Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සම්පත්_අත්තටගේ නැවතත් කරලියට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සම්පත්_අත්තටගේ නැවතත් කරලියට

අ.පො.ස සාමන්‍යය පෙළ විභාගයේ විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 40 න් 19 ක්ම විභාගයට පෙර ලබාගෙන සිසුන් වෙත ලබාදුන් සම්පත් අත්තටගේ කලක් බන්ධනාගාරගතව පසුව ඇප මත නිදහස් විය.

ඔහුට විද්‍යාව ප්‍රශ්න පත්‍රය ලබාදුන් විභාග දෙපාර්තමේන්තුවේ සේවෙයෙහි යෙදුනු ඔහුගේ ගෝලයා මේවනවිට වැඩතහනමට ලක්ව සිටී.

ඇප මත නිදහස් වීමෙන් අනතුරුව සම්පත් අත්තටගේ සිය ප්‍රතිරූපය ගොඩනැගීමේ ප්රයන්තයක යෙදුනු අතර ඒ සඳහා බොදුබල සේනාවේ අවසරයකින් තොරව ඔවුන්ගේ ප්රචාරක පුවරු සකස්කොට එහි අනුග්‍රාහකත්වය තමන් විසින් දරන ලදැයි පෙන්වා ජනතාවගේ ප්‍රසාදය දිනාගැනීමේ සැලසුමක්ද පසුගියකාලයේ ඔහුවිසින් දියත්කොට තිබුණි.

මේවන විට 2014 උපකාරක පන්ති සඳහා ඔහු ප්රචාරක ව්‍යාපෘතියක් ආරම්භකොට ඇති අතර එයට සහය දී ඇත්තේ සම්පත් අත්තටගේ ගේ හිතවතෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ගේ සොහොයුරාගේ නාලිකාව විසිනි.

එයට අමතරව දුමින්ද සිල්වා මැදිහත්ව පසුගියදා කොලොන්නාවේ සංවිධානය කරන ලද සාමන්‍යයපෙළ සම්මන්ත්‍රණය උදෙසා විද්‍යා ගුරුවරයා ලෙස ගෙන්වා තිබුනේ සම්පත් අත්තටගේ ය.

මෙලෙස විභාග ප්‍රශ්න පත්‍ර වංචා නඩුවක සැකකරුවකු සාමන්‍යපෙළ සම්මන්ත්‍රණයක් සඳහා ගෙන්වීම පිලිබඳ ලංකා ගුරු සංගමය විසින් අධ්‍යාපන දෙපාරතමේන්තුව ට පැමිණිලි කර ඇතිඅතර ඔවුන්ගේ පිළිතුර වී ඇත්තේ එය අධ්‍යාපන අමාත්‍යංශය විසින් පැවැත්වූ එකක් නොවන බවත් එය එම ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විසින් පැවැත්වූ වුවක් යනුවෙනි.

33000lk

[QUOTE="deanXX, post: 15948291, member: 492830"] [b]සම්පත්_අත්තටගේ නැවතත් කරලියට[/b] [CENTER][IMG]http://2.bp.blogspot.com/-SvGjBs4xnXo/UpWlzBCQLeI/AAAAAAAACPA/ryXwkOenV2Y/s590/Capture.PNG[/IMG][/CENTER] [LEFT][SIZE=4][COLOR=black]අ.පො.ස සාමන්‍යය පෙළ විභාගයේ විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 40 න් 19 ක්ම විභාගයට පෙර ලබාගෙන සිසුන් වෙත ලබාදුන් සම්පත් අත්තටගේ කලක් බන්ධනාගාරගතව පසුව ඇප මත නිදහස් විය. [/COLOR][/SIZE][/LEFT] [SIZE=4][COLOR=black] [/COLOR][/SIZE] [LEFT][SIZE=4][COLOR=black]ඔහුට විද්‍යාව ප්‍රශ්න පත්‍රය ලබාදුන් විභාග දෙපාර්තමේන්තුවේ සේවෙයෙහි යෙදුනු ඔහුගේ ගෝලයා මේවනවිට වැඩතහනමට ලක්ව සිටී.[/COLOR][/SIZE][/LEFT] [SIZE=4][COLOR=black] [/COLOR][/SIZE] [LEFT][SIZE=4][COLOR=black]ඇප මත නිදහස් වීමෙන් අනතුරුව සම්පත් අත්තටගේ සිය ප්‍රතිරූපය ගොඩනැගීමේ ප්රයන්තයක යෙදුනු අතර ඒ සඳහා බොදුබල සේනාවේ අවසරයකින් තොරව ඔවුන්ගේ ප්රචාරක පුවරු සකස්කොට එහි අනුග්‍රාහකත්වය තමන් විසින් දරන ලදැයි පෙන්වා ජනතාවගේ ප්‍රසාදය දිනාගැනීමේ සැලසුමක්ද පසුගියකාලයේ ඔහුවිසින් දියත්කොට තිබුණි. [/COLOR][/SIZE][/LEFT] [SIZE=4][COLOR=black] [/COLOR][/SIZE] [LEFT][SIZE=4][COLOR=black]මේවන විට 2014 උපකාරක පන්ති සඳහා ඔහු ප්රචාරක ව්‍යාපෘතියක් ආරම්භකොට ඇති අතර එයට සහය දී ඇත්තේ සම්පත් අත්තටගේ ගේ හිතවතෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ගේ සොහොයුරාගේ නාලිකාව විසිනි. [/COLOR][/SIZE][/LEFT] [SIZE=4][COLOR=black] [/COLOR][/SIZE] [LEFT][SIZE=4][COLOR=black]එයට අමතරව දුමින්ද සිල්වා මැදිහත්ව පසුගියදා කොලොන්නාවේ සංවිධානය කරන ලද සාමන්‍යයපෙළ සම්මන්ත්‍රණය උදෙසා විද්‍යා ගුරුවරයා ලෙස ගෙන්වා තිබුනේ සම්පත් අත්තටගේ ය. [/COLOR][/SIZE][/LEFT] [SIZE=4][COLOR=black] [/COLOR][/SIZE] [LEFT][SIZE=4][COLOR=black]මෙලෙස විභාග ප්‍රශ්න පත්‍ර වංචා නඩුවක සැකකරුවකු සාමන්‍යපෙළ සම්මන්ත්‍රණයක් සඳහා ගෙන්වීම පිලිබඳ ලංකා ගුරු සංගමය විසින් අධ්‍යාපන දෙපාරතමේන්තුව ට පැමිණිලි කර ඇතිඅතර ඔවුන්ගේ පිළිතුර වී ඇත්තේ එය අධ්‍යාපන අමාත්‍යංශය විසින් පැවැත්වූ එකක් නොවන බවත් එය එම ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විසින් පැවැත්වූ වුවක් යනුවෙනි.[/COLOR][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][/SIZE] [/LEFT] [CENTER][SIZE=4][IMG]http://1.bp.blogspot.com/-t-N3vLeU9cQ/UpWlfvGIo1I/AAAAAAAACO4/xYK9Hm0jboM/s590/prew-new.jpg[/IMG][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4]:love:[/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4]33000lk[/SIZE] [/CENTER] [SIZE=4][COLOR=black] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=black] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=black] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom