Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
සම්පත් බැංකුවේ ATM ඩිපොසිට්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාඩ් සිස්ටම් එක නම් (HNB, Sampath)

1 කාඩ් පත ඇතුළු කරන්න

2 වෙනත් ගනුදෙනු තෝරන්න

3 මුදල් තැන්පත් කිරීම තෝරන්න

4 මුදල් දිගහැර නෝට්ටු බහාලනයට ඇතුළු කරන්න (එකවර නෝට්ටු 50ක් දැමිය හැක) පිළිවෙලට තැබීම අවශ්‍ය නොවේ

5 තත්පර කිහිපයකින් තිරයේ දැමූ මුදල් දිස්වනු ඇත, වැරදි නම් වැරදි යන බොත්තම ඔබන්න

6 ඔබේ මුදල් තැන්පත්ව ඇත

කාඩ්පත් නොමැතිව ක්‍රමය

(මා විසින් මෙය දැක ඇත්තේ ගාල්ල සම්පත් අධිශ්‍රේණි ශාකාව තුළ පමණි (ඇතුළත)

1 ගිනුම් අංකය ඇතුළත් කරන්න (ඕනෑම අංකයක්)

2 හැඳුනුම්පත් අංකය ඇතුළත් කරන්න (ගිනුම ඔබගේ නොවේ නම්ම ඔබේ හැඳුනුම්පත් අංකය ඇතුළත් කරන්න)

3 දුරකථනය අංකය ඇතුළත් කරන්න (ඕනෑම අංකයක්)

4 විමසන විට මුදල් දිගහැර ඇතුළත් කරන්න

5 මුදල් ප්‍රමාණය ගණනය කිරීම නිවැරදි නම් නිවැරදි යැයි යොදන්න

6 දැන් ඔබට බස්ටිකට් පතක් වැනි රිසිට්පතක් ලැබෙනු ඇත

මා කිසිඳු බැංකුවක් නියෝජනය නොකරමි. අපි හරි යැයි පවසන තෙක් මුදල් ගබඩා නොවන නිසා හිර වීම පිළිබඳ ගැටළුවක් නොමැත.

[QUOTE="gayan kalhara, post: 18995559, member: 60168"] [SIZE=4]කාඩ් සිස්ටම් එක නම් (HNB, Sampath) 1 කාඩ් පත ඇතුළු කරන්න 2 වෙනත් ගනුදෙනු තෝරන්න 3 මුදල් තැන්පත් කිරීම තෝරන්න 4 මුදල් දිගහැර නෝට්ටු බහාලනයට ඇතුළු කරන්න (එකවර නෝට්ටු 50ක් දැමිය හැක) පිළිවෙලට තැබීම අවශ්‍ය නොවේ 5 තත්පර කිහිපයකින් තිරයේ දැමූ මුදල් දිස්වනු ඇත, වැරදි නම් වැරදි යන බොත්තම ඔබන්න 6 ඔබේ මුදල් තැන්පත්ව ඇත කාඩ්පත් නොමැතිව ක්‍රමය (මා විසින් මෙය දැක ඇත්තේ ගාල්ල සම්පත් අධිශ්‍රේණි ශාකාව තුළ පමණි (ඇතුළත) 1 ගිනුම් අංකය ඇතුළත් කරන්න (ඕනෑම අංකයක්) 2 හැඳුනුම්පත් අංකය ඇතුළත් කරන්න (ගිනුම ඔබගේ නොවේ නම්ම ඔබේ හැඳුනුම්පත් අංකය ඇතුළත් කරන්න) 3 දුරකථනය අංකය ඇතුළත් කරන්න (ඕනෑම අංකයක්) 4 විමසන විට මුදල් දිගහැර ඇතුළත් කරන්න 5 මුදල් ප්‍රමාණය ගණනය කිරීම නිවැරදි නම් නිවැරදි යැයි යොදන්න 6 දැන් ඔබට බස්ටිකට් පතක් වැනි රිසිට්පතක් ලැබෙනු ඇත මා කිසිඳු බැංකුවක් නියෝජනය නොකරමි. අපි හරි යැයි පවසන තෙක් මුදල් ගබඩා නොවන නිසා හිර වීම පිළිබඳ ගැටළුවක් නොමැත.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom