Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සම්මුතිය සහ පරමාර්ථය අතර පෙරළිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සම්මුතිය සහ පරමාර්ථය අතර පෙරළිය

මාගේ ත්‍රෙඩ් එකකට කවුදෝ පුද්ගලයෙක් කෙනෙකුන්ගේ නමක් ඈඳා ගනිමින් දෙස් දෙවොල් තියන්නටමින් කොමෙන්ට් එකක් දාලා තිබුණා, ඇත්තටම මේ මොකද කියා මට විමසන්නට වුනා.

බැලිනම් කවුදෝ කෙනෙකුන් දැමූ විශාල පද පෙරලියකට පෙරළු ගාථා පාඨයක් ගැනයි.

අසේවනා ච බාලානං - පණ්ඩිතානඤච සේවනා

පූජා ච පූජනීයානං - එතං මංගල මුත්තමං

මෙන්න මේ ගාථා පඨය මුල් කරගෙන වාග් ප්‍රහාර රැසක් දෙපාර්ශ්වයෙන්ම එල්ල වී ඇති බව පෙනුනා. එළකිරිය කනපිට පෙරලමින් මේ දම් පදය මුල් කරගෙන දෙපාර්ශ්වයම ඇණ කොටා ගැනීමක් දක්නට තිබුනා.

මම මෙය දැක පමණින්ම නුවණට වැටහුණු දෙයක් තමයි තම තමන්ගේ ප්‍රකාශන හැකියාවේත්, අනුන්ගේ ප්‍රහාර ඉවසීමේ ශක්තියත්, මනසට ඝෝචර වන අන්දමින් උකහා ගැනීමේ ශක්තියත් මේ දෙගොල්ලොටම නොතිබූ බව.

ඔන්න මම මේකේ තේරුම් දෙකේම වෙනස පැහැදිලි කරදීමක් කරන්න ඕනේ කියන හැඟීම ඇතුව මේකට අත තිබ්බා.

බුදුන් ලෞකිකවත්, ලෝකෝත්තරවත් දම් දෙසුවා. එහෙත් ලෝකෝත්තරය නොපෙනෙන නිසාවෙන් එය කාලයත් සමග ලෝකෝත්තර දම් යටපත් වුනා. මොකද ලෞකිකයට කෑදර අය ලෝකෝත්තරයට ජයගත් අයට වඩා ජන ඝණත්වයෙන්ද වැඩි නිසා වඩාත් ස්ථායිව ලෞකිකයේ පවත්වාගත හැක්කේ ලෞකිකයට ගිජු අය මිස ලෝකෝත්තරයින් නෙමෙයි. අන්න ඒ හේතුව නිසාම තමයි බුදුන්ගේ දහම අඩුම තරමේ අවුරුදු 5000කට වැඩියෙන්වත් නොපවතින්නේ.

විනාශයක තරම කියන්නේ අපේ නිර්මල ධර්මය තිබුන සිංහල පොත් ටිකත් ගිනිබත් කරානේ. ලංකාවේ සාසනයක් කියන එකත් නැතිවෙලා තිබුන කාලයක් තිබුනනේ. සාසනේ නැති වෙච්චි කාලෙනේ සියම් නිකායේ හිමිවරුන් ගෙන්නලා අයෙත් සාසනය පිහිටවූයේ.

සම්මුතිය කියන්නේ ලෞකිකත්වයට, පරමාර්ථය කියන්නේ ලෝකෝත්තරයට. ලෝකෝත්තරය ලෞකිකයට වඩා හොඳ බව කවුරුත් දන්නවානේ. ඉතින් මේ ලෝක දෙක අතරේ මිනිසුන්ගේ පැහැදිලි බෙදීමක් දක්නට ලැබෙනවා.

1. ලෞකිකයට කෑදර ලෝකෝත්තරය පිළිකුල් කරන මනු සතුන්

2. ලෝකෝත්තය ජය ගැනීමට වෙහෙසෙන හා ලෝකෝත්තරය ජය ගත් දෙවි මිනිසුන්

3. ලෞකිකයත්, ලෝකෝත්තරයත් අතරමැදිව සිරවී සිටින මිනිසුන්

ඔන්න මම මේ ගාථා පාඨයේ පද පෙරළා තිබූ අන්දම විමසීමකට භාජනය කරන්නෙමි.

සම්මුතිය = ලෞකිකයට අදාල අරුත

පරමාර්ථය = ලෝකෝත්තරයට අදාල අරුත

ඉතින් මේ පරමාර්ථ දම් පද පෙරළිය ත්‍රිපිටක පොතේ නැහැ. හැබැයි එහි අරුථ සම්මුතියට වඩා අර්ථවත් සහ හරවත් ඒ මන්ද මෙවන් පෙරළියක් කළ හැක්කේ බුදුවරයෙකුට හෝ සිව්පිළිසිඹියාපත් මහ රහතන් වහන්සේ කෙනෙකුටම පමණි.

ඒ ඔහුන් ලෝකෝත්තරය ජයගත් උදවිය නිසයි. මේක මෙහෙමමයි කියල ඒ අය අපි වගේ සාමාන්‍ය මිනිසුන්ට කියන්නේ නැත්තේ අපි ලෞකිකයට කෑදර නිසාත්, ලෝකෝත්තරය කියන දේ පෙනෙන්න තිබෙන්න නැති නිසා ලෝකෝත්තරය පිලිකුල් කරන නිසාවෙනි.

ලෞකික ජීවිතේ සෑම දෙයක්ම අපිට පේන්න තියෙනවා, අපේ ඇසින් කනින් අහන්න ලැබෙනවා, එහෙත් ලෝකෝත්තරය අපේ සතර භූතයන්ගෙන් තැනුනු ඇසින්වත් කනින්වත් දකින්න අහන්න බැහැ. ඒක දකින්න පුළුවන් ලෝකෝත්තරය ජයගත් ප්රඥ්ඥාවෙන්මයි. ඒ ප්‍රඥ්ඥාවෙන් බලන්න බැරිකම නිසාම තමයි අපි පරමාර්ථය ප්‍රතික්ෂේප කරන්නේ.

ඔන්න දැන් අපි සම්මුතිය පරමාර්ථය විමසමු.

1. ලෞකිකයට කෑදර ලෝකෝත්තරය පිලිකුල් කරන්නා පළවන සම්මුති අර්ථය පිලිගනියි. දෙවැන්න එනම් පරමාර්ථය පිලිකුල් කරයි.

2. ලෝකෝත්තරය ජයගත්තවුන් පරමාර්ථය හිස් මුදුනින් පිළිගනියි. සම්මුතියෙන් ඔහුන්ට වැඩක් නැත්තේ දැනටමත් ඔහුන්ට කළ්‍යාණ මිතු සෙවන තමාගෙන්ම ලබාගත් බැවිනි. (බුදුන් මාර්ගෝපදේශයා කරගෙන තමාගේ සිත ගුරුවරයා කරගන්න කියලනේ බුද්ධ දෙශනාව ) ඉතින් ඔහුන්ගේ කළණ මිතුරා ඔහුන්ගේම උසස් මනසයි.

3. ලෞකිකයෙයි, ලෝකෝත්තරයෙයි වැට උඩ ඉන්නා මේ දෙකේම අරුත් පිලිගනියි. ඒ මන්ද වැටෙන් එහටද මෙහාටද පනින්නෙ කියල අවබෝධයක් නැති කමයි.

ඉතින් ඔබ අයිති මේ තුන්ගොල්ලන්ගෙන් කොයි කොටසටද?

කේන්ති ගන්න කාරි නැත. තම තමගේ මනසට ඝෝචර වන අන්දමින් තේරුම් ගත්තේනම් යහපති. සම්මුතියෙත්, පරමාර්ථයේත් වැරැද්දක් නොමැත. නමුත් පරමාර්ථය වඩාත් හරවත්. අන්න ඒ බව ඔබට වැටහේවායි මම පතමි.

සියළු සතුන්ගේ ණුවනැස පහදා, දම් සෙවනේ සිසිල ලැබේවා! අවසානයේ අමා මහා නිර්වාණයටම පින්වතුන් පත්වේවායි! මගේ ඒකායන අධිෂ්ඨානය

[QUOTE="noble, post: 9648605, member: 346514"] [b]සම්මුතිය සහ පරමාර්ථය අතර පෙරළිය[/b] [CENTER][SIZE=4][IMG]http://www.umnet.com/pic/diy/screensaver/5/Animated-Amitabha-Buddha--50378.gif[/IMG][/SIZE] [/CENTER] [SIZE=4] මාගේ ත්‍රෙඩ් එකකට කවුදෝ පුද්ගලයෙක් කෙනෙකුන්ගේ නමක් ඈඳා ගනිමින් දෙස් දෙවොල් තියන්නටමින් කොමෙන්ට් එකක් දාලා තිබුණා, ඇත්තටම මේ මොකද කියා මට විමසන්නට වුනා. බැලිනම් කවුදෝ කෙනෙකුන් දැමූ විශාල පද පෙරලියකට පෙරළු ගාථා පාඨයක් ගැනයි. [/SIZE][SIZE=4][COLOR=Green][COLOR=Blue]අසේවනා ච බාලානං - පණ්ඩිතානඤච සේවනා පූජා ච පූජනීයානං - එතං මංගල මුත්තමං [COLOR=black]මෙන්න මේ ගාථා පඨය මුල් කරගෙන වාග් ප්‍රහාර රැසක් දෙපාර්ශ්වයෙන්ම එල්ල වී ඇති බව පෙනුනා. එළකිරිය කනපිට පෙරලමින් මේ දම් පදය මුල් කරගෙන දෙපාර්ශ්වයම ඇණ කොටා ගැනීමක් දක්නට තිබුනා.[/COLOR] [/COLOR][/COLOR][/SIZE][SIZE=4] මම මෙය දැක පමණින්ම නුවණට වැටහුණු දෙයක් තමයි තම තමන්ගේ ප්‍රකාශන හැකියාවේත්, අනුන්ගේ ප්‍රහාර ඉවසීමේ ශක්තියත්, මනසට ඝෝචර වන අන්දමින් උකහා ගැනීමේ ශක්තියත් මේ දෙගොල්ලොටම නොතිබූ බව. ඔන්න මම මේකේ තේරුම් දෙකේම වෙනස පැහැදිලි කරදීමක් කරන්න ඕනේ කියන හැඟීම ඇතුව මේකට අත තිබ්බා. බුදුන් ලෞකිකවත්, ලෝකෝත්තරවත් දම් දෙසුවා. එහෙත් ලෝකෝත්තරය නොපෙනෙන නිසාවෙන් එය කාලයත් සමග ලෝකෝත්තර දම් යටපත් වුනා. මොකද ලෞකිකයට කෑදර අය ලෝකෝත්තරයට ජයගත් අයට වඩා ජන ඝණත්වයෙන්ද වැඩි නිසා වඩාත් ස්ථායිව ලෞකිකයේ පවත්වාගත හැක්කේ ලෞකිකයට ගිජු අය මිස ලෝකෝත්තරයින් නෙමෙයි. අන්න ඒ හේතුව නිසාම තමයි බුදුන්ගේ දහම අඩුම තරමේ අවුරුදු 5000කට වැඩියෙන්වත් නොපවතින්නේ. විනාශයක තරම කියන්නේ අපේ නිර්මල ධර්මය තිබුන සිංහල පොත් ටිකත් ගිනිබත් කරානේ. ලංකාවේ සාසනයක් කියන එකත් නැතිවෙලා තිබුන කාලයක් තිබුනනේ. සාසනේ නැති වෙච්චි කාලෙනේ සියම් නිකායේ හිමිවරුන් ගෙන්නලා අයෙත් සාසනය පිහිටවූයේ. [COLOR=DarkRed]සම්මුතිය කියන්නේ ලෞකිකත්වයට, පරමාර්ථය කියන්නේ ලෝකෝත්තරයට. ලෝකෝත්තරය ලෞකිකයට වඩා හොඳ බව කවුරුත් දන්නවානේ. ඉතින් මේ ලෝක දෙක අතරේ මිනිසුන්ගේ පැහැදිලි බෙදීමක් දක්නට ලැබෙනවා. 1. ලෞකිකයට කෑදර ලෝකෝත්තරය පිළිකුල් කරන මනු සතුන් 2. ලෝකෝත්තය ජය ගැනීමට වෙහෙසෙන හා ලෝකෝත්තරය ජය ගත් දෙවි මිනිසුන් 3. ලෞකිකයත්, ලෝකෝත්තරයත් අතරමැදිව සිරවී සිටින මිනිසුන් ඔන්න මම මේ ගාථා පාඨයේ පද පෙරළා තිබූ අන්දම විමසීමකට භාජනය කරන්නෙමි. [COLOR=Black]සම්මුතිය = ලෞකිකයට අදාල අරුත[/COLOR] [/COLOR][/SIZE][SIZE=4] පරමාර්ථය = ලෝකෝත්තරයට අදාල අරුත [/SIZE][SIZE=4]ඉතින් මේ පරමාර්ථ දම් පද පෙරළිය ත්‍රිපිටක පොතේ නැහැ. හැබැයි එහි අරුථ සම්මුතියට වඩා අර්ථවත් සහ හරවත් ඒ මන්ද මෙවන් පෙරළියක් කළ හැක්කේ බුදුවරයෙකුට හෝ සිව්පිළිසිඹියාපත් මහ රහතන් වහන්සේ කෙනෙකුටම පමණි.[/SIZE] [SIZE=4]ඒ ඔහුන් ලෝකෝත්තරය ජයගත් උදවිය නිසයි. මේක මෙහෙමමයි කියල ඒ අය අපි වගේ සාමාන්‍ය මිනිසුන්ට කියන්නේ නැත්තේ අපි ලෞකිකයට කෑදර නිසාත්, ලෝකෝත්තරය කියන දේ පෙනෙන්න තිබෙන්න නැති නිසා ලෝකෝත්තරය පිලිකුල් කරන නිසාවෙනි.[/SIZE] [SIZE=4]ලෞකික ජීවිතේ සෑම දෙයක්ම අපිට පේන්න තියෙනවා, අපේ ඇසින් කනින් අහන්න ලැබෙනවා, එහෙත් ලෝකෝත්තරය අපේ සතර භූතයන්ගෙන් තැනුනු ඇසින්වත් කනින්වත් දකින්න අහන්න බැහැ. ඒක දකින්න පුළුවන් ලෝකෝත්තරය ජයගත් ප්රඥ්ඥාවෙන්මයි.[/SIZE] [SIZE=4]ඒ ප්‍රඥ්ඥාවෙන් බලන්න බැරිකම නිසාම තමයි අපි පරමාර්ථය ප්‍රතික්ෂේප කරන්නේ.[/SIZE] [SIZE=4]ඔන්න දැන් අපි සම්මුතිය පරමාර්ථය විමසමු. 1. ලෞකිකයට කෑදර ලෝකෝත්තරය පිලිකුල් කරන්නා පළවන සම්මුති අර්ථය පිලිගනියි. දෙවැන්න එනම් පරමාර්ථය පිලිකුල් කරයි. 2. ලෝකෝත්තරය ජයගත්තවුන් පරමාර්ථය හිස් මුදුනින් පිළිගනියි. සම්මුතියෙන් ඔහුන්ට වැඩක් නැත්තේ දැනටමත් ඔහුන්ට කළ්‍යාණ මිතු සෙවන තමාගෙන්ම ලබාගත් බැවිනි. (බුදුන් මාර්ගෝපදේශයා කරගෙන තමාගේ සිත ගුරුවරයා කරගන්න කියලනේ බුද්ධ දෙශනාව ) ඉතින් ඔහුන්ගේ කළණ මිතුරා ඔහුන්ගේම උසස් මනසයි. 3. ලෞකිකයෙයි, ලෝකෝත්තරයෙයි වැට උඩ ඉන්නා මේ දෙකේම අරුත් පිලිගනියි. ඒ මන්ද වැටෙන් එහටද මෙහාටද පනින්නෙ කියල අවබෝධයක් නැති කමයි. ඉතින් ඔබ අයිති මේ තුන්ගොල්ලන්ගෙන් කොයි කොටසටද? කේන්ති ගන්න කාරි නැත. තම තමගේ මනසට ඝෝචර වන අන්දමින් තේරුම් ගත්තේනම් යහපති. සම්මුතියෙත්, පරමාර්ථයේත් වැරැද්දක් නොමැත. නමුත් පරමාර්ථය වඩාත් හරවත්. අන්න ඒ බව ඔබට වැටහේවායි මම පතමි. [/SIZE][SIZE=4][COLOR=DarkRed][/COLOR] සියළු සතුන්ගේ ණුවනැස පහදා, දම් සෙවනේ සිසිල ලැබේවා! අවසානයේ අමා මහා නිර්වාණයටම පින්වතුන් පත්වේවායි! මගේ ඒකායන අධිෂ්ඨානය [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom