Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
2 minutes ago
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සමලිංගික කාන්තාවන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සමලිංගික කාන්තාවන්

සමලිංගික කාන්තාවන්ට එකට ජීවත් වීමට අවසර ලබා දෙයි

සමලිංගික කාන්තාවන්ට එකට ජීවත් වීමට අවසර ලබා දෙමින් දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්ත අධිකරණයක් තීන්දුවක් ප්‍රකාශයට පත් කර තිබේ.

ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය සැප්තැම්බර් මස මුලදී ඓතිහාසික තීන්දුවක් ප්‍රකාශයට පත් කරමින් පැවසුවේ තවදුරටත් සමලිංගිකත්වය එරට සාපරාධී වරදක් නොවන බවය. එම තීන්දුවෙන් පසු අදාළ කරුණ පිළිබඳ අධිකරණ නියෝගයක් ප්‍රකාශයට පත් කළ පළමු අවස්ථාව මෙයයි.

සිය සහකාරිය වූ 24 හැවිදිරි අරුණා, සිය පවුල්වල සාමාජිකයන් විසින් බලෙන් රඳවාගෙන සිටින බව පවසමින් 40 හැවිදිරි එස් ශ්‍රීජා අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබිණි.ඔවුහු වසර දෙකක කාලයක සිට සම්බන්ධතාවක් පවත්වන අතර, පසුගිය අගෝස්තු මස සිට එකට ජීවත් වීම ආරම්භ කළ බව අධිකරණයට පැවසූහ.

කාන්තාවන් දෙදෙනා කොල්ලාම් දිස්ත්‍රික්කය තුළ එකට ජීවත් වීම ආරම්භ කර දිනකට පසු, පොලිසිය පැමිණ තම සහකාරිය අරුණා රැගෙන ගිය බව ශ්‍රීජා සිය පෙත්සමේ සඳහන් කර තිබුණාය.අරුණාගේ මව ඇය අතුරුදහන්ව ඇති බව පවසමින් සිදුකළ පැමිණිල්ලකට අනුව පොලිසිය එලෙස ක්‍රියා කර ඇතැයි ශ්‍රීජා චෝදනා කරන්නීය. නමුත්, අතුරුදහන් වීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුවෙන් පසුව ද පවුලේ සාමාජිකයන් අරුණාව රැගෙන ගිය බව ශ්‍රීජා ප්‍රකාශ කළාය.

“අගෝස්තු 14 වෙනි දින උසාවිය ඇය නිදහස් කළා. නමුත් උසාවියෙන් පිටතට ආපු සැණින් ඇය සහ සහකාරිය මිනිසුන් පිරිසක් විසින් දෙපැත්තට වෙන් කර අල්ලා ගත්තා. ඉන්පසු තරුණ කාන්තාව රැගෙන ගියා පසුව ඔවුන් ඇයව තීරුවනන්තපුරම් මානසික රෝහලකට ඇතුළත් කළා.” යැයි ශ්‍රීජාගේ නීතීඥවරිය වන ප්රීටා කේකේ බීබීසී හින්දි වාර්තාකරු ඉම්රාන් කුරේෂිට පැවසුවාය.

ශ්‍රීජා අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමෙන් පසුව, ඇයගේ සහකාරියට සිතාසි නිකුත් කර තිබිණි. සිය සහකාරිය සමග ජීවත් වීමට කැමති බව අරුණා පැවසීමෙන් පසු අධිකරණය මෙම තීන්දුවට එළැඹි බව ප්රීටා පැවසුවාය.සමලිංගික සේවනය “ස්වභාවික නොවන වරදක්” ලෙස හඳුන්වා දෙමින් 377 වගන්තියේ සඳහන් වූ යටත්විජිත සමයේ තිබූ නීතිය, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකින් ඉවත් කර තිබූ හෙයින් ශ්‍රීජාගේ පෙත්සම සම්බන්ධයෙන් මෙවැනි තීන්දුවක් ප්‍රකාශයට පත් කිරීමට ඉඩ සැලසුණා යැයි නීතීඥවරිය තවදුරත් ප්‍රකාශ කළාය.”අරුණාට පෙත්සම්කාරිය සමග යන්න ඕනෙ කිව්වා. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මත පදනම්ව, ඇයට පෙත්සම්කාරිය සමග යන්නට ඉඩ ලබා දුන්නා.”

අතිශය සාම්ප්‍රදායික රටක් ලෙස හැඳින්වෙන ඉන්දියාවේ ප්‍රධාන නගර තුළ වර්තමානයේ දී සමරිසි ප්‍රජාවේ අයිතීන් වෙනුවෙන් ඉඩ ලබා දී තිබෙනු දක්නට හැකිය.

source http://thewoman.lk/archives/5984

[QUOTE="sankicool, post: 23694805, member: 567977"] [b]සමලිංගික කාන්තාවන්[/b] [B][FONT="Arial Black"][SIZE="5"][COLOR="DarkRed"]සමලිංගික කාන්තාවන්ට එකට ජීවත් වීමට අවසර ලබා දෙයි[/COLOR][/SIZE][/FONT][/B] [B][FONT="Arial Black"][SIZE="4"][COLOR="darkred"][COLOR="Indigo"][B]සමලිංගික කාන්තාවන්ට එකට ජීවත් වීමට අවසර ලබා දෙමින් දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්ත අධිකරණයක් තීන්දුවක් ප්‍රකාශයට පත් කර තිබේ. ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය සැප්තැම්බර් මස මුලදී ඓතිහාසික තීන්දුවක් ප්‍රකාශයට පත් කරමින් පැවසුවේ තවදුරටත් සමලිංගිකත්වය එරට සාපරාධී වරදක් නොවන බවය. එම තීන්දුවෙන් පසු අදාළ කරුණ පිළිබඳ අධිකරණ නියෝගයක් ප්‍රකාශයට පත් කළ පළමු අවස්ථාව මෙයයි. සිය සහකාරිය වූ 24 හැවිදිරි අරුණා, සිය පවුල්වල සාමාජිකයන් විසින් බලෙන් රඳවාගෙන සිටින බව පවසමින් 40 හැවිදිරි එස් ශ්‍රීජා අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබිණි.ඔවුහු වසර දෙකක කාලයක සිට සම්බන්ධතාවක් පවත්වන අතර, පසුගිය අගෝස්තු මස සිට එකට ජීවත් වීම ආරම්භ කළ බව අධිකරණයට පැවසූහ. කාන්තාවන් දෙදෙනා කොල්ලාම් දිස්ත්‍රික්කය තුළ එකට ජීවත් වීම ආරම්භ කර දිනකට පසු, පොලිසිය පැමිණ තම සහකාරිය අරුණා රැගෙන ගිය බව ශ්‍රීජා සිය පෙත්සමේ සඳහන් කර තිබුණාය.අරුණාගේ මව ඇය අතුරුදහන්ව ඇති බව පවසමින් සිදුකළ පැමිණිල්ලකට අනුව පොලිසිය එලෙස ක්‍රියා කර ඇතැයි ශ්‍රීජා චෝදනා කරන්නීය. නමුත්, අතුරුදහන් වීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුවෙන් පසුව ද පවුලේ සාමාජිකයන් අරුණාව රැගෙන ගිය බව ශ්‍රීජා ප්‍රකාශ කළාය. “අගෝස්තු 14 වෙනි දින උසාවිය ඇය නිදහස් කළා. නමුත් උසාවියෙන් පිටතට ආපු සැණින් ඇය සහ සහකාරිය මිනිසුන් පිරිසක් විසින් දෙපැත්තට වෙන් කර අල්ලා ගත්තා. ඉන්පසු තරුණ කාන්තාව රැගෙන ගියා පසුව ඔවුන් ඇයව තීරුවනන්තපුරම් මානසික රෝහලකට ඇතුළත් කළා.” යැයි ශ්‍රීජාගේ නීතීඥවරිය වන ප්රීටා කේකේ බීබීසී හින්දි වාර්තාකරු ඉම්රාන් කුරේෂිට පැවසුවාය. ශ්‍රීජා අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමෙන් පසුව, ඇයගේ සහකාරියට සිතාසි නිකුත් කර තිබිණි. සිය සහකාරිය සමග ජීවත් වීමට කැමති බව අරුණා පැවසීමෙන් පසු අධිකරණය මෙම තීන්දුවට එළැඹි බව ප්රීටා පැවසුවාය.සමලිංගික සේවනය “ස්වභාවික නොවන වරදක්” ලෙස හඳුන්වා දෙමින් 377 වගන්තියේ සඳහන් වූ යටත්විජිත සමයේ තිබූ නීතිය, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකින් ඉවත් කර තිබූ හෙයින් ශ්‍රීජාගේ පෙත්සම සම්බන්ධයෙන් මෙවැනි තීන්දුවක් ප්‍රකාශයට පත් කිරීමට ඉඩ සැලසුණා යැයි නීතීඥවරිය තවදුරත් ප්‍රකාශ කළාය.”අරුණාට පෙත්සම්කාරිය සමග යන්න ඕනෙ කිව්වා. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මත පදනම්ව, ඇයට පෙත්සම්කාරිය සමග යන්නට ඉඩ ලබා දුන්නා.” අතිශය සාම්ප්‍රදායික රටක් ලෙස හැඳින්වෙන ඉන්දියාවේ ප්‍රධාන නගර තුළ වර්තමානයේ දී සමරිසි ප්‍රජාවේ අයිතීන් වෙනුවෙන් ඉඩ ලබා දී තිබෙනු දක්නට හැකිය. source [url]http://thewoman.lk/archives/5984[/url][/B][/COLOR][/COLOR][/SIZE][/FONT][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom