Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සම්පත් වෙබ් කාඩ් කෙලවීමට පෙර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සම්පත් වෙබ් කාඩ් කෙලවීමට පෙර

මේක අදාල වෙන්නේ දැනටත් සම්පත් වෙබ් කාඩ් එකක් පාවිච්චි කරලා ගණුදෙනු කරන කුකුලන්ට නෙවෙයි. ලොරෙන්සෝද අල්මේදා කොළඹට ආපු දවස්වල වෙබ් කාඩ් පාවිච්චි කර කර ඉඳලා දැන් කාඩ් එක කොටින්ම පාවිච්චි කරන්නැති උන්ට.

කාලෙකට කලින් සම්පත් විශ්ව එකවුන්ට් එකක් ඕපන් කරාට පස්සෙ ක්‍රෙඩිට් කාඩ් එකත් එක්ක තව කාඩ් එකක් තියනව දැක්කාම මට මතක් උනා අවුරුදු ගාණකට කලින් මං පාවිච්චි කරපු වෙබ් කාඩ් එක. ඒකෙ ගෙවන්න පොඩි ගාණකුත් වැටිලා තිබුනා. මං ඕක ගණන්ගත්තෙ නෑ. මොකද අපි වෙබ් කාඩ් එකට සල්ලි දාලනේ පාවිච්චි කරන්නේ. අනික මේ වෙනකොට කාඩ් එක අවලංගු වෙලා තියෙන්න ඕන.

ඒත් අවලංගු වෙච්චි කාඩ් එකක් සිස්ටම් එකේ මට පෙන්වන්න විදිහක් නෑ කියන එක මට එච්චර ගාණක් ගියේ නෑ.

කාලයා හෙමින් හෙමින් යනකොට මෙන්න බොලේ මේ වෙබ් කාඩ් එකේ ගෙවන්න තියන ගාණත් එන්න එන්න ටිකෙන් ටිකේ සතෙන් සතේ රුපියලෙන් රුපියල වැඩිවෙනවා. ඒත මං ගණන් ගත්තෙ නෑ.

දවසක් එකපාරටම අකුණක් ගහන්නාවගේ සිහලු මට හිතුනා “හත් ඉලව්වෙ මං මේක ගණන්නොගෙන ඉඳලා මේක හෙණගානකට යනකල් ඉඳලා බැංකුවෙන් ගෙවන්න කිව්වොත්“ කියලා.

දවසක් කස්ටෙක් හම්බවෙන්න කොළඹ ගිහිං ගෙදර එනගමන් සම්පත් බැංකුවකට ගොඩ වැදිලා ඒකෙ ඉන්න එකෙකුට කිව්වට ඌට තේරුනේ නෑ මොකද්ද මං කියන්නේ කියලා  පස්සෙ මං කිව්වා මැනේජර් හම්බවෙන්න ඕන කියලා

මැනේජර් සිරා ඩයල් එක.මගෙ එකවුන්ට් එක තියෙන්නෙත් ඒ බ්‍රාන්ච් එකේ නෙවේ නමුත් ඌ මට අදාල බ්‍රාන්ච් එකට යන්න කියන්නෙ නැතිව විස්තරේ අහගත්තා. උට A to Z විස්තරේ කිව්වාම ඌ ගත්තා කෝල් එකක් කාඩ් සෙන්ටර් එකට. අරගන කතාකරලා පොර මට කිව්වා “කාඩ් සෙන්ටර් එකේ කට්ටිය කිව්වා කාඩ් එක එක්ස්පයර් වෙලා නෑ කියලා. නමුත් එහෙම වෙන්න බෑ මම තවදුරටත් මේක හොයලා බලන්නම් කියලා මගේ ෆෝන් නම්බර් එකත් ඉල්ලගත්තා කෝල් එකක් දෙන්නම් කියලා.

ටික දවසකින් කෝල් එකක් දීලා කිව්වා බැංකුවට මේල් එකක් ගහන්න කාඩ් එක කැන්සල් කරලා ගෙවන්න තියන ගාණ රිවර්ස් කරලා දාන්න කියලා.

ඒකත් කරා. සති දෙකක් විතර ගියාට තාම පෙන්නනවා කාඩ් එක. කොහොම හරි ආයෙ කතාකරපුවාම පොර ආයෙ HQ කතාකරලා බලලා කීවා approval එකට දාල තියෙන්නේ දවස්කීපයකින් හරි කියලා.

කිව්වත් වගේ දවස්කීපයකින් වැඩේ හරි. අර කාඩ් එක කැන්සල්.

දැන් කුකුලනි උඹල ගාවත් මෙහෙම ආදි කාලෙ වෙබ් කාඩ් තියනවා නං චෙක් කරලා බලපල්ලා ටික ටික ගාණ එකතු වෙවී තියනවාද කියලා....

ඉස්තූතියි

[QUOTE="a2mdb, post: 21807646, member: 488489"] [b]සම්පත් වෙබ් කාඩ් කෙලවීමට පෙර[/b] [SIZE="4"] මේක අදාල වෙන්නේ දැනටත් සම්පත් වෙබ් කාඩ් එකක් පාවිච්චි කරලා ගණුදෙනු කරන කුකුලන්ට නෙවෙයි. ලොරෙන්සෝද අල්මේදා කොළඹට ආපු දවස්වල වෙබ් කාඩ් පාවිච්චි කර කර ඉඳලා දැන් කාඩ් එක කොටින්ම පාවිච්චි කරන්නැති උන්ට. කාලෙකට කලින් සම්පත් විශ්ව එකවුන්ට් එකක් ඕපන් කරාට පස්සෙ ක්‍රෙඩිට් කාඩ් එකත් එක්ක තව කාඩ් එකක් තියනව දැක්කාම මට මතක් උනා අවුරුදු ගාණකට කලින් මං පාවිච්චි කරපු වෙබ් කාඩ් එක. ඒකෙ ගෙවන්න පොඩි ගාණකුත් වැටිලා තිබුනා. මං ඕක ගණන්ගත්තෙ නෑ. මොකද අපි වෙබ් කාඩ් එකට සල්ලි දාලනේ පාවිච්චි කරන්නේ. අනික මේ වෙනකොට කාඩ් එක අවලංගු වෙලා තියෙන්න ඕන. ඒත් අවලංගු වෙච්චි කාඩ් එකක් සිස්ටම් එකේ මට පෙන්වන්න විදිහක් නෑ කියන එක මට එච්චර ගාණක් ගියේ නෑ. කාලයා හෙමින් හෙමින් යනකොට මෙන්න බොලේ මේ වෙබ් කාඩ් එකේ ගෙවන්න තියන ගාණත් එන්න එන්න ටිකෙන් ටිකේ සතෙන් සතේ රුපියලෙන් රුපියල වැඩිවෙනවා. ඒත මං ගණන් ගත්තෙ නෑ. දවසක් එකපාරටම අකුණක් ගහන්නාවගේ සිහලු මට හිතුනා “හත් ඉලව්වෙ මං මේක ගණන්නොගෙන ඉඳලා මේක හෙණගානකට යනකල් ඉඳලා බැංකුවෙන් ගෙවන්න කිව්වොත්“ කියලා. දවසක් කස්ටෙක් හම්බවෙන්න කොළඹ ගිහිං ගෙදර එනගමන් සම්පත් බැංකුවකට ගොඩ වැදිලා ඒකෙ ඉන්න එකෙකුට කිව්වට ඌට තේරුනේ නෑ මොකද්ද මං කියන්නේ කියලා :no::no: පස්සෙ මං කිව්වා මැනේජර් හම්බවෙන්න ඕන කියලා මැනේජර් සිරා ඩයල් එක.මගෙ එකවුන්ට් එක තියෙන්නෙත් ඒ බ්‍රාන්ච් එකේ නෙවේ නමුත් ඌ මට අදාල බ්‍රාන්ච් එකට යන්න කියන්නෙ නැතිව විස්තරේ අහගත්තා. උට A to Z විස්තරේ කිව්වාම ඌ ගත්තා කෝල් එකක් කාඩ් සෙන්ටර් එකට. අරගන කතාකරලා පොර මට කිව්වා “කාඩ් සෙන්ටර් එකේ කට්ටිය කිව්වා කාඩ් එක එක්ස්පයර් වෙලා නෑ කියලා. නමුත් එහෙම වෙන්න බෑ මම තවදුරටත් මේක හොයලා බලන්නම් කියලා මගේ ෆෝන් නම්බර් එකත් ඉල්ලගත්තා කෝල් එකක් දෙන්නම් කියලා. ටික දවසකින් කෝල් එකක් දීලා කිව්වා බැංකුවට මේල් එකක් ගහන්න කාඩ් එක කැන්සල් කරලා ගෙවන්න තියන ගාණ රිවර්ස් කරලා දාන්න කියලා. ඒකත් කරා. සති දෙකක් විතර ගියාට තාම පෙන්නනවා කාඩ් එක. කොහොම හරි ආයෙ කතාකරපුවාම පොර ආයෙ HQ කතාකරලා බලලා කීවා approval එකට දාල තියෙන්නේ දවස්කීපයකින් හරි කියලා. කිව්වත් වගේ දවස්කීපයකින් වැඩේ හරි. අර කාඩ් එක කැන්සල්. දැන් කුකුලනි උඹල ගාවත් මෙහෙම ආදි කාලෙ වෙබ් කාඩ් තියනවා නං චෙක් කරලා බලපල්ලා ටික ටික ගාණ එකතු වෙවී තියනවාද කියලා.... ඉස්තූතියි [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom