ්‍ය සියල්ල මිශ්‍ර කර බැටර් එකක් සාදා කලින් සාදා ගත් බෝල බැටර් එකේ දවටා ගැඹුරු තෙලේ බැදගන්න. හවස තේ වේලකට අපූරුයි.

http://www.aniwa.lk

[QUOTE="farcry919, post: 20509695, member: 557136"] [SIZE=5][B] ත්‍රිපෝශ සහ සමපෝශ කියන්නෙ පෝශණ ගුණයෙන් ඉහල කුඩා දරුවන්ට වගෙම වැඩිහිටි අයටත් සුදුසු ආහාරයක්. හැබැයි අග්ගලා හදලා හෝ සීරියල් එකක් විදියට එහෙමත් නැත්නම් කැඳ එකක් විදියට මිසක් මේ දේවල් වලින් වෙන හදන්න කෑමක් ගොඩක් අය දන්නෙ නෑ.[/B] [B]ඒත් මේ ගුණදායී පිටි වර්ගයෙන් වෙනස් රසවත් කෑම ජාති කීපයක් හදාගන්න පුළුවන්. [/B][/SIZE][B][SIZE=6][COLOR=Red]1. Samaposha Coconut Cookies[/COLOR][/SIZE][/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/06/SamaposhaRecipes-01.jpg[/IMG] [SIZE=5][COLOR=Red][I][B]අවශ්‍ය ද්‍රව්‍ය:[/B][/I][/COLOR][/SIZE] [LIST=1] [*][SIZE=5][B]සමපෝශ හෝ ත්‍රිපෝශ කප් 2[/B][/SIZE] [*][SIZE=5][B]සීනි කප් 2 1/2[/B][/SIZE] [*][SIZE=5][B]බටර් කප් 3/4[/B][/SIZE] [*][SIZE=5][B]බිත්තර 2[/B][/SIZE] [*][SIZE=5][B]වැනිලා ටිකක්[/B][/SIZE] [*][SIZE=5][B]පාන් පිටි කප් 2[/B][/SIZE] [*][SIZE=5][B]බේකින් සෝඩා තේ හැන්දක්[/B][/SIZE] [*][SIZE=5][B]බේකින් පව්ඩර් තේ හැඳි 1/2[/B][/SIZE] [*][SIZE=5][B]පොල් කප් 1[/B][/SIZE] [*][SIZE=5][B]ලුණු ස්වල්පයක්[/B][/SIZE] [/LIST] [LIST] [*][SIZE=5]බටර් මෘදු වනතෙක් එලියෙන් තබා එයට සීනි එක් කර ක්‍රීම් වන තෙක් බීට් කරගන්න. බිත්තර එකින් එක එක් කරමින් නැවත බීට් කරන්න.[/SIZE] [*][SIZE=5]පිටිවලට බේකින් පව්ඩර් සහ සෝඩා සමඟ ලුණු එක් කර වරක් හලාගන්න. එයට පොල් එකතු කර බිත්තර මිශ්‍රනයට දමා හොඳින් අනාගන්න.[/SIZE] [*][SIZE=5]හොඳින් බටර් ගා තෙල් කඩදාසියක් දාගත් තැටියක කුකීස් සාදා තබා සෙල්සියස් 180ට කලින් රත් කරගත් උඳුනක දමා විනාඩි 8-9ක් හෝ රන්වන් පාට වන තුරු බේක් කරගන්න.[/SIZE] [/LIST] [SIZE=5][B][COLOR=Red][SIZE=6] 2. Samaposha Pancakes [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/06/SamaposhaRecipes-02.jpg[/IMG][/SIZE] [/COLOR][/B][/SIZE][SIZE=5][COLOR=Red][I][B]අවශ්‍ය ද්‍රව්‍ය:[/B][/I][/COLOR][/SIZE] [LIST=1] [*][B][SIZE=5]බිත්තර 2[/SIZE][/B] [*][B][SIZE=5]සමපෝශ හෝ ත්‍රිපෝශ කප් 1[/SIZE][/B] [*][B][SIZE=5]පාන් පිටි කප් 1/2[/SIZE][/B] [*][B][SIZE=5]බේකින් පව්ඩර් තේ හැඳි 1 1/2[/SIZE][/B] [*][B][SIZE=5]දියකරගත් බටර් මේස හැන්දක්[/SIZE][/B] [*][B][SIZE=5]ලුණු චුට්ටක්[/SIZE][/B] [*][B][SIZE=5]යෝගට් කප් 1/2[/SIZE][/B] [*][B][SIZE=5]සීනි මේස හැන්දක්[/SIZE][/B] [/LIST] [LIST] [*][SIZE=5]බටර්, බිත්තර, යෝගට් සහ සීනි හොඳින් බීට් කරගන්න.[/SIZE] [*][SIZE=5]පිටි, සමපෝශ, බේකින් පව්ඩර් සහ ලුණු එකට මිශ්‍ර කර එයට බිත්තර මිශ්‍රනය එක් කර හොඳින් කලවම් කර බැටරයක් සාදාගන්න.[/SIZE] [*][SIZE=5]නොන්ස්ටික් තැටියක මේ මිශ්‍රනය තරමක් මහතට සිටින සේ දමා උඩ බුබුළු නැගෙන විට අනෙක් පස දමා දෙපැත්ත පුළුස්සා ගන්න.[/SIZE] [*][SIZE=5]මේපල් සිරප් හෝ මී පැණි සමඟ උදෑසන ආහාරයකට වඩා සුදුසුයි[/SIZE]. [/LIST] [B][SIZE=6][COLOR=Red]3. Samaposha Cake[/COLOR][/SIZE][/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/06/SamaposhaRecipes-04.jpg[/IMG] [B][SIZE=5][COLOR=Red]අවශ්‍ය ද්‍රව්‍ය:[/COLOR][/SIZE][/B] [LIST=1] [*][B][SIZE=5]සමපෝශ හෝ ත්‍රිපෝශ කප් 1[/SIZE][/B] [*][B][SIZE=5]පාන් පිටි කප් 1/2[/SIZE][/B] [*][B][SIZE=5]බිත්තර 2[/SIZE][/B] [*][B][SIZE=5]බටර් කප් 1/2[/SIZE][/B] [*][B][SIZE=5]සීනි කප් 1[/SIZE][/B] [*][B][SIZE=5]වැනිලා[/SIZE][/B] [*][B][SIZE=5]කිරි කප් 3/4[/SIZE][/B] [*][B][SIZE=5]බේකින් පව්ඩර් තේ හැඳි 1 1/2[/SIZE][/B] [*][B][SIZE=5]බේකින් සෝඩා තේ හැඳි 1/2[/SIZE][/B] [/LIST] [LIST] [*][SIZE=5]පිටි වර්ග දෙක, බේකින් සෝඩා සහ පව්ඩර් සමඟ එකට තුන් වරක් හලාගන්න.[/SIZE] [*][SIZE=5]බටර් සහ සීනි එකට බීට් කර එයට බිත්තර එක් කර බීට් කරගන්න. කිරි සහ වැනිලා එක් කරන්න.[/SIZE] [*][SIZE=5]බිත්තර මිශ්‍රනයට පිටි ටිකෙන් ටික එක් කර හැන්දකින් පෙරලමින් මිශ්‍ර කරගන්න.[/SIZE] [*][SIZE=5]හොඳින් බටර් තවරා තෙල් කඩදාසියක් දමාගත් තැටියක දමා සෙල්සියස් 180ට පෙර රත් කරගත් අවන් එකක දමා විනාඩි 30ත් 40ත් අතර කාලයක් බේක් කරගන්න.[/SIZE] [/LIST] [COLOR=Red][B][SIZE=6]4. Samaposha Spicy Snack [/SIZE][/B][/COLOR][COLOR=Red][B][SIZE=6] [/SIZE][/B][/COLOR] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/06/SamaposhaRecipes-05.jpg[/IMG] [B][SIZE=5][COLOR=Red] [/COLOR][/SIZE][/B][B][SIZE=5][COLOR=Red][I]අවශ්‍ය ද්‍රව්‍ය:[/I][/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=Red]සමපෝශ ගුලි සඳහා[/COLOR][/SIZE][/B] [LIST=1] [*][B][SIZE=5]සමපෝශ හෝ ත්‍රිපෝශ කප් 1[/SIZE][/B] [*][B][SIZE=5]චොප් කරගත් ලූනු[/SIZE][/B] [*][B][SIZE=5]චොප් කරගත් අමු මිරිස්[/SIZE][/B] [*][B][SIZE=5]අබ ඇට ටිකක්[/SIZE][/B] [*][B][SIZE=5]ලුණු[/SIZE][/B] [*][B][SIZE=5]කහ ටිකක්[/SIZE][/B] [*][B][SIZE=5]පොල් කිරි ටිකක්[/SIZE][/B] [*][B][SIZE=5]කෑලි මිරිස් ටිකක්[/SIZE][/B] [*][B][SIZE=5]ගාගත් පොල් මේස හැඳි 3[/SIZE][/B] [/LIST] [SIZE=5][COLOR=Red][B]බැටර් එක සඳහා[/B][/COLOR][/SIZE] [LIST=1] [*][B][SIZE=5]පාන් පිටි කප් 1/2[/SIZE][/B] [*][B][SIZE=5]කහ චුට්ටක්[/SIZE][/B] [*][B][SIZE=5]ලුණු[/SIZE][/B] [*][B][SIZE=5]වතුර[/SIZE][/B] [/LIST] [LIST] [*][SIZE=5]තෙල් ටිකක් ලිප තබා සමපෝශ සහ පොල් කිරි හැර අනෙක් සියල්ල එක් කර තෙම්පරාදු කරගන්න.[/SIZE] [*][SIZE=5]එයට සමපෝශ එක් කර මිශ්‍ර කර බෝල සාදාගත හැකි පදමට කිරි එක් කරගන්න.[/SIZE] [*][SIZE=5]බැටර් එකට අවශ්‍ය සියල්ල මිශ්‍ර කර බැටර් එකක් සාදා කලින් සාදා ගත් බෝල බැටර් එකේ දවටා ගැඹුරු තෙලේ බැදගන්න. හවස තේ වේලකට අපූරුයි.[/SIZE] [/LIST] [SIZE=4][COLOR=Red][URL="http://www.aniwa.lk/"]http://www.aniwa.lk[/URL][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom