Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
සමරකෝන් මහත්තය අත කඩාගෙන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සමරකෝන් මහත්තය අත කඩාගෙන

ඔන්න සමරකෝන් මහත්තය ගෙදර කොස් ගෙඩියක් කඩන්න ගිහින් ගහෙන් බිමට වැටිලා....

මිනිහව හොස්පිටල් ඇඩ්මිට් කරලා..

අත කඩාගෙන වෙලාගෙන ඇන්දේ ඉන්නවලු.

දන්නවනේ ඔය දොස්තර මහත්තුරුන්ගේ ලොකුම කෙනා විසිට් එක දානවනේ වාට්ටුවලට ඉදල හිටලා.

ඉතින් මේ ලොකු දොස්තර මහත්තයත් සමරකොම් උන්නැහේගෙන් විස්තර එහෙම අහල රෙපොර්ට් එහෙම බලල යන්න හදද්දී.

සමරකෝන් මහත්තය අහපි

"දොස්තර මහත්තයෝ මගේ මේ අත හොද උනාම මට guitar ගහන්න පුළුවන් වෙයිද කියල"

දොස්තර මහත්තයත්

"අය්යෝ Mr . සමරකෝන් බයවෙන්න දෙයක් නෑ, හොදට ගහන්න පුළුවන් වෙයි අතට ලොකු ආපදාවක් නෑ." කියල

එතකොට සමරකෝන් මහත්තය කියපි.

"මරුනේ, මන් කවදාවත් guitar එකක් අල්ලලාවත් නෑ" කියල

[QUOTE="penguinruwan, post: 13704416, member: 118575"] [b]සමරකෝන් මහත්තය අත කඩාගෙන[/b] [COLOR="Sienna"][SIZE="3"]ඔන්න සමරකෝන් මහත්තය ගෙදර කොස් ගෙඩියක් කඩන්න ගිහින් ගහෙන් බිමට වැටිලා.... මිනිහව හොස්පිටල් ඇඩ්මිට් කරලා.. අත කඩාගෙන වෙලාගෙන ඇන්දේ ඉන්නවලු. දන්නවනේ ඔය දොස්තර මහත්තුරුන්ගේ ලොකුම කෙනා විසිට් එක දානවනේ වාට්ටුවලට ඉදල හිටලා. ඉතින් මේ ලොකු දොස්තර මහත්තයත් සමරකොම් උන්නැහේගෙන් විස්තර එහෙම අහල රෙපොර්ට් එහෙම බලල යන්න හදද්දී. සමරකෝන් මහත්තය අහපි "දොස්තර මහත්තයෝ මගේ මේ අත හොද උනාම මට guitar ගහන්න පුළුවන් වෙයිද කියල" දොස්තර මහත්තයත් "අය්යෝ Mr . සමරකෝන් බයවෙන්න දෙයක් නෑ, හොදට ගහන්න පුළුවන් වෙයි අතට ලොකු ආපදාවක් නෑ." කියල එතකොට සමරකෝන් මහත්තය කියපි. "මරුනේ, මන් කවදාවත් guitar එකක් අල්ලලාවත් නෑ" කියල[/SIZE][/COLOR]:baffled: [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom