Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සම්මානය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද හැම දෙනාම බොහොම උද්යෝගයෙන් සම්මාන රාත්තිරිය බලනවා ඇති නේද.... මෙන්න මම ගානේ පොඩි සින්දුවක්... මේක පැරනි ගීයක්.. මතක හැටියටයි මම ලිව්වේ....

මේ ගීතය අද සම්මාන උළෙලටත් කොතරම් දුරට ගැලපෙනවාද නැද්ද කියලා තීරනය කිරීම සහෘද ඔබට භාරයි.....

රත්තරනින් සැදූ දෙයක් නොවේ....

කොටි ගණන් වටින එකක් නෙවේ..

ඒ උනාට පුදුම දෙයක් ලොවේ...

මේ කපේදි අපට අයිති නොවේ...

දිලෙනා අගනා මැනිකක් නොවේ...

පිටරටකින් ගෙනා දෙයක් නොවේ..

ලැබගන්නට පහසු එකක් නොවේ..

සම්මානය එයයි කලා ලොවේ...

දක්ෂ කළා කරුවන් හට තැනක් නැති රටේ....

පිස්සු කලා මිනිහට නං තැන ලැබෙයි වගේ ..

එක එකාගේ පිට කසමින් ගසාගෙන ගැටේ...

සම්මානෙට පොර කාගෙන බෙදනවා බැටේ...

ගයන අපිට මෙහෙම සවිය තිබෙන තුරු කටේ...

අත්පොලොසන් නාදෙ ලැබෙයි නිතර රට තොටේ...

ඉන්න නිසා අපේ ගීත අහන අය රටේ ...

සම්මානය නොලැබුනාට පිරෙනවා කැටේ....

රත්තරනින් සැදූ දෙයක් නොවේ....

කොටි ගණන් වටින එකක් නෙවේ..

ඒ උනාට පුදුම දෙයක් ලොවේ...

මේ කපේදි අපට අයිති නොවේ...

දිලෙනා අගනා මැනිකක් නොවේ...

පිටරටකින් ගෙනා දෙයක් නොවේ..

ලැබගන්නට පහසු එකක් නොවේ..

සම්මානය එයයි කලා ලොවේ...

සින්දු කියන කලට අසන අයට නිදි මතේ...

විහිළු කරන විටදි බලන අයට දුක හිතේ...

එහෙම අයට සම්මානෙට චාන්ස් එක ඇතේ...

කූපන් ක්රමයට තෝරන නිසා බය නැතේ...

තමන්ගෙ නම ලොකු අකුරින් ලියවගෙන පොතේ...

පගාව දී සම්මානය ගන්න අය ඇතේ....

එහෙම ලැබෙන සම්මානෙන් වැඩක් නෑ පුතේ...

සම්මානය මිසක් අනේ අතේ නෑ සතේ....

[QUOTE="Dinushasankalpa, post: 10118768, member: 169735"] [SIZE=4]අද හැම දෙනාම බොහොම උද්යෝගයෙන් සම්මාන රාත්තිරිය බලනවා ඇති නේද.... මෙන්න මම ගානේ පොඩි සින්දුවක්... මේක පැරනි ගීයක්.. මතක හැටියටයි මම ලිව්වේ.... මේ ගීතය අද සම්මාන උළෙලටත් කොතරම් දුරට ගැලපෙනවාද නැද්ද කියලා තීරනය කිරීම සහෘද ඔබට භාරයි..... [SIZE=5][COLOR=Red]රත්තරනින් සැදූ දෙයක් නොවේ.... කොටි ගණන් වටින එකක් නෙවේ.. ඒ උනාට පුදුම දෙයක් ලොවේ... මේ කපේදි අපට අයිති නොවේ... දිලෙනා අගනා මැනිකක් නොවේ... පිටරටකින් ගෙනා දෙයක් නොවේ.. ලැබගන්නට පහසු එකක් නොවේ.. සම්මානය එයයි කලා ලොවේ... දක්ෂ කළා කරුවන් හට තැනක් නැති රටේ.... පිස්සු කලා මිනිහට නං තැන ලැබෙයි වගේ .. එක එකාගේ පිට කසමින් ගසාගෙන ගැටේ... සම්මානෙට පොර කාගෙන බෙදනවා බැටේ... ගයන අපිට මෙහෙම සවිය තිබෙන තුරු කටේ... අත්පොලොසන් නාදෙ ලැබෙයි නිතර රට තොටේ... ඉන්න නිසා අපේ ගීත අහන අය රටේ ... සම්මානය නොලැබුනාට පිරෙනවා කැටේ.... රත්තරනින් සැදූ දෙයක් නොවේ.... කොටි ගණන් වටින එකක් නෙවේ.. ඒ උනාට පුදුම දෙයක් ලොවේ... මේ කපේදි අපට අයිති නොවේ... දිලෙනා අගනා මැනිකක් නොවේ... පිටරටකින් ගෙනා දෙයක් නොවේ.. ලැබගන්නට පහසු එකක් නොවේ.. සම්මානය එයයි කලා ලොවේ... සින්දු කියන කලට අසන අයට නිදි මතේ... විහිළු කරන විටදි බලන අයට දුක හිතේ... එහෙම අයට සම්මානෙට චාන්ස් එක ඇතේ... කූපන් ක්රමයට තෝරන නිසා බය නැතේ... තමන්ගෙ නම ලොකු අකුරින් ලියවගෙන පොතේ... පගාව දී සම්මානය ගන්න අය ඇතේ.... එහෙම ලැබෙන සම්මානෙන් වැඩක් නෑ පුතේ... සම්මානය මිසක් අනේ අතේ නෑ සතේ.... [/COLOR][/SIZE][/SIZE] [SIZE=5][COLOR=Red] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom