Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සම්බෝලයි බතුයි කන රණවිරුවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රට වෙනුවෙන් තෙවරක් ලේ හෙලූ ජෙනරාල්ට නිදාගන්න පැදුරක්වත් නෑ: කොහු කොට්ටයක් හිසට!

වසර දෙක හමාරකට බරපතල වැඩ ඇතිව සිරගත කළ යුද්ධයේ මහ විරුවා වූ ජනරාල් සරත් ෆොන්සේකා මහතාට ඊයේ සහ පෙරේදා දිනයේ නිදාගන්නට සිදුවූයේ සිමෙන්ති පොළවේ කොහුවලින් තැනූ කොට්ටයක් හිසට තබා ගෙනයි.

සිරකුටියට ෆොන්සේකා මහතාට ඇතුල්වන්න සිදුවූයේ ඔහු ඇඳ සිටි ඇඳුම් උනා තබා ජම්පරයකින් සැරසීමෙන් අනතුරුවය.

වසර තිහක් යුද්ධයෙන් වෙලාගෙන සිටි රටට ජාති භේදයකින් තොරව එහි ජනතාවට බියකින් තොරව නිදහසේ ජීවත්වන්නට රට පෙළ ගැස්වීමට නායකත්වය දුන් රණවිරුවාට අවම වශයෙන් නිදාගන්නට පැදුරු කඩමාල්ලක්වත් ලබාදී නැත. බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරන්නේ සිරගතව මාස 06 ක් ගතවනතුරු බිමට එලාගන්නට කම්බිලියක් ලබාගන්නට බලා සිටිය යුතු බවයි.

සටන් බිමේ යුද්ධ කළ සෙබලකු ලෙස එල්ටීටීඊ යෙන් වෙඩි හා බෝම්බ පහරවලට ලක්වූ මරණයේ එලිපත්ත දක්වා ගිය සරත් ෆොන්සේකා මහතාට වැලිකඩ මහ උළුගෙදර ලැබෙන කෑමවේල ගැන බන්ධනාගාර නිලධාරියකු ෆොන්සේකා මහතාගෙන් විමසූ අවස්ථාවේ ඔහු පවසා තිබෙනනේ ‘මමත් දැන් හිර කාරයෙක්. හිරකාරයන්ට දෙන කෑම මිස විශේෂයක් මට එපා’ කියායි.

ෆොන්සේකා මහතා රඳවා සිටින කුටියේ ඇත්තේ ලී දොරක් බැවින් එය වසා දැමූ විට ඔහුට වාතාශ්‍රය ලැබීම ප්‍රමාණවත් නැති නිසා යකඩ දොරක් (ගේට්ටුවක්) සවිකර දෙන්නට බණ්ධනාගාරයේ නිලධාරීන් ඉදිරිපත්ව ඇතත් ඔහු පවසා තිබෙන්නේ ප්‍රශ්නයක් නොවනවා නම් පමණක් එසේ කරන ලෙසයි. එසේම ඔහුට නිදාගන්නට කොහු මෙට්ටයක් ලබාදීම අනුමතවී ඇතැයි බන්ධනාගාර නිලධාරීන් දැනුම් දුන් විට ෆොන්සේකා මහතා පවසා තිබෙන්නේ මෙට්ටය වෙනුවට හැකිනම් කුටියේ ගලවන දොර තමාට නිදාගන්නට ලබාදෙන ලෙසයි. තමා ද සොල්දාදුවෙකු නිසා මේවා හොඳට පුරුදු බව ෆොන්සේකා මහතා පැවසූ බවද වාර්තා වේ.

එසේම අනෙක් හිරකාරයන්ට මෙන් තමාවද හිරකරුවන්ගේ සේවා කටයුතුවලට යොදවන ලෙස ෆොන්සේකා මහතා ඉල්ලීමක් කළ බවද වාර්තා වේ.

රෝගී තත්ත්වයේ පසුවන ෆොන්සේකා මහතාට අවශ්‍ය බෙහෙත් කුටියටම ගෙනවිත් දිය හැකි බව නිලධාරීන් දැනුම් දුන් විට පවසා තිබෙන්නේ එවැනි අවශ්‍යතාවක් නැති බවත් අනෙක් හිරකරුවන් මෙන් තමාට ද හිරගෙදර බෙහෙත් ශාලාවට ගොස් පෝලිමේ සිට බෙහෙත් ටික ලබාගත හැකි බවත් ය.

(උපුටා ගැනීම - ලංකා ඊ නිවුස්)

[QUOTE="lasa.lasa, post: 8375608, member: 119455"] [U][COLOR=Red][B][SIZE=6]රට වෙනුවෙන් තෙවරක් ලේ හෙලූ ජෙනරාල්ට නිදාගන්න පැදුරක්වත් නෑ: කොහු කොට්ටයක් හිසට![/SIZE][/B][/COLOR][/U] [SIZE=5]වසර දෙක හමාරකට බරපතල වැඩ ඇතිව සිරගත කළ යුද්ධයේ මහ විරුවා වූ ජනරාල් සරත් ෆොන්සේකා මහතාට ඊයේ සහ පෙරේදා දිනයේ නිදාගන්නට සිදුවූයේ සිමෙන්ති පොළවේ කොහුවලින් තැනූ කොට්ටයක් හිසට තබා ගෙනයි.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]සිරකුටියට ෆොන්සේකා මහතාට ඇතුල්වන්න සිදුවූයේ ඔහු ඇඳ සිටි ඇඳුම් උනා තබා ජම්පරයකින් සැරසීමෙන් අනතුරුවය.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]වසර තිහක් යුද්ධයෙන් වෙලාගෙන සිටි රටට ජාති භේදයකින් තොරව එහි ජනතාවට බියකින් තොරව නිදහසේ ජීවත්වන්නට රට පෙළ ගැස්වීමට නායකත්වය දුන් රණවිරුවාට අවම වශයෙන් නිදාගන්නට පැදුරු කඩමාල්ලක්වත් ලබාදී නැත. බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරන්නේ සිරගතව මාස 06 ක් ගතවනතුරු බිමට එලාගන්නට කම්බිලියක් ලබාගන්නට බලා සිටිය යුතු බවයි.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]සටන් බිමේ යුද්ධ කළ සෙබලකු ලෙස එල්ටීටීඊ යෙන් වෙඩි හා බෝම්බ පහරවලට ලක්වූ මරණයේ එලිපත්ත දක්වා ගිය සරත් ෆොන්සේකා මහතාට වැලිකඩ මහ උළුගෙදර ලැබෙන කෑමවේල ගැන බන්ධනාගාර නිලධාරියකු ෆොන්සේකා මහතාගෙන් විමසූ අවස්ථාවේ ඔහු පවසා තිබෙනනේ ‘මමත් දැන් හිර කාරයෙක්. හිරකාරයන්ට දෙන කෑම මිස විශේෂයක් මට එපා’ කියායි.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]ෆොන්සේකා මහතා රඳවා සිටින කුටියේ ඇත්තේ ලී දොරක් බැවින් එය වසා දැමූ විට ඔහුට වාතාශ්‍රය ලැබීම ප්‍රමාණවත් නැති නිසා යකඩ දොරක් (ගේට්ටුවක්) සවිකර දෙන්නට බණ්ධනාගාරයේ නිලධාරීන් ඉදිරිපත්ව ඇතත් ඔහු පවසා තිබෙන්නේ ප්‍රශ්නයක් නොවනවා නම් පමණක් එසේ කරන ලෙසයි. එසේම ඔහුට නිදාගන්නට කොහු මෙට්ටයක් ලබාදීම අනුමතවී ඇතැයි බන්ධනාගාර නිලධාරීන් දැනුම් දුන් විට ෆොන්සේකා මහතා පවසා තිබෙන්නේ මෙට්ටය වෙනුවට හැකිනම් කුටියේ ගලවන දොර තමාට නිදාගන්නට ලබාදෙන ලෙසයි. තමා ද සොල්දාදුවෙකු නිසා මේවා හොඳට පුරුදු බව ෆොන්සේකා මහතා පැවසූ බවද වාර්තා වේ.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]එසේම අනෙක් හිරකාරයන්ට මෙන් තමාවද හිරකරුවන්ගේ සේවා කටයුතුවලට යොදවන ලෙස ෆොන්සේකා මහතා ඉල්ලීමක් කළ බවද වාර්තා වේ.[/SIZE] [SIZE=5]රෝගී තත්ත්වයේ පසුවන ෆොන්සේකා මහතාට අවශ්‍ය බෙහෙත් කුටියටම ගෙනවිත් දිය හැකි බව නිලධාරීන් දැනුම් දුන් විට පවසා තිබෙන්නේ එවැනි අවශ්‍යතාවක් නැති බවත් අනෙක් හිරකරුවන් මෙන් තමාට ද හිරගෙදර බෙහෙත් ශාලාවට ගොස් පෝලිමේ සිට බෙහෙත් ටික ලබාගත හැකි බවත් ය.[/SIZE] [I][B](උපුටා ගැනීම - ලංකා ඊ නිවුස්)[/B][/I] [CENTER]:(:(:( [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom