Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සමලිංගිකතාව, මනුෂ්‍යත්වය සහ බෞද්ධ දර්ශනය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සමලිංගිකතාව, මනුෂ්‍යත්වය සහ බෞද්ධ දර්ශනය

සමලිංගිකතාව, මනුෂ්‍යත්වය සහ බෞද්ධ දර්ශනය|වෛද්‍ය රුවන් එම්. ජයතුංග

මෙම සංවාදයට අදාළව වෛද්‍ය රුවන් එම්. ජයතුංග මහතා විසින් ලියන ලද පළමු ලිපිය 2017.01.31 වැනි දින පළවූ අතර ඊට පිළිතුරු ලෙස හෑගොඩ විපස්සී හිමියන් ලියූ ලිපිය 2017.02.07 වැනි දින පළවිය. සියලු ලිපි “දිවයින” වෙබ් අඩවියෙන් කියවිය හැක.

මා විසින් ලියන ලද සමලිංගිකතාව – මනෝ සමාජ විද්‍යා විග්‍රහයක් යන ලිපිය පිළිබඳව හෑගොඩ විපස්සි හිමියන් විසින් කරන ලද විවේචනය සම්බන්ධවයි.

2017 පෙබරවාරි හත් වන දින දිවයින පුවත්පතේ මිච්ඡා ධම්ම වශයෙන් හඳුන්වන සමලිංගික විවාහය බුදුදහමට පටහැනියි යන මාතෘකාව යටතේ හෑගොඩ විපස්සි හිමියන් විසින් මා විසින් මීට ඉහතදී දිවයින පුවත්පතට ලියන ලද සමලිංගිකතාව – මනෝ සමාජ විද්‍යා විග්‍රහයක් යන ලිපිය ගැන විවේචනයක් කොට තිබේ. මේ විවේචන ගැන කරුණු පැහැදිලි කිරීමක් මා කරමි.

හෑගොඩ විපස්සි හිමියන් විසින් තමන් වහන්සේ ගේ ලිපිය මෙසේ අරඹති.

වෛද්‍ය රුවන් එම් . ජයතුංග නමැති ලේඛකයා ස්වකීය ලිපිය සාවද්‍ය ලෙසම ආරම්භ කරමින් බුදුදහම විෂයෙහි දක්වා ඇති සාහසික ප්‍රකාශය මෙසේය.

”බුදුන් වහන්සේ සමරිසියන් කෙරෙහි බලන ලද්දේ මානුෂික ඇසකිනි. බෞද්ධ ඉතිහාසයේ කොසොල් රජුගේ ඇමැතියන් දෙදෙනෙකු අතර තිබූ සමලිංගික සබඳතාවක් ගැන සඳහන්ය. එසේම බුදුන්ගේ රූපයට ඇලූම් කළ වක්කලි තෙර තුළ යම් ආකාරයකට සමරිසි ආශ්‍රයන් තිබූ බවට උපකල්පනය කළ හැකියි. කච්චාන තෙර කෙරෙහි ඇළුණු සොරෙයිය සිටුවරයා තුළ ද මතු වූයේ සමරිසි හැඟීම්ය. (දිවයින 2017.01.31)”

උන් වහන්සේ තව දුරටත් මෙසේ සඳහන් කරති.

“ත්‍රිපිටකයත් අටුවා ග්‍රන්ථත් ආදි ඉපැරණි මූලාශ්රයන් පරිශීලනය කරමින් අතිශය පරිණත දැනුමකින් ඉදිරිපත් කළ යුතු අදහස්, එවැනි පරීක්ෂණයක් නොමැතිව කොහෙන්දෝ අහුලා ගත් කරුණු කීපයක් අවිචාරවත් ලෙස ඉදිරිපත් කිරීමට යැමෙන් මෙම සාහසික ක්‍රියාව මොහු සිදු කොට ඇත. තමා අනුව බුදුරජාණන් වහන්සේ මැනීමට යැම නිසා බුදුරජාණන් වහන්සේ මානුෂික ඇසකින් බැලීම යනුවෙන් බුදුගුණ ලඝූකොට දක්වා ඇත.”

බුදුන් වහන්සේ සමරිසියන් කෙරෙහි බලන ලද්දේ මානුෂික ඇසකිනි යන ප්‍රකාශය මා විසින් කරන ලද්දේ බුදුගුණ ලඝූ කිරීමට නොව විනිශ්චය විරහිත කාරුණික ඇසකින් හෙවත් humane කෝණයකින් බව පෙන්වා දීමටය. ක්‍රිස්තියානි , ඉස්ලාම් සහ යුදෙව් ආගම්වල සමරිසියන් පාපකාරීන් බව පවසා ඔවුන්ව හිංසනයට ලක් කොට තිබුණද බුදුන් වහන්සේ විසින් සමරිසියන් හිංසනයට පත් කිරීමට අනුබලයක් දුන්නේ නැත. අද දිනයේ බටහිර ලෝකයේ බුදුන් වහන්සේ ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙකු ලෙස සැලකීමට එක් හේතුවක් වනුයේ උන්වහන්සේ තුළ තිබූ මේ අවිහිංසා ගුණය නිසාය. මේ හේතුවෙන් බුදුන් වහන්සේ සමරිසියන් කෙරෙහි බලන ලද්දේ මානුෂික ඇසකිනි කියා මම ප්‍රකාශ කළෙමි.

කොසොල් රජුගේ ඇමැතියන් ළඟ තිබුණේ යෑයි කියන සමලිංගික සබඳතාවක් පිළිබඳ කිසිදු මූලාශ්‍රයක සඳහන් නැතැයි හෑගොඩ විපස්සි හිමියෝ පවසති. එහෙත් බෞද්ධ ඉතිහාසයේ මෙම සිද්ධිය ගැන සඳහන් වේ. තවද මනෝ වෛද්‍ය ඩී.වී.ඡේ හරිස්චන්ද්‍ර මහතාද වරක් මේ ගැන නැණ පහන වැඩසටහනේ” ප්‍රකාශ කරන ලදී. මනෝ වෛද්‍ය ඩී.වී.ඡේ. හරිස්චන්ද්‍ර මහතා බුදු දහම ගැන ගැඹුරු දැනුමක් තිබූ විද්වතෙකි.

හෑගොඩ විපස්සි හිමියෝ වක්කලී තෙරුන් වයසට ගොස් පැවිදි බිමට පත් බමුණෙක් බව පෙන්වා දෙති. එහෙත් ධර්ම මූලාශ්‍ර වල සඳහන් වන අන්දමට වක්කලී යනු තරුණයෙකි. වක්කලී බුදුන් ගේ රූපය දැක එම රුවට වශීවී බුදුන් අසලම ගැවසුනේය. බුදුන් ගේ රූපය නිරතුරුව දැකීම සඳහා පැවිදි වූයේය. එක් අවස්ථාවකදී බුදුන් වහන්සේ වක්කලීට තමා කෙරෙන් ඉවත වන ලෙස දැන්වූ අතර ඉන් ශෝකීවූ වක්කලී දිවි නසා ගැනීමට තැත් කළේය. ඉන්පසු බුදුන් වහන්සේ වෙත එලඹ වක්කලී මා දෙස නොව මගේ ධර්මය දෙස බලන්නට කියා ධර්මය දේශනා කළේය. එම ධර්මය අසා වක්කලී නිවන් අවබෝධ කළේය.

අංගුලිමාල වැනි මිනීමරුවන් ද අම්බපාලී වැනි ගණිකාවන්ද ධර්මාවබෝධ කොට බුදු සසුනට එක් වූහ. එම නිසා සමරිසියෙකු ධර්මාවබෝධවී බුදු සසුනට එක් වීම මවිත දනවන සිදුවීමක් නොවේ. එසේම සතුන් සමග මෙවුන්දමේ යෙදුනු භික්ෂූන් ද සිටි බව ජාතක කතා පොත සඳහන් කරයි. එහෙත් බුදුන් වහන්සේ මිනිස් දුබලතා තේරුම් ගත් උත්තමයෙකු හෙයින් එම පුද්ගලයන්ට දඬුවම් කෙළේ හෝ ඔවුන්ව පිටමං කළේ නැත. ඔවුන්ට අනුකම්පා සහගතව ධර්ම මාර්ගය පෙනූවා පමණි.

මහා කච්චාන තෙරුන් වහන්සේ විෂයෙහි වරදවා සිතුවේ සොරෛය සිටුවරයා නොව ඔහුගේ පුතා බව මේ ලේඛකයා නොදන්නේ මූලාශ්රයන් පිළිබඳ අනවබෝධයෙන් බව හෑගොඩ විපස්සි හිමියන් සඳහන් කරයි. සොරෛය සිටුවරයා සොරෙය සිටු පුතා පටලැවිල්ල සුවිසල් වරදක්ද ? කෙසේ නමුත් සොරෙය සිටු පුතා රන්වන් සිරුරකින් සෝභමාන මහාකච්චාන තෙරුන් වහන්සේ දැක අනුරාගී හැඟීම් ඇති කර ගත්තේය. මේ නිසා ඔහු ලිංග විපර්යාසයකටද ලක් විය. සොරෙය සිටු පුතා මහාකච්චාන තෙරුන් වහන්සේ දැක අනුරාගී හැඟීම් ඇති කර ගැනීම එක්තරා ආකාරයකින් සමරිසි හැඟêම් ඇති කර ගැනීමක් බව කීම සාවද්‍ය නොවන බව මගේ අදහසයි.

මහාකවි කාලිදාස සහ කුමාරදාස කිවූ අතර සමරිසි සබඳතාවක් තිබී ඇත කීම මගින් ඉන්දියාවේ විසූ සංස්කෘත සාහිත්‍යයේ දක්නට ලැබෙන විශිෂ්ට කවියෙකු වූ මහාකවි කාලිදාසයන්ටත්, ලංකා රාජ්‍ය පාලනය කළ අති විශිෂ්ට කවියෙකු වූ කුමාරදාස රජුටත් මම නිග්‍රහ කළ බව හෑගොඩ විපස්සි හිමියෝ චෝදනා කරති. එසේම මෙලෙස නිග්‍රහ කරන්නේ කාගේ උවමනාවක් සපල කරන්නට දැයි ප්‍රශ්න කළ යුතු බවද විපස්සි හිමියන් ප්‍රශ්න කරයි. (සාමාන්‍යයෙන් මෙලෙස නිග්‍රහ කරන්නේ බටහිරයන් ගේ උවමනාවට , එන් ජී ඕ උවමනාවට සහ ඩොලර් ලබා ගැනීමට කියා සුලබ චෝදනා තිබේ. ) හෑගොඩ විපස්සි හිමියන් නොදත් නමුදු මම ජීවත් වන්නේ උතුරු ඇමරිකාවේය. මට එන් ජී ඕ එකක් නැත. මා කරන රැකියාවෙන් මට ඩොලර් ලැබෙන නිසා මට වෙනත් ආදායම් මාර්ග අවශ්‍ය නැත. මම වජිරාරාමයේ නාරද මාහිමියන් යටතේ ධර්මය උගත් අයෙකි. එසේම බුදු දහම – මනෝ විද්‍යාව මෙන්ම බෞද්ධ ජාතක කතා වල මනෝ ප්‍රතිකාරාත්මක පාර්ශවය ගැන බටහිර ලෝකය දැනුවත් කරමින් පොතපතද ලියූ අයෙකි. මා විසින් ලියන ලද Psychological Aspects Of Buddhist Jataka Stories ග්‍රන්ථය බුදු දහම ගැන විශ්ලේෂණාත්මකව හදාරණ බටහිර උගතුන් ගේ අවධානයටද ලක් වූ කෘතියක් බව කියනු කැමැත්තෙමි.

මහා කවි කාලිදාස සහ කුමාරදාස කිවි අතර සමරිසි සබඳතාවක් තිබූ බව මම කියා නැත. නමුත් තිබුණා විය හැක කියා මම උපකල්පනය කොට තිබේ. ඒ මන්ද යත් ඔවුන් දෙදෙනා අතර ඉතා හෘදයාංගම ගැඹුරු සබැඳියාවක් තිබූ අතර කාලිදාස කිවියන් ගේ මරණය නිසා කුමාරදාස රජුද දිවි නසා ගත්තේය. කුමාරදාස රජු අන්තඃපුර ස්ත්‍රී පිරිවරා සිටි බව විපස්සි හිමියෝ කියති. එහෙත් Bisexuals ලෙස හඳුන්වන්නෝ සම සහ විශම ලිංගිකත්වයට නැඹුරුවක් දක්වන බව පෙන්වා දෙමි.

මගේ ලිපියෙන් බුදු දහම සමලිංගිකතාව පිළිගන්නා බවක් හෝ සමලිංගිකතාව බුදු දහමට එකඟ බවක් කියා නැත. මා විසින් පෙන්වා දෙනු ලැබුවේ වෙනත් ආගම් සියල්ලම සමලිංගිකයන් වෛරී ලෙස පිටමං කරන විට ඔවුන්ව හිංසනයට ලක් කරන විට බුදුන් වහන්සේ තම අපරිච්ජින්න කරුණාව සමරිසියන් කෙරෙහිද යොමු කළ බව කියන්නටය. මීට වසර 2500 කට ඉහතදී බුදුන් වහන්සේ සමරිසියන් කෙරෙහි දැක්වූ ප්රජාතන්ත්රවාදි ආකල්පය අද ගෝත්‍රික නොවන දියුණු සමාජ සමරිසියන් කෙරෙහි දක්වති. මේ අනුව බුදුන් වහන්සේ කෙතරම් ප්රගාමී උතුමෙක්ද කියා පෙනී යයි.

සමලිංගික විවාහය නීතිගත කිරීම හෝ නොකිරීම එය රාජ්‍ය තාන්ත්‍රික කරුණකි. සමලිංගික විවාහය නීතිගත කරන්නට කියා මගේ ලිපියෙන් ඉල්ලා නැත. එහෙත් මගේ ලිපියෙන් මා ප්‍රශ්න කළේ පුද්ගලයකුගේ ලිංගික දිශානතිය සහ ලිංගික අනන්‍යතාවය මත ප්රචණ්ඩත්වය, හිංසා කිරීම, විවේචනය, බැහැරකිරීම, ගර්භාවට පත්කිරීම මානුෂිකවාදීද කියාය. වෛද්‍යවරයෙකු ලෙස එලෙස ප්‍රශ්න කිරීමට මට අයිතියක් තිබෙන බව පවසමින් මගේ හේතු දැක්වීම අවසන් කරමි.

වෛද්‍ය රුවන් එම්. ජයතුංග

උපුටා ගැනිම http://www.divaina.com

[QUOTE="Butterfly.Lanka, post: 21251569, member: 561339"] [b]සමලිංගිකතාව, මනුෂ්‍යත්වය සහ බෞද්ධ දර්ශනය[/b] [SIZE="6"][COLOR="Blue"] සමලිංගිකතාව, මනුෂ්‍යත්වය සහ බෞද්ධ දර්ශනය|වෛද්‍ය රුවන් එම්. ජයතුංග[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Black"]මෙම සංවාදයට අදාළව වෛද්‍ය රුවන් එම්. ජයතුංග මහතා විසින් ලියන ලද පළමු ලිපිය 2017.01.31 වැනි දින පළවූ අතර ඊට පිළිතුරු ලෙස හෑගොඩ විපස්සී හිමියන් ලියූ ලිපිය 2017.02.07 වැනි දින පළවිය. සියලු ලිපි “දිවයින” වෙබ් අඩවියෙන් කියවිය හැක. මා විසින් ලියන ලද සමලිංගිකතාව – මනෝ සමාජ විද්‍යා විග්‍රහයක් යන ලිපිය පිළිබඳව හෑගොඩ විපස්සි හිමියන් විසින් කරන ලද විවේචනය සම්බන්ධවයි. 2017 පෙබරවාරි හත් වන දින දිවයින පුවත්පතේ මිච්ඡා ධම්ම වශයෙන් හඳුන්වන සමලිංගික විවාහය බුදුදහමට පටහැනියි යන මාතෘකාව යටතේ හෑගොඩ විපස්සි හිමියන් විසින් මා විසින් මීට ඉහතදී දිවයින පුවත්පතට ලියන ලද සමලිංගිකතාව – මනෝ සමාජ විද්‍යා විග්‍රහයක් යන ලිපිය ගැන විවේචනයක් කොට තිබේ. මේ විවේචන ගැන කරුණු පැහැදිලි කිරීමක් මා කරමි. හෑගොඩ විපස්සි හිමියන් විසින් තමන් වහන්සේ ගේ ලිපිය මෙසේ අරඹති. වෛද්‍ය රුවන් එම් . ජයතුංග නමැති ලේඛකයා ස්වකීය ලිපිය සාවද්‍ය ලෙසම ආරම්භ කරමින් බුදුදහම විෂයෙහි දක්වා ඇති සාහසික ප්‍රකාශය මෙසේය. ”බුදුන් වහන්සේ සමරිසියන් කෙරෙහි බලන ලද්දේ මානුෂික ඇසකිනි. බෞද්ධ ඉතිහාසයේ කොසොල් රජුගේ ඇමැතියන් දෙදෙනෙකු අතර තිබූ සමලිංගික සබඳතාවක් ගැන සඳහන්ය. එසේම බුදුන්ගේ රූපයට ඇලූම් කළ වක්කලි තෙර තුළ යම් ආකාරයකට සමරිසි ආශ්‍රයන් තිබූ බවට උපකල්පනය කළ හැකියි. කච්චාන තෙර කෙරෙහි ඇළුණු සොරෙයිය සිටුවරයා තුළ ද මතු වූයේ සමරිසි හැඟීම්ය. (දිවයින 2017.01.31)” උන් වහන්සේ තව දුරටත් මෙසේ සඳහන් කරති. “ත්‍රිපිටකයත් අටුවා ග්‍රන්ථත් ආදි ඉපැරණි මූලාශ්රයන් පරිශීලනය කරමින් අතිශය පරිණත දැනුමකින් ඉදිරිපත් කළ යුතු අදහස්, එවැනි පරීක්ෂණයක් නොමැතිව කොහෙන්දෝ අහුලා ගත් කරුණු කීපයක් අවිචාරවත් ලෙස ඉදිරිපත් කිරීමට යැමෙන් මෙම සාහසික ක්‍රියාව මොහු සිදු කොට ඇත. තමා අනුව බුදුරජාණන් වහන්සේ මැනීමට යැම නිසා බුදුරජාණන් වහන්සේ මානුෂික ඇසකින් බැලීම යනුවෙන් බුදුගුණ ලඝූකොට දක්වා ඇත.” බුදුන් වහන්සේ සමරිසියන් කෙරෙහි බලන ලද්දේ මානුෂික ඇසකිනි යන ප්‍රකාශය මා විසින් කරන ලද්දේ බුදුගුණ ලඝූ කිරීමට නොව විනිශ්චය විරහිත කාරුණික ඇසකින් හෙවත් humane කෝණයකින් බව පෙන්වා දීමටය. ක්‍රිස්තියානි , ඉස්ලාම් සහ යුදෙව් ආගම්වල සමරිසියන් පාපකාරීන් බව පවසා ඔවුන්ව හිංසනයට ලක් කොට තිබුණද බුදුන් වහන්සේ විසින් සමරිසියන් හිංසනයට පත් කිරීමට අනුබලයක් දුන්නේ නැත. අද දිනයේ බටහිර ලෝකයේ බුදුන් වහන්සේ ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙකු ලෙස සැලකීමට එක් හේතුවක් වනුයේ උන්වහන්සේ තුළ තිබූ මේ අවිහිංසා ගුණය නිසාය. මේ හේතුවෙන් බුදුන් වහන්සේ සමරිසියන් කෙරෙහි බලන ලද්දේ මානුෂික ඇසකිනි කියා මම ප්‍රකාශ කළෙමි. කොසොල් රජුගේ ඇමැතියන් ළඟ තිබුණේ යෑයි කියන සමලිංගික සබඳතාවක් පිළිබඳ කිසිදු මූලාශ්‍රයක සඳහන් නැතැයි හෑගොඩ විපස්සි හිමියෝ පවසති. එහෙත් බෞද්ධ ඉතිහාසයේ මෙම සිද්ධිය ගැන සඳහන් වේ. තවද මනෝ වෛද්‍ය ඩී.වී.ඡේ හරිස්චන්ද්‍ර මහතාද වරක් මේ ගැන නැණ පහන වැඩසටහනේ” ප්‍රකාශ කරන ලදී. මනෝ වෛද්‍ය ඩී.වී.ඡේ. හරිස්චන්ද්‍ර මහතා බුදු දහම ගැන ගැඹුරු දැනුමක් තිබූ විද්වතෙකි. හෑගොඩ විපස්සි හිමියෝ වක්කලී තෙරුන් වයසට ගොස් පැවිදි බිමට පත් බමුණෙක් බව පෙන්වා දෙති. එහෙත් ධර්ම මූලාශ්‍ර වල සඳහන් වන අන්දමට වක්කලී යනු තරුණයෙකි. වක්කලී බුදුන් ගේ රූපය දැක එම රුවට වශීවී බුදුන් අසලම ගැවසුනේය. බුදුන් ගේ රූපය නිරතුරුව දැකීම සඳහා පැවිදි වූයේය. එක් අවස්ථාවකදී බුදුන් වහන්සේ වක්කලීට තමා කෙරෙන් ඉවත වන ලෙස දැන්වූ අතර ඉන් ශෝකීවූ වක්කලී දිවි නසා ගැනීමට තැත් කළේය. ඉන්පසු බුදුන් වහන්සේ වෙත එලඹ වක්කලී මා දෙස නොව මගේ ධර්මය දෙස බලන්නට කියා ධර්මය දේශනා කළේය. එම ධර්මය අසා වක්කලී නිවන් අවබෝධ කළේය. අංගුලිමාල වැනි මිනීමරුවන් ද අම්බපාලී වැනි ගණිකාවන්ද ධර්මාවබෝධ කොට බුදු සසුනට එක් වූහ. එම නිසා සමරිසියෙකු ධර්මාවබෝධවී බුදු සසුනට එක් වීම මවිත දනවන සිදුවීමක් නොවේ. එසේම සතුන් සමග මෙවුන්දමේ යෙදුනු භික්ෂූන් ද සිටි බව ජාතක කතා පොත සඳහන් කරයි. එහෙත් බුදුන් වහන්සේ මිනිස් දුබලතා තේරුම් ගත් උත්තමයෙකු හෙයින් එම පුද්ගලයන්ට දඬුවම් කෙළේ හෝ ඔවුන්ව පිටමං කළේ නැත. ඔවුන්ට අනුකම්පා සහගතව ධර්ම මාර්ගය පෙනූවා පමණි. මහා කච්චාන තෙරුන් වහන්සේ විෂයෙහි වරදවා සිතුවේ සොරෛය සිටුවරයා නොව ඔහුගේ පුතා බව මේ ලේඛකයා නොදන්නේ මූලාශ්රයන් පිළිබඳ අනවබෝධයෙන් බව හෑගොඩ විපස්සි හිමියන් සඳහන් කරයි. සොරෛය සිටුවරයා සොරෙය සිටු පුතා පටලැවිල්ල සුවිසල් වරදක්ද ? කෙසේ නමුත් සොරෙය සිටු පුතා රන්වන් සිරුරකින් සෝභමාන මහාකච්චාන තෙරුන් වහන්සේ දැක අනුරාගී හැඟීම් ඇති කර ගත්තේය. මේ නිසා ඔහු ලිංග විපර්යාසයකටද ලක් විය. සොරෙය සිටු පුතා මහාකච්චාන තෙරුන් වහන්සේ දැක අනුරාගී හැඟීම් ඇති කර ගැනීම එක්තරා ආකාරයකින් සමරිසි හැඟêම් ඇති කර ගැනීමක් බව කීම සාවද්‍ය නොවන බව මගේ අදහසයි. මහාකවි කාලිදාස සහ කුමාරදාස කිවූ අතර සමරිසි සබඳතාවක් තිබී ඇත කීම මගින් ඉන්දියාවේ විසූ සංස්කෘත සාහිත්‍යයේ දක්නට ලැබෙන විශිෂ්ට කවියෙකු වූ මහාකවි කාලිදාසයන්ටත්, ලංකා රාජ්‍ය පාලනය කළ අති විශිෂ්ට කවියෙකු වූ කුමාරදාස රජුටත් මම නිග්‍රහ කළ බව හෑගොඩ විපස්සි හිමියෝ චෝදනා කරති. එසේම මෙලෙස නිග්‍රහ කරන්නේ කාගේ උවමනාවක් සපල කරන්නට දැයි ප්‍රශ්න කළ යුතු බවද විපස්සි හිමියන් ප්‍රශ්න කරයි. (සාමාන්‍යයෙන් මෙලෙස නිග්‍රහ කරන්නේ බටහිරයන් ගේ උවමනාවට , එන් ජී ඕ උවමනාවට සහ ඩොලර් ලබා ගැනීමට කියා සුලබ චෝදනා තිබේ. ) හෑගොඩ විපස්සි හිමියන් නොදත් නමුදු මම ජීවත් වන්නේ උතුරු ඇමරිකාවේය. මට එන් ජී ඕ එකක් නැත. මා කරන රැකියාවෙන් මට ඩොලර් ලැබෙන නිසා මට වෙනත් ආදායම් මාර්ග අවශ්‍ය නැත. මම වජිරාරාමයේ නාරද මාහිමියන් යටතේ ධර්මය උගත් අයෙකි. එසේම බුදු දහම – මනෝ විද්‍යාව මෙන්ම බෞද්ධ ජාතක කතා වල මනෝ ප්‍රතිකාරාත්මක පාර්ශවය ගැන බටහිර ලෝකය දැනුවත් කරමින් පොතපතද ලියූ අයෙකි. මා විසින් ලියන ලද Psychological Aspects Of Buddhist Jataka Stories ග්‍රන්ථය බුදු දහම ගැන විශ්ලේෂණාත්මකව හදාරණ බටහිර උගතුන් ගේ අවධානයටද ලක් වූ කෘතියක් බව කියනු කැමැත්තෙමි. මහා කවි කාලිදාස සහ කුමාරදාස කිවි අතර සමරිසි සබඳතාවක් තිබූ බව මම කියා නැත. නමුත් තිබුණා විය හැක කියා මම උපකල්පනය කොට තිබේ. ඒ මන්ද යත් ඔවුන් දෙදෙනා අතර ඉතා හෘදයාංගම ගැඹුරු සබැඳියාවක් තිබූ අතර කාලිදාස කිවියන් ගේ මරණය නිසා කුමාරදාස රජුද දිවි නසා ගත්තේය. කුමාරදාස රජු අන්තඃපුර ස්ත්‍රී පිරිවරා සිටි බව විපස්සි හිමියෝ කියති. එහෙත් Bisexuals ලෙස හඳුන්වන්නෝ සම සහ විශම ලිංගිකත්වයට නැඹුරුවක් දක්වන බව පෙන්වා දෙමි. මගේ ලිපියෙන් බුදු දහම සමලිංගිකතාව පිළිගන්නා බවක් හෝ සමලිංගිකතාව බුදු දහමට එකඟ බවක් කියා නැත. මා විසින් පෙන්වා දෙනු ලැබුවේ වෙනත් ආගම් සියල්ලම සමලිංගිකයන් වෛරී ලෙස පිටමං කරන විට ඔවුන්ව හිංසනයට ලක් කරන විට බුදුන් වහන්සේ තම අපරිච්ජින්න කරුණාව සමරිසියන් කෙරෙහිද යොමු කළ බව කියන්නටය. මීට වසර 2500 කට ඉහතදී බුදුන් වහන්සේ සමරිසියන් කෙරෙහි දැක්වූ ප්රජාතන්ත්රවාදි ආකල්පය අද ගෝත්‍රික නොවන දියුණු සමාජ සමරිසියන් කෙරෙහි දක්වති. මේ අනුව බුදුන් වහන්සේ කෙතරම් ප්රගාමී උතුමෙක්ද කියා පෙනී යයි. සමලිංගික විවාහය නීතිගත කිරීම හෝ නොකිරීම එය රාජ්‍ය තාන්ත්‍රික කරුණකි. සමලිංගික විවාහය නීතිගත කරන්නට කියා මගේ ලිපියෙන් ඉල්ලා නැත. එහෙත් මගේ ලිපියෙන් මා ප්‍රශ්න කළේ පුද්ගලයකුගේ ලිංගික දිශානතිය සහ ලිංගික අනන්‍යතාවය මත ප්රචණ්ඩත්වය, හිංසා කිරීම, විවේචනය, බැහැරකිරීම, ගර්භාවට පත්කිරීම මානුෂිකවාදීද කියාය. වෛද්‍යවරයෙකු ලෙස එලෙස ප්‍රශ්න කිරීමට මට අයිතියක් තිබෙන බව පවසමින් මගේ හේතු දැක්වීම අවසන් කරමි.[/COLOR][/SIZE] [IMG]http://www.samabima.com/wp-content/uploads/2017/02/timthumb-150x150.jpg[/IMG] වෛද්‍ය රුවන් එම්. ජයතුංග උපුටා ගැනිම [url]http://www.divaina.com[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom