Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සම්මතය බිඳගෙන යන්නයි සූදානම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ඕකට විරුද්ධ නෑ. ඒගොල්ලො කොන් කරන්න හොඳ නෑ. ඒගොල්ලොන්ට සම අයිතිවාසිකම්, නිදහස දෙන්න ඕන.

නමුත් මේ දවස්වල "gay/lesbian" වෙන එක ස්වාභාවිකයි, කිසිම ලෙඩක් නෙවෙයි කියන එකට නම් එකඟ නෑ. එතන මොකක් හරි අවුලක් තියෙනවා. එහෙම නැත්තන් ඒගොල්ලන්ට පුලුවන්නෙ ලමයි ඕන නම් ඒ විදියටම ලමයි හදා ගන්න. Gay couple එකකට ගෑනියෙකුත්, lesbian couple එකකට පිරිමියෙකුත් වෙනම ඕන වෙනව නම් ඒක ස්වාභාවික වෙන්නෙ කොහොමද? Gay/lesbian වෙන එක හෙන proud සීන් එකක්, දේදුනු ඇඳගෙන, සන්ගම් හදාගෙන කරන්නෙ, ඔය විකෘතිය මානසිකව ශක්තිමත් නැති, දෙයක් හිතල තේරුම් ගන්න බැරි මිනිස්සු අතරෙ market කරන්න දරන ට්රයි එකක් විදියට තමා පේන්නෙ. (තමන්ට වෙන අසාධාරණකම් වලට නැඟී ඉන්න හදාගන්න සංගම් ගැන නෙවෙයි මේ කියන්නෙ. නමුත් ඒ අස්සෙ ශුවර් එකටම ඕක කරලා ලෝකෙ පතුරවන්න ඕන කියන අදහස තියෙන බලවේග ඉන්නව කියල මට හිතෙනව.)

මේ ත්රෙඩ් එක දාපු එකත් එහෙම හයර් කරපු marketing agent කෙනෙක් මම හිතන්නෙ.

So ඕක මොකක් හරි විකෘතියක්. දැන් ඒ විකෘතිය normal කරන්න හදනවා මොකක් හරි ලෝකෙ පාලනය කරන බලවේග විසින්. ජනගහනය පාලනය කරන්නද දන්නෙත් නෑ.

[QUOTE="shenat, post: 26847688, member: 30790"] [SIZE=5]මම ඕකට විරුද්ධ නෑ. ඒගොල්ලො කොන් කරන්න හොඳ නෑ. ඒගොල්ලොන්ට සම අයිතිවාසිකම්, නිදහස දෙන්න ඕන. නමුත් මේ දවස්වල "gay/lesbian" වෙන එක ස්වාභාවිකයි, කිසිම ලෙඩක් නෙවෙයි කියන එකට නම් එකඟ නෑ. එතන මොකක් හරි අවුලක් තියෙනවා. එහෙම නැත්තන් ඒගොල්ලන්ට පුලුවන්නෙ ලමයි ඕන නම් ඒ විදියටම ලමයි හදා ගන්න. Gay couple එකකට ගෑනියෙකුත්, lesbian couple එකකට පිරිමියෙකුත් වෙනම ඕන වෙනව නම් ඒක ස්වාභාවික වෙන්නෙ කොහොමද? Gay/lesbian වෙන එක හෙන proud සීන් එකක්, දේදුනු ඇඳගෙන, සන්ගම් හදාගෙන කරන්නෙ, ඔය විකෘතිය මානසිකව ශක්තිමත් නැති, දෙයක් හිතල තේරුම් ගන්න බැරි මිනිස්සු අතරෙ market කරන්න දරන ට්රයි එකක් විදියට තමා පේන්නෙ. (තමන්ට වෙන අසාධාරණකම් වලට නැඟී ඉන්න හදාගන්න සංගම් ගැන නෙවෙයි මේ කියන්නෙ. නමුත් ඒ අස්සෙ ශුවර් එකටම ඕක කරලා ලෝකෙ පතුරවන්න ඕන කියන අදහස තියෙන බලවේග ඉන්නව කියල මට හිතෙනව.) මේ ත්රෙඩ් එක දාපු එකත් එහෙම හයර් කරපු marketing agent කෙනෙක් මම හිතන්නෙ. So ඕක මොකක් හරි විකෘතියක්. දැන් ඒ විකෘතිය normal කරන්න හදනවා මොකක් හරි ලෝකෙ පාලනය කරන බලවේග විසින්. ජනගහනය පාලනය කරන්නද දන්නෙත් නෑ. 🤷♂️[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom