සම්භාවනීය ග්‍රන්ත සහ චිත්‍රපටි

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,761
    16,979
    113
    "පහනට ආ යකා" රුසියානු පරිවර්තනයක් උන "විනය තකා ගියා", එතකොට "අයියාගේ පවුල" , netflix එකේ පවා විකාශය උන "වට්ටමක තරම". ඊසොප් ගේ උපමා කතා ආශ්‍රයෙන් නිමවුන "නරියා සහ කැලෑව" , "නරි ගියා කැලේ" වැනි නාට්‍ය මෙන්ම කාන්ස් සිනමා සම්මාන පවා දිනූ "කැකිල්ලේ හිත" crime thriller ශානරයේ "පස් කාපු කොකා" "රතු හුන්ඩුව" ඔබට මතක යැයි සිතමි.

    එපමනක් නොව ඉන්ඩිපෙන්ඩන්ස් ඩේ පාර්ට් 2 : "පැකෙන්ද පුඩ්ඩේ" (pekenda pudday) සහ බොම්බේ චිත්‍රපටියේ දෙවන කොටස "පයින්ද කොකෝ බොම්බේ කිත්තන්"..ශාරුක් කාන් රගපෑ "ගුලල් බායි ගුලුබායි" මෙන්ම රොබින්හුඩ් spinoff කතාමාලාවක් උන "බෙන්ගිලාගේ නසියර්" ග්‍රැමී සම්මාන පවා දිනාගන්නට සමත් උනා.

    තවද "හූනා නොකන්නේ ඇයි?" වැනි ප්‍රශ්න විචාරාත්මක වෑඩසටහන්ද ඩිස්කවරි චැනලයේ ගිය "කැලේ දිගේ නරි එනෝ" "නොකන හූනා" වැනි වාර්තාමය වැඩසටහන්ද, "berry on the cad sheet" වැනි ග්‍රන්තද, ගෙවතු වගාව ගැන ලියවුන "වත්තට හුරුවක්" වැනි ග්‍රන්තද අමතක කල නොහැකී.

    මෙතැනදී ලංකාවෙන් බිහි වූ සම්භාවනීය දමිල චිත්‍රපට ද්විත්වයක් වන “කත්ත තිරුවලේ සෙකවල් පුලවෛ” සහ “වනකානම් කල්ල වඩම් පාකම්” ගැනත් මතක් කල යුතුමයි.
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,837
    11,280
    113
    එකක් දෙකක් ඇරෙන්ඩ අනිත් ඔක්කොම සම්භාව්‍ය ගණයට ගන්න පුළුවන් සහෝදරයා. IMDB රේටින් බලු ගානට දැම්ම සුපිරිම බඩු ඕවා :P :P
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,997
    152,999
    113
    poetic-cinema-meme-300x225.png
     
    • Like
    Reactions: todd2231048

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    හහ් කෝ සල්මන් අයියගෙ ෆිලුම් එක :angry:
    පාකි නකෙ බෙල් තෙරෙ

    ඇයි එතකොට රාජ්‍ය සහිතය සම්මාන දිනු වේදිකා නාට්ටය “වංගෙඩිය උඩ තරුවක්”. අද කාලෙ උබලට ටිවි ඉන්ටනෙට් තිබ්බට එ කාලෙ අපි බැලුවෙ ඕව අයිබොවන්ඩ
     
    • Like
    Reactions: todd2231048