Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
සම්මත හා අසම්මත ප්‍රේමය..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සම්මත හා අසම්මත ප්‍රේමය..

තුරු වදුලක සුලගට සැලෙනා....

මී වදයකි ඈතට පෙනෙනා.......

මීමැස්සන් වට කරමින් සිටියත්.....

පැණි කෑමට දිව පොපියනවා........

කඩමණ්ඩියෙ හන්දියෙ පෙනෙනා....

සිල්ලර කඩයක මිලට දෙනා.......

අසුරන ලද මී පැනි බෝතලයක්...

අන්න බලන් සද දිස්නෙ දෙනා..........

මාවත සරණා ජීවිත අතරේ..

නිතරම වාගේ ඇසට ගැටී......

එහි ඇති රසයත් නික්මෙන සුවදත්...

දුටුවන් පමණින් කියත හැකී.......

තුරු දෙබලක ඝන වනන්තරේ......

කාටත් රහසින් හැදී වැඩී......

කෙතරම් රසබර වූවත් කුමටද...

අනතුරු බාධක අපමණකී........

දෙහදක් එක්වී දහසක් අතරේ...

සැනකෙලි සිරි සැමතැන මැවුනී.....

ඇතිමුත් ආලය රහසින් කිසිවක්...

ඒ ආදරයේ නැත පෙනුනී.........

හිරු සදු නොමදුටු.. ලෝකය නොමදත්..

ප්‍රේමය අසම්මතැයි සිතුනී......

එනමුදු ඒ පෙම් රසයෙන් කැලතුනු..

ජීවිත රහසින් සතුටු වුනී.....

[QUOTE="Dinushasankalpa, post: 15544168, member: 169735"] [b]සම්මත හා අසම්මත ප්‍රේමය..[/b] [B][SIZE=4][COLOR=DarkOrchid]තුරු වදුලක සුලගට සැලෙනා.... මී වදයකි ඈතට පෙනෙනා....... මීමැස්සන් වට කරමින් සිටියත්..... පැණි කෑමට දිව පොපියනවා........ කඩමණ්ඩියෙ හන්දියෙ පෙනෙනා.... සිල්ලර කඩයක මිලට දෙනා....... අසුරන ලද මී පැනි බෝතලයක්... අන්න බලන් සද දිස්නෙ දෙනා.......... මාවත සරණා ජීවිත අතරේ.. නිතරම වාගේ ඇසට ගැටී...... එහි ඇති රසයත් නික්මෙන සුවදත්... දුටුවන් පමණින් කියත හැකී....... තුරු දෙබලක ඝන වනන්තරේ...... කාටත් රහසින් හැදී වැඩී...... කෙතරම් රසබර වූවත් කුමටද... අනතුරු බාධක අපමණකී........ දෙහදක් එක්වී දහසක් අතරේ... සැනකෙලි සිරි සැමතැන මැවුනී..... ඇතිමුත් ආලය රහසින් කිසිවක්... ඒ ආදරයේ නැත පෙනුනී......... හිරු සදු නොමදුටු.. ලෝකය නොමදත්.. ප්‍රේමය අසම්මතැයි සිතුනී...... එනමුදු ඒ පෙම් රසයෙන් කැලතුනු.. ජීවිත රහසින් සතුටු වුනී..... [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom