Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සම්මුතිය සහ පරමාර්ථය අතර පෙරළිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොහ්, හොහ්...!!

ඉස්සෙල්ලා පටන් ගත්තේ පංච ඉන්ද්රියන් ගැන කියලා...

දැන් කියනව පංචස්කන්ධයක් ගැන...

ඔබතුමා කලින් කිව්වේ පංච ඉන්ද්රියන් ආශය කරන්න එපා කියල. එහෙනම් කරන්න තියෙන්නේ ඇස් උගුල්ලල දාල, කන් කපල දාල, දිව කපල දාල ඉන්න...

එතකොට රහත් වෙන්න ලේසි ඇතිනෙ?

බුදු දහම දූෂණය කරන්න එපා මනුස්සයෝ... තමුන් කොයි ලෝකේ යන්නද හිතාන ඉන්නේ?

ඔය කියන විදිහට බණ අහන්නත් බැහැ කන ආශය කරන නිසා.

මළ මිනියක් දිහා බලාගෙන පිලිකුල් භාවනා කරන්න බැහැ ඇස ආශය කරන නිසා.

ඔබතුමා කියන විදිහට නිවන් දකින්නට නම් භාවනා කරන්නම වෙනවා.

එතකොට බණ අහලා, පිලිකුල් භාවනා කරල බුදු හාමුදුරුවන්ගේ කාලෙ දැක්කෙ නිවන් නෙවෙයි වෙන්න ඇති.

දැන් කියන බයිල ටික බලන්න.

මේ යකා කියනව ආර්ය බ්රහ්ම චර්යාව = භාවනාව කියල.

මෙහෙම මොන පොතේද තියෙන්නේ.

ඊළඟට කියනව භාවනාවේදි පංචස්කන්ධය ඇසුර භවිතය මුළුමනින්ම ඉවත් කරලලු තියෙන්නේ.

එහෙනම් ඉතින් තමන්ගේ ඇඟට හෙන ගැහුවත් භාවනා කරන මනුස්සයට තේරෙන්න බැහැ.

එතකොට භාවනා කරන්න බාධා වෙනවයි කියල කරණීය මෙත්ත සූත්රය දේශනා කළේ අහවල් කෙංගෙඩියකටද? දෙයියන්ට කුද ගහගන්න කියල පංචස්කන්ධය ඇසුර මුළුමනින්ම ඉවත් කරල භාවනා කළාම හරිනේ...

අනික් අතට පංචස්කන්ධය භාවිතය මුළුමනින්ම ඉවත් කළහම මැරෙන්නේ නැද්ද?

තමාගේ සරීරයට වෙන දේවල් නොතේරෙන අවස්ථාව තමයි නීරෝධ සමාපත්තිය. තමාගේ සරීරයට වෙන දේවල් නොතේරෙන නිසාම තමයි රහතන් වහන්සේලා නීරෝධ සමාපත්තියට පිවිසෙන්නට කළින් සරීරයට ඇතුළ් විය හැකි කුඩා සත්වයන් පවා ආරක්ෂා වන ලෙස අධිෂ්ඨාන කරන්නේ...

මේ වහේ මැට්ටන්ට උත්තර දෙන්න ගිහින් මගේ කාලය නාස්ති වෙනව..

[QUOTE="Goodsender, post: 9653462, member: 289390"] [SIZE=4][COLOR=Green]හොහ්, හොහ්...!! :lol::lol: ඉස්සෙල්ලා පටන් ගත්තේ පංච ඉන්ද්රියන් ගැන කියලා... දැන් කියනව පංචස්කන්ධයක් ගැන... :frown: ඔබතුමා කලින් කිව්වේ පංච ඉන්ද්රියන් ආශය කරන්න එපා කියල. එහෙනම් කරන්න තියෙන්නේ ඇස් උගුල්ලල දාල, කන් කපල දාල, දිව කපල දාල ඉන්න... එතකොට රහත් වෙන්න ලේසි ඇතිනෙ? බුදු දහම දූෂණය කරන්න එපා මනුස්සයෝ... තමුන් කොයි ලෝකේ යන්නද හිතාන ඉන්නේ? ඔය කියන විදිහට බණ අහන්නත් බැහැ කන ආශය කරන නිසා. මළ මිනියක් දිහා බලාගෙන පිලිකුල් භාවනා කරන්න බැහැ ඇස ආශය කරන නිසා. ඔබතුමා කියන විදිහට නිවන් දකින්නට නම් භාවනා කරන්නම වෙනවා. එතකොට බණ අහලා, පිලිකුල් භාවනා කරල බුදු හාමුදුරුවන්ගේ කාලෙ දැක්කෙ නිවන් නෙවෙයි වෙන්න ඇති. [COLOR=DarkOrange]දැන් කියන බයිල ටික බලන්න. [/COLOR] මේ යකා කියනව [COLOR=Red]ආර්ය බ්රහ්ම චර්යාව = භාවනාව[/COLOR] කියල. මෙහෙම මොන පොතේද තියෙන්නේ. ඊළඟට කියනව භාවනාවේදි පංචස්කන්ධය ඇසුර භවිතය මුළුමනින්ම ඉවත් කරලලු තියෙන්නේ. එහෙනම් ඉතින් තමන්ගේ ඇඟට හෙන ගැහුවත් භාවනා කරන මනුස්සයට තේරෙන්න බැහැ. එතකොට භාවනා කරන්න බාධා වෙනවයි කියල කරණීය මෙත්ත සූත්රය දේශනා කළේ අහවල් කෙංගෙඩියකටද? දෙයියන්ට කුද ගහගන්න කියල පංචස්කන්ධය ඇසුර මුළුමනින්ම ඉවත් කරල භාවනා කළාම හරිනේ... අනික් අතට පංචස්කන්ධය භාවිතය මුළුමනින්ම ඉවත් කළහම මැරෙන්නේ නැද්ද? තමාගේ සරීරයට වෙන දේවල් නොතේරෙන අවස්ථාව තමයි නීරෝධ සමාපත්තිය. තමාගේ සරීරයට වෙන දේවල් නොතේරෙන නිසාම තමයි රහතන් වහන්සේලා නීරෝධ සමාපත්තියට පිවිසෙන්නට කළින් සරීරයට ඇතුළ් විය හැකි කුඩා සත්වයන් පවා ආරක්ෂා වන ලෙස අධිෂ්ඨාන කරන්නේ... මේ වහේ මැට්ටන්ට උත්තර දෙන්න ගිහින් මගේ කාලය නාස්ති වෙනව.. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom