Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සම්බුද්ධ දේශනාවේ හරය තේරුම් ගනිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සම්බුද්ධ දේශනාවේ හරය තේරුම් ගනිමු

සම්බුද්ධ දේශනාවේ හරය තේරුම් ගනිමු -(උපුටා ගැනීමක් )

දහම තේරුම් ගැනීමට උපකාර වන්නේ අතහැරීමයි

කාල තරුණයාටත් අනිත්‍යතාව , දුක් ස්වභාවය, අනාත්ම ස්වභාවය වැටහිලා මසුරන් මල්ල පිළිබඳව ආසාව අත්හැරියා. ඒ ආසාව අත්හරින කොට මේ ධර්මය බුදුපියාණන් වහන්සේ දේශනා කරන බණපදය, තේරෙන්න පටන් ගත්තා.

බුදුපියාණන් වහන්සේගේ ධර්මයේ තිබෙනවා මහා ප්රාතිහාර්යයක්, මහ පුදුම කාරණයක්, මොකක්ද? මේ ධර්මය අල්ලන්න අල්ලන්න අතහැරෙනවා. අතහරින්න අතහරින්න, අහු වෙනවා. දැන් මේ දරුවා බැලුවේ ධර්මය අල්ල ගන්න, බණ පදයක් අල්ලගෙන ගෙදර ගිහිල්ලා ඒ මසුරන් ටික ලබාගන්නයි බලාපොරොත්තු වුණේ. නමුත් බණ පදය ‘අල්ලගන්න’ උත්සාහ කරනකොට ධර්මය අතහැරෙනවා. දැන් මේක අතහරින්න අතහරින්න, මසුරන් පිළිබඳ ආසාව අතහරින්න අතහරින්න ඔන්න බණපදය අහුවෙන්න පටන් ගත්තා. එතකොට මෙයින් අපට සිතාගන්න පුළුවන්. මේ මුළු මහත් ධර්මයම තේරුම් ගන්න උපකාර වෙන්නේ අත්හැරීමයි. ඔය දන් දීම, සිල් රැකීම ආදී හැම දේකින්ම කරන්නේ අත්හැරීමයි.අත්හරින්න අත්හරින්න ඔන්න ධර්මය අහුවෙනවා. ඔය විදියේ තත්ත්වයක් තිබෙන්නේ. කාලටත් මේක තේරුණා. ඔන්න ඔහොම සිත ඇතුළේ වුණ ලොකු විපර්යාසයකින් වෙන්ට ඕන කාලට අර විදියේ උතුම් ලෝකෝත්තර තත්ත්වයක් සෝවාන් තත්ත්වයක් ලබා ගන්න පුළුවන් වුණේ. අතීත සංසාරයේ භාවනා කරපු කෙනෙක් වෙන්ට පුළුවන්. යම් කිසි අහේතුවක් නිසා මේ ජීවිතයේ මුල්කාලයේදී අර විදියට ජීවත් වුණත් බුදුපියාණන් වහන්සේගේ ඒ උපාය මාර්ගයෙන් මේ දරුවා තුළ අර විදර්ශනා ඥාන මතුවෙලා උතුම් සෝවාන් ඵලය ලබාගත් බව අපට හිතාගන්න පුළුවන්.

යහපත් ආදර්ශයක්

දැන් මේ කථාන්තරය ආශ්රයෙන් බොහොම වටිනා කාරණා කීපයක් මතුකරගන්න ඉඩ තියෙනවා. පළමුවෙන්ම අර අනේපිඬු සිටාණන් යෙදු උපක්‍රමය ගැන සිතලා බලන කොට ඒක මේ කාලයේ මව් පියවරුන්ටත් හොඳ ආදර්ශයක්. අර විදියට පෝය දවසක තමන්ගේ දරුවා තුනුරුවන්ට ළං කිරීමට එක්තරා උපායක් යෙදුවා. තමන්ගේ දරුවන්ට දායාදය හැටියට දෙන්න තියෙන්නේ. “සද්ධා දායාදය”යි, “ධර්ම දායාදය”යි.අන්න ඒ විදියට අනාථ පිණ්ඩික සිටාණන් දරුවාට මුදල් පරදුවට තියලා මුදල් පිළිබඳ පොරොන්දුවක් දීලා හරි තුනුරුවන්ට ළංකරන්නට උත්සාහයක් යෙදුවා. ඒකත් හොඳ ආදර්ශයක්

ඒ වගේම තමයි අපට අපේ ජීවිතවලට ගන්න පුළුවන් ආදර්ශයකුත් මෙතන තියෙනවා. මොකක්ද? දැන් අර අපට ඉදිරිපත්වෙන ජීවන ගැටලු තුළින්ම පුළුවන් අපට නිවන මතු කරගන්න. මේ ළමයට තිබුණ ගැටලුව තමයි අර බණපදයක් කොහොම හරි අල්ලගෙන ගිහිල්ලා මසුරන් ටික ලබාගන්න එක. ඒ ගැටලුව තුළින් අර දරුවා නිවන මතුකරගත්තා. ඒක කරගන්න නම් යම් කිසි පරිවර්තනයක් සිද්ධ වෙන්ට ඕන හිත ඇතුළෙ. ජීවන ගැටලු කියන ජාතිය හැමකෙනාටම තිබෙනවා. නොයෙකුත් විපත්තිවලට ,ආපදාවලට මුහුණ දෙනවා. නමුත් ඒවා ආශ්රයෙන් අර උතුම් තත්ත්ව ලබාගන්ට මේ ලෝක වාසීන් දන්නේ නැහැ. අන්න ඒ සඳහා සිදුවෙන්න ඕන යම්කිසි විශේෂ පරිවර්තනයක්. අප ලෝකය දිහා බලන ආකාරය පිළිබඳව වෙනසක් සිද්ධ වෙන්න ඕන.ඒකට ආකල්පය කියලා කියනවා. ඒ බලන ආකාරය බුදුපියාණන් වහන්සේ දක්වලා තියෙනවා. සාමාන්‍ය වැසියා ලෝකය දිහා බලන ආකාරය කොහොමද? අනිචිචෙව නිච්ච සඤ්ඤා’ –අනිත්යදේ නිත්‍ය හැටියට සළකන ස්වභාවයක්,අනිත්‍ය දේ නිත්‍ය හැටියට හඳුනාගැනීමක්, ලෝකයේ තිබෙනවා. ඒ වගේම, ‘දුකේඛ සුඛසඤ්ඤා’– දුක් සහිත දේ සැපය කියලා. හිතන – එහෙම වටහා ගැනීමක්, එහෙම හැඟීමක්, ලෝකයා තුළ තිබෙනවා. ‘අසුභෙ සුභසඤ්ඤා – ඒ කියන්නේ ලස්සන හැටියට ගත හැකි එහෙම නැත්නම් හොඳ හැටියට, පිරිසුදු හැටියට, ගත හැකි දෙයක් නැතත් ඒවා හොඳ හැටියට පෙනෙනවා. ඒවගේම, ‘අනත්තන්නි අත්තසඤ්ඤා’ –ආත්මය, මමය, මගේය කියලා ගත නොහැකි දේ පවා ‘මමය, මගේය” කියලා ගන්නවා. ඔන්න ඔය විදියේ වැරැදි වැටහීම් හතරක් ලෝකයේ තිබෙනවා කියා බුදුපියාණන් වහන්සේ දේශනා කළා. ඒවාට කියන්නේ ‘විපල්ලාස ධර්ම කියලා. විපරීත අදහස්, විපරීත අදහස් කියලා කියන්නේ හරියට උඩු යටිකුරු කරලා ගත්තහම වගේ එහෙම පිටින්ම වැරැදි අදහස්. එතකොට ඒ වෙනුවට බෞද්ධයන් විසින් කළ යුත්තේ හැම අවස්ථාවකම නිවැරැදි ආකල්පය ඇතිකරගන්න උත්සාහවත් වීමයි. කොහොම ද? ඒ නිවැරැදි ආකාරය? අනිත්‍ය දේ අනිත්‍ය හැටියට මෙනෙහි කරන්න පුරුදු වෙන්න ඕන. දුක් සහිත දේ දුක් හැටියට මෙනෙහි කරන්න පුරුදු වෙන්න ඕන. අසුභ දේ අසුභ හැටියට මෙනෙහි කරන්න පුරුදු වෙන්න ඕන. අනාත්ම දේ මමය, මගේය කියලා ගත නොහැකි දේ මගේ නොවන බව හිතෙන විදියට ඒ සිත පුරුදු කර ගන්න ඕන.

දැන්, ඒකම තමයි අර ළමයා තුළ සිද්ධ වුණේ. බණ අහන අතරේ ඉස්සෙල්ලා සිතා ගත්තා. මේක මේ නිත්‍ය දෙයක්, සැප දෙයක්, ඔය විදියට සිතාගෙනයි මේ මසුරන් මල්ල පිළිබඳ ලොකු ආසාවකින්, ප්රාර්ථනාවකින්, බණ අහන්නට පටන් ගත්තෙ. නමුත් පහුවෙලා, බුදුපියාණන්, වහන්සේගේ උපාය මාර්ගය නිසා, ටිකෙන් ටික අර අවබෝධය ආවා. මෙතන ගන්න දෙයක් නැහැ. මේක අනිත්‍යයි, දුක් සහිත දෙයක්, මෙතන සුභ දෙයක් නැහැ. මේකෙ මමය, මගේය කියලා ගන්න දෙයක් නැහැ කියලා අන්න අර ලෝකය දිහා බලන ආකාරය පිළිබඳ වෙනසක් සිද්ධ වුණා. ඊළඟට ඒ වගේම දෙයක් තමයි අපේ මේ ජීවිත ගැටලු තුළින් ධර්මය මතුකර ගැනීමට නම් මෙනෙහි කිරීම කියලා එකක් තිබෙනවා. අප මේ හැම දෙයක්ම පිළිබඳව සිත යොදලා, ඒ ගැන අවබෝධයක් ලබාගන්නට උත්සාහ කරනවා. මෙනෙහි කිරීම, මේ මෙනෙහි කිරීමත් ලෝකයේ වැරැදි ආකාරයටයි. බොහෝ විට කෙරෙන්නේ. බුදුපියාණන් වහන්සේ ඒක හඳුන්වන්නේ අයෝනිසෝමනසිකාරය කියලා. අයෝනිසෝ මනසිකාරය කියන එක අප සාමාන්‍ය තේරෙන සිංහල වචනයෙන් ගත්තොත්, අනිසි මෙනෙහි කිරීම, ‘අනිසි’ එහෙම නැත්නම් ‘නොනිසි’ නියම ආකාරයෙන් නොවන විදියට මෙනෙහි කරනවා. ඒකට නිදර්ශනය තමයි, දැන් මෙතන අර ළමයා බුදුපියාණන් වහන්සේ බණ දේශනා කරනකොට ඉස්සෙල්ලා බණ පදයක් මෙනෙහි කරන්ට පටන් ගත්තේ මසුරන් මල්ල සිතේ තියාගෙන . සිතට සිතේ පිටිපස්සෙන් තියෙන්නෙ මසුරන් මල්ල පිළිබඳ අදහස, මේ විදියට මසුරන් මල්ල ලබාගැනීමේ අදහසින් බණබදය මෙනෙහි කරනකොට හරියට බණපදය අහුවෙන්නෙ නැහැ. ඒක තමයි වැරැදි මෙනෙහි කිරීම, ලෝකයේ බොහෝදෙනෙක් ඒ ඒ දේවල් මෙනෙහි කරනකොට වැරැදි ආකාරයටයි. මෙනෙහි කරන්නේ. නමුත් නිසි ආකාර මෙනෙහි කිරීම තමයි යෝනිසෝ මනසිකාර කියලා කියන්නේ. මේ හැම එකක්ම ඇතුළතින්ම පැන නගින් දේවල් කියලා සිතාගෙන, මෙතන තියෙන්නේ වින්ඳන –විඳීම් ගොඩක්, හැඳීනීම්” ගොඩක්, බලාපොරොත්තු ගොඩක්, ගැටීම් ගොඩක්, මෙනෙහි කිරීම් ගොඩක් කියලා. ඒ විදියට මෙතන තියෙන්නේ පඨවි, ආපෝ, තේජෝ , වායෝ කියලා කියන මේ ධාතු හතර විතරයි. ඔය විදියට මේවායේ යථා තත්ත්වය,ඇත්ත ඇති හැටියට මෙනෙහි කිරීම, ඒක තමයි දියුණූ කරගන්ට ඕනෙ. ක්‍රම ක්‍රමයෙන් දියුණු කරගත්ත මේ මෙනෙහි කිරීම උපකාර වෙනවා අර නිවන් දැකීමට. අපේ වැරැදි මෙනෙහි කිරීම අත්හැරලා හරි ආකාරයට මෙනෙහි කරන්න පුරුදු වෙන්න ඕන.

ඒ වගේම තවත් එකක් තිබෙනවා. මේ මෙනෙහි කිරීමටම සම්බන්ධ දෙයක්, සාමාන්‍යයෙන් ලෝකයා යම් යම් දේවල් පිළිබඳව මෙනෙහි කරන අවස්ථාවේ ඒවා දැඩිව අල්ල ගන්න උත්සාහ කරනවා. ඒකට කියනවා පරාමර්ශනය කියලා. බුද්ධ කාලයෙත් හිටියා සමහර අය ගවයන් හැටියට, ජීවත්වීමෙන්, ඒ විදියට සිල් රැකීමෙන් නිවන් දකින්නට පුළුවන්. එහෙම නැතිනම් සසරින් මිදෙන්නට පුළුවන් කියලා විශ්වාස කළ පිරිසක් හිටියා. ඒකට කියනවා පරාමර්ශනය කියලා. නමුත් මේ ධර්මයේ නියම ආකාරයෙන්ම යම් යම් දේවල්වලට සිත යොදන ආකාරය දක්වලා තියෙන්නේ සම්මර්ශනය කියලා. දැන් භාවනාවෙදී ඒ මෙනෙහි කිරීම කරන්නේ හිතෙන් අර ‘අතගෑම වගේ ‘හිතගෑම විතරයි. මේ කටත් අපි තේරුම් කරගන්න අර කෙසෙල් කඳ පිළිබඳ උපමාවට යමු. අර කලින් කියපු පුද්ගලයා පළවෙනි වරට කෙසෙල් කඳ දැකපු පුද්ගලයා –කෙහෙල් ගහ කරගහගෙන ඒක බදාගෙන ගියා. ඒක බදාගෙන ගියේ ‘මේකේ අරටුවක් තියෙනවා’ කියලා හිතාගෙන . මෙන්න මේ විදියට බදාගැනීම අල්ල ගැනීම, තමයි පරාමර්ශනය කියලා කියන්නේ. ඒ විදියට කරලා කවදාවත් නිවන් දකින්ට බැහැ. මේ දුකින් නිදහස් වෙන්ට බැහැ. ඒ වෙනුවට කරන්න තියෙන්නේ මොකක්ද? අන්න අර කෙහෙල් කඳ එක පතුරක් ගැලෙවුවට පස්සේ ඊළඟට සියුම්ව අත ගාලා බලනකොටයි. ඊළඟ පතුරත් තිබෙන බව අහුවෙන්නේ. එක පාරටම අල්ල ගත්තහම මේක පතුරු ගොඩක් බව වැටහෙන්නේ නැහැ. එක පතුරක් අල්ලලා ඊළඟට හෙමිහිට අතගාලා බලනවා. ඔන්න ඒ පතුර ඉවර වෙනකොට තව පතුරක්, ඒක යට තව පතුරක්, ඔන්න ඔය විදියට සියුම්ව අත ගාලා බලනවා. මේක සම්මර්ශනයක්. මේ අතගෑම නොවෙයි, ඇත්ත වශයෙන්ම භාවනානුයෝගියා කරන්නේ සිත ගෑම, හිතෙන් ස්පර්ශ කරනවා. රන්, රිදී, මුතු , මැණික් , ගස් ගල්, ඇඳ පුටු, මේස ආදී දේවල් මේ හැම එකක්ම පිළිබඳවම පළමුවෙන්ම වැටහීම එන්නේ අර ලෝකයේ ඒවාට දාපු නම් ආකාරය අනුව, ඒවාට දීපු වටිනාකම් අනුව, බොහොම වටින දෙයක්, හැම ගෙදරකම තිබිය යුතු දෙයක්. මේ විදියට ආශාව, ලෝභය වැඩෙන හැටියටයි. කෙනෙක් සිතින් අල්ලගන්නේ. නමුත් හෙමිහිට කල්පනා කරලා බලන කොට, මෙතන මොකක්ද තියෙන්නේ? මෙතන මේ හිස් දෙයක්, බොල් දෙයක් කියලයි. වැටහීම එන්නේ. සිත ඇතුළෙන් ඇතිකරගත්තු දෙයක් පමණයි. සිතෙන් බදාගත්තු දෙයක් පමණයි කියන අවබෝධය එනවා, අන්තිමට, අරකෙසෙල් කඳ හෙමිහිට අතගාලා බලනකොට පතුරෙන් පතුර ගිහිල්ලා අන්තිමට අරටුවක් නැති බව තේරෙනවා වගේ. මෙතන තියෙන්නේ සිතුවිලි ගොඩක් විතරයි. සිතුවිලි ගොඩක්. මමය, මාගේය කියලා ගන්න දෙයක් නැහැ. සිතිවිලි රාශියක් ඇතිවෙනවා නැතිවෙනවා. සම්බුද්ධ දේශනාවේ හරය තේරුම් ගනිමු -(උපුටා ගැනීමක් )

දහම තේරුම් ගැනීමට උපකාර වන්නේ අතහැරීමයි

කාල තරුණයාටත් අනිත්‍යතාව , දුක් ස්වභාවය, අනාත්ම ස්වභාවය වැටහිලා මසුරන් මල්ල පිළිබඳව ආසාව අත්හැරියා. ඒ ආසාව අත්හරින කොට මේ ධර්මය බුදුපියාණන් වහන්සේ දේශනා කරන බණපදය, තේරෙන්න පටන් ගත්තා.

බුදුපියාණන් වහන්සේගේ ධර්මයේ තිබෙනවා මහා ප්රාතිහාර්යයක්, මහ පුදුම කාරණයක්, මොකක්ද? මේ ධර්මය අල්ලන්න අල්ලන්න අතහැරෙනවා. අතහරින්න අතහරින්න, අහු වෙනවා. දැන් මේ දරුවා බැලුවේ ධර්මය අල්ල ගන්න, බණ පදයක් අල්ලගෙන ගෙදර ගිහිල්ලා ඒ මසුරන් ටික ලබාගන්නයි බලාපොරොත්තු වුණේ. නමුත් බණ පදය ‘අල්ලගන්න’ උත්සාහ කරනකොට ධර්මය අතහැරෙනවා. දැන් මේක අතහරින්න අතහරින්න, මසුරන් පිළිබඳ ආසාව අතහරින්න අතහරින්න ඔන්න බණපදය අහුවෙන්න පටන් ගත්තා. එතකොට මෙයින් අපට සිතාගන්න පුළුවන්. මේ මුළු මහත් ධර්මයම තේරුම් ගන්න උපකාර වෙන්නේ අත්හැරීමයි. ඔය දන් දීම, සිල් රැකීම ආදී හැම දේකින්ම කරන්නේ අත්හැරීමයි.අත්හරින්න අත්හරින්න ඔන්න ධර්මය අහුවෙනවා. ඔය විදියේ තත්ත්වයක් තිබෙන්නේ. කාලටත් මේක තේරුණා. ඔන්න ඔහොම සිත ඇතුළේ වුණ ලොකු විපර්යාසයකින් වෙන්ට ඕන කාලට අර විදියේ උතුම් ලෝකෝත්තර තත්ත්වයක් සෝවාන් තත්ත්වයක් ලබා ගන්න පුළුවන් වුණේ. අතීත සංසාරයේ භාවනා කරපු කෙනෙක් වෙන්ට පුළුවන්. යම් කිසි අහේතුවක් නිසා මේ ජීවිතයේ මුල්කාලයේදී අර විදියට ජීවත් වුණත් බුදුපියාණන් වහන්සේගේ ඒ උපාය මාර්ගයෙන් මේ දරුවා තුළ අර විදර්ශනා ඥාන මතුවෙලා උතුම් සෝවාන් ඵලය ලබාගත් බව අපට හිතාගන්න පුළුවන්.

යහපත් ආදර්ශයක්

දැන් මේ කථාන්තරය ආශ්රයෙන් බොහොම වටිනා කාරණා කීපයක් මතුකරගන්න ඉඩ තියෙනවා. පළමුවෙන්ම අර අනේපිඬු සිටාණන් යෙදු උපක්‍රමය ගැන සිතලා බලන කොට ඒක මේ කාලයේ මව් පියවරුන්ටත් හොඳ ආදර්ශයක්. අර විදියට පෝය දවසක තමන්ගේ දරුවා තුනුරුවන්ට ළං කිරීමට එක්තරා උපායක් යෙදුවා. තමන්ගේ දරුවන්ට දායාදය හැටියට දෙන්න තියෙන්නේ. “සද්ධා දායාදය”යි, “ධර්ම දායාදය”යි.අන්න ඒ විදියට අනාථ පිණ්ඩික සිටාණන් දරුවාට මුදල් පරදුවට තියලා මුදල් පිළිබඳ පොරොන්දුවක් දීලා හරි තුනුරුවන්ට ළංකරන්නට උත්සාහයක් යෙදුවා. ඒකත් හොඳ ආදර්ශයක්

ඒ වගේම තමයි අපට අපේ ජීවිතවලට ගන්න පුළුවන් ආදර්ශයකුත් මෙතන තියෙනවා. මොකක්ද? දැන් අර අපට ඉදිරිපත්වෙන ජීවන ගැටලු තුළින්ම පුළුවන් අපට නිවන මතු කරගන්න. මේ ළමයට තිබුණ ගැටලුව තමයි අර බණපදයක් කොහොම හරි අල්ලගෙන ගිහිල්ලා මසුරන් ටික ලබාගන්න එක. ඒ ගැටලුව තුළින් අර දරුවා නිවන මතුකරගත්තා. ඒක කරගන්න නම් යම් කිසි පරිවර්තනයක් සිද්ධ වෙන්ට ඕන හිත ඇතුළෙ. ජීවන ගැටලු කියන ජාතිය හැමකෙනාටම තිබෙනවා. නොයෙකුත් විපත්තිවලට ,ආපදාවලට මුහුණ දෙනවා. නමුත් ඒවා ආශ්රයෙන් අර උතුම් තත්ත්ව ලබාගන්ට මේ ලෝක වාසීන් දන්නේ නැහැ. අන්න ඒ සඳහා සිදුවෙන්න ඕන යම්කිසි විශේෂ පරිවර්තනයක්. අප ලෝකය දිහා බලන ආකාරය පිළිබඳව වෙනසක් සිද්ධ වෙන්න ඕන.ඒකට ආකල්පය කියලා කියනවා. ඒ බලන ආකාරය බුදුපියාණන් වහන්සේ දක්වලා තියෙනවා. සාමාන්‍ය වැසියා ලෝකය දිහා බලන ආකාරය කොහොමද? අනිචිචෙව නිච්ච සඤ්ඤා’ –අනිත්යදේ නිත්‍ය හැටියට සළකන ස්වභාවයක්,අනිත්‍ය දේ නිත්‍ය හැටියට හඳුනාගැනීමක්, ලෝකයේ තිබෙනවා. ඒ වගේම, ‘දුකේඛ සුඛසඤ්ඤා’– දුක් සහිත දේ සැපය කියලා. හිතන – එහෙම වටහා ගැනීමක්, එහෙම හැඟීමක්, ලෝකයා තුළ තිබෙනවා. ‘අසුභෙ සුභසඤ්ඤා – ඒ කියන්නේ ලස්සන හැටියට ගත හැකි එහෙම නැත්නම් හොඳ හැටියට, පිරිසුදු හැටියට, ගත හැකි දෙයක් නැතත් ඒවා හොඳ හැටියට පෙනෙනවා. ඒවගේම, ‘අනත්තන්නි අත්තසඤ්ඤා’ –ආත්මය, මමය, මගේය කියලා ගත නොහැකි දේ පවා ‘මමය, මගේය” කියලා ගන්නවා. ඔන්න ඔය විදියේ වැරැදි වැටහීම් හතරක් ලෝකයේ තිබෙනවා කියා බුදුපියාණන් වහන්සේ දේශනා කළා. ඒවාට කියන්නේ ‘විපල්ලාස ධර්ම කියලා. විපරීත අදහස්, විපරීත අදහස් කියලා කියන්නේ හරියට උඩු යටිකුරු කරලා ගත්තහම වගේ එහෙම පිටින්ම වැරැදි අදහස්. එතකොට ඒ වෙනුවට බෞද්ධයන් විසින් කළ යුත්තේ හැම අවස්ථාවකම නිවැරැදි ආකල්පය ඇතිකරගන්න උත්සාහවත් වීමයි. කොහොම ද? ඒ නිවැරැදි ආකාරය? අනිත්‍ය දේ අනිත්‍ය හැටියට මෙනෙහි කරන්න පුරුදු වෙන්න ඕන. දුක් සහිත දේ දුක් හැටියට මෙනෙහි කරන්න පුරුදු වෙන්න ඕන. අසුභ දේ අසුභ හැටියට මෙනෙහි කරන්න පුරුදු වෙන්න ඕන. අනාත්ම දේ මමය, මගේය කියලා ගත නොහැකි දේ මගේ නොවන බව හිතෙන විදියට ඒ සිත පුරුදු කර ගන්න ඕන.

දැන්, ඒකම තමයි අර ළමයා තුළ සිද්ධ වුණේ. බණ අහන අතරේ ඉස්සෙල්ලා සිතා ගත්තා. මේක මේ නිත්‍ය දෙයක්, සැප දෙයක්, ඔය විදියට සිතාගෙනයි මේ මසුරන් මල්ල පිළිබඳ ලොකු ආසාවකින්, ප්රාර්ථනාවකින්, බණ අහන්නට පටන් ගත්තෙ. නමුත් පහුවෙලා, බුදුපියාණන්, වහන්සේගේ උපාය මාර්ගය නිසා, ටිකෙන් ටික අර අවබෝධය ආවා. මෙතන ගන්න දෙයක් නැහැ. මේක අනිත්‍යයි, දුක් සහිත දෙයක්, මෙතන සුභ දෙයක් නැහැ. මේකෙ මමය, මගේය කියලා ගන්න දෙයක් නැහැ කියලා අන්න අර ලෝකය දිහා බලන ආකාරය පිළිබඳ වෙනසක් සිද්ධ වුණා. ඊළඟට ඒ වගේම දෙයක් තමයි අපේ මේ ජීවිත ගැටලු තුළින් ධර්මය මතුකර ගැනීමට නම් මෙනෙහි කිරීම කියලා එකක් තිබෙනවා. අප මේ හැම දෙයක්ම පිළිබඳව සිත යොදලා, ඒ ගැන අවබෝධයක් ලබාගන්නට උත්සාහ කරනවා. මෙනෙහි කිරීම, මේ මෙනෙහි කිරීමත් ලෝකයේ වැරැදි ආකාරයටයි. බොහෝ විට කෙරෙන්නේ. බුදුපියාණන් වහන්සේ ඒක හඳුන්වන්නේ අයෝනිසෝමනසිකාරය කියලා. අයෝනිසෝ මනසිකාරය කියන එක අප සාමාන්‍ය තේරෙන සිංහල වචනයෙන් ගත්තොත්, අනිසි මෙනෙහි කිරීම, ‘අනිසි’ එහෙම නැත්නම් ‘නොනිසි’ නියම ආකාරයෙන් නොවන විදියට මෙනෙහි කරනවා. ඒකට නිදර්ශනය තමයි, දැන් මෙතන අර ළමයා බුදුපියාණන් වහන්සේ බණ දේශනා කරනකොට ඉස්සෙල්ලා බණ පදයක් මෙනෙහි කරන්ට පටන් ගත්තේ මසුරන් මල්ල සිතේ තියාගෙන . සිතට සිතේ පිටිපස්සෙන් තියෙන්නෙ මසුරන් මල්ල පිළිබඳ අදහස, මේ විදියට මසුරන් මල්ල ලබාගැනීමේ අදහසින් බණබදය මෙනෙහි කරනකොට හරියට බණපදය අහුවෙන්නෙ නැහැ. ඒක තමයි වැරැදි මෙනෙහි කිරීම, ලෝකයේ බොහෝදෙනෙක් ඒ ඒ දේවල් මෙනෙහි කරනකොට වැරැදි ආකාරයටයි. මෙනෙහි කරන්නේ. නමුත් නිසි ආකාර මෙනෙහි කිරීම තමයි යෝනිසෝ මනසිකාර කියලා කියන්නේ. මේ හැම එකක්ම ඇතුළතින්ම පැන නගින් දේවල් කියලා සිතාගෙන, මෙතන තියෙන්නේ වින්ඳන –විඳීම් ගොඩක්, හැඳීනීම්” ගොඩක්, බලාපොරොත්තු ගොඩක්, ගැටීම් ගොඩක්, මෙනෙහි කිරීම් ගොඩක් කියලා. ඒ විදියට මෙතන තියෙන්නේ පඨවි, ආපෝ, තේජෝ , වායෝ කියලා කියන මේ ධාතු හතර විතරයි. ඔය විදියට මේවායේ යථා තත්ත්වය,ඇත්ත ඇති හැටියට මෙනෙහි කිරීම, ඒක තමයි දියුණූ කරගන්ට ඕනෙ. ක්‍රම ක්‍රමයෙන් දියුණු කරගත්ත මේ මෙනෙහි කිරීම උපකාර වෙනවා අර නිවන් දැකීමට. අපේ වැරැදි මෙනෙහි කිරීම අත්හැරලා හරි ආකාරයට මෙනෙහි කරන්න පුරුදු වෙන්න ඕන.

ඒ වගේම තවත් එකක් තිබෙනවා. මේ මෙනෙහි කිරීමටම සම්බන්ධ දෙයක්, සාමාන්‍යයෙන් ලෝකයා යම් යම් දේවල් පිළිබඳව මෙනෙහි කරන අවස්ථාවේ ඒවා දැඩිව අල්ල ගන්න උත්සාහ කරනවා. ඒකට කියනවා පරාමර්ශනය කියලා. බුද්ධ කාලයෙත් හිටියා සමහර අය ගවයන් හැටියට, ජීවත්වීමෙන්, ඒ විදියට සිල් රැකීමෙන් නිවන් දකින්නට පුළුවන්. එහෙම නැතිනම් සසරින් මිදෙන්නට පුළුවන් කියලා විශ්වාස කළ පිරිසක් හිටියා. ඒකට කියනවා පරාමර්ශනය කියලා. නමුත් මේ ධර්මයේ නියම ආකාරයෙන්ම යම් යම් දේවල්වලට සිත යොදන ආකාරය දක්වලා තියෙන්නේ සම්මර්ශනය කියලා. දැන් භාවනාවෙදී ඒ මෙනෙහි කිරීම කරන්නේ හිතෙන් අර ‘අතගෑම වගේ ‘හිතගෑම විතරයි. මේ කටත් අපි තේරුම් කරගන්න අර කෙසෙල් කඳ පිළිබඳ උපමාවට යමු. අර කලින් කියපු පුද්ගලයා පළවෙනි වරට කෙසෙල් කඳ දැකපු පුද්ගලයා –කෙහෙල් ගහ කරගහගෙන ඒක බදාගෙන ගියා. ඒක බදාගෙන ගියේ ‘මේකේ අරටුවක් තියෙනවා’ කියලා හිතාගෙන . මෙන්න මේ විදියට බදාගැනීම අල්ල ගැනීම, තමයි පරාමර්ශනය කියලා කියන්නේ. ඒ විදියට කරලා කවදාවත් නිවන් දකින්ට බැහැ. මේ දුකින් නිදහස් වෙන්ට බැහැ. ඒ වෙනුවට කරන්න තියෙන්නේ මොකක්ද? අන්න අර කෙහෙල් කඳ එක පතුරක් ගැලෙවුවට පස්සේ ඊළඟට සියුම්ව අත ගාලා බලනකොටයි. ඊළඟ පතුරත් තිබෙන බව අහුවෙන්නේ. එක පාරටම අල්ල ගත්තහම මේක පතුරු ගොඩක් බව වැටහෙන්නේ නැහැ. එක පතුරක් අල්ලලා ඊළඟට හෙමිහිට අතගාලා බලනවා. ඔන්න ඒ පතුර ඉවර වෙනකොට තව පතුරක්, ඒක යට තව පතුරක්, ඔන්න ඔය විදියට සියුම්ව අත ගාලා බලනවා. මේක සම්මර්ශනයක්. මේ අතගෑම නොවෙයි, ඇත්ත වශයෙන්ම භාවනානුයෝගියා කරන්නේ සිත ගෑම, හිතෙන් ස්පර්ශ කරනවා. රන්, රිදී, මුතු , මැණික් , ගස් ගල්, ඇඳ පුටු, මේස ආදී දේවල් මේ හැම එකක්ම පිළිබඳවම පළමුවෙන්ම වැටහීම එන්නේ අර ලෝකයේ ඒවාට දාපු නම් ආකාරය අනුව, ඒවාට දීපු වටිනාකම් අනුව, බොහොම වටින දෙයක්, හැම ගෙදරකම තිබිය යුතු දෙයක්. මේ විදියට ආශාව, ලෝභය වැඩෙන හැටියටයි. කෙනෙක් සිතින් අල්ලගන්නේ. නමුත් හෙමිහිට කල්පනා කරලා බලන කොට, මෙතන මොකක්ද තියෙන්නේ? මෙතන මේ හිස් දෙයක්, බොල් දෙයක් කියලයි. වැටහීම එන්නේ. සිත ඇතුළෙන් ඇතිකරගත්තු දෙයක් පමණයි. සිතෙන් බදාගත්තු දෙයක් පමණයි කියන අවබෝධය එනවා, අන්තිමට, අරකෙසෙල් කඳ හෙමිහිට අතගාලා බලනකොට පතුරෙන් පතුර ගිහිල්ලා අන්තිමට අරටුවක් නැති බව තේරෙනවා වගේ. මෙතන තියෙන්නේ සිතුවිලි ගොඩක් විතරයි. සිතුවිලි ගොඩක්. මමය, මාගේය කියලා ගන්න දෙයක් නැහැ. සිතිවිලි රාශියක් ඇතිවෙනවා නැතිවෙනවා.

[QUOTE="tharuwamax, post: 22499158, member: 562233"] [b]සම්බුද්ධ දේශනාවේ හරය තේරුම් ගනිමු[/b] [SIZE="3"]සම්බුද්ධ දේශනාවේ හරය තේරුම් ගනිමු -(උපුටා ගැනීමක් ) දහම තේරුම් ගැනීමට උපකාර වන්නේ අතහැරීමයි කාල තරුණයාටත් අනිත්‍යතාව , දුක් ස්වභාවය, අනාත්ම ස්වභාවය වැටහිලා මසුරන් මල්ල පිළිබඳව ආසාව අත්හැරියා. ඒ ආසාව අත්හරින කොට මේ ධර්මය බුදුපියාණන් වහන්සේ දේශනා කරන බණපදය, තේරෙන්න පටන් ගත්තා. බුදුපියාණන් වහන්සේගේ ධර්මයේ තිබෙනවා මහා ප්රාතිහාර්යයක්, මහ පුදුම කාරණයක්, මොකක්ද? මේ ධර්මය අල්ලන්න අල්ලන්න අතහැරෙනවා. අතහරින්න අතහරින්න, අහු වෙනවා. දැන් මේ දරුවා බැලුවේ ධර්මය අල්ල ගන්න, බණ පදයක් අල්ලගෙන ගෙදර ගිහිල්ලා ඒ මසුරන් ටික ලබාගන්නයි බලාපොරොත්තු වුණේ. නමුත් බණ පදය ‘අල්ලගන්න’ උත්සාහ කරනකොට ධර්මය අතහැරෙනවා. දැන් මේක අතහරින්න අතහරින්න, මසුරන් පිළිබඳ ආසාව අතහරින්න අතහරින්න ඔන්න බණපදය අහුවෙන්න පටන් ගත්තා. එතකොට මෙයින් අපට සිතාගන්න පුළුවන්. මේ මුළු මහත් ධර්මයම තේරුම් ගන්න උපකාර වෙන්නේ අත්හැරීමයි. ඔය දන් දීම, සිල් රැකීම ආදී හැම දේකින්ම කරන්නේ අත්හැරීමයි.අත්හරින්න අත්හරින්න ඔන්න ධර්මය අහුවෙනවා. ඔය විදියේ තත්ත්වයක් තිබෙන්නේ. කාලටත් මේක තේරුණා. ඔන්න ඔහොම සිත ඇතුළේ වුණ ලොකු විපර්යාසයකින් වෙන්ට ඕන කාලට අර විදියේ උතුම් ලෝකෝත්තර තත්ත්වයක් සෝවාන් තත්ත්වයක් ලබා ගන්න පුළුවන් වුණේ. අතීත සංසාරයේ භාවනා කරපු කෙනෙක් වෙන්ට පුළුවන්. යම් කිසි අහේතුවක් නිසා මේ ජීවිතයේ මුල්කාලයේදී අර විදියට ජීවත් වුණත් බුදුපියාණන් වහන්සේගේ ඒ උපාය මාර්ගයෙන් මේ දරුවා තුළ අර විදර්ශනා ඥාන මතුවෙලා උතුම් සෝවාන් ඵලය ලබාගත් බව අපට හිතාගන්න පුළුවන්. යහපත් ආදර්ශයක් දැන් මේ කථාන්තරය ආශ්රයෙන් බොහොම වටිනා කාරණා කීපයක් මතුකරගන්න ඉඩ තියෙනවා. පළමුවෙන්ම අර අනේපිඬු සිටාණන් යෙදු උපක්‍රමය ගැන සිතලා බලන කොට ඒක මේ කාලයේ මව් පියවරුන්ටත් හොඳ ආදර්ශයක්. අර විදියට පෝය දවසක තමන්ගේ දරුවා තුනුරුවන්ට ළං කිරීමට එක්තරා උපායක් යෙදුවා. තමන්ගේ දරුවන්ට දායාදය හැටියට දෙන්න තියෙන්නේ. “සද්ධා දායාදය”යි, “ධර්ම දායාදය”යි.අන්න ඒ විදියට අනාථ පිණ්ඩික සිටාණන් දරුවාට මුදල් පරදුවට තියලා මුදල් පිළිබඳ පොරොන්දුවක් දීලා හරි තුනුරුවන්ට ළංකරන්නට උත්සාහයක් යෙදුවා. ඒකත් හොඳ ආදර්ශයක් ඒ වගේම තමයි අපට අපේ ජීවිතවලට ගන්න පුළුවන් ආදර්ශයකුත් මෙතන තියෙනවා. මොකක්ද? දැන් අර අපට ඉදිරිපත්වෙන ජීවන ගැටලු තුළින්ම පුළුවන් අපට නිවන මතු කරගන්න. මේ ළමයට තිබුණ ගැටලුව තමයි අර බණපදයක් කොහොම හරි අල්ලගෙන ගිහිල්ලා මසුරන් ටික ලබාගන්න එක. ඒ ගැටලුව තුළින් අර දරුවා නිවන මතුකරගත්තා. ඒක කරගන්න නම් යම් කිසි පරිවර්තනයක් සිද්ධ වෙන්ට ඕන හිත ඇතුළෙ. ජීවන ගැටලු කියන ජාතිය හැමකෙනාටම තිබෙනවා. නොයෙකුත් විපත්තිවලට ,ආපදාවලට මුහුණ දෙනවා. නමුත් ඒවා ආශ්රයෙන් අර උතුම් තත්ත්ව ලබාගන්ට මේ ලෝක වාසීන් දන්නේ නැහැ. අන්න ඒ සඳහා සිදුවෙන්න ඕන යම්කිසි විශේෂ පරිවර්තනයක්. අප ලෝකය දිහා බලන ආකාරය පිළිබඳව වෙනසක් සිද්ධ වෙන්න ඕන.ඒකට ආකල්පය කියලා කියනවා. ඒ බලන ආකාරය බුදුපියාණන් වහන්සේ දක්වලා තියෙනවා. සාමාන්‍ය වැසියා ලෝකය දිහා බලන ආකාරය කොහොමද? අනිචිචෙව නිච්ච සඤ්ඤා’ –අනිත්යදේ නිත්‍ය හැටියට සළකන ස්වභාවයක්,අනිත්‍ය දේ නිත්‍ය හැටියට හඳුනාගැනීමක්, ලෝකයේ තිබෙනවා. ඒ වගේම, ‘දුකේඛ සුඛසඤ්ඤා’– දුක් සහිත දේ සැපය කියලා. හිතන – එහෙම වටහා ගැනීමක්, එහෙම හැඟීමක්, ලෝකයා තුළ තිබෙනවා. ‘අසුභෙ සුභසඤ්ඤා – ඒ කියන්නේ ලස්සන හැටියට ගත හැකි එහෙම නැත්නම් හොඳ හැටියට, පිරිසුදු හැටියට, ගත හැකි දෙයක් නැතත් ඒවා හොඳ හැටියට පෙනෙනවා. ඒවගේම, ‘අනත්තන්නි අත්තසඤ්ඤා’ –ආත්මය, මමය, මගේය කියලා ගත නොහැකි දේ පවා ‘මමය, මගේය” කියලා ගන්නවා. ඔන්න ඔය විදියේ වැරැදි වැටහීම් හතරක් ලෝකයේ තිබෙනවා කියා බුදුපියාණන් වහන්සේ දේශනා කළා. ඒවාට කියන්නේ ‘විපල්ලාස ධර්ම කියලා. විපරීත අදහස්, විපරීත අදහස් කියලා කියන්නේ හරියට උඩු යටිකුරු කරලා ගත්තහම වගේ එහෙම පිටින්ම වැරැදි අදහස්. එතකොට ඒ වෙනුවට බෞද්ධයන් විසින් කළ යුත්තේ හැම අවස්ථාවකම නිවැරැදි ආකල්පය ඇතිකරගන්න උත්සාහවත් වීමයි. කොහොම ද? ඒ නිවැරැදි ආකාරය? අනිත්‍ය දේ අනිත්‍ය හැටියට මෙනෙහි කරන්න පුරුදු වෙන්න ඕන. දුක් සහිත දේ දුක් හැටියට මෙනෙහි කරන්න පුරුදු වෙන්න ඕන. අසුභ දේ අසුභ හැටියට මෙනෙහි කරන්න පුරුදු වෙන්න ඕන. අනාත්ම දේ මමය, මගේය කියලා ගත නොහැකි දේ මගේ නොවන බව හිතෙන විදියට ඒ සිත පුරුදු කර ගන්න ඕන. දැන්, ඒකම තමයි අර ළමයා තුළ සිද්ධ වුණේ. බණ අහන අතරේ ඉස්සෙල්ලා සිතා ගත්තා. මේක මේ නිත්‍ය දෙයක්, සැප දෙයක්, ඔය විදියට සිතාගෙනයි මේ මසුරන් මල්ල පිළිබඳ ලොකු ආසාවකින්, ප්රාර්ථනාවකින්, බණ අහන්නට පටන් ගත්තෙ. නමුත් පහුවෙලා, බුදුපියාණන්, වහන්සේගේ උපාය මාර්ගය නිසා, ටිකෙන් ටික අර අවබෝධය ආවා. මෙතන ගන්න දෙයක් නැහැ. මේක අනිත්‍යයි, දුක් සහිත දෙයක්, මෙතන සුභ දෙයක් නැහැ. මේකෙ මමය, මගේය කියලා ගන්න දෙයක් නැහැ කියලා අන්න අර ලෝකය දිහා බලන ආකාරය පිළිබඳ වෙනසක් සිද්ධ වුණා. ඊළඟට ඒ වගේම දෙයක් තමයි අපේ මේ ජීවිත ගැටලු තුළින් ධර්මය මතුකර ගැනීමට නම් මෙනෙහි කිරීම කියලා එකක් තිබෙනවා. අප මේ හැම දෙයක්ම පිළිබඳව සිත යොදලා, ඒ ගැන අවබෝධයක් ලබාගන්නට උත්සාහ කරනවා. මෙනෙහි කිරීම, මේ මෙනෙහි කිරීමත් ලෝකයේ වැරැදි ආකාරයටයි. බොහෝ විට කෙරෙන්නේ. බුදුපියාණන් වහන්සේ ඒක හඳුන්වන්නේ අයෝනිසෝමනසිකාරය කියලා. අයෝනිසෝ මනසිකාරය කියන එක අප සාමාන්‍ය තේරෙන සිංහල වචනයෙන් ගත්තොත්, අනිසි මෙනෙහි කිරීම, ‘අනිසි’ එහෙම නැත්නම් ‘නොනිසි’ නියම ආකාරයෙන් නොවන විදියට මෙනෙහි කරනවා. ඒකට නිදර්ශනය තමයි, දැන් මෙතන අර ළමයා බුදුපියාණන් වහන්සේ බණ දේශනා කරනකොට ඉස්සෙල්ලා බණ පදයක් මෙනෙහි කරන්ට පටන් ගත්තේ මසුරන් මල්ල සිතේ තියාගෙන . සිතට සිතේ පිටිපස්සෙන් තියෙන්නෙ මසුරන් මල්ල පිළිබඳ අදහස, මේ විදියට මසුරන් මල්ල ලබාගැනීමේ අදහසින් බණබදය මෙනෙහි කරනකොට හරියට බණපදය අහුවෙන්නෙ නැහැ. ඒක තමයි වැරැදි මෙනෙහි කිරීම, ලෝකයේ බොහෝදෙනෙක් ඒ ඒ දේවල් මෙනෙහි කරනකොට වැරැදි ආකාරයටයි. මෙනෙහි කරන්නේ. නමුත් නිසි ආකාර මෙනෙහි කිරීම තමයි යෝනිසෝ මනසිකාර කියලා කියන්නේ. මේ හැම එකක්ම ඇතුළතින්ම පැන නගින් දේවල් කියලා සිතාගෙන, මෙතන තියෙන්නේ වින්ඳන –විඳීම් ගොඩක්, හැඳීනීම්” ගොඩක්, බලාපොරොත්තු ගොඩක්, ගැටීම් ගොඩක්, මෙනෙහි කිරීම් ගොඩක් කියලා. ඒ විදියට මෙතන තියෙන්නේ පඨවි, ආපෝ, තේජෝ , වායෝ කියලා කියන මේ ධාතු හතර විතරයි. ඔය විදියට මේවායේ යථා තත්ත්වය,ඇත්ත ඇති හැටියට මෙනෙහි කිරීම, ඒක තමයි දියුණූ කරගන්ට ඕනෙ. ක්‍රම ක්‍රමයෙන් දියුණු කරගත්ත මේ මෙනෙහි කිරීම උපකාර වෙනවා අර නිවන් දැකීමට. අපේ වැරැදි මෙනෙහි කිරීම අත්හැරලා හරි ආකාරයට මෙනෙහි කරන්න පුරුදු වෙන්න ඕන. ඒ වගේම තවත් එකක් තිබෙනවා. මේ මෙනෙහි කිරීමටම සම්බන්ධ දෙයක්, සාමාන්‍යයෙන් ලෝකයා යම් යම් දේවල් පිළිබඳව මෙනෙහි කරන අවස්ථාවේ ඒවා දැඩිව අල්ල ගන්න උත්සාහ කරනවා. ඒකට කියනවා පරාමර්ශනය කියලා. බුද්ධ කාලයෙත් හිටියා සමහර අය ගවයන් හැටියට, ජීවත්වීමෙන්, ඒ විදියට සිල් රැකීමෙන් නිවන් දකින්නට පුළුවන්. එහෙම නැතිනම් සසරින් මිදෙන්නට පුළුවන් කියලා විශ්වාස කළ පිරිසක් හිටියා. ඒකට කියනවා පරාමර්ශනය කියලා. නමුත් මේ ධර්මයේ නියම ආකාරයෙන්ම යම් යම් දේවල්වලට සිත යොදන ආකාරය දක්වලා තියෙන්නේ සම්මර්ශනය කියලා. දැන් භාවනාවෙදී ඒ මෙනෙහි කිරීම කරන්නේ හිතෙන් අර ‘අතගෑම වගේ ‘හිතගෑම විතරයි. මේ කටත් අපි තේරුම් කරගන්න අර කෙසෙල් කඳ පිළිබඳ උපමාවට යමු. අර කලින් කියපු පුද්ගලයා පළවෙනි වරට කෙසෙල් කඳ දැකපු පුද්ගලයා –කෙහෙල් ගහ කරගහගෙන ඒක බදාගෙන ගියා. ඒක බදාගෙන ගියේ ‘මේකේ අරටුවක් තියෙනවා’ කියලා හිතාගෙන . මෙන්න මේ විදියට බදාගැනීම අල්ල ගැනීම, තමයි පරාමර්ශනය කියලා කියන්නේ. ඒ විදියට කරලා කවදාවත් නිවන් දකින්ට බැහැ. මේ දුකින් නිදහස් වෙන්ට බැහැ. ඒ වෙනුවට කරන්න තියෙන්නේ මොකක්ද? අන්න අර කෙහෙල් කඳ එක පතුරක් ගැලෙවුවට පස්සේ ඊළඟට සියුම්ව අත ගාලා බලනකොටයි. ඊළඟ පතුරත් තිබෙන බව අහුවෙන්නේ. එක පාරටම අල්ල ගත්තහම මේක පතුරු ගොඩක් බව වැටහෙන්නේ නැහැ. එක පතුරක් අල්ලලා ඊළඟට හෙමිහිට අතගාලා බලනවා. ඔන්න ඒ පතුර ඉවර වෙනකොට තව පතුරක්, ඒක යට තව පතුරක්, ඔන්න ඔය විදියට සියුම්ව අත ගාලා බලනවා. මේක සම්මර්ශනයක්. මේ අතගෑම නොවෙයි, ඇත්ත වශයෙන්ම භාවනානුයෝගියා කරන්නේ සිත ගෑම, හිතෙන් ස්පර්ශ කරනවා. රන්, රිදී, මුතු , මැණික් , ගස් ගල්, ඇඳ පුටු, මේස ආදී දේවල් මේ හැම එකක්ම පිළිබඳවම පළමුවෙන්ම වැටහීම එන්නේ අර ලෝකයේ ඒවාට දාපු නම් ආකාරය අනුව, ඒවාට දීපු වටිනාකම් අනුව, බොහොම වටින දෙයක්, හැම ගෙදරකම තිබිය යුතු දෙයක්. මේ විදියට ආශාව, ලෝභය වැඩෙන හැටියටයි. කෙනෙක් සිතින් අල්ලගන්නේ. නමුත් හෙමිහිට කල්පනා කරලා බලන කොට, මෙතන මොකක්ද තියෙන්නේ? මෙතන මේ හිස් දෙයක්, බොල් දෙයක් කියලයි. වැටහීම එන්නේ. සිත ඇතුළෙන් ඇතිකරගත්තු දෙයක් පමණයි. සිතෙන් බදාගත්තු දෙයක් පමණයි කියන අවබෝධය එනවා, අන්තිමට, අරකෙසෙල් කඳ හෙමිහිට අතගාලා බලනකොට පතුරෙන් පතුර ගිහිල්ලා අන්තිමට අරටුවක් නැති බව තේරෙනවා වගේ. මෙතන තියෙන්නේ සිතුවිලි ගොඩක් විතරයි. සිතුවිලි ගොඩක්. මමය, මාගේය කියලා ගන්න දෙයක් නැහැ. සිතිවිලි රාශියක් ඇතිවෙනවා නැතිවෙනවා. සම්බුද්ධ දේශනාවේ හරය තේරුම් ගනිමු -(උපුටා ගැනීමක් ) දහම තේරුම් ගැනීමට උපකාර වන්නේ අතහැරීමයි කාල තරුණයාටත් අනිත්‍යතාව , දුක් ස්වභාවය, අනාත්ම ස්වභාවය වැටහිලා මසුරන් මල්ල පිළිබඳව ආසාව අත්හැරියා. ඒ ආසාව අත්හරින කොට මේ ධර්මය බුදුපියාණන් වහන්සේ දේශනා කරන බණපදය, තේරෙන්න පටන් ගත්තා. බුදුපියාණන් වහන්සේගේ ධර්මයේ තිබෙනවා මහා ප්රාතිහාර්යයක්, මහ පුදුම කාරණයක්, මොකක්ද? මේ ධර්මය අල්ලන්න අල්ලන්න අතහැරෙනවා. අතහරින්න අතහරින්න, අහු වෙනවා. දැන් මේ දරුවා බැලුවේ ධර්මය අල්ල ගන්න, බණ පදයක් අල්ලගෙන ගෙදර ගිහිල්ලා ඒ මසුරන් ටික ලබාගන්නයි බලාපොරොත්තු වුණේ. නමුත් බණ පදය ‘අල්ලගන්න’ උත්සාහ කරනකොට ධර්මය අතහැරෙනවා. දැන් මේක අතහරින්න අතහරින්න, මසුරන් පිළිබඳ ආසාව අතහරින්න අතහරින්න ඔන්න බණපදය අහුවෙන්න පටන් ගත්තා. එතකොට මෙයින් අපට සිතාගන්න පුළුවන්. මේ මුළු මහත් ධර්මයම තේරුම් ගන්න උපකාර වෙන්නේ අත්හැරීමයි. ඔය දන් දීම, සිල් රැකීම ආදී හැම දේකින්ම කරන්නේ අත්හැරීමයි.අත්හරින්න අත්හරින්න ඔන්න ධර්මය අහුවෙනවා. ඔය විදියේ තත්ත්වයක් තිබෙන්නේ. කාලටත් මේක තේරුණා. ඔන්න ඔහොම සිත ඇතුළේ වුණ ලොකු විපර්යාසයකින් වෙන්ට ඕන කාලට අර විදියේ උතුම් ලෝකෝත්තර තත්ත්වයක් සෝවාන් තත්ත්වයක් ලබා ගන්න පුළුවන් වුණේ. අතීත සංසාරයේ භාවනා කරපු කෙනෙක් වෙන්ට පුළුවන්. යම් කිසි අහේතුවක් නිසා මේ ජීවිතයේ මුල්කාලයේදී අර විදියට ජීවත් වුණත් බුදුපියාණන් වහන්සේගේ ඒ උපාය මාර්ගයෙන් මේ දරුවා තුළ අර විදර්ශනා ඥාන මතුවෙලා උතුම් සෝවාන් ඵලය ලබාගත් බව අපට හිතාගන්න පුළුවන්. යහපත් ආදර්ශයක් දැන් මේ කථාන්තරය ආශ්රයෙන් බොහොම වටිනා කාරණා කීපයක් මතුකරගන්න ඉඩ තියෙනවා. පළමුවෙන්ම අර අනේපිඬු සිටාණන් යෙදු උපක්‍රමය ගැන සිතලා බලන කොට ඒක මේ කාලයේ මව් පියවරුන්ටත් හොඳ ආදර්ශයක්. අර විදියට පෝය දවසක තමන්ගේ දරුවා තුනුරුවන්ට ළං කිරීමට එක්තරා උපායක් යෙදුවා. තමන්ගේ දරුවන්ට දායාදය හැටියට දෙන්න තියෙන්නේ. “සද්ධා දායාදය”යි, “ධර්ම දායාදය”යි.අන්න ඒ විදියට අනාථ පිණ්ඩික සිටාණන් දරුවාට මුදල් පරදුවට තියලා මුදල් පිළිබඳ පොරොන්දුවක් දීලා හරි තුනුරුවන්ට ළංකරන්නට උත්සාහයක් යෙදුවා. ඒකත් හොඳ ආදර්ශයක් ඒ වගේම තමයි අපට අපේ ජීවිතවලට ගන්න පුළුවන් ආදර්ශයකුත් මෙතන තියෙනවා. මොකක්ද? දැන් අර අපට ඉදිරිපත්වෙන ජීවන ගැටලු තුළින්ම පුළුවන් අපට නිවන මතු කරගන්න. මේ ළමයට තිබුණ ගැටලුව තමයි අර බණපදයක් කොහොම හරි අල්ලගෙන ගිහිල්ලා මසුරන් ටික ලබාගන්න එක. ඒ ගැටලුව තුළින් අර දරුවා නිවන මතුකරගත්තා. ඒක කරගන්න නම් යම් කිසි පරිවර්තනයක් සිද්ධ වෙන්ට ඕන හිත ඇතුළෙ. ජීවන ගැටලු කියන ජාතිය හැමකෙනාටම තිබෙනවා. නොයෙකුත් විපත්තිවලට ,ආපදාවලට මුහුණ දෙනවා. නමුත් ඒවා ආශ්රයෙන් අර උතුම් තත්ත්ව ලබාගන්ට මේ ලෝක වාසීන් දන්නේ නැහැ. අන්න ඒ සඳහා සිදුවෙන්න ඕන යම්කිසි විශේෂ පරිවර්තනයක්. අප ලෝකය දිහා බලන ආකාරය පිළිබඳව වෙනසක් සිද්ධ වෙන්න ඕන.ඒකට ආකල්පය කියලා කියනවා. ඒ බලන ආකාරය බුදුපියාණන් වහන්සේ දක්වලා තියෙනවා. සාමාන්‍ය වැසියා ලෝකය දිහා බලන ආකාරය කොහොමද? අනිචිචෙව නිච්ච සඤ්ඤා’ –අනිත්යදේ නිත්‍ය හැටියට සළකන ස්වභාවයක්,අනිත්‍ය දේ නිත්‍ය හැටියට හඳුනාගැනීමක්, ලෝකයේ තිබෙනවා. ඒ වගේම, ‘දුකේඛ සුඛසඤ්ඤා’– දුක් සහිත දේ සැපය කියලා. හිතන – එහෙම වටහා ගැනීමක්, එහෙම හැඟීමක්, ලෝකයා තුළ තිබෙනවා. ‘අසුභෙ සුභසඤ්ඤා – ඒ කියන්නේ ලස්සන හැටියට ගත හැකි එහෙම නැත්නම් හොඳ හැටියට, පිරිසුදු හැටියට, ගත හැකි දෙයක් නැතත් ඒවා හොඳ හැටියට පෙනෙනවා. ඒවගේම, ‘අනත්තන්නි අත්තසඤ්ඤා’ –ආත්මය, මමය, මගේය කියලා ගත නොහැකි දේ පවා ‘මමය, මගේය” කියලා ගන්නවා. ඔන්න ඔය විදියේ වැරැදි වැටහීම් හතරක් ලෝකයේ තිබෙනවා කියා බුදුපියාණන් වහන්සේ දේශනා කළා. ඒවාට කියන්නේ ‘විපල්ලාස ධර්ම කියලා. විපරීත අදහස්, විපරීත අදහස් කියලා කියන්නේ හරියට උඩු යටිකුරු කරලා ගත්තහම වගේ එහෙම පිටින්ම වැරැදි අදහස්. එතකොට ඒ වෙනුවට බෞද්ධයන් විසින් කළ යුත්තේ හැම අවස්ථාවකම නිවැරැදි ආකල්පය ඇතිකරගන්න උත්සාහවත් වීමයි. කොහොම ද? ඒ නිවැරැදි ආකාරය? අනිත්‍ය දේ අනිත්‍ය හැටියට මෙනෙහි කරන්න පුරුදු වෙන්න ඕන. දුක් සහිත දේ දුක් හැටියට මෙනෙහි කරන්න පුරුදු වෙන්න ඕන. අසුභ දේ අසුභ හැටියට මෙනෙහි කරන්න පුරුදු වෙන්න ඕන. අනාත්ම දේ මමය, මගේය කියලා ගත නොහැකි දේ මගේ නොවන බව හිතෙන විදියට ඒ සිත පුරුදු කර ගන්න ඕන. දැන්, ඒකම තමයි අර ළමයා තුළ සිද්ධ වුණේ. බණ අහන අතරේ ඉස්සෙල්ලා සිතා ගත්තා. මේක මේ නිත්‍ය දෙයක්, සැප දෙයක්, ඔය විදියට සිතාගෙනයි මේ මසුරන් මල්ල පිළිබඳ ලොකු ආසාවකින්, ප්රාර්ථනාවකින්, බණ අහන්නට පටන් ගත්තෙ. නමුත් පහුවෙලා, බුදුපියාණන්, වහන්සේගේ උපාය මාර්ගය නිසා, ටිකෙන් ටික අර අවබෝධය ආවා. මෙතන ගන්න දෙයක් නැහැ. මේක අනිත්‍යයි, දුක් සහිත දෙයක්, මෙතන සුභ දෙයක් නැහැ. මේකෙ මමය, මගේය කියලා ගන්න දෙයක් නැහැ කියලා අන්න අර ලෝකය දිහා බලන ආකාරය පිළිබඳ වෙනසක් සිද්ධ වුණා. ඊළඟට ඒ වගේම දෙයක් තමයි අපේ මේ ජීවිත ගැටලු තුළින් ධර්මය මතුකර ගැනීමට නම් මෙනෙහි කිරීම කියලා එකක් තිබෙනවා. අප මේ හැම දෙයක්ම පිළිබඳව සිත යොදලා, ඒ ගැන අවබෝධයක් ලබාගන්නට උත්සාහ කරනවා. මෙනෙහි කිරීම, මේ මෙනෙහි කිරීමත් ලෝකයේ වැරැදි ආකාරයටයි. බොහෝ විට කෙරෙන්නේ. බුදුපියාණන් වහන්සේ ඒක හඳුන්වන්නේ අයෝනිසෝමනසිකාරය කියලා. අයෝනිසෝ මනසිකාරය කියන එක අප සාමාන්‍ය තේරෙන සිංහල වචනයෙන් ගත්තොත්, අනිසි මෙනෙහි කිරීම, ‘අනිසි’ එහෙම නැත්නම් ‘නොනිසි’ නියම ආකාරයෙන් නොවන විදියට මෙනෙහි කරනවා. ඒකට නිදර්ශනය තමයි, දැන් මෙතන අර ළමයා බුදුපියාණන් වහන්සේ බණ දේශනා කරනකොට ඉස්සෙල්ලා බණ පදයක් මෙනෙහි කරන්ට පටන් ගත්තේ මසුරන් මල්ල සිතේ තියාගෙන . සිතට සිතේ පිටිපස්සෙන් තියෙන්නෙ මසුරන් මල්ල පිළිබඳ අදහස, මේ විදියට මසුරන් මල්ල ලබාගැනීමේ අදහසින් බණබදය මෙනෙහි කරනකොට හරියට බණපදය අහුවෙන්නෙ නැහැ. ඒක තමයි වැරැදි මෙනෙහි කිරීම, ලෝකයේ බොහෝදෙනෙක් ඒ ඒ දේවල් මෙනෙහි කරනකොට වැරැදි ආකාරයටයි. මෙනෙහි කරන්නේ. නමුත් නිසි ආකාර මෙනෙහි කිරීම තමයි යෝනිසෝ මනසිකාර කියලා කියන්නේ. මේ හැම එකක්ම ඇතුළතින්ම පැන නගින් දේවල් කියලා සිතාගෙන, මෙතන තියෙන්නේ වින්ඳන –විඳීම් ගොඩක්, හැඳීනීම්” ගොඩක්, බලාපොරොත්තු ගොඩක්, ගැටීම් ගොඩක්, මෙනෙහි කිරීම් ගොඩක් කියලා. ඒ විදියට මෙතන තියෙන්නේ පඨවි, ආපෝ, තේජෝ , වායෝ කියලා කියන මේ ධාතු හතර විතරයි. ඔය විදියට මේවායේ යථා තත්ත්වය,ඇත්ත ඇති හැටියට මෙනෙහි කිරීම, ඒක තමයි දියුණූ කරගන්ට ඕනෙ. ක්‍රම ක්‍රමයෙන් දියුණු කරගත්ත මේ මෙනෙහි කිරීම උපකාර වෙනවා අර නිවන් දැකීමට. අපේ වැරැදි මෙනෙහි කිරීම අත්හැරලා හරි ආකාරයට මෙනෙහි කරන්න පුරුදු වෙන්න ඕන. ඒ වගේම තවත් එකක් තිබෙනවා. මේ මෙනෙහි කිරීමටම සම්බන්ධ දෙයක්, සාමාන්‍යයෙන් ලෝකයා යම් යම් දේවල් පිළිබඳව මෙනෙහි කරන අවස්ථාවේ ඒවා දැඩිව අල්ල ගන්න උත්සාහ කරනවා. ඒකට කියනවා පරාමර්ශනය කියලා. බුද්ධ කාලයෙත් හිටියා සමහර අය ගවයන් හැටියට, ජීවත්වීමෙන්, ඒ විදියට සිල් රැකීමෙන් නිවන් දකින්නට පුළුවන්. එහෙම නැතිනම් සසරින් මිදෙන්නට පුළුවන් කියලා විශ්වාස කළ පිරිසක් හිටියා. ඒකට කියනවා පරාමර්ශනය කියලා. නමුත් මේ ධර්මයේ නියම ආකාරයෙන්ම යම් යම් දේවල්වලට සිත යොදන ආකාරය දක්වලා තියෙන්නේ සම්මර්ශනය කියලා. දැන් භාවනාවෙදී ඒ මෙනෙහි කිරීම කරන්නේ හිතෙන් අර ‘අතගෑම වගේ ‘හිතගෑම විතරයි. මේ කටත් අපි තේරුම් කරගන්න අර කෙසෙල් කඳ පිළිබඳ උපමාවට යමු. අර කලින් කියපු පුද්ගලයා පළවෙනි වරට කෙසෙල් කඳ දැකපු පුද්ගලයා –කෙහෙල් ගහ කරගහගෙන ඒක බදාගෙන ගියා. ඒක බදාගෙන ගියේ ‘මේකේ අරටුවක් තියෙනවා’ කියලා හිතාගෙන . මෙන්න මේ විදියට බදාගැනීම අල්ල ගැනීම, තමයි පරාමර්ශනය කියලා කියන්නේ. ඒ විදියට කරලා කවදාවත් නිවන් දකින්ට බැහැ. මේ දුකින් නිදහස් වෙන්ට බැහැ. ඒ වෙනුවට කරන්න තියෙන්නේ මොකක්ද? අන්න අර කෙහෙල් කඳ එක පතුරක් ගැලෙවුවට පස්සේ ඊළඟට සියුම්ව අත ගාලා බලනකොටයි. ඊළඟ පතුරත් තිබෙන බව අහුවෙන්නේ. එක පාරටම අල්ල ගත්තහම මේක පතුරු ගොඩක් බව වැටහෙන්නේ නැහැ. එක පතුරක් අල්ලලා ඊළඟට හෙමිහිට අතගාලා බලනවා. ඔන්න ඒ පතුර ඉවර වෙනකොට තව පතුරක්, ඒක යට තව පතුරක්, ඔන්න ඔය විදියට සියුම්ව අත ගාලා බලනවා. මේක සම්මර්ශනයක්. මේ අතගෑම නොවෙයි, ඇත්ත වශයෙන්ම භාවනානුයෝගියා කරන්නේ සිත ගෑම, හිතෙන් ස්පර්ශ කරනවා. රන්, රිදී, මුතු , මැණික් , ගස් ගල්, ඇඳ පුටු, මේස ආදී දේවල් මේ හැම එකක්ම පිළිබඳවම පළමුවෙන්ම වැටහීම එන්නේ අර ලෝකයේ ඒවාට දාපු නම් ආකාරය අනුව, ඒවාට දීපු වටිනාකම් අනුව, බොහොම වටින දෙයක්, හැම ගෙදරකම තිබිය යුතු දෙයක්. මේ විදියට ආශාව, ලෝභය වැඩෙන හැටියටයි. කෙනෙක් සිතින් අල්ලගන්නේ. නමුත් හෙමිහිට කල්පනා කරලා බලන කොට, මෙතන මොකක්ද තියෙන්නේ? මෙතන මේ හිස් දෙයක්, බොල් දෙයක් කියලයි. වැටහීම එන්නේ. සිත ඇතුළෙන් ඇතිකරගත්තු දෙයක් පමණයි. සිතෙන් බදාගත්තු දෙයක් පමණයි කියන අවබෝධය එනවා, අන්තිමට, අරකෙසෙල් කඳ හෙමිහිට අතගාලා බලනකොට පතුරෙන් පතුර ගිහිල්ලා අන්තිමට අරටුවක් නැති බව තේරෙනවා වගේ. මෙතන තියෙන්නේ සිතුවිලි ගොඩක් විතරයි. සිතුවිලි ගොඩක්. මමය, මාගේය කියලා ගන්න දෙයක් නැහැ. සිතිවිලි රාශියක් ඇතිවෙනවා නැතිවෙනවා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom