Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සම්මානය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං සුපිරියි කියන්නෙ උපරියට.. උඹට මාර හැකියාවක් තියෙනවා මචං..

මේක කියවලා බලපං මචං.. ඇත්ත මොකක්ද කියලා තේරෙයි..

ශ්‍රීනි විභූෂිත ලංකා බැබලේ

සිංහ ධජය සෙවණේ

සිංහ ධජය සෙවණේ...!

(ගායනය – ලතා වල්පොල)

පද රචනය කළ ‘ශ්‍රීනි විභූෂිත ලංකා බැබලේ’ ගීතය මේ රටේ කොයි ආණ්ඩුව ආවත් ප්‍රචාරය කරන දේශාභිමානී ගීතයක්. එමෙන්ම කලාසූරී ලතා වල්පොල ගයන ‘මාගෙ මේ රට’ සහ ‘සිරිනි භරිත ස්වර්ණ භූමියයි’ ඇතුළු දේශාභිමානී ගීත රචනය කළෙත් මමයි.

ඒත් ඉතින් දැන් අවුරුදු ගණනාවක ඉඳලා මටත් මගේ බිරිඳටත් (ගායන ශිල්පිනී අයිරින් ද අල්විස්ටත්) මේ රටේ ඉන්න තැනක් නැහැ. අපි දෙන්නා කුලී ගෙදරක ජීවත් වෙන්නේ. අපි මේ ප්රශ්නය කාට කිව්වත් කවදාවත් විසඳුමක් ලැබිලා නැහැ.”

ඒ ඔහුගේ සත්‍ය ය. ඔහු - ජ්‍යෙෂ්ඨ නිවේදකයෙකු සහ ගී පද රචකයෙකු වන හේම ශ්‍රී ද අල්විස් ය. අඩ සියවසකට වැඩි සිය සෞන්දර්ය චාරිකාවේදී මෙන්ම හැත්තෑ එක් වසරක් සපිරි ජීවන චාරිකාවේ දී ද උපන් දේශයට තිළිණ කළ දේ බොහෝ වුවද තමාගේ හිසට සෙවණක් ලබන්න වරම් නොලද හෙයින් ජීවිතයේ සැඳෑ සමය අසීමිත කලකිරීමෙන් සහ වේදනාවෙන් ඔහුගේ සිත විඩාබරව ඇත. ඔහුගේ විඩාබර සිතේ සිතුවිලි ‘රසඳුන’ පත් ඉරුවක මුදා හැර ගිමන් නිවාගන්න අපි ඔහුට මෙලෙස ඉඩ දෙමු.

ගෙවල් තියෙන සමහර කලාකරුවන්ට තවත් ගෙවල් ලැබිලා තියෙනවා. ඒත් ඉන්න තැනක් නැති අපි දෙන්නාට අද වනතුරු කවුරුවත් ඉන්න තැනක් ලබාදුන්නේ නැහැ. බිම ඉඳගන්නයි ඇත්ත කියන්නයි පොල්කටුවේ වතුර බොන්නයි කාගෙවත් අවසර ඕන නැහැ. පත්තර කෑල්ලක් ඔළුවේ දාගෙන පේමන්ට් එකකට වෙලා ඉන්න වෙයි සමහර විට තව ටික දවසකින්. ඒත් කන්න බොන්න ටික නම් අපිට අපේ ගීත රසිකයින් හරි ගෙනත් දෙයි. ඉන්න තැනක් නම් කාගෙන්වත් ලැබෙන පාටක් නැහැ.”

ඇත්තටම ජීවත් වෙන්නේ කොහොමද?

”පසුගිය දවස්වල අයිරින් අසනීප වෙලා සිටිද්දී නම් හරිම දුකක් විඳින්න වුණා. දැන් අයිරින්ට ටිකක් සනීප හින්දා පැදුරු පාටි ලැබුණම ඒවාට යනවා. එයින් ලැබෙන මුදලින් සහ හිතවතුන් කිහිප දෙනෙකුගේ උපකාරයෙන් තමයි ජීවත් වෙන්නේ. අපිට කන්න බොන්න, අයිරින්ට බේත්ගන්න සල්ලි දෙන්නෙත් අපි මේ ඉන්න ගෙයි කුලිය ගෙවන්නෙත් ඒ හිතවතුන් තමයි. ඔවුන් අතරින් රංජිත් ප්‍රේමලාල් නිතරම අපි දෙන්නා ගැන සොයා බලනවා. (කරුණාකර රංජිත් ගැන මේ ලිපියේ සඳහන් කරන්න). වෙන කවුරුවත් නම් අපි උන්නද මළාද කියාවත් සොයා බලන්නේ නැහැ.”

ඔබ පද රචනය කළ ගීත ගායනා කළ ගායක ගායිකාවන්ටවත් ඔබව මතක නැද්ද?

”මතක නැතුව වෙන්න බැහැනේ, මතක නැති කරලා මිසක. මම මේ අතින් ගීත දහස් ගණනක් ලියා ඇති. අදටත් ඒ සමහර ගීත ගායනා කරලා සමහරු විසි තිස්දාහ හම්බ කරනවා. ඒත් මට එක රුපියලක් දෙන කෙනෙක් නම් ඒ ගායක ගායිකාවන් අතරේ නැහැ. හැබැයි ලතා වල්පොලයි, සුජාතා අත්තනායකයි පැරණි ගී නැවත තැටි සඳහා ගායනා කළාම මට මුදල් ගන්න කියලා දැනුම් දෙනවා. ඉස්සර මගෙන් සින්දු ලියවා ගත්තෙත් නිකම්. මම මුදල් ඉල්ලා නැහැ. ඒත් දැන් මං අමාරුවේ වැටිලා ඉන්න බව දැන දැනම ඔවුන් කීයක්වත් ගෙවන්න හිතන්නේ නැහැ. අපි වැනි කලාකරුවන්ගේ බුද්ධිමය දේපළ ඔවුන් සූරා කනවා. ඉතින් අපි මෙහෙමවත් ඉතුරු වෙලා ඉන්න එක පුදුමයක් නේද?”

ඔබේ ජනප්‍රිය ගී පද රචනා විකිණීමට ඔබට හිතෙන්නේ නැද්ද?

”මගේ පද රචනාවලට හොඳ ඉල්ලුමක් තියෙනවා. අලුත් ගායක ගායිකාවන් කිහිප දෙනකුම ඉදිරිපත් වෙලා ඉන්නවා හොඳ මුදලක් මගේ පද රචනා සඳහා ලබා දෙන්නත්. අයිරින් ගැයූ ගීත වැඩි ප්‍රමාණයක් මගේ පද රචනා. අපි දෙන්නා දුක් විඳලා මැරිලා යනවාට වඩා ඒ ගීත විකුණන්න අපි දැන් අදහස් කරගෙන ඉන්නවා. අපි උන්නද මළාද කියලාවත් විමසා බලන්න ඕනකමක්, මනුස්සකමක් නැති අයට අපේ නිර්මාණ නිකම් දීලා ඉන්න හිටින්න තැනක් නැතුව මෙහෙම අසරණ වෙලා ඉන්න අපි එහෙම අපේ නිර්මාණ විකුණුවාම දොස් කියන්න නම් අය ඕන තරම් ඉඳීවි. කරන්න දෙයක් නැහැ. අපි මැරෙනකම් ජීවත් වෙන්න ඕනේ. (‘මං මේවා මෙහෙම කිව්වා කියලම ලියන්න’ යයි පවසමින්) මං ගී ලියන්නේ මහජනයාටයි. මගේ බුද්ධිමය දේපළ අයිති මටයි. මහජනයා මගේ ගී පද රචනා ප්‍රිය කරන තුරු කවුරු ගායනා කෙරුවත් ඒවා පවතියි.”

ඔබ පද රචනය කළ ජනප්‍රිය ගීත කීපයක් සඳහන් කරනවා නම්?

ජනප්‍රිය ගායක ගායිකාවන්ගේ ගීත කීපයක් කියන්නම්. ‘සුදු සඳ රැස් ගලන ගංගාවේ’, ‘ජීවනයේ මල් පිපුණා’, ‘මා ඈත භවේදී’ (මොහිදින් බෙග්), ‘මධුසඳෙන් තවත් සුපුන් සඳක් (ජේ.ඒ.මිල්ටන් පෙරේරා), ‘ශ්‍රීනි විභූෂිත’, ‘මාගෙ මේ රට’, ‘සිරිනි භරිත ස්වර්ණ භූමියයි’, ‘හතර මහා නිධානය’ චිත්‍රපටයේ ‘මාතා ශ්‍රී භරිත භාග්‍යය වූ මාතා’ (ලතා), ‘මයුරාසන මත’ (වික්ටර් රත්නායක), ‘මැණිකේ ඔබේ සිනාවේ’, ‘සඳක් නැගේ සඳක් දිලේ සාගරේ’ (රුක්මණී දේවි) – ‘ආදරේ කරන්න දන්නෙ නෑ’, ‘පෑහී එක ලෙස බැඳී’, ‘ඔබ සොයනා කළු කෙල්ල මමයි’ (ත්‍රී සිස්ටර්ස්), ‘දේශයෙන් දේශය බලා’ (රූපා ඉන්දුමතී), ‘දුනුකෙයියා මලක් වගේ’ (සුජාතා අත්තනායක), ‘නොදන්න හින්දයි’, ‘පෙර දිනෙක එදා’ (එච්.ආර්.ජෝතිපාල), ‘සුපිපෙන මලකින් රොන් රස බී මත් වීලා’ (අමිතා වැදිසිංහ), ‘මගෙ දෑසෙ කඳුළු තව දෑසක’ (ටියුඩර් ජයශාන්ත) සහ අයිරින් ගයන ජනප්‍රිය බොහෝ ගීත ද මගේ පද රචනාවන්.”

ඔබ සඳහන් කළ ‘මාතා’ ගී පද රචනයට කරුණාරත්න අබේසේකරත් ‘මැණිකේ ඔබේ සිනාවේ’ ගී පද රචනයට විමලදාස පෙරේරාත් ‘මගෙ දෑසෙ කඳුළු’ ගී පද රචනයට තලවතුගොඩ කේ.වී.සරත් චන්ද්‍රසිරිත් හිමිකම් පැවසුවා නේද?

”කොහෙද කවුද එහෙම කියන අය ඉන්නේ. ‘මාතා’ ගීතය පිළිබඳ ප්‍රශ්නයක් තිබිලා පසුව එය මගේ බවට නිවැරැදි කෙරුවා. මම අවුරුදු දොළහේදී කරු අයියාගේ ළමා පිටියෙත් නිර්මාණ කළා. කරු අයියාගේ ආභාසයෙන් තමා ගී පද රචනයට ආවෙත්. ‘ගීතයක් කියන්නේ රාමු කරලා තියෙන ඡායාරූපයක්. විෂයට අදාළ දේ විතරක් ලියපං’ කියලා උපදෙසක් ඔහු මට දුන්නා තාම මතකයි. ‘මැණිකේ ඔබේ සිනාවේ’ විමලදාස පෙරේරාගේවත්, ‘මගෙ දෑසෙ කඳුළු’ සරත් චන්ද්රසිරිගේවත් නොවේ. ඒවා මම මේ අතින් ලියපු ගීත. (තරමක් ආවේගශීලී වෙමින්) මට කාගෙවත් ගීත මගේ කියන්න ඕන කමක් නැහැ. ඒ අයට කියන්න ඒ ගීත ඒ අය ලිව්වා නම් ඒ බව ඔප්පු කරන්න කියලා.”

ඔබ සම්මානනීය කලාකරුවෙක්...!

”ඔව්. සම්මානයෙන් පුදන්න නම් සුදුසු කලාකරුවෙක් මං. ඒත් නිවෙසක් ලබා දෙන්න මං නුසුදුසු කලාකරුවෙක්. මට ලැබුණු සම්මාන තව ටික දවසකින් දර ගන්න සල්ලි නැති හින්දා ළිපේ දාන්න වෙනවා. නැත්නම් මේ සම්මානවලින් වෙන මොන ප්‍රයෝජනයක්ද?

අවසාන වශයෙන් ඔබට පවසන්න ඕනෑ කුමක්ද?

”අපි මැරුණට පස්සේ උපහාර උලෙළවල් සංවිධානය කරන්න වියදම් දරන්න ඕනෑ නැහැ. සුදු කොඩි දාලා, සුදු වැලි අතුරලා මළකුණට වැඳලා පුදලා ගෞරව කරන්න ඕනෑ නැහැ. තව ටික කාලයක් හරි අපි ජීවත් වෙන කාලය පොල් සම්බෝලයක් එක්ක බත් ටිකක් කාලා සැනසිල්ලේ ඉන්න තැනක් (නිවෙසක්) මෙය කියවන කාගේ හෝ හිත උණුවෙල අපි දෙන්නාට ලබා දෙනවා නම එපමණයි අපිට ඕනේ. (හේම ශ්‍රී ළඟින්ම රැඳී සිටිමින් අයිරින් ද ‘අනේ ඔව්, අපිට ඉන්න තැනක් ලැබුණොත් ඒ හොඳටම ඇති’ යයි පැවසුවේ වේදනා බරිත ස්වරයෙන් ය.) මගෙනුයි, අයිරින්ගෙනුයි මේ රටේ කලා ක්ෂේත්රයට මොන යම් හෝ සේවයක් වී තිබෙනවානේ. ඒ වෙනුවෙන් අපි දෙන්නාට ඉන්න තැනක් ලබා දෙන්න කියලා විතරමයි අපි මේ රටෙන් ඉල්ලන්නේ. වෙන නම් මුකුත්ම නැතුවාට කමක් නැහැ.”

හේම ශ්‍රී සහ අයිරින්ට උපකාර කිරීමට කැමැති ඔබ වෙනුවෙන් ඔහුගේ ලිපිනය සහ දුරකථනය අපි පළ කරමු.

15/4 ක්ලෝරිස් මාවත, මොරටුව වැල්ල, මොරටුව. (038-5680233)

සිළුමින...

[QUOTE="crazybuddy, post: 12543599, member: 326070"] [SIZE=5]මචං සුපිරියි කියන්නෙ උපරියට.. උඹට මාර හැකියාවක් තියෙනවා මචං.. මේක කියවලා බලපං මචං.. ඇත්ත මොකක්ද කියලා තේරෙයි.. :no::no: [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#0000FF][B] [IMG]http://www.silumina.lk/2012/03/11/av-39.jpg[/IMG][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=#FF0000] ශ්‍රීනි විභූෂිත ලංකා බැබලේ[/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#FF0000]සිංහ ධජය සෙවණේ[/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#FF0000]සිංහ ධජය සෙවණේ...![/COLOR][/SIZE][SIZE=4] (ගායනය – ලතා වල්පොල)[/SIZE] [SIZE=4] පද රචනය කළ ‘ශ්‍රීනි විභූෂිත ලංකා බැබලේ’ ගීතය මේ රටේ කොයි ආණ්ඩුව ආවත් ප්‍රචාරය කරන දේශාභිමානී ගීතයක්. එමෙන්ම කලාසූරී ලතා වල්පොල ගයන ‘මාගෙ මේ රට’ සහ ‘සිරිනි භරිත ස්වර්ණ භූමියයි’ ඇතුළු දේශාභිමානී ගීත රචනය කළෙත් මමයි. [/SIZE] [SIZE=4] ඒත් ඉතින් දැන් අවුරුදු ගණනාවක ඉඳලා මටත් මගේ බිරිඳටත් (ගායන ශිල්පිනී අයිරින් ද අල්විස්ටත්) මේ රටේ ඉන්න තැනක් නැහැ. අපි දෙන්නා කුලී ගෙදරක ජීවත් වෙන්නේ. අපි මේ ප්රශ්නය කාට කිව්වත් කවදාවත් විසඳුමක් ලැබිලා නැහැ.” ඒ ඔහුගේ සත්‍ය ය. ඔහු - ජ්‍යෙෂ්ඨ නිවේදකයෙකු සහ ගී පද රචකයෙකු වන හේම ශ්‍රී ද අල්විස් ය. අඩ සියවසකට වැඩි සිය සෞන්දර්ය චාරිකාවේදී මෙන්ම හැත්තෑ එක් වසරක් සපිරි ජීවන චාරිකාවේ දී ද උපන් දේශයට තිළිණ කළ දේ බොහෝ වුවද තමාගේ හිසට සෙවණක් ලබන්න වරම් නොලද හෙයින් ජීවිතයේ සැඳෑ සමය අසීමිත කලකිරීමෙන් සහ වේදනාවෙන් ඔහුගේ සිත විඩාබරව ඇත. ඔහුගේ විඩාබර සිතේ සිතුවිලි ‘රසඳුන’ පත් ඉරුවක මුදා හැර ගිමන් නිවාගන්න අපි ඔහුට මෙලෙස ඉඩ දෙමු. ගෙවල් තියෙන සමහර කලාකරුවන්ට තවත් ගෙවල් ලැබිලා තියෙනවා. ඒත් ඉන්න තැනක් නැති අපි දෙන්නාට අද වනතුරු කවුරුවත් ඉන්න තැනක් ලබාදුන්නේ නැහැ. බිම ඉඳගන්නයි ඇත්ත කියන්නයි පොල්කටුවේ වතුර බොන්නයි කාගෙවත් අවසර ඕන නැහැ. පත්තර කෑල්ලක් ඔළුවේ දාගෙන පේමන්ට් එකකට වෙලා ඉන්න වෙයි සමහර විට තව ටික දවසකින්. ඒත් කන්න බොන්න ටික නම් අපිට අපේ ගීත රසිකයින් හරි ගෙනත් දෙයි. ඉන්න තැනක් නම් කාගෙන්වත් ලැබෙන පාටක් නැහැ.” [/SIZE] [SIZE=4][COLOR=#CC0066]ඇත්තටම ජීවත් වෙන්නේ කොහොමද?[/COLOR][/SIZE][SIZE=4] ”පසුගිය දවස්වල අයිරින් අසනීප වෙලා සිටිද්දී නම් හරිම දුකක් විඳින්න වුණා. දැන් අයිරින්ට ටිකක් සනීප හින්දා පැදුරු පාටි ලැබුණම ඒවාට යනවා. එයින් ලැබෙන මුදලින් සහ හිතවතුන් කිහිප දෙනෙකුගේ උපකාරයෙන් තමයි ජීවත් වෙන්නේ. අපිට කන්න බොන්න, අයිරින්ට බේත්ගන්න සල්ලි දෙන්නෙත් අපි මේ ඉන්න ගෙයි කුලිය ගෙවන්නෙත් ඒ හිතවතුන් තමයි. ඔවුන් අතරින් රංජිත් ප්‍රේමලාල් නිතරම අපි දෙන්නා ගැන සොයා බලනවා. (කරුණාකර රංජිත් ගැන මේ ලිපියේ සඳහන් කරන්න). වෙන කවුරුවත් නම් අපි උන්නද මළාද කියාවත් සොයා බලන්නේ නැහැ.” [/SIZE] [SIZE=4][COLOR=#CC0066]ඔබ පද රචනය කළ ගීත ගායනා කළ ගායක ගායිකාවන්ටවත් ඔබව මතක නැද්ද?[/COLOR][/SIZE][SIZE=4] ”මතක නැතුව වෙන්න බැහැනේ, මතක නැති කරලා මිසක. මම මේ අතින් ගීත දහස් ගණනක් ලියා ඇති. අදටත් ඒ සමහර ගීත ගායනා කරලා සමහරු විසි තිස්දාහ හම්බ කරනවා. ඒත් මට එක රුපියලක් දෙන කෙනෙක් නම් ඒ ගායක ගායිකාවන් අතරේ නැහැ. හැබැයි ලතා වල්පොලයි, සුජාතා අත්තනායකයි පැරණි ගී නැවත තැටි සඳහා ගායනා කළාම මට මුදල් ගන්න කියලා දැනුම් දෙනවා. ඉස්සර මගෙන් සින්දු ලියවා ගත්තෙත් නිකම්. මම මුදල් ඉල්ලා නැහැ. ඒත් දැන් මං අමාරුවේ වැටිලා ඉන්න බව දැන දැනම ඔවුන් කීයක්වත් ගෙවන්න හිතන්නේ නැහැ. අපි වැනි කලාකරුවන්ගේ බුද්ධිමය දේපළ ඔවුන් සූරා කනවා. ඉතින් අපි මෙහෙමවත් ඉතුරු වෙලා ඉන්න එක පුදුමයක් නේද?” [/SIZE] [SIZE=4][COLOR=#CC0066]ඔබේ ජනප්‍රිය ගී පද රචනා විකිණීමට ඔබට හිතෙන්නේ නැද්ද?[/COLOR][/SIZE][SIZE=4] ”මගේ පද රචනාවලට හොඳ ඉල්ලුමක් තියෙනවා. අලුත් ගායක ගායිකාවන් කිහිප දෙනකුම ඉදිරිපත් වෙලා ඉන්නවා හොඳ මුදලක් මගේ පද රචනා සඳහා ලබා දෙන්නත්. අයිරින් ගැයූ ගීත වැඩි ප්‍රමාණයක් මගේ පද රචනා. අපි දෙන්නා දුක් විඳලා මැරිලා යනවාට වඩා ඒ ගීත විකුණන්න අපි දැන් අදහස් කරගෙන ඉන්නවා. අපි උන්නද මළාද කියලාවත් විමසා බලන්න ඕනකමක්, මනුස්සකමක් නැති අයට අපේ නිර්මාණ නිකම් දීලා ඉන්න හිටින්න තැනක් නැතුව මෙහෙම අසරණ වෙලා ඉන්න අපි එහෙම අපේ නිර්මාණ විකුණුවාම දොස් කියන්න නම් අය ඕන තරම් ඉඳීවි. කරන්න දෙයක් නැහැ. අපි මැරෙනකම් ජීවත් වෙන්න ඕනේ. (‘මං මේවා මෙහෙම කිව්වා කියලම ලියන්න’ යයි පවසමින්) මං ගී ලියන්නේ මහජනයාටයි. මගේ බුද්ධිමය දේපළ අයිති මටයි. මහජනයා මගේ ගී පද රචනා ප්‍රිය කරන තුරු කවුරු ගායනා කෙරුවත් ඒවා පවතියි.” [/SIZE] [SIZE=4][COLOR=#CC0066]ඔබ පද රචනය කළ ජනප්‍රිය ගීත කීපයක් සඳහන් කරනවා නම්?[/COLOR][/SIZE][SIZE=4] ජනප්‍රිය ගායක ගායිකාවන්ගේ ගීත කීපයක් කියන්නම්. ‘සුදු සඳ රැස් ගලන ගංගාවේ’, ‘ජීවනයේ මල් පිපුණා’, ‘මා ඈත භවේදී’ (මොහිදින් බෙග්), ‘මධුසඳෙන් තවත් සුපුන් සඳක් (ජේ.ඒ.මිල්ටන් පෙරේරා), ‘ශ්‍රීනි විභූෂිත’, ‘මාගෙ මේ රට’, ‘සිරිනි භරිත ස්වර්ණ භූමියයි’, ‘හතර මහා නිධානය’ චිත්‍රපටයේ ‘මාතා ශ්‍රී භරිත භාග්‍යය වූ මාතා’ (ලතා), ‘මයුරාසන මත’ (වික්ටර් රත්නායක), ‘මැණිකේ ඔබේ සිනාවේ’, ‘සඳක් නැගේ සඳක් දිලේ සාගරේ’ (රුක්මණී දේවි) – ‘ආදරේ කරන්න දන්නෙ නෑ’, ‘පෑහී එක ලෙස බැඳී’, ‘ඔබ සොයනා කළු කෙල්ල මමයි’ (ත්‍රී සිස්ටර්ස්), ‘දේශයෙන් දේශය බලා’ (රූපා ඉන්දුමතී), ‘දුනුකෙයියා මලක් වගේ’ (සුජාතා අත්තනායක), ‘නොදන්න හින්දයි’, ‘පෙර දිනෙක එදා’ (එච්.ආර්.ජෝතිපාල), ‘සුපිපෙන මලකින් රොන් රස බී මත් වීලා’ (අමිතා වැදිසිංහ), ‘මගෙ දෑසෙ කඳුළු තව දෑසක’ (ටියුඩර් ජයශාන්ත) සහ අයිරින් ගයන ජනප්‍රිය බොහෝ ගීත ද මගේ පද රචනාවන්.” [/SIZE] [SIZE=4][COLOR=#CC0066]ඔබ සඳහන් කළ ‘මාතා’ ගී පද රචනයට කරුණාරත්න අබේසේකරත් ‘මැණිකේ ඔබේ සිනාවේ’ ගී පද රචනයට විමලදාස පෙරේරාත් ‘මගෙ දෑසෙ කඳුළු’ ගී පද රචනයට තලවතුගොඩ කේ.වී.සරත් චන්ද්‍රසිරිත් හිමිකම් පැවසුවා නේද?[/COLOR][/SIZE][SIZE=4] ”කොහෙද කවුද එහෙම කියන අය ඉන්නේ. ‘මාතා’ ගීතය පිළිබඳ ප්‍රශ්නයක් තිබිලා පසුව එය මගේ බවට නිවැරැදි කෙරුවා. මම අවුරුදු දොළහේදී කරු අයියාගේ ළමා පිටියෙත් නිර්මාණ කළා. කරු අයියාගේ ආභාසයෙන් තමා ගී පද රචනයට ආවෙත්. ‘ගීතයක් කියන්නේ රාමු කරලා තියෙන ඡායාරූපයක්. විෂයට අදාළ දේ විතරක් ලියපං’ කියලා උපදෙසක් ඔහු මට දුන්නා තාම මතකයි. ‘මැණිකේ ඔබේ සිනාවේ’ විමලදාස පෙරේරාගේවත්, ‘මගෙ දෑසෙ කඳුළු’ සරත් චන්ද්රසිරිගේවත් නොවේ. ඒවා මම මේ අතින් ලියපු ගීත. (තරමක් ආවේගශීලී වෙමින්) මට කාගෙවත් ගීත මගේ කියන්න ඕන කමක් නැහැ. ඒ අයට කියන්න ඒ ගීත ඒ අය ලිව්වා නම් ඒ බව ඔප්පු කරන්න කියලා.” [/SIZE] [SIZE=4][COLOR=#CC0066]ඔබ සම්මානනීය කලාකරුවෙක්...![/COLOR][/SIZE][SIZE=4] ”ඔව්. සම්මානයෙන් පුදන්න නම් සුදුසු කලාකරුවෙක් මං. ඒත් නිවෙසක් ලබා දෙන්න මං නුසුදුසු කලාකරුවෙක්. මට ලැබුණු සම්මාන තව ටික දවසකින් දර ගන්න සල්ලි නැති හින්දා ළිපේ දාන්න වෙනවා. නැත්නම් මේ සම්මානවලින් වෙන මොන ප්‍රයෝජනයක්ද? [/SIZE] [SIZE=4][COLOR=#CC0066]අවසාන වශයෙන් ඔබට පවසන්න ඕනෑ කුමක්ද?[/COLOR][/SIZE][SIZE=4] ”අපි මැරුණට පස්සේ උපහාර උලෙළවල් සංවිධානය කරන්න වියදම් දරන්න ඕනෑ නැහැ. සුදු කොඩි දාලා, සුදු වැලි අතුරලා මළකුණට වැඳලා පුදලා ගෞරව කරන්න ඕනෑ නැහැ. තව ටික කාලයක් හරි අපි ජීවත් වෙන කාලය පොල් සම්බෝලයක් එක්ක බත් ටිකක් කාලා සැනසිල්ලේ ඉන්න තැනක් (නිවෙසක්) මෙය කියවන කාගේ හෝ හිත උණුවෙල අපි දෙන්නාට ලබා දෙනවා නම එපමණයි අපිට ඕනේ. (හේම ශ්‍රී ළඟින්ම රැඳී සිටිමින් අයිරින් ද ‘අනේ ඔව්, අපිට ඉන්න තැනක් ලැබුණොත් ඒ හොඳටම ඇති’ යයි පැවසුවේ වේදනා බරිත ස්වරයෙන් ය.) මගෙනුයි, අයිරින්ගෙනුයි මේ රටේ කලා ක්ෂේත්රයට මොන යම් හෝ සේවයක් වී තිබෙනවානේ. ඒ වෙනුවෙන් අපි දෙන්නාට ඉන්න තැනක් ලබා දෙන්න කියලා විතරමයි අපි මේ රටෙන් ඉල්ලන්නේ. වෙන නම් මුකුත්ම නැතුවාට කමක් නැහැ.” හේම ශ්‍රී සහ අයිරින්ට උපකාර කිරීමට කැමැති ඔබ වෙනුවෙන් ඔහුගේ ලිපිනය සහ දුරකථනය අපි පළ කරමු. [B] [FONT=Verdana]15/4[/FONT] ක්ලෝරිස් මාවත, මොරටුව වැල්ල, මොරටුව. [FONT=Verdana](038-5680233)[/FONT][/B][/SIZE] [SIZE=4] සිළුමින...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom