Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සම්බුද්ධ_රජ_මාලීගාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපිත් මේ ලඟදි පොල්ගහවෙල අසපුවට ගියා .මමත් මේ උඹ කියපු දේවල් ඇස් දෙකටම දැක්කා . අනේ මන්දා මේවා දැකලා මටත් පිස්සු වගේ.

ධාතු බලන්න ගියපු පෝලිම් වලට විතරක් දෙවෙනි වෙන සිග් සැග් හැඩේට එක ලඟ එක ලඟ එහාට මෙහාට තියන පෝලිම් වල මර සෙනගක් හිටියේ මාර අමාරුවෙන් ගිනි අව්වේ විහාර ගේ ඇතුලට ගියේ . පිලිම වහන්සෙලා ගැනනම් මටත් කියන්න තියෙන්නේ උඹ කිව්වා වගේම විස්තරයක් තමයි බන්.

ලොකූ සිංහයෝ හදලා ඉන්නවා . උන්ගෙන් කියවෙන්නේ මොකක්ද දන්නේ නැහැ . තව උකුස්සෝ හදලා හිටියා උන්ගෙනුත් මොනවා කියවෙනවද මන්දා ? ( ජාතක කතා සම්බන්ද නොකර ) අමුතුම වැඩේ කරලා තියෙන්නේ දාගැබ ඇතුලේ තියන බුදු පිලිම වහන්සේ වැඩ ඉන්න තැන . එතන වටේට බුදු පිලිම වහන්සේට ඉහලින් ලොකු අං තට්ටු තියන ගෝන ඔලු 4 ක් හෝ 6 ක් තිබ්බා ඒවයින් මොනවා කියවෙනවද මන්දා ?

හොඳ දේවලුත් නොතිබ්බා නෙවෙයි . ඒත් ඇස් පිනවීමක් මිසක් මට නම් ලොකු ශ්රද්ධාවක් ඇති උනේ නැහැ . හැබැයි ඉතින් වඳින්න ඇවිත් හිටපු ආච්චිලාගෙනම් ශ්රද්ධාව දෝර ගලනවා .අපිට එහෙම නොවී තියෙන්නේ එක්කෝ අපි පවු කාරයෝ වෙන්න ඇති නැත්තන් අපි කාලකන්නි වෙන්න ඇති.

බුරුතු පිටින් තරුණ කෙල්ලෝ කොල්ලෝ බුදු දහමට යොමු කරපු , භාවනා කරන්න පහසුකම් සපයපු අසපුව . අනේ මන්දා මොනා වෙලාද කියලා  එක්කෝ මම කලින් කිව්වා වගේ අපිට පිස්සු

[QUOTE="Ali patiya, post: 13498587, member: 350611"] [SIZE=3][/SIZE] [CENTER][SIZE=4]අපිත් මේ ලඟදි පොල්ගහවෙල අසපුවට ගියා .මමත් මේ උඹ කියපු දේවල් ඇස් දෙකටම දැක්කා . අනේ මන්දා මේවා දැකලා මටත් පිස්සු වගේ. :confused::confused::confused::(:(:( ධාතු බලන්න ගියපු පෝලිම් වලට විතරක් දෙවෙනි වෙන සිග් සැග් හැඩේට එක ලඟ එක ලඟ එහාට මෙහාට තියන පෝලිම් වල මර සෙනගක් හිටියේ මාර අමාරුවෙන් ගිනි අව්වේ විහාර ගේ ඇතුලට ගියේ . පිලිම වහන්සෙලා ගැනනම් මටත් කියන්න තියෙන්නේ උඹ කිව්වා වගේම විස්තරයක් තමයි බන්. :( [/SIZE][/CENTER] [CENTER][SIZE=4][IMG]http://i54.photobucket.com/albums/g113/netlife007/Dhamma_rajaMaligawa/20.jpg[/IMG] [IMG]http://i54.photobucket.com/albums/g113/netlife007/Dhamma_rajaMaligawa/21.jpg[/IMG] [IMG]http://i54.photobucket.com/albums/g113/netlife007/Dhamma_rajaMaligawa/40.jpg[/IMG] [IMG]http://sinhala.mahamevnawa.lk/wp-content/gallery/SiriGautama_Damsak_MahaSeya/sgdms-127.jpg[/IMG] [IMG]http://sinhala.mahamevnawa.lk/wp-content/gallery/SiriGautama_Damsak_MahaSeya/damsakmahaseya_fb01-13.jpg[/IMG] [/SIZE] [SIZE=4] ලොකූ සිංහයෝ හදලා ඉන්නවා . උන්ගෙන් කියවෙන්නේ මොකක්ද දන්නේ නැහැ . තව උකුස්සෝ හදලා හිටියා උන්ගෙනුත් මොනවා කියවෙනවද මන්දා ? ( ජාතක කතා සම්බන්ද නොකර ) අමුතුම වැඩේ කරලා තියෙන්නේ දාගැබ ඇතුලේ තියන බුදු පිලිම වහන්සේ වැඩ ඉන්න තැන . එතන වටේට බුදු පිලිම වහන්සේට ඉහලින් ලොකු අං තට්ටු තියන ගෝන ඔලු 4 ක් හෝ 6 ක් තිබ්බා ඒවයින් මොනවා කියවෙනවද මන්දා ? :baffled::confused::confused::confused::confused: හොඳ දේවලුත් නොතිබ්බා නෙවෙයි . ඒත් ඇස් පිනවීමක් මිසක් මට නම් ලොකු ශ්රද්ධාවක් ඇති උනේ නැහැ . හැබැයි ඉතින් වඳින්න ඇවිත් හිටපු ආච්චිලාගෙනම් ශ්රද්ධාව දෝර ගලනවා .අපිට එහෙම නොවී තියෙන්නේ එක්කෝ අපි පවු කාරයෝ වෙන්න ඇති නැත්තන් අපි කාලකන්නි වෙන්න ඇති. :(:(:( [/SIZE] [SIZE=4][SIZE=6][SIZE=5]බුරුතු පිටින් තරුණ කෙල්ලෝ කොල්ලෝ බුදු දහමට යොමු කරපු , භාවනා කරන්න පහසුකම් සපයපු අසපුව . අනේ මන්දා මොනා වෙලාද කියලා :confused::confused::confused: එක්කෝ මම කලින් කිව්වා වගේ අපිට පිස්සු :( [/SIZE][/SIZE][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom