Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සමයංලන්තවාසීන් 2600 සමරය්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔහොම ඉතින් ටිකෙන් ටික රෑ බෝ උනා.සමයංලන්ත වාසීනුත් දත කට මැදගෙන පාරවල් වලට බැස්ස බලුප් බලන්න. රටට හෙන ගැහුවත් ඇවිද ඇවිද මොනා හරි බලන්න තියෙනවනම් ඒ තරම් දෙයක් නෑ සමයංලන්තෙ උදවියට. මේ අතරෙ කසිප්පු සෝමෙගෙ දන්සලත් නැගල යනව. "වාර්ශික මහා ෆ්‍රයිඩ් රය්ස් දන්සැල". සූ ගාල පෝලිම, ඔක්කොම ඉන්නෙ ජැන්ඩියට ඇදගත් උදවිය. ඉස්සරහ ප්‍රාඩො දෙක තුනකුත් ගහල තිබ්බ.පසුබිමින් "මේ රටේ මිනිස්සු ..තනිකර කෙලින්නෙ පිස්සු" සින්දුව ඇහෙනව. "ආ එන්න නෝන, මහත්තය ඉඳගන්න." ආවෙ වාහනෙන්නෙ, කසිප්පු සෝමෙත් ඉතින් දෙකට තුනට නැවිල ආචාරෙ.ඔන්න දැන් කට්ටිය හෝ ගාල බුදිනව " ශික් විතරක්, ස්ටයිල් එකට දන්සලකින් කන්න ආවට මොකෝ මෙලෝ රහක් නැහැ, යන ගමන් fkc එකෙන් හොන්ද චිකන් පාරක් දාල යන්න ඕනෙ". වාහනෙන් ආපු නෝන හිතුව. මේ අතරෙ අර පෝලිමත් එක්කම ආව පොඩි ලමයෙක්ව වඩා ගත්ත හිඟන ගෑනු කෙනෙක්, ලමයය් අම්මය් දෙන්නම කිලිටු පෙරා ගෙන, පෙනුමෙන්නම් හරියට බඩට යමක් වැටෙන පාටක් නැහැ. නිකන් කන්න හම්බෙනවද ලේසියෙන්, ඉතින් ලමයව වඩාගත්තු අම්ම කන්න හිතා ගෙන දන්සල ඇතුලට ගියා. "ewwww ඩැඩා අර බලන්නකො චීයා, මටනම් බැහැ මෙතන ඉන්න". ප්‍රාඩො එකෙන් ආපු මහත්තය කෙලින්ම ගිහින් කොම්ප්ලේන් කලා සෝමෙට. "දුවපිය හිඟන ගෑනි, තෝ මෙතන මොකක් කියලද යකෝ හිතන් ඉන්නෙ, වැදගත් මහත්තයෙක්ටවත් ඉන්න නැහැ තොපි වඟේ හිඟන හැත්ත නිසා,පලයන් යන්න". පින්වත් සෝමෙ සුපුරුදු වාග් විලාසෙන් කිව්ව. අනේ ඉතින් අර අම්මත් මොනවදෝ කියව කියව ලමයවත් වඩාගෙන දන්සලෙන් පිටවෙලා ගියා. මේ අස්සෙ සෝමෙ කොලුවෙක් එකතු කරගෙන ගනන් බලනව. "ඔක්කොම ආධාර එකතු උනා ලස්සයක්, වැඩේට ගියේ හැත්තපහය්. ආ බන් මෙදා සැරේ ලාබයක් තියෙනව නෙ, හිකි හිකි හිකි"

මේ අතරෙ තොරන්, කූඩු ව්යාපාරෙත් හෝ ගාල නැගල යනව. මෝටර් ටිකකුය් සව් කොල ටිකකුය් තියෙනවනම් ඕන කසි කබලකට "මහා කූඩු රාජය" කියල ගහල හොන්දට හම්බ කර ගත හැකියි. මීඩියා අය්යටලට පින්සිද්ද වෙන්න පාරෙ හෝ ගාල සෙනග, වෙලෙන්දොන්ටත් මාර ආතල්.එක්සත් මැර සංගමේ තොරනත් නැගල යනව, මිනිස්සු පොදි පිටින් වට වෙලා බලන් ඉන්නව, කතාව දිහා නෙමෙය් බලුප් දිහා.ඔන්න ඉතින් මේ අස්සෙ ගෑනු කෙනෙක් තොරනට පොඩි ආධාරයක් කරල අසනීපෙන් ඉන්න අම්මට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්න යනව. "රුපියල් දහයෙ පැකේජ් එකට අපි අනවුස්මන්ට් දෙන්නෙ නැහැ". විරිදු අය්ය කිව්ව. අර අම්මත් ඉතින් රුපියල් දහය දීල ගියා යන්න. මේ අතරෙ ඔතනට කඩාපාත් උනා කුඩුරාජ්. කෙලින්ම විරිදු අය්යට දුන්න මොනරෙක්. "ඔ ඔ ඔ ඔ ඔ ඔව්.. මේ අවස්ථාවේදී අපේ කුඩුරාජ් මහතා විසින් රුපියල් ද ද ද දාහක ආධාරයක් කලා, තමන්ටම දීර්ගායුශ පතාගෙන, එතුමා මගේ ආයුශත් අරගෙන තවත් අවුරුදු සියයක් ජීවත් වේවා". මොනර දැකල ඇති උනු ආතල් එකට විරිදු මල්ලි කියවගෙන කියවගෙන ගියා.

සමයංලන්තෙ බෝක්කු උඩය් පාලම් උඩය් රස්තියාදු ගගහ කෙල්ලොන්ට විහිලු කර කර ඉන්න ඉන්න අසහන සංගමේ පින්වත් නෝ ජොබ් අය්යලාට මේ දවස්වල හරි ආතල්. ඇය් අප්පෙ ඉතින් පාරෙ සූ ගාල කෙල්ලොනෙ. එහෙ බැලුවත් කෙල්ලො, මෙහෙ බැලුවත් කෙල්ලො. ඉතින් අසහන සංගමේ පොරවලුත් යනව ගැංසි පිටින් මගතොට සිරි බලන්න. මේ අතරෙ පාරෙ tv එකක සංස්කෘතිය ඉහට ගහපු මහාචාරී කෙනෙක්ගෙ දේශනයක් යනව. "කාන්තාවට අපි ඉතාමත් ගරු කරන්න ඕනෙ. මේ සමාජයේ හැම කාන්තාවක්ම තමන්ගෙ සහෝදරියෙක් කියල හිතන්න, ඔවුන්ට ගරු කරන්න." පාරෙ මිනිස්සු තෙරපි තෙරපි යනව. අසහන සංගමේ කොල්ලො ටිකත් අවස්ථාවෙන් ප්‍රයෝජනේ ගන්න පැන්න සෙනග ගොඩට. එකෙක් අතේ වතුර තුවක්කුවක් තියාගෙන කෙල්ලොන්ට විදිනව. මේ අතරෙ මහාචාරියගෙ දේශනේ "නමුත් කාන්තාවටත් තමන්ගෙ ගෞරවේ තියාගන්න වගකීමක් තියෙනව. බලන්න අදකාලෙ අපේ තරුන දියනි වරු අඳින ඇඳුම් වල හැටි, ඇඟෙන් බාගයක් එලියෙ, ඕව තනිකර බටහිර සංකර පුරුදු, ඉතින් ඕව දැක්කම අපේ අහිංසක තරුනයන්ගෙ සිහි විකල් වෙනව. අපි අපේ කම රැකගන්න ඕනෙ, අපි පුලුවන් තරන් වහගෙනය් ඉන්න ඕනෙ". ඔය අතරේ එකපාරටම සෙනග ගොඩ මැද්දෙන් තරුනියෙක් කෑගහන සද්දෙ ඇහුන "අනේ අම්මෙ බලන්නකො මේ මූ මට ඉන්න දෙන්නෙ නැහැ". හුටා, අසහන ගැංසියෙ එකෙක් කෙල්ලෙක්ට ජැකක් ගහල මාට්ටු, ඒකත් බිම අතුගාන්න පුලුවන් තරම් දිග සායක් ඇඳගත්තු කෙල්ලෙක්ට. එකපාරටම කරාටි ඇක්ශන් එකක් දාල ඉස්සරහට පැන්න කෙල්ලගෙ අම්ම අර පොරට කුඩේකින් අම්බානට නෙලන්න පටන් ගත්ත.කුඩ පාරට බය වෙලා අහල පහල උනුත් දුවනව, එකපාරටම එකෙක් ඇවිල්ල හැප්පුනේ නැතය් මගේ ඇඟේ. "දඩස්!!!" මෙන්න බොලේ මම ඇඳෙන් වැටිල. අපරාදෙ මරු හීනෙ. "හොඳ වෙලාවට අපේ ලංකාව සමයංලන්තය වගේ නොවුනෙ නේද. අපේ රටේ ඉන්නෙ නියම පින්වත් මිනිස්සුනෙ. ලෝකේ උතුම් රට ලංකාවය්...සිරි ලාංකාවය්" ගීතය මුමුනමින් මම කාමරෙන් පිට උනා.

-DF-

[QUOTE="Destiny Found, post: 10230656, member: 341010"] [SIZE="3"]ඔහොම ඉතින් ටිකෙන් ටික රෑ බෝ උනා.සමයංලන්ත වාසීනුත් දත කට මැදගෙන පාරවල් වලට බැස්ස බලුප් බලන්න. රටට හෙන ගැහුවත් ඇවිද ඇවිද මොනා හරි බලන්න තියෙනවනම් ඒ තරම් දෙයක් නෑ සමයංලන්තෙ උදවියට. මේ අතරෙ කසිප්පු සෝමෙගෙ දන්සලත් නැගල යනව. "වාර්ශික මහා ෆ්‍රයිඩ් රය්ස් දන්සැල". සූ ගාල පෝලිම, ඔක්කොම ඉන්නෙ ජැන්ඩියට ඇදගත් උදවිය. ඉස්සරහ ප්‍රාඩො දෙක තුනකුත් ගහල තිබ්බ.පසුබිමින් "මේ රටේ මිනිස්සු ..තනිකර කෙලින්නෙ පිස්සු" සින්දුව ඇහෙනව. "ආ එන්න නෝන, මහත්තය ඉඳගන්න." ආවෙ වාහනෙන්නෙ, කසිප්පු සෝමෙත් ඉතින් දෙකට තුනට නැවිල ආචාරෙ.ඔන්න දැන් කට්ටිය හෝ ගාල බුදිනව " ශික් විතරක්, ස්ටයිල් එකට දන්සලකින් කන්න ආවට මොකෝ මෙලෝ රහක් නැහැ, යන ගමන් fkc එකෙන් හොන්ද චිකන් පාරක් දාල යන්න ඕනෙ". වාහනෙන් ආපු නෝන හිතුව. මේ අතරෙ අර පෝලිමත් එක්කම ආව පොඩි ලමයෙක්ව වඩා ගත්ත හිඟන ගෑනු කෙනෙක්, ලමයය් අම්මය් දෙන්නම කිලිටු පෙරා ගෙන, පෙනුමෙන්නම් හරියට බඩට යමක් වැටෙන පාටක් නැහැ. නිකන් කන්න හම්බෙනවද ලේසියෙන්, ඉතින් ලමයව වඩාගත්තු අම්ම කන්න හිතා ගෙන දන්සල ඇතුලට ගියා. "ewwww ඩැඩා අර බලන්නකො චීයා, මටනම් බැහැ මෙතන ඉන්න". ප්‍රාඩො එකෙන් ආපු මහත්තය කෙලින්ම ගිහින් කොම්ප්ලේන් කලා සෝමෙට. "දුවපිය හිඟන ගෑනි, තෝ මෙතන මොකක් කියලද යකෝ හිතන් ඉන්නෙ, වැදගත් මහත්තයෙක්ටවත් ඉන්න නැහැ තොපි වඟේ හිඟන හැත්ත නිසා,පලයන් යන්න". පින්වත් සෝමෙ සුපුරුදු වාග් විලාසෙන් කිව්ව. අනේ ඉතින් අර අම්මත් මොනවදෝ කියව කියව ලමයවත් වඩාගෙන දන්සලෙන් පිටවෙලා ගියා. මේ අස්සෙ සෝමෙ කොලුවෙක් එකතු කරගෙන ගනන් බලනව. "ඔක්කොම ආධාර එකතු උනා ලස්සයක්, වැඩේට ගියේ හැත්තපහය්. ආ බන් මෙදා සැරේ ලාබයක් තියෙනව නෙ, හිකි හිකි හිකි" මේ අතරෙ තොරන්, කූඩු ව්යාපාරෙත් හෝ ගාල නැගල යනව. මෝටර් ටිකකුය් සව් කොල ටිකකුය් තියෙනවනම් ඕන කසි කබලකට "මහා කූඩු රාජය" කියල ගහල හොන්දට හම්බ කර ගත හැකියි. මීඩියා අය්යටලට පින්සිද්ද වෙන්න පාරෙ හෝ ගාල සෙනග, වෙලෙන්දොන්ටත් මාර ආතල්.එක්සත් මැර සංගමේ තොරනත් නැගල යනව, මිනිස්සු පොදි පිටින් වට වෙලා බලන් ඉන්නව, කතාව දිහා නෙමෙය් බලුප් දිහා.ඔන්න ඉතින් මේ අස්සෙ ගෑනු කෙනෙක් තොරනට පොඩි ආධාරයක් කරල අසනීපෙන් ඉන්න අම්මට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්න යනව. "රුපියල් දහයෙ පැකේජ් එකට අපි අනවුස්මන්ට් දෙන්නෙ නැහැ". විරිදු අය්ය කිව්ව. අර අම්මත් ඉතින් රුපියල් දහය දීල ගියා යන්න. මේ අතරෙ ඔතනට කඩාපාත් උනා කුඩුරාජ්. කෙලින්ම විරිදු අය්යට දුන්න මොනරෙක්. "ඔ ඔ ඔ ඔ ඔ ඔව්.. මේ අවස්ථාවේදී අපේ කුඩුරාජ් මහතා විසින් රුපියල් ද ද ද දාහක ආධාරයක් කලා, තමන්ටම දීර්ගායුශ පතාගෙන, එතුමා මගේ ආයුශත් අරගෙන තවත් අවුරුදු සියයක් ජීවත් වේවා". මොනර දැකල ඇති උනු ආතල් එකට විරිදු මල්ලි කියවගෙන කියවගෙන ගියා. සමයංලන්තෙ බෝක්කු උඩය් පාලම් උඩය් රස්තියාදු ගගහ කෙල්ලොන්ට විහිලු කර කර ඉන්න ඉන්න අසහන සංගමේ පින්වත් නෝ ජොබ් අය්යලාට මේ දවස්වල හරි ආතල්. ඇය් අප්පෙ ඉතින් පාරෙ සූ ගාල කෙල්ලොනෙ. එහෙ බැලුවත් කෙල්ලො, මෙහෙ බැලුවත් කෙල්ලො. ඉතින් අසහන සංගමේ පොරවලුත් යනව ගැංසි පිටින් මගතොට සිරි බලන්න. මේ අතරෙ පාරෙ tv එකක සංස්කෘතිය ඉහට ගහපු මහාචාරී කෙනෙක්ගෙ දේශනයක් යනව. "කාන්තාවට අපි ඉතාමත් ගරු කරන්න ඕනෙ. මේ සමාජයේ හැම කාන්තාවක්ම තමන්ගෙ සහෝදරියෙක් කියල හිතන්න, ඔවුන්ට ගරු කරන්න." පාරෙ මිනිස්සු තෙරපි තෙරපි යනව. අසහන සංගමේ කොල්ලො ටිකත් අවස්ථාවෙන් ප්‍රයෝජනේ ගන්න පැන්න සෙනග ගොඩට. එකෙක් අතේ වතුර තුවක්කුවක් තියාගෙන කෙල්ලොන්ට විදිනව. මේ අතරෙ මහාචාරියගෙ දේශනේ "නමුත් කාන්තාවටත් තමන්ගෙ ගෞරවේ තියාගන්න වගකීමක් තියෙනව. බලන්න අදකාලෙ අපේ තරුන දියනි වරු අඳින ඇඳුම් වල හැටි, ඇඟෙන් බාගයක් එලියෙ, ඕව තනිකර බටහිර සංකර පුරුදු, ඉතින් ඕව දැක්කම අපේ අහිංසක තරුනයන්ගෙ සිහි විකල් වෙනව. අපි අපේ කම රැකගන්න ඕනෙ, අපි පුලුවන් තරන් වහගෙනය් ඉන්න ඕනෙ". ඔය අතරේ එකපාරටම සෙනග ගොඩ මැද්දෙන් තරුනියෙක් කෑගහන සද්දෙ ඇහුන "අනේ අම්මෙ බලන්නකො මේ මූ මට ඉන්න දෙන්නෙ නැහැ". හුටා, අසහන ගැංසියෙ එකෙක් කෙල්ලෙක්ට ජැකක් ගහල මාට්ටු, ඒකත් බිම අතුගාන්න පුලුවන් තරම් දිග සායක් ඇඳගත්තු කෙල්ලෙක්ට. එකපාරටම කරාටි ඇක්ශන් එකක් දාල ඉස්සරහට පැන්න කෙල්ලගෙ අම්ම අර පොරට කුඩේකින් අම්බානට නෙලන්න පටන් ගත්ත.කුඩ පාරට බය වෙලා අහල පහල උනුත් දුවනව, එකපාරටම එකෙක් ඇවිල්ල හැප්පුනේ නැතය් මගේ ඇඟේ. "දඩස්!!!" මෙන්න බොලේ මම ඇඳෙන් වැටිල. අපරාදෙ මරු හීනෙ. "හොඳ වෙලාවට අපේ ලංකාව සමයංලන්තය වගේ නොවුනෙ නේද. අපේ රටේ ඉන්නෙ නියම පින්වත් මිනිස්සුනෙ. ලෝකේ උතුම් රට ලංකාවය්...සිරි ලාංකාවය්" ගීතය මුමුනමින් මම කාමරෙන් පිට උනා. -DF- [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom