Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සමලිංගික ලව දෙදරයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සමලිංගික ලව දෙදරයි

‘බලන්න අයියා මෙයා වෙන කෙනෙක් බඳින්න යනවා,

ඉතිං මම පිහියෙන් ඇන්නා‘‘

ආදරය නිසා පෙම්වතිය මරණයට පත්කළ පෙම්වතෙකු පිළිබඳව පුවතක් වාර්තා වී හෝරා කිහිපියක් ගතවන්නට පෙර ආදරයෙන් වෙලි සිටි තරුණයන් දෙදෙනකු අතර ඇතිවූ සිත් තැවුලක් මත එක් තරුණයකු අනෙක් තරුණයාට පිහියකින් ඇන මරා දමා ඔහුද වස පානයකර රෝහල් ගතකල වෙනස්ම ආකාරයේ පුවතක් හබරණ ප්‍රදේශයෙන් වාර්තාවෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ හබරණ ජයසේන්ගම පදිංචි ඩබ්ලිව් .එච් .ඔෂාන් විදුරංග (23)සංචාරක හෝටල් සේවකයෙකි .වස පානය කර රෝහල් ගත කර ඇත්තේ දඹුල්ල ප්‍රදේශයේ පදිංචි සම්බාහන මධ්‍යස්ථානයක සේවකයෙකි .

10වනදා පස්වරුවේ මෙම තරුණයන් දෙදෙනා මත්පැන් පානය කිරීම සදහා හබරණ 5 කණුව ගල්තලාවක් මතට ගොස් තිබෙනවා. 11වන දින අලුයම වෙද්දී වසපානයකර සිටින තරුණයා සිය නිවසට ඇමතුමක් ලබාදී කියා ඇත්තේ තමන් සිය මිතුරා ට පිහියකින් ඇන මරා දැමු බවත් තමන්ද වස පානයකර ගල් තලාවේ වැටි සිටින බවත්ය.

ඒ අනුව හබරණ පොලිසියට දැනුම්දී වසපානය කල තරුණයා හබරණ රෝහලට ඇතුලත් කොට පසුව දඹුල්ල රෝහලට මාරුකර ඇත. පොලිසිය යන විට අනෙක් තරුණයා ගල උඩම මියගොස් සිට ඇත.

මෙම මිතුරන් දෙන්නා කාලයක සිට ආදරයෙන් වේලි සිට ඇත. මියගිය තරුණයා තරුණියක සමඟ සබඳකමක් පවත්වන බව දැනගත් පසු එය ඉවසා ගත නොහැකි තැන තමන්ගේ මිතුරා මරා තමන්ද මැරෙන්නට තීරණය කලබව රෝහලේ සිටින තරුණයා පොලිසියට කියා ඇත .

මිය ගිය තරුණයාගේ මවද පවසා ඇත්තේ තම පුතා කාලයක් සිට මෙම මිතුරා ඇසුරු කරන අතර ඔහු තම නිවසටද නිතර පැමිණ ආහාරපාන ගෙන සිටි අයකු බවයි.

[QUOTE="Cyb3rtr0j4n, post: 19266937, member: 552287"] [b]සමලිංගික ලව දෙදරයි[/b] [CENTER][B][SIZE="4"][COLOR="Red"]‘බලන්න අයියා මෙයා වෙන කෙනෙක් බඳින්න යනවා, ඉතිං මම පිහියෙන් ඇන්නා‘‘ [/COLOR][/SIZE][/B] [B][SIZE="3"][B][COLOR="RoyalBlue"]ආදරය නිසා පෙම්වතිය මරණයට පත්කළ පෙම්වතෙකු පිළිබඳව පුවතක් වාර්තා වී හෝරා කිහිපියක් ගතවන්නට පෙර ආදරයෙන් වෙලි සිටි තරුණයන් දෙදෙනකු අතර ඇතිවූ සිත් තැවුලක් මත එක් තරුණයකු අනෙක් තරුණයාට පිහියකින් ඇන මරා දමා ඔහුද වස පානයකර රෝහල් ගතකල වෙනස්ම ආකාරයේ පුවතක් හබරණ ප්‍රදේශයෙන් වාර්තාවෙනවා. මෙසේ මියගොස් ඇත්තේ හබරණ ජයසේන්ගම පදිංචි ඩබ්ලිව් .එච් .ඔෂාන් විදුරංග (23)සංචාරක හෝටල් සේවකයෙකි .වස පානය කර රෝහල් ගත කර ඇත්තේ දඹුල්ල ප්‍රදේශයේ පදිංචි සම්බාහන මධ්‍යස්ථානයක සේවකයෙකි . 10වනදා පස්වරුවේ මෙම තරුණයන් දෙදෙනා මත්පැන් පානය කිරීම සදහා හබරණ 5 කණුව ගල්තලාවක් මතට ගොස් තිබෙනවා. 11වන දින අලුයම වෙද්දී වසපානයකර සිටින තරුණයා සිය නිවසට ඇමතුමක් ලබාදී කියා ඇත්තේ තමන් සිය මිතුරා ට පිහියකින් ඇන මරා දැමු බවත් තමන්ද වස පානයකර ගල් තලාවේ වැටි සිටින බවත්ය. ඒ අනුව හබරණ පොලිසියට දැනුම්දී වසපානය කල තරුණයා හබරණ රෝහලට ඇතුලත් කොට පසුව දඹුල්ල රෝහලට මාරුකර ඇත. පොලිසිය යන විට අනෙක් තරුණයා ගල උඩම මියගොස් සිට ඇත. මෙම මිතුරන් දෙන්නා කාලයක සිට ආදරයෙන් වේලි සිට ඇත. මියගිය තරුණයා තරුණියක සමඟ සබඳකමක් පවත්වන බව දැනගත් පසු එය ඉවසා ගත නොහැකි තැන තමන්ගේ මිතුරා මරා තමන්ද මැරෙන්නට තීරණය කලබව රෝහලේ සිටින තරුණයා පොලිසියට කියා ඇත . මිය ගිය තරුණයාගේ මවද පවසා ඇත්තේ තම පුතා කාලයක් සිට මෙම මිතුරා ඇසුරු කරන අතර ඔහු තම නිවසටද නිතර පැමිණ ආහාරපාන ගෙන සිටි අයකු බවයි.[/COLOR][/B][/SIZE][/B] [IMG]http://gossip.hirufm.lk/data/gossip_images/7178-boy-love-affair-end-murder266124080.jpg[/IMG] [IMG]http://www.hirufm.lk/gossip/data/gossip_images/v2imgpath/2015Nov/11/DSC02531.JPG[/IMG] [IMG]http://www.hirufm.lk/gossip/data/gossip_images/v2imgpath/2015Nov/11/DSC02532.JPG[/IMG] [IMG]http://www.hirufm.lk/gossip/data/gossip_images/v2imgpath/2015Nov/11/DSC02547.JPG[/IMG] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom