Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සම්බෝලයි බතුයි කන රණවිරුවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කිසිදු පහසුකමක් නැති කුඩා කාමරයක

ටිරාන් අලස්

අජිත් අලහකෝන්

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා සිරගත කර තිබෙන්නේ කිසිදු පහසුකමක් නැති කුඩා කාමරයක බව ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා ඊයේ (01 දා) "දිවයින"ට ප්‍රකාශ කළේය.

තමන් ඊයේ සවස වැලිකඩ බන්ධනාගාරය තුළට ගොස් සරත් ෆොන්සේකා මහතා හමුවී කතාබහ කළේ යෑයි ද කී අලස් මහතා කොටි ත්රස්තවාදීන්ගෙන් රට බේරා ගැනීමට දිවි පරදුවට තබා නායකත්වය දුන් සෙන්පතියාට අද හිමිකර දී තිබෙන්නේ පැදුරක් සහ කොට්ටයක් පමණක් බව ද කීය.

ෆොන්සේකා මහතාට ආහාර ගැනීමට පවා සිදුව ඇත්තේ කොට බංකුවක අසුන්ගෙන බව කී අලස් මහතා ඔහු සිරකර තිබෙන කුටියට වෙනත් කිසිවකුට යා නොහැකි ලෙස කම්බිවලින් වටකර ඇතැයි ද කීය.

රට බේරාගත් තමන්ට ආණ්ඩුවෙන් සිදුවූ අසාධාරණය පිළිබඳ සරත් ෆොන්සේකා මහතා සිත් තැවුලෙන් පසුවන බව ද කීය.

සමාව ඉල්ලා සිටියොත් නිදහස් කළ හැකි බවට ආරක්ෂක ලේකම්වරයා කර තිබු ප්‍රකාශය පිළිබඳ අදහස් දැක්වූ සරත් ෆොන්සේකා මහතා විමසා සිටියේ සමාව ඉල්ලන්නේ කිනම් කාරණයකට දැයි යන්න බව ද ටිරාන් අලස් මහතා ප්‍රකාශ කළේය.

සමාවක් ගන්න නම් කළ වරද කුමක් දැයි පෙන්වා දිය යුතු බව ද එවැනි වරදක් මෙතෙක් අදාළ පුද්ගලයන් විසින් පවසා නැතැයි ද සරත් ෆොන්සේකා මහතා තමන්ට දැන්වූ බව ටිරාන් අලස් මහතා වැඩිදුරටත් පැවසුවේය.

[QUOTE="humanoid, post: 8374493, member: 301119"] [SIZE=5][COLOR=#003300]කිසිදු පහසුකමක් නැති කුඩා කාමරයක[/COLOR][SIZE=4] [/SIZE][FONT=Times New Roman][SIZE=3][COLOR=#003300]ටිරාන් අලස්[/COLOR][/SIZE][/FONT][FONT=Times New Roman][SIZE=5][SIZE=4] අජිත් අලහකෝන් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා සිරගත කර තිබෙන්නේ කිසිදු පහසුකමක් නැති කුඩා කාමරයක බව ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා ඊයේ (01 දා) "දිවයින"ට ප්‍රකාශ කළේය. තමන් ඊයේ සවස වැලිකඩ බන්ධනාගාරය තුළට ගොස් සරත් ෆොන්සේකා මහතා හමුවී කතාබහ කළේ යෑයි ද කී අලස් මහතා කොටි ත්රස්තවාදීන්ගෙන් රට බේරා ගැනීමට දිවි පරදුවට තබා නායකත්වය දුන් සෙන්පතියාට අද හිමිකර දී තිබෙන්නේ පැදුරක් සහ කොට්ටයක් පමණක් බව ද කීය. ෆොන්සේකා මහතාට ආහාර ගැනීමට පවා සිදුව ඇත්තේ කොට බංකුවක අසුන්ගෙන බව කී අලස් මහතා ඔහු සිරකර තිබෙන කුටියට වෙනත් කිසිවකුට යා නොහැකි ලෙස කම්බිවලින් වටකර ඇතැයි ද කීය. රට බේරාගත් තමන්ට ආණ්ඩුවෙන් සිදුවූ අසාධාරණය පිළිබඳ සරත් ෆොන්සේකා මහතා සිත් තැවුලෙන් පසුවන බව ද කීය. සමාව ඉල්ලා සිටියොත් නිදහස් කළ හැකි බවට ආරක්ෂක ලේකම්වරයා කර තිබු ප්‍රකාශය පිළිබඳ අදහස් දැක්වූ සරත් ෆොන්සේකා මහතා විමසා සිටියේ සමාව ඉල්ලන්නේ කිනම් කාරණයකට දැයි යන්න බව ද ටිරාන් අලස් මහතා ප්‍රකාශ කළේය. සමාවක් ගන්න නම් කළ වරද කුමක් දැයි පෙන්වා දිය යුතු බව ද එවැනි වරදක් මෙතෙක් අදාළ පුද්ගලයන් විසින් පවසා නැතැයි ද සරත් ෆොන්සේකා මහතා තමන්ට දැන්වූ බව ටිරාන් අලස් මහතා වැඩිදුරටත් පැවසුවේය.[/SIZE][/SIZE][/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom