Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සමලිංගික රටක් හදමුද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාව වගේ රටකට මිශ්‍ර පාසැල් ක්‍රමය ගැලපෙන්නේ නෑ ඒකට කලින් මිනිස්සු තමන්ගේ ආකල්ප වෙනස් කරගන්න ඕනේ. රටේ මානව සංවර්ධන දර්ශක අගය ඉහළ යන්න ඕනේ එහෙම නැතුව වීමෙන් වෙන්නේ අනවශ්‍යය ප්‍රශ්ණ ඇති වෙන එකයි. ලංකාවේ අද ගොඩක් ඉන්නේ නාරිද්වේෂකයන්, බමුණූ මත යල් පැන ගිය මත කරපින්නාගෙන සිටින පුද්ගලයන් මේ වගේ මිනිස්සු සහිත පරිසරයක මිශ්‍ර පාසැල් ක්‍රමය ගැලපෙන්නේ නෑ..

සමලිංගිකත්වය කියන්නේ ස්භාවික පරිසරයට සාපේක්ෂව සාමාන්‍යය දෙයක් ,ආදරය කියන්නේ ලිංගිකත්වයත් ,ලිංගිකත්වය කියන්නේ ආදරයවත් නෙවෙයි ආදරය කියන්නේ පුද්ගලයන් පුද්ගලයන් අතර තියෙන "මානසික" බන්ධනයටයි.

මේ මානසික බන්ධනය කිව්වම එතන අදහස තමන් ආදරය කරන කෙනාගේ මතකයන් තමන්ගේ මතකය තුළ තබා ගැනීම, ඔහුට / ඇයට දැඩී ලෙස යහපත් (සතුරන් ලෙස වත්, හානියක් ,දුකක් කරන්නේ වත් නැතුව) චේතනාවෙන් ඇලීම කියන එකට (මේ ඇලීම වෙන්නේ මනසෙන් නමුත් භෞතික රූපය දැකීම සතුටට හේතු වෙනවා).

ඊට අමතර ලෙස

මෛත්‍රී කිරිම (යහපතක්ම පැතීම - මොනම වෙලාවකත් හානියක් වෙන්න පතන්නේ නෑ ,තමන්ගෙන් වෙන්වුනත් යහපතක්මයි පතන්නේ), අනුකම්පාව දැක්වීම (කොච්චර වැරදි කරත් ඒවට පළිනොගෙන/වෛරය ඇති කරනොගෙන සමාව දෙන ගතිය - හරියට අම්මා කෙනෙක් ළමයෙක්ට වගේ , ඇත්තටම මෛත්‍රී කරනවා නම් මේ ලක්ෂණය ඉබේම හටගන්නවා), සුමග ඇරීම (මේකේ අදහස තමන් ආදරය කරන කෙනාව දුකක් , පසුතැවීමක් ඇති නොවෙන මග යැවීම කියන එකටයි), සතුටෙන් තැබීමට උත්සහා කිරිම (ඒ කියන්නේ දුකෙන් ඉන්නවා නම් අස්වැසීම)

ඒ වගේම

යමෙක් තව කෙනෙක් ගැන තකයිද (සැලකිලිමත් වෙන එක), ඔහුව/ඇයව පෝෂණය කරයිද (ලෙඩෙක් නම් බෙහෙත් සපයා නැත්නම් ආහාර , ජලය, අනෙකුත් පෝෂණ ද්‍රව්‍යයන් -විටමින්, කැල්සියම්,ප්‍රෝටීන් ,වගේ), ඔහුගේ/ඇයගේ මූලීක අවශ්‍යතා සපූරාලයිද (අහාර, ඇදුම් ,නිවාස, අධ්‍යාපනය, සෞඛ්‍යය, ආරක්ෂාව) , එවිට මේ පුද්ගලයා අනෙකාට ආදරය කරයි.. මේ බැම්ම ශක්තිමත් වෙන තරමට ආදරයේ ප්‍රමාණය අඩු වැඩි වෙන්න පුලුවන්. ඉතින් මේ නිර්වචනය අනුව ආදරය කියන දේ ස්ත්‍රි පුරුෂ භාවයෙන් ස්වායක්තයි..

[QUOTE="bigtop, post: 13521368, member: 407369"] ලංකාව වගේ රටකට මිශ්‍ර පාසැල් ක්‍රමය ගැලපෙන්නේ නෑ ඒකට කලින් මිනිස්සු තමන්ගේ ආකල්ප වෙනස් කරගන්න ඕනේ. රටේ මානව සංවර්ධන දර්ශක අගය ඉහළ යන්න ඕනේ එහෙම නැතුව වීමෙන් වෙන්නේ අනවශ්‍යය ප්‍රශ්ණ ඇති වෙන එකයි. ලංකාවේ අද ගොඩක් ඉන්නේ නාරිද්වේෂකයන්, බමුණූ මත යල් පැන ගිය මත කරපින්නාගෙන සිටින පුද්ගලයන් මේ වගේ මිනිස්සු සහිත පරිසරයක මිශ්‍ර පාසැල් ක්‍රමය ගැලපෙන්නේ නෑ.. සමලිංගිකත්වය කියන්නේ ස්භාවික පරිසරයට සාපේක්ෂව සාමාන්‍යය දෙයක් ,ආදරය කියන්නේ ලිංගිකත්වයත් ,ලිංගිකත්වය කියන්නේ ආදරයවත් නෙවෙයි [COLOR=DarkRed]ආදරය කියන්නේ පුද්ගලයන් පුද්ගලයන් අතර තියෙන "මානසික" බන්ධනයටයි.[/COLOR] [COLOR=DarkRed]මේ මානසික බන්ධනය කිව්වම එතන අදහස තමන් ආදරය කරන කෙනාගේ මතකයන් තමන්ගේ මතකය තුළ තබා ගැනීම, ඔහුට / ඇයට දැඩී ලෙස යහපත් (සතුරන් ලෙස වත්, හානියක් ,දුකක් කරන්නේ වත් නැතුව) චේතනාවෙන් ඇලීම කියන එකට (මේ ඇලීම වෙන්නේ මනසෙන් නමුත් භෞතික රූපය දැකීම සතුටට හේතු වෙනවා).[/COLOR] ඊට අමතර ලෙස [COLOR=DarkRed]මෛත්‍රී කිරිම (යහපතක්ම පැතීම - මොනම වෙලාවකත් හානියක් වෙන්න පතන්නේ නෑ ,තමන්ගෙන් වෙන්වුනත් යහපතක්මයි පතන්නේ), [COLOR=Black]අනුකම්පාව දැක්වීම (කොච්චර වැරදි කරත් ඒවට පළිනොගෙන/වෛරය ඇති කරනොගෙන සමාව දෙන ගතිය - හරියට අම්මා කෙනෙක් ළමයෙක්ට වගේ , ඇත්තටම [/COLOR][/COLOR][COLOR=DarkRed][COLOR=Black]මෛත්‍රී කරනවා නම් මේ ලක්ෂණය ඉබේම හටගන්නවා),[/COLOR] [/COLOR]සුමග ඇරීම (මේකේ අදහස තමන් ආදරය කරන කෙනාව දුකක් , පසුතැවීමක් ඇති නොවෙන මග යැවීම කියන එකටයි), සතුටෙන් තැබීමට උත්සහා කිරිම (ඒ කියන්නේ දුකෙන් ඉන්නවා නම් අස්වැසීම) ඒ වගේම යමෙක් තව කෙනෙක් ගැන තකයිද (සැලකිලිමත් වෙන එක), ඔහුව/ඇයව පෝෂණය කරයිද (ලෙඩෙක් නම් බෙහෙත් සපයා නැත්නම් ආහාර , ජලය, අනෙකුත් පෝෂණ ද්‍රව්‍යයන් -විටමින්, කැල්සියම්,ප්‍රෝටීන් ,වගේ), ඔහුගේ/ඇයගේ මූලීක අවශ්‍යතා සපූරාලයිද (අහාර, ඇදුම් ,නිවාස, අධ්‍යාපනය, සෞඛ්‍යය, ආරක්ෂාව) , එවිට මේ පුද්ගලයා අනෙකාට ආදරය කරයි.. මේ බැම්ම ශක්තිමත් වෙන තරමට ආදරයේ ප්‍රමාණය අඩු වැඩි වෙන්න පුලුවන්. ඉතින් මේ නිර්වචනය අනුව ආදරය කියන දේ ස්ත්‍රි පුරුෂ භාවයෙන් ස්වායක්තයි.. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom