Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සම්බා හාල් කන්න ඵපා!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එම සියලු කාරණා සැලකිල්ලට ගත් විට දැන් ඔබ බිට් වැනි එළවළුවලින් සපුරා වැළකිය යුතු නොවේ. එම එළවළු ද ඔබට අප මුලින් කියූ එළවළු අතරට එකතු කර ගත හැකිය. දියවැඩියා රෝගීන්ටත් දියවැඩියා තත්ත්වය හොඳින් පාලනය වී ඇත්නම් සතියකට වරක් දෙවරක් බිට් ආහාරයට ගත්තා කියා අගුණයක් වන්නේ නැත. නමුත් දියවැඩියාව ඉතාම උත්සන්න වී තිබෙන විට නම් එවැනි සීනි සහිත එළවළුවලින් වැළකී සිටීම වඩා සුදුසුය.

මාළු සහ කරවල

මාළුවලද අඩංගු මේදය ශරීරයට හිතකර, හෘදයාබාධ ආදී රෝගවලින් අප ආරක්ෂා කරන බහු අසන්තෘප්ත ඔමේගා -3 ආකාරයයි. මාළුවල ඉතා හොඳ තත්ත්වයේ ප්‍රෝටීන් ද ඉහළ ප්‍රතිශතයකින් අඩංගුය. ශරීරයට අවශ්‍ය විටමින් බොහොමයක් ද කැල්සියම් යකඩ ආදී ඛනිජ බොහොමයක්ද මාළුවල යහමින් අඩංගුය. විශේෂයෙන් කුඩා මාළු කටුත් සමග ආහාරයට එකතු කර ගැනීමෙන් ඒ සියල්ල මනාව ශරීරයට එකතු කර ගත හැකිය. කරවලවලද මෙම ගුණයන් බොහොමයක් අඩංගු වන අතර විශේෂයෙන් වියළි හාල්මැස්සන් ඒ අතින් අන් සියල්ලටම වඩා ඉදිරියෙන් සිටියි.

කරවල වර්ගවල ලුණු අධික වශයෙන් පැවතීම අහිතකර තත්ත්වයකි. නමුත් කුඩා මාළුවලින් වේලන ලද කරවලවල ලුණු ගතිය එතරම් අධික නැත. එසේම උණු වතුරේ සෑහෙන වේලාවක් ගිල්වා තැබිමෙන් කරවල වර්ගවල ඇති අධික ලුණු ප්‍රමාණය අඩු කරගත හැකිය. කරවල පිසගන්නා විට යළිත් ලුණු එකතු කර ගැනීමෙන්ද වැළකී සිටිය යුතුය. එසේම කරවල ආහාරයට ගන්නා විට අනෙක් ව්‍යාංජනවලට එක් කරන ලුණු ප්‍රමාණය තවදුරටත් අඩුකළ හැකිය. එවැනි ක්‍රියාමාර්ග ගැනීමෙන් කරවලවල ඇති ලුණු නිසා විය හැකි හානිය ප්‍රායෝගිකව වළක්වා ගත හැකිය.

බර අඩු කර ගැනීමේ වැඩසටහනක යෙදී සිටින කෙනෙකුට ප්‍රෝටීන්, අත්‍යවශ්‍ය සෞඛ්‍යයට ඉතා හිතකර මේද අම්ල, විටමින් සහ ඛනිජ අවශ්‍යතාව තහවුරු කර ගැනීමට ඇති හොඳම මග වන්නේ ශාක ආහාර අතරට මාළු විශේෂයෙන්ම කුඩා මාළු සහ ඒවායින් වේලන ලද කරවල එකතු කරගැනීමයි. ඒ සඳහා මස්, බිත්තර සහ කිරි කෙරෙහි විශ්වාසය තැබිම කිසිසේත්ම ප්රඥාගෝචර ක්‍රියාවක් නොවේ.

වෛද්‍ය පාලිත සමන් ජයකොඩි

[QUOTE="N A K A M U R A, post: 26925502, member: 566874"] [SIZE=5]එම සියලු කාරණා සැලකිල්ලට ගත් විට දැන් ඔබ බිට් වැනි එළවළුවලින් සපුරා වැළකිය යුතු නොවේ. එම එළවළු ද ඔබට අප මුලින් කියූ එළවළු අතරට එකතු කර ගත හැකිය. දියවැඩියා රෝගීන්ටත් දියවැඩියා තත්ත්වය හොඳින් පාලනය වී ඇත්නම් සතියකට වරක් දෙවරක් බිට් ආහාරයට ගත්තා කියා අගුණයක් වන්නේ නැත. නමුත් දියවැඩියාව ඉතාම උත්සන්න වී තිබෙන විට නම් එවැනි සීනි සහිත එළවළුවලින් වැළකී සිටීම වඩා සුදුසුය. මාළු සහ කරවල මාළුවලද අඩංගු මේදය ශරීරයට හිතකර, හෘදයාබාධ ආදී රෝගවලින් අප ආරක්ෂා කරන බහු අසන්තෘප්ත ඔමේගා -3 ආකාරයයි. මාළුවල ඉතා හොඳ තත්ත්වයේ ප්‍රෝටීන් ද ඉහළ ප්‍රතිශතයකින් අඩංගුය. ශරීරයට අවශ්‍ය විටමින් බොහොමයක් ද කැල්සියම් යකඩ ආදී ඛනිජ බොහොමයක්ද මාළුවල යහමින් අඩංගුය. විශේෂයෙන් කුඩා මාළු කටුත් සමග ආහාරයට එකතු කර ගැනීමෙන් ඒ සියල්ල මනාව ශරීරයට එකතු කර ගත හැකිය. කරවලවලද මෙම ගුණයන් බොහොමයක් අඩංගු වන අතර විශේෂයෙන් වියළි හාල්මැස්සන් ඒ අතින් අන් සියල්ලටම වඩා ඉදිරියෙන් සිටියි. කරවල වර්ගවල ලුණු අධික වශයෙන් පැවතීම අහිතකර තත්ත්වයකි. නමුත් කුඩා මාළුවලින් වේලන ලද කරවලවල ලුණු ගතිය එතරම් අධික නැත. එසේම උණු වතුරේ සෑහෙන වේලාවක් ගිල්වා තැබිමෙන් කරවල වර්ගවල ඇති අධික ලුණු ප්‍රමාණය අඩු කරගත හැකිය. කරවල පිසගන්නා විට යළිත් ලුණු එකතු කර ගැනීමෙන්ද වැළකී සිටිය යුතුය. එසේම කරවල ආහාරයට ගන්නා විට අනෙක් ව්‍යාංජනවලට එක් කරන ලුණු ප්‍රමාණය තවදුරටත් අඩුකළ හැකිය. එවැනි ක්‍රියාමාර්ග ගැනීමෙන් කරවලවල ඇති ලුණු නිසා විය හැකි හානිය ප්‍රායෝගිකව වළක්වා ගත හැකිය. බර අඩු කර ගැනීමේ වැඩසටහනක යෙදී සිටින කෙනෙකුට ප්‍රෝටීන්, අත්‍යවශ්‍ය සෞඛ්‍යයට ඉතා හිතකර මේද අම්ල, විටමින් සහ ඛනිජ අවශ්‍යතාව තහවුරු කර ගැනීමට ඇති හොඳම මග වන්නේ ශාක ආහාර අතරට මාළු විශේෂයෙන්ම කුඩා මාළු සහ ඒවායින් වේලන ලද කරවල එකතු කරගැනීමයි. ඒ සඳහා මස්, බිත්තර සහ කිරි කෙරෙහි විශ්වාසය තැබිම කිසිසේත්ම ප්රඥාගෝචර ක්‍රියාවක් නොවේ. වෛද්‍ය පාලිත සමන් ජයකොඩි[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom