Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
1 minute ago
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සමලිංගික කොල්ලො
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අන්තර්ජාලයේ දැන්වීම් පළකර සමලිංගික සේවනය සඳහා කැමැති පුද්ගලයන් ගල්කිස්ස ප්‍රදේශයේ නිවසකට ගෙන්වා නිරුවත් කර ඒවා වීඩියෝගත කර අන්තර් ජාලයට මුදාහරින බවට බිය ගන්වා ලක්ෂ ගණනින් කප්පම් ලබා ගන්නා පස් දෙනකුගේ කල්ලියේ සාමාජිකයන් හතර දෙනකු එලෙස ලබාගත් රුපියල් ලක්ෂ දෙකක මූදලක් ද සමඟ 18 වන දින අත්තිඩිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇතැයි ගල්කිස්ස පොලීසිය පැවසීය. සැකකරුවන් රත්මලාන, බොරුපන, ගල්කිස්ස, සොයිසාපුර වැනි ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 20 සහ 24 අතර පසුවන වැදගත් පවුල් පසුබිම් ඇති පරිගණක පිළිබඳව දැනුම් ඇති ඉහළ අධ්‍යාපනයක් ලැබූ අය බවට මූලික විමර්ශන අනුව හෙළිවී ඇතැයි පොලීසිය කියයි .

මෙම කණ්ඩායමේ ප්‍රධානියා ලෙස සම්බන්ධීකරණ කටයුතු කරන අය පරිගණක විද්‍යාව පිළිබඳව ඉහළ අධ්‍යාපනයක් ලැබූ පිළියන්දල ප්‍රදේශයේ පදිංචිව සිටින අයකු බවට තොරතුරු අනාවරණය කරගෙන ඔහු සොයා පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ද පොලීසිය පැවසීය. මේ සඳහා අසුවන පුද්ගලයන් බොහෝමයක් තම මුදලත් නැති කර එම තොරතුරු සමාජයට, නීවාසවලට අනාවරණය වේයැයි සැකය මත පොලීසිය වෙත පැමිණිලි නොකර මග හැර ඇති බවත් හෙළිවී ඇති අතර, පානදුර ප්‍රදේශයේ පදිංචි වයස 28 ක පුද්ගලයකු මෙම දැන්වීමට අනුව කතා බහ කරගෙන රුපියල් ලක්ෂ දෙකක මුදලක් ගෙවීමෙන් පසු එම පුද්ගලයන් තමා රැවටූ බවට පොලීසිය වෙත කළ පැමිණිල්ලකට අනුව කළ විමර්ශනයේ දී එම ප්‍රධානියා මෙම ජාවාරම මෙහෙයවමින් සැඟව සිටින බවට අනාවරණය වී ඇතැයි ද පොලීසිය පැවසීය.

මෙම ජාවාරම කරගෙන යාම සඳහා එක් සාමාජිකයකුට අයත් ගල්කිස්ස රාහුල පාර ප්‍රදේශයේ නිවසක් රුපියල් විසි දහසක මුදලක් ගෙවමින් ලබාගෙන

ගෙහිමියන් දිවා කාලයේ රැකියා සඳහා පිටව ගිය පසු දැන්වීම්වලට අනුව තරුණයන් කතාකර දිවා කාලයේ නිවසට ගෙන්වාගෙන මෙහි සිටින පිරිමි ළමයා සමග සමලිංගික සේවනයේ යෙදෙන ලෙස බලකරමින් පහර දී නිරුවත්කර වීඩියෝගත කරන අතර ඒවා අන්තර් ජාලයට මුදා හරින බවට තර්ජනය කර මෙලෙස ලක්ෂ ගණනින් කප්පම් ලබා ගැනීම සිදුකර ඇති බවත් පොලීසිය කියයි. මේ සඳහා මේ ආකාරයට රැවටිලි වලට හසූ වූ වෛද්‍යවරු, ආරක්ෂක හමුදා ඉහළ නිලධාරීන්, ඇතුළු වැදගත් පුද්ගලයන් විශාල ප්‍රමාණයකට මෙලෙස බලපෑම් කර ලක්ෂ දෙක සිට හතහමාර වැනි මුදල් ලබාගෙන ඇතත් ලැජ්ජාව නිසා පැමිණිලි කිරීමට ඉදිරිපත් වී නොමැති බවටත් හෙළිවී ඇතැයි පොලීසිය කියයි.

එච්.එම්. ධර්මපාල

[QUOTE="Fail T, post: 29041997, member: 584184"] අන්තර්ජාලයේ දැන්වීම් පළකර සමලිංගික සේවනය සඳහා කැමැති පුද්ගලයන් ගල්කිස්ස ප්‍රදේශයේ නිවසකට ගෙන්වා නිරුවත් කර ඒවා වීඩියෝගත කර අන්තර් ජාලයට මුදාහරින බවට බිය ගන්වා ලක්ෂ ගණනින් කප්පම් ලබා ගන්නා පස් දෙනකුගේ කල්ලියේ සාමාජිකයන් හතර දෙනකු එලෙස ලබාගත් රුපියල් ලක්ෂ දෙකක මූදලක් ද සමඟ 18 වන දින අත්තිඩිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇතැයි ගල්කිස්ස පොලීසිය පැවසීය. සැකකරුවන් රත්මලාන, බොරුපන, ගල්කිස්ස, සොයිසාපුර වැනි ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 20 සහ 24 අතර පසුවන වැදගත් පවුල් පසුබිම් ඇති පරිගණක පිළිබඳව දැනුම් ඇති ඉහළ අධ්‍යාපනයක් ලැබූ අය බවට මූලික විමර්ශන අනුව හෙළිවී ඇතැයි පොලීසිය කියයි . [CENTER][/CENTER] මෙම කණ්ඩායමේ ප්‍රධානියා ලෙස සම්බන්ධීකරණ කටයුතු කරන අය පරිගණක විද්‍යාව පිළිබඳව ඉහළ අධ්‍යාපනයක් ලැබූ පිළියන්දල ප්‍රදේශයේ පදිංචිව සිටින අයකු බවට තොරතුරු අනාවරණය කරගෙන ඔහු සොයා පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ද පොලීසිය පැවසීය. මේ සඳහා අසුවන පුද්ගලයන් බොහෝමයක් තම මුදලත් නැති කර එම තොරතුරු සමාජයට, නීවාසවලට අනාවරණය වේයැයි සැකය මත පොලීසිය වෙත පැමිණිලි නොකර මග හැර ඇති බවත් හෙළිවී ඇති අතර, පානදුර ප්‍රදේශයේ පදිංචි වයස 28 ක පුද්ගලයකු මෙම දැන්වීමට අනුව කතා බහ කරගෙන රුපියල් ලක්ෂ දෙකක මුදලක් ගෙවීමෙන් පසු එම පුද්ගලයන් තමා රැවටූ බවට පොලීසිය වෙත කළ පැමිණිල්ලකට අනුව කළ විමර්ශනයේ දී එම ප්‍රධානියා මෙම ජාවාරම මෙහෙයවමින් සැඟව සිටින බවට අනාවරණය වී ඇතැයි ද පොලීසිය පැවසීය. මෙම ජාවාරම කරගෙන යාම සඳහා එක් සාමාජිකයකුට අයත් ගල්කිස්ස රාහුල පාර ප්‍රදේශයේ නිවසක් රුපියල් විසි දහසක මුදලක් ගෙවමින් ලබාගෙන [CENTER][/CENTER] ගෙහිමියන් දිවා කාලයේ රැකියා සඳහා පිටව ගිය පසු දැන්වීම්වලට අනුව තරුණයන් කතාකර දිවා කාලයේ නිවසට ගෙන්වාගෙන මෙහි සිටින පිරිමි ළමයා සමග සමලිංගික සේවනයේ යෙදෙන ලෙස බලකරමින් පහර දී නිරුවත්කර වීඩියෝගත කරන අතර ඒවා අන්තර් ජාලයට මුදා හරින බවට තර්ජනය කර මෙලෙස ලක්ෂ ගණනින් කප්පම් ලබා ගැනීම සිදුකර ඇති බවත් පොලීසිය කියයි. මේ සඳහා මේ ආකාරයට රැවටිලි වලට හසූ වූ වෛද්‍යවරු, ආරක්ෂක හමුදා ඉහළ නිලධාරීන්, ඇතුළු වැදගත් පුද්ගලයන් විශාල ප්‍රමාණයකට මෙලෙස බලපෑම් කර ලක්ෂ දෙක සිට හතහමාර වැනි මුදල් ලබාගෙන ඇතත් ලැජ්ජාව නිසා පැමිණිලි කිරීමට ඉදිරිපත් වී නොමැති බවටත් හෙළිවී ඇතැයි පොලීසිය කියයි. එච්.එම්. ධර්මපාල [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom