Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සම්පත් බැංකු කොටස් + Indra Treaders
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකාවේ සිටින ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකු හා ආයෝජකයෙකුවන Indra Traders හිමිකරු ඉන්ද්‍රා සිල්වා විසින් 2024/04/10 දිනයේදී සම්පත් බැංකුවේ කොටස් 1.2%ක ප්‍රමාණයක් රුපියල් බිලියන 1.2කට මිලදී ගත් බව වාර්තා වේ.

2023 දෙසැම්බර් 31 වන විට ඉන්ද්‍රා සිල්වා හට සම්පත් බැංකුවේ සමස්ත කොටස්වලින් 8.2%ක හිමිකාරීත්වයක් තිබිණ. ඊයේ දිනයේ ගනුදෙනුවෙන් පසු ඔහුගේ කොටස් හිමිකාරීත්වය 9.4%ක් දක්වා ඉහළ යනු ඇත.

1987දී පිහිටුවනු ලැබූ සම්පත් බැංකුවේ මුල්ම ආයෝජකයෙකු ලෙස ඉන්ද්‍රා සිල්වා සැලකේ. තවද ලංකාවේ විශාලතම පෞද්ගලික බැංකුව වන කොමර්ෂල් බැංකුවේ ද දෙවන විශාලතම කොටස් හිමියාවන්නේ ඔහුය.

විකුණුම්කරු: ඉන්ද්‍රා සිල්වා හට ඊයේ දිනයේදී කොටස් විකුණනු ලැබූයේ Ayenka Holdings Ltd. නම් ආයතනය විසිනි. මෙය Global Rubber ආයතනය හිමිකරු වන, ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ප්‍රභාෂ් සුබසිංහට අයිති, ආයෝජනයන් සිදු කරන ආයතනයකි. Ayenka Holdings හට 2023 දෙසැම්බර් 31 වන විට සම්පත් බැංකුවේ 9.97ක කොටස් හිමිකාරීත්වයක් තිබුණි.

ප්‍රභාෂ් සුභසිංහ සම්පත් බැංකු අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයෙකි. එසේම ඉන්ද්‍රා සිල්වාගේ පුත් රුෂංක සිල්වා සම්පත් බැංකුවේ උප සභාපතිවරයාය.

ප්‍රධාන කොටස් හිමියන්:  2023 දෙසැම්බර් 31 වන විට සම්පත් බැංකුවේ ප්‍රධාන කොටස් හිමියන් පස් දෙනා වන්නේ: ධම්මික පෙරේරාගේ Vallibel One PLC (14.95%), රෙනෝ සිල්වාගේ Phantom Investments (Pvt) Limited (10%), ප්‍රභාෂ් සුභසිංහගේ Ayenka Holdings Ltd (9.97%), සේවක අර්ථසාධක අරමුදල (9.97%) සහ Indra Traders සභාපති ඉන්ද්‍රා සිල්වා (8.2%).

Indra Traders: ව්‍යාපාරික පවුලකින් පැවත එන ඉන්ද්‍රා සිල්වා Indra Traders නමින් මෝටර් රථ විකිණීමේ සමාගමක් ආරම්භ කරනු ලබන්නේ 1974දී පමණය. 1978දී සිදු වූ විවෘත ආර්ථික වැඩපිළිවෙලත් සමගම ඔහුගේ මෝටර් රථ විකිණීමේ ව්‍යාපාරය ශීඝ්‍රයෙන් දියුණුවට පත් විය. ශ්‍රී ලංකාවේ මෝටර් රථ ව්‍යාපාරයේ පුරෝගාමියකු ලෙස ද ඉන්ද්‍රා සිල්වා සැලකේ.

මේ වන විට Indra Traders මෝටර් රථ වෙළෙඳාමට එහා ගිය විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයකි. මූල්‍ය ක්ෂේත්රයට අමතරව දේපල හා හෝටල් ක්ෂේත්රයේද විශාල ආයෝජනයන් මෙම සමාගම විසින් අද වන විට සිදු කර ඇත.

Indra Traders හට අයිති යූනියන් පෙදෙස හා බේබෲක් පෙදෙස යාකරන විශාල ඉඩමක තනා ඇති Trizen මහල් නිවාස සංකීරණය John Keells සමාගම හා Indra Traders සමාගම අතර ඒකාබද්ධ ව්‍යාපෘතියකි.

[QUOTE="ElaBaba, post: 29736269, member: 567634"] [CENTER][IMG width="313px"]https://backend.neonmedia.lk/wp-content/uploads/2024/04/Indra-web.jpg[/IMG] ශ්‍රී ලංකාවේ සිටින ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකු හා ආයෝජකයෙකුවන Indra Traders හිමිකරු ඉන්ද්‍රා සිල්වා විසින් 2024/04/10 දිනයේදී සම්පත් බැංකුවේ කොටස් 1.2%ක ප්‍රමාණයක් රුපියල් බිලියන 1.2කට මිලදී ගත් බව වාර්තා වේ. [/CENTER] 2023 දෙසැම්බර් 31 වන විට ඉන්ද්‍රා සිල්වා හට සම්පත් බැංකුවේ සමස්ත කොටස්වලින් 8.2%ක හිමිකාරීත්වයක් තිබිණ. ඊයේ දිනයේ ගනුදෙනුවෙන් පසු ඔහුගේ කොටස් හිමිකාරීත්වය 9.4%ක් දක්වා ඉහළ යනු ඇත. 1987දී පිහිටුවනු ලැබූ සම්පත් බැංකුවේ මුල්ම ආයෝජකයෙකු ලෙස ඉන්ද්‍රා සිල්වා සැලකේ. තවද ලංකාවේ විශාලතම පෞද්ගලික බැංකුව වන කොමර්ෂල් බැංකුවේ ද දෙවන විශාලතම කොටස් හිමියාවන්නේ ඔහුය. [B]විකුණුම්කරු: [/B]ඉන්ද්‍රා සිල්වා හට ඊයේ දිනයේදී කොටස් විකුණනු ලැබූයේ Ayenka Holdings Ltd. නම් ආයතනය විසිනි. මෙය Global Rubber ආයතනය හිමිකරු වන, ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ප්‍රභාෂ් සුබසිංහට අයිති, ආයෝජනයන් සිදු කරන ආයතනයකි. Ayenka Holdings හට 2023 දෙසැම්බර් 31 වන විට සම්පත් බැංකුවේ 9.97ක කොටස් හිමිකාරීත්වයක් තිබුණි. ප්‍රභාෂ් සුභසිංහ සම්පත් බැංකු අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයෙකි. එසේම ඉන්ද්‍රා සිල්වාගේ පුත් රුෂංක සිල්වා සම්පත් බැංකුවේ උප සභාපතිවරයාය. [B]ප්‍රධාන කොටස් හිමියන්: [/B] 2023 දෙසැම්බර් 31 වන විට සම්පත් බැංකුවේ ප්‍රධාන කොටස් හිමියන් පස් දෙනා වන්නේ: ධම්මික පෙරේරාගේ Vallibel One PLC (14.95%), රෙනෝ සිල්වාගේ Phantom Investments (Pvt) Limited (10%), ප්‍රභාෂ් සුභසිංහගේ Ayenka Holdings Ltd (9.97%), සේවක අර්ථසාධක අරමුදල (9.97%) සහ Indra Traders සභාපති ඉන්ද්‍රා සිල්වා (8.2%). [B]Indra Traders:[/B] ව්‍යාපාරික පවුලකින් පැවත එන ඉන්ද්‍රා සිල්වා Indra Traders නමින් මෝටර් රථ විකිණීමේ සමාගමක් ආරම්භ කරනු ලබන්නේ 1974දී පමණය. 1978දී සිදු වූ විවෘත ආර්ථික වැඩපිළිවෙලත් සමගම ඔහුගේ මෝටර් රථ විකිණීමේ ව්‍යාපාරය ශීඝ්‍රයෙන් දියුණුවට පත් විය. ශ්‍රී ලංකාවේ මෝටර් රථ ව්‍යාපාරයේ පුරෝගාමියකු ලෙස ද ඉන්ද්‍රා සිල්වා සැලකේ. මේ වන විට Indra Traders මෝටර් රථ වෙළෙඳාමට එහා ගිය විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයකි. මූල්‍ය ක්ෂේත්රයට අමතරව දේපල හා හෝටල් ක්ෂේත්රයේද විශාල ආයෝජනයන් මෙම සමාගම විසින් අද වන විට සිදු කර ඇත. Indra Traders හට අයිති යූනියන් පෙදෙස හා බේබෲක් පෙදෙස යාකරන විශාල ඉඩමක තනා ඇති Trizen මහල් නිවාස සංකීරණය John Keells සමාගම හා Indra Traders සමාගම අතර ඒකාබද්ධ ව්‍යාපෘතියකි. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom