Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සමලින්ගික සේවනය නීතිගත කරන්න යයි.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මංගලගේ සහ එලකිරියේ සිටින සමලින්ගිකයන්ගේ

මංගලගේ සහ එලකිරියේ සිටින සමලිංගිකයන්ගේ සිහින බොද වෙයි.. ‘සමලිංගික විවාහ‘යෝජනාව ජනපති ප්‍රතික්ෂේප කරයි !

ජී.එස්.පී ප්ලස් සහනය ලබාගැනීම සඳහා ඉදිරිපත් කර තිබෙන ක්‍රියාකාරී සැලැස්මේ සඳහන් සමලිංගික විවාහ නීතිය ඇති කිරීමේ යෝජනාව ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉවත් කර දැමූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන අද (17) සඳහන් කළා.

ඉදිරිපත් කර තිබෙන ක්‍රියාකාරී සැලැස්මේ සඳහන් යෝජනාවලින් රටට ක්‍රියාත්මක කිරීමට නොහැකි යෝජනා ක්‍රියාත්මක නොකිරීමටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබෙන බවද ඔහු පවසා සිටියේ අද පැවැති මාධ්‍ය හමුවකදීයි.

එහිදී ඔහු සඳහන් කළේ “ඒක දාන්නවත් එපා කිව්වා. මේ රටේ මතයක් ඇති වෙයි කියලා.. අපිට අපේ සංස්කෘතියක් තියෙනවා. ඒවා මේ රටේ ක්‍රියාත්මක කරන්න බැහැ. නීතිගත කිරීමක් පිළිබඳ දැනුම් දීලා තිබුණා…අපි ඒවා පිළිගත්තේ නැහැ. තව අවුරුදු 100 කින් ඒක ගැන සමාජයේ තියෙන මතය අනුව ඒ කාලේ ඉන්න දේශපාලකයෝ ඒක තීරණය කරයි.” යනුවෙනි.

http://nethnews.lk/article/35572

[QUOTE="dilshan KASUNJITH, post: 21148336, member: 131139"] [b]මංගලගේ සහ එලකිරියේ සිටින සමලින්ගිකයන්ගේ[/b] [SIZE="5"][COLOR="Red"]මංගලගේ සහ එලකිරියේ සිටින සමලිංගිකයන්ගේ සිහින බොද වෙයි.. ‘සමලිංගික විවාහ‘යෝජනාව ජනපති ප්‍රතික්ෂේප කරයි ![/COLOR][/SIZE] [SIZE="4"]ජී.එස්.පී ප්ලස් සහනය ලබාගැනීම සඳහා ඉදිරිපත් කර තිබෙන ක්‍රියාකාරී සැලැස්මේ සඳහන් සමලිංගික විවාහ නීතිය ඇති කිරීමේ යෝජනාව ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉවත් කර දැමූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන අද (17) සඳහන් කළා. ඉදිරිපත් කර තිබෙන ක්‍රියාකාරී සැලැස්මේ සඳහන් යෝජනාවලින් රටට ක්‍රියාත්මක කිරීමට නොහැකි යෝජනා ක්‍රියාත්මක නොකිරීමටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබෙන බවද ඔහු පවසා සිටියේ අද පැවැති මාධ්‍ය හමුවකදීයි. එහිදී ඔහු සඳහන් කළේ “ඒක දාන්නවත් එපා කිව්වා. මේ රටේ මතයක් ඇති වෙයි කියලා.. අපිට අපේ සංස්කෘතියක් තියෙනවා. ඒවා මේ රටේ ක්‍රියාත්මක කරන්න බැහැ. නීතිගත කිරීමක් පිළිබඳ දැනුම් දීලා තිබුණා…අපි ඒවා පිළිගත්තේ නැහැ. තව අවුරුදු 100 කින් ඒක ගැන සමාජයේ තියෙන මතය අනුව ඒ කාලේ ඉන්න දේශපාලකයෝ ඒක තීරණය කරයි.” යනුවෙනි.[/SIZE] [url]http://nethnews.lk/article/35572[/url] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom