සම්මා යටි පතුල් පික්කෝ

C_S_M

Well-known member
  • May 8, 2023
    3,205
    3,556
    113
    Kandy
    "සීලවන්තං ගුණවන්තං
    පුඤ්ඤඛෙත්තං අනුත්තරං
    දුල්ලභෙන මයා ලද්ධං
    වන්දිතුං පස්සිතුං වරං.
    සාරි පුත්තාදි ථෙරානං
    ආගතං පටිපාටියා
    සද්ධා සීල දයා වාසං
    බුද්ධ පුත්තං නමා මහං."
    ⁣තේරුම :
    සිල්වත්වූ ගුණවත්වූ අනුත්තර පින් කෙතක් වූ මේ සංඝයා වහන්සේලාව ප්‍රසාදයෙන් යුතුව වැඳීමට ලැබීම මා ලැබූ දුර්ලභ භාග්‍යයකි.
    සැරියුත් ආදී මහා තෙරවරුන්ගෙන් පැවත එන ශ්‍රද්ධාවෙන් සීලයෙන් හා කරුණාවෙන් යුතුව වාසය කරන මේ බුද්ධ පුත්‍රයින් වහන්සේලා නමදිමි.
    දැං කොහෙද ඉන්නෙ බුද්ධ පුත්‍රයො??? හිටියොත් 1%යි. දැං ඉන්නෙ බඩු කාරයො, බිස්නස් කාරයො 🤣🤣🤣
     
    • Haha
    Reactions: Psiko