Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සම්පත් බෑන්ක් එකේ කිසිම අවුලක් නැහැ - Do not Panic
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනය සම්බන්ධ ව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගෙන ඇති නියාමන ක්‍රියාමාර්ග

2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනත යටතේ ලියාපදිංචි මුදල් සමාගමක් වන ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනය, 2008 වර්ෂයේ දී එම ආයතනය අයත් ව තිබූ සමාගම් සමුහයේ මූල්‍ය ආයතන ගණනාවක සිදු වූ බිඳ වැටීම හේතු කොට ගෙන දැඩි බලපෑමකට ලක් විය. එතැන් පටන් ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනයේ මූල්‍ය තත්ත්වය ක්‍රමයෙන් පසුබෑමට ලක් වූ අතර වර්තමානය වන විට ඉතා ඉක්මනින් විසඳිය යුතු උග්‍ර ද්‍රවශීලතා අර්බුදයක් බවට පත් ව ඇත. ආයතනය යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණින් අපේක්ෂිත ආයෝජකයන් හදුනා ගැනීම සඳහා අවස්ථා ගණනාවක දී ප්රයත්න දැරුව ද එම ප්රයත්න තවමත් ප්‍රමාණාත්මක වශයෙන් සාර්ථක වී නොමැත. ආයතනය වර්තමාන තත්ත්වය යටතේ ක්‍රියාත්මක වීමට ඉඩ දීම තුළින් ආයතනයේ තැන්පත්කරුවන්ගේ සහ ආයතනය කෙරෙහි ඇල්මක් දක්වන පාර්ශ්වයන්ගේ යහපත තවදුරටත් අවම වනු ඇත.

ද ෆිනෑන්ස් කම්පැනි පිඑල්සී ආයතනයේ පවතින අසතුටුදායක මූල්‍ය කාර්යසාධන මට්ටම සලකා බැලූ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2019.02.08 දින පැවති රැස්වීමේ දී ආයතනයේ තැන්පත්කරුවන්ගේ සහ අනෙකුත් ණය හිමියන්ගේ හිමිකම් සුරක්ෂිත කිරීම සඳහාත් මූල්‍ය පද්ධතියේ සුරක්ෂිතතාව සහ ශක්තිමත්භාවය තහවුරු කිරීම සඳහාත් කෙටිකාලීන පියවරක් ලෙස 2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනතේ ප්‍රතිපාදන යටතේ නියාමන ක්‍රියාමාර්ග ගණනාවක් වහා ම ක්‍රියාත්මක වන පරිදි බලාත්මක කිරීමට තීරණය කරන ලදි. යෝජිත නියාමන ක්‍රියාමාර්ග අතර නව තැන්පතු බාර ගැනීම අත්හිටුවීම, කල් පිරෙන තැන්පතු ආපසු ගැනීම සීමා කිරීම, ආයතනය නැවත ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට පහසුකම් සැලසීම වෙනුවෙන් ණය ප්රදානය සීමා කිරීම ආදිය අන්තර්ගත වේ.

ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට පහසුකම් සැලසීම වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බැංකු හා මූල්‍ය ක්ෂේත්රයේ විශේෂඥ මණ්ඩලයක් කළමනාකරණ මණ්ඩලයක් ලෙස පත් කර ඇත. ආයතනය අපේක්ෂිත ආයෝජකයන් සමඟ ඔවුන්ගේ යෝජනාවන් දිගට ම සලකා බලමින් පවතින අතර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අදාළ නීති හා රෙගුලාසිවලට යටත් ව ද ෆිනෑන්ස් කම්පැනි පිඑල්සී ආයතනයට සුදුසු ආයෝජකයන් සමඟ කටයුතු කිරීමට අවශ්‍ය පහසුකම් සපයනු ඇත. මේ අතර ම ආයතනයේ සියලු ම ණය ගැතියන් ආයතනය වෙත ගෙවිය යුතු සියලු ගෙවීම් නිසි පරිදි ගෙවිය යුතු බවට තරයේ අවධාරණය කර සිටී. තව ද, මෙම ක්‍රියාමාර්ග ආයතනයේ අපේක්ෂිත ආයෝජකයන්ට සේ ම මූල්‍ය පද්ධතියේ ආරක්ෂාව සහ අඛණ්ඩතාව වෙනුවෙන් ඉමහත් සහයෝගයක් වනු ඇති බවට අපේක්ෂා කෙරේ.

ආයතනයේ තැන්පතුකරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම පිණිස ආයතනයේ මෙහෙයුම් කටයුතු දැඩි ලෙස නිරීක්ෂණය කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනයේ තැන්පත්කරුවන් තවදුරටත් දැනුවත් කර සිටී. තැන්පත්කරුවන්ට තම තැන්පතු වෙනුවෙන් ලැබිය යුතු පොලී මුදල් ගෙවීම් ශ්‍රී ලංකා මහ බැංකුවේ විධානයන්ට අනුකූල ව අඛණ්ඩ ව සිදු කෙරේ. ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියත් සමඟ ම ආයතනයේ මුදල් ප්රවාහයන් වර්ධනය වීම තුළින් අපේක්ෂිත ආයෝජකයන්ට පහසුකම් සැලසීම මෙන් ම ආයතනයේ නැවත පිබිදීම ද අපේක්ෂා කෙරේ. තව ද ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ හා ද්‍රවශීලතා ආධාරක ක්‍රමය යටතේ සියලු ම තැන්පත්කරුවන්ට රු. 600,000/- උපරිමයකට යටත් ව තම තැන්පතු ආවරණය කර ගැනීමේ හැකියාවක් පවතින බව ද අවධාරණය කර සිටිමු. මෙ මගින් සමස්ත තැන්පත්කරුවන්ගෙන් සියයට 93ක ප්‍රතිශතයකට සිය මුළු තැන්පතු මුද ලම ආවරණය කර ගැනීමට හැකියාව පවතී. මේ නිසාවෙන් අදාළ කටයුතු සම්බන්ධ ව ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ සහයෝගී ව ක්‍රියා කරන මෙන් තැන්පතුකරුවන්ගෙන් කරුණාවෙන් ඉල්ලා සිටී.

මේ සම්බන්ධ ව වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නො වන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ 0112477573, 0112477229 හෝ 0112477504 යන දුරකථන අංක මගින් හෝ snbfi_query@cbsl.lk විද්‍යුත් ලිපිනය මගින් තැන්පත්කරුවන්ට සම්බන්ධ විය හැක.

https://www.cbsl.gov.lk/si/node/5086?fbclid=IwAR0bbpGSE0CAKlpcbXCENfulZLHkyGWpXXb0Ki33Py74yNa5sTH-JOkPvTs

[QUOTE="Mad Weera, post: 24212751, member: 552459"] [SIZE="4"]ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනය සම්බන්ධ ව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගෙන ඇති නියාමන ක්‍රියාමාර්ග 2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනත යටතේ ලියාපදිංචි මුදල් සමාගමක් වන ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනය, 2008 වර්ෂයේ දී එම ආයතනය අයත් ව තිබූ සමාගම් සමුහයේ මූල්‍ය ආයතන ගණනාවක සිදු වූ බිඳ වැටීම හේතු කොට ගෙන දැඩි බලපෑමකට ලක් විය. එතැන් පටන් ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනයේ මූල්‍ය තත්ත්වය ක්‍රමයෙන් පසුබෑමට ලක් වූ අතර වර්තමානය වන විට ඉතා ඉක්මනින් විසඳිය යුතු උග්‍ර ද්‍රවශීලතා අර්බුදයක් බවට පත් ව ඇත. ආයතනය යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණින් අපේක්ෂිත ආයෝජකයන් හදුනා ගැනීම සඳහා අවස්ථා ගණනාවක දී ප්රයත්න දැරුව ද එම ප්රයත්න තවමත් ප්‍රමාණාත්මක වශයෙන් සාර්ථක වී නොමැත. ආයතනය වර්තමාන තත්ත්වය යටතේ ක්‍රියාත්මක වීමට ඉඩ දීම තුළින් ආයතනයේ තැන්පත්කරුවන්ගේ සහ ආයතනය කෙරෙහි ඇල්මක් දක්වන පාර්ශ්වයන්ගේ යහපත තවදුරටත් අවම වනු ඇත. ද ෆිනෑන්ස් කම්පැනි පිඑල්සී ආයතනයේ පවතින අසතුටුදායක මූල්‍ය කාර්යසාධන මට්ටම සලකා බැලූ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2019.02.08 දින පැවති රැස්වීමේ දී ආයතනයේ තැන්පත්කරුවන්ගේ සහ අනෙකුත් ණය හිමියන්ගේ හිමිකම් සුරක්ෂිත කිරීම සඳහාත් මූල්‍ය පද්ධතියේ සුරක්ෂිතතාව සහ ශක්තිමත්භාවය තහවුරු කිරීම සඳහාත් කෙටිකාලීන පියවරක් ලෙස 2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනතේ ප්‍රතිපාදන යටතේ නියාමන ක්‍රියාමාර්ග ගණනාවක් වහා ම ක්‍රියාත්මක වන පරිදි බලාත්මක කිරීමට තීරණය කරන ලදි. යෝජිත නියාමන ක්‍රියාමාර්ග අතර නව තැන්පතු බාර ගැනීම අත්හිටුවීම, කල් පිරෙන තැන්පතු ආපසු ගැනීම සීමා කිරීම, ආයතනය නැවත ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට පහසුකම් සැලසීම වෙනුවෙන් ණය ප්රදානය සීමා කිරීම ආදිය අන්තර්ගත වේ. ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට පහසුකම් සැලසීම වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බැංකු හා මූල්‍ය ක්ෂේත්රයේ විශේෂඥ මණ්ඩලයක් කළමනාකරණ මණ්ඩලයක් ලෙස පත් කර ඇත. ආයතනය අපේක්ෂිත ආයෝජකයන් සමඟ ඔවුන්ගේ යෝජනාවන් දිගට ම සලකා බලමින් පවතින අතර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අදාළ නීති හා රෙගුලාසිවලට යටත් ව ද ෆිනෑන්ස් කම්පැනි පිඑල්සී ආයතනයට සුදුසු ආයෝජකයන් සමඟ කටයුතු කිරීමට අවශ්‍ය පහසුකම් සපයනු ඇත. මේ අතර ම ආයතනයේ සියලු ම ණය ගැතියන් ආයතනය වෙත ගෙවිය යුතු සියලු ගෙවීම් නිසි පරිදි ගෙවිය යුතු බවට තරයේ අවධාරණය කර සිටී. තව ද, මෙම ක්‍රියාමාර්ග ආයතනයේ අපේක්ෂිත ආයෝජකයන්ට සේ ම මූල්‍ය පද්ධතියේ ආරක්ෂාව සහ අඛණ්ඩතාව වෙනුවෙන් ඉමහත් සහයෝගයක් වනු ඇති බවට අපේක්ෂා කෙරේ. ආයතනයේ තැන්පතුකරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම පිණිස ආයතනයේ මෙහෙයුම් කටයුතු දැඩි ලෙස නිරීක්ෂණය කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනයේ තැන්පත්කරුවන් තවදුරටත් දැනුවත් කර සිටී. තැන්පත්කරුවන්ට තම තැන්පතු වෙනුවෙන් ලැබිය යුතු පොලී මුදල් ගෙවීම් ශ්‍රී ලංකා මහ බැංකුවේ විධානයන්ට අනුකූල ව අඛණ්ඩ ව සිදු කෙරේ. ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියත් සමඟ ම ආයතනයේ මුදල් ප්රවාහයන් වර්ධනය වීම තුළින් අපේක්ෂිත ආයෝජකයන්ට පහසුකම් සැලසීම මෙන් ම ආයතනයේ නැවත පිබිදීම ද අපේක්ෂා කෙරේ. තව ද ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ හා ද්‍රවශීලතා ආධාරක ක්‍රමය යටතේ සියලු ම තැන්පත්කරුවන්ට රු. 600,000/- උපරිමයකට යටත් ව තම තැන්පතු ආවරණය කර ගැනීමේ හැකියාවක් පවතින බව ද අවධාරණය කර සිටිමු. මෙ මගින් සමස්ත තැන්පත්කරුවන්ගෙන් සියයට 93ක ප්‍රතිශතයකට සිය මුළු තැන්පතු මුද ලම ආවරණය කර ගැනීමට හැකියාව පවතී. මේ නිසාවෙන් අදාළ කටයුතු සම්බන්ධ ව ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ සහයෝගී ව ක්‍රියා කරන මෙන් තැන්පතුකරුවන්ගෙන් කරුණාවෙන් ඉල්ලා සිටී. මේ සම්බන්ධ ව වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නො වන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ 0112477573, 0112477229 හෝ 0112477504 යන දුරකථන අංක මගින් හෝ [email]snbfi_query@cbsl.lk[/email] විද්‍යුත් ලිපිනය මගින් තැන්පත්කරුවන්ට සම්බන්ධ විය හැක. [/SIZE] [URL="https://www.cbsl.gov.lk/si/node/5086?fbclid=IwAR0bbpGSE0CAKlpcbXCENfulZLHkyGWpXXb0Ki33Py74yNa5sTH-JOkPvTs"]https://www.cbsl.gov.lk/si/node/5086?fbclid=IwAR0bbpGSE0CAKlpcbXCENfulZLHkyGWpXXb0Ki33Py74yNa5sTH-JOkPvTs[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom