Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
සමහර මිනිස්සු ගැන කලකිරුණා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එක තමයි මචන්, ඔහොම වෙන්න ඔනා.

අත්දැකිමෙන් තෙරුම්යන්න ඔනා සමහර දෙවල්.

මිනිස්සු මෙහෙමයි තව කෙනෙක් කිව්ව පමනින් තෙරෙන්නේ , දැනෙන්නේ නැ.

එටපස්සෙ තමයි, උබගෙ සමාජය මිනිස්සු එක්ක ගනුදෙනු කරන සිමාවල් කා එක්කද, අසීමාවල් කා එක්කද කියලා දැනගන වැඩ කරන්නෙ.

කොටින්ම උදවු කරත් අපිම ඒ අයව ඩොන්ට් කෙයා එකෙ තියලා උදව්ව දෙන්නෙ.

සිම්පල්, එතකොට ගැටලුනැ.

යන ගමන නවත්තලා, කරන වැඩෙ පැත්තක දාල කාටද උදවු කරන්නෙ, නැත්තෙ කියලා අපිට එතකොට දැනුමක් තෙරුමක් එනවා.

මිනිස්සු කොලිටි නැ බනපි අස්ශ්රය කරන උන්ගෙන් 10න් එකක් වගෙ තමයි උන්ගෙ ගෙවල්වල ගිහින් වලන් හෙදුවත් කමක් නැත්තෙ.

අනික් උන් එක්ක වැඩ කරන්න ඔනා, ලොකු කැපැකිරිම් කරන්නැතුව, මොකද උන්ට එවා අමතක උනාම, එක්කො අපිට හෙල්ප් එකක් නැතුවාම අවුලක් එනවනෙ.

අනික එහෙම උන්ට අපි, හොද උන් වෙනුවෙන් යොදන්න තියන කාලයත් කැප කරලා උදවු කරාම අපිට හොදෞනුත් නැ, අරුන් කොහොමත් කලගුන මතක නැති උන්.

එතකොට උදව්වකට මොකෙක්වත් නැ.

සමහරු ඉන්නවා නිකන් දාර්ශනික ටොක් දෙනවා, උදවු කරන්නෙ උදවු බලාගනද වගෙ.

සමාජයක ජිවත් වෙද්දි, වැඩක් ගන්න පුලුවන් සමාජ සම්බන්ධතා මිනිහෙක්ට ඔනා හදිස්සියකට, අමාරු අවස්ථාවක.

මළගෙද්කට, දානෙකට, පිරිතකට, ගැනිගෙ තනියට තියන්න, ළමයිව හදිස්සියකට එක්ක එන්න, ලොන් එකක්දාගන්න, බැන්කුවට සල්ලි ටිකක් උගෙ ගානෙ දම්මගන්න.

එහෙම නැතුව, අපි සුදනො, අපි උදවුකරන්නෙ මොකුත් බලාගන නෙවෙයි. එහෙනම් ඉතින්, ධම්මිකයගෙ ගෙදර උන් කිව්වටනම් කමක් නැ.

නිකන් බොරු දර්ශනය ඔන්නැ. අපි උදව්වක් කරොත් හදිස්සියකට අපි බලනවා උගෙන් උදව්වක් ඉල්ලගන්න ඌ එකට ගැලපෙනවනම්.

මොකද දුන්න නය ගන්නවා කියන අදහසින් නෙවෙයි, අපිට පෙරලා උට ඉල්ලිමක් කරන්න මැලිකමක් නැ, ලැජ්ජාවක් එන්නේ නැ අනික් උන්ගෙන් එක ඉල්ලනවට සාපෙක්ශව.

[QUOTE="shamil45, post: 26367068, member: 559278"] [SIZE=5]එක තමයි මචන්, ඔහොම වෙන්න ඔනා. :) අත්දැකිමෙන් තෙරුම්යන්න ඔනා සමහර දෙවල්. මිනිස්සු මෙහෙමයි තව කෙනෙක් කිව්ව පමනින් තෙරෙන්නේ , දැනෙන්නේ නැ. එටපස්සෙ තමයි, උබගෙ සමාජය මිනිස්සු එක්ක ගනුදෙනු කරන සිමාවල් කා එක්කද, අසීමාවල් කා එක්කද කියලා දැනගන වැඩ කරන්නෙ. කොටින්ම උදවු කරත් අපිම ඒ අයව ඩොන්ට් කෙයා එකෙ තියලා උදව්ව දෙන්නෙ. සිම්පල්, එතකොට ගැටලුනැ. යන ගමන නවත්තලා, කරන වැඩෙ පැත්තක දාල කාටද උදවු කරන්නෙ, නැත්තෙ කියලා අපිට එතකොට දැනුමක් තෙරුමක් එනවා. මිනිස්සු කොලිටි නැ බනපි අස්ශ්රය කරන උන්ගෙන් 10න් එකක් වගෙ තමයි උන්ගෙ ගෙවල්වල ගිහින් වලන් හෙදුවත් කමක් නැත්තෙ. අනික් උන් එක්ක වැඩ කරන්න ඔනා, ලොකු කැපැකිරිම් කරන්නැතුව, මොකද උන්ට එවා අමතක උනාම, එක්කො අපිට හෙල්ප් එකක් නැතුවාම අවුලක් එනවනෙ. අනික එහෙම උන්ට අපි, හොද උන් වෙනුවෙන් යොදන්න තියන කාලයත් කැප කරලා උදවු කරාම අපිට හොදෞනුත් නැ, අරුන් කොහොමත් කලගුන මතක නැති උන්. එතකොට උදව්වකට මොකෙක්වත් නැ. සමහරු ඉන්නවා නිකන් දාර්ශනික ටොක් දෙනවා, උදවු කරන්නෙ උදවු බලාගනද වගෙ. සමාජයක ජිවත් වෙද්දි, වැඩක් ගන්න පුලුවන් සමාජ සම්බන්ධතා මිනිහෙක්ට ඔනා හදිස්සියකට, අමාරු අවස්ථාවක. මළගෙද්කට, දානෙකට, පිරිතකට, ගැනිගෙ තනියට තියන්න, ළමයිව හදිස්සියකට එක්ක එන්න, ලොන් එකක්දාගන්න, බැන්කුවට සල්ලි ටිකක් උගෙ ගානෙ දම්මගන්න. එහෙම නැතුව, අපි සුදනො, අපි උදවුකරන්නෙ මොකුත් බලාගන නෙවෙයි. එහෙනම් ඉතින්, ධම්මිකයගෙ ගෙදර උන් කිව්වටනම් කමක් නැ. නිකන් බොරු දර්ශනය ඔන්නැ. අපි උදව්වක් කරොත් හදිස්සියකට අපි බලනවා උගෙන් උදව්වක් ඉල්ලගන්න ඌ එකට ගැලපෙනවනම්. මොකද දුන්න නය ගන්නවා කියන අදහසින් නෙවෙයි, අපිට පෙරලා උට ඉල්ලිමක් කරන්න මැලිකමක් නැ, ලැජ්ජාවක් එන්නේ නැ අනික් උන්ගෙන් එක ඉල්ලනවට සාපෙක්ශව.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom