Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සම්මුති දේශනා හා පරමාර්ථ දේශනා part-1
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සම්මුති දේශනා හා පරමාර්ථ දේශනා part-1

මේක සම්පූර්ණයෙන්ම කියවන්න , bump කරන්න යාලුවනේ. ඔයාලට ගොඩක් පින්. මේක කියවන්න ඔයාල වැය කරන කාලය ඔයාට කවදාවත් අපතෙ යන්නෙ නැහැ කියල මට විශ්වාසයි.

උපුටා ගැනීමකි - http://abhidhammasatahan.blogspot.com/

[ATTACH]70551[/ATTACH]

සම්මුති යනු, ලෝකයාගේ පිළිගැනීම ය. හෙවත්, ලෝක සම්මතය යි. ඒ අනුව, සම්මුති දේශනාව යනු, ලෝකයාගේ පිළිගැනීමෙහි පිහිටා පවත්වන දේශනාවට ය.

මේ සම්මුති දේශනා දෙවි, මිනිස්, ස්ත්රිහය, පුරුෂයා, ඇත්, අස්, ගව, මැසි, මදුරු ආදී කුඩා මහත් සියලු සතුන් හා පස්, ගල්, දිය, සුළං, ගස්, වැල් මේ ආදී සියලු වස්තුන් වශයෙන් ද ව්ය්වහාරයේ පිහිටා එය නොඉක්මවා කරනු ලබන දේශනාව ය.

බුදුරජාණන් වහන්සේ පිළිබඳවත්, උන්වහන්සේ ද ඇතුළත් කොට මෙසේ වදාළ සේක. “ඒක පුද්ගලෝ භික්ඛවේ ලොකෙ උප්පජ්ජමානො උප්පජ්ජති, බහුජන හිතාය-බහුජන සුඛාය- ලෝකානුකම්පාය-අත්තාය හිතාය- සුඛාය දේව මනුස්සානං-තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝ” මහණෙනි ලෝකයේ එකම උතුමෙක් උපදී. එනම්, සියලු දෙනාගේ යහපත පිණිස, හිතසුව පිණිස, බොහෝ දෙනාට අනුකම්පා පිණිස එනම්, තථාගත නමැති සම්බුදු පියාණන් වහන්සේ නමක්. එහි ද, පුද්ගල ව්යතවහාරයේ පිහිටා බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කර ඇත. තථාගත නමැති පුද්ගලයෙකු සිටී යයි එම දේශනාවේ ද අන්තර්ගත ය. එසේම, උපාසක, උපාසිකාවන්, භික්ෂුනවක්, භික්ෂුේණියක් ආදී වශයෙන් සලකා යමක් වදාරයි නම්, දේශනය කරයි නම් එය ද සම්මුති දේශනාවකි. ලෝක ව්ය්වහාරයේ පිහිටා කරනු ලබන දේශනාවකි.

පරමත්ථ දේශනා යනු,සම්මුති වශයෙන් නොලැබෙන, සම්මුතිය බිඳ හැර, ලෝකයේ සාමාන්යම එබඳු ව්යකවහාරයක් නොකරන දේ පිළිබඳ වදාළ දේශනාවන් ය. ලෝකයේ පුද්ගලයෙකු පිළිබඳව කථා කිරීමේ දී ලෝක සම්මතයේ ආකාරයට රූප-වේදනා-සංඥා-සංඛාර-විඤ්ඤාණ යන දේ පිළිබඳ කථා නොකෙරේ. උදාහරණ හැටියට, “අසවලා නමැති රූපය මෙහි පැමිණියා” කියා ලෝකයා නොකියත්. සාමාන්යා ලෝකයේ “අසවලා මෙහි පැමිණියා” යනුවෙන් කථා කරයි. එසේ ලෝක සම්මතයේ සැටියෙන් කථා කළ ද, ව්ය වහාර කළ ද, යථාභූත වශයෙන්, ඇති සැටියෙන්, සත්යල වශයෙන් බලන කල පුද්ගලයෙකු කියා සත්‍ය, තත්ත්වයක්, පරමාර්ථෙ තත්ත්වයක්, භූත තත්ත්වයක් ලෝකයේ නොමැත. ඇති තතු යනු එය යි.

බුදුරජාණන් වහන්සේ විසින් කරන ලද දේශනා පිළිබඳ සැලකීමේ දී, උන්වහන්සේ පුද්ගල ව්ය වහාරයේ පිහිටා කළ දේශනා ද ඇත. එසේම උන්වහන්සේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ ආදී පංචස්කන්ධය වශයෙන් ද, ද්වාදශායතනය, අටලොස් ධාතු, ඉන්ද්රිාය, පටිච්ච සමුප්පාදය ආදී වශයෙන් ධර්ම ද දේශනා කොට ඇත. රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ ආදී වශයෙන් දේශනා කර ඇත්තේ සම්මුති දේශනා නොවේ, පරමාර්ථම දේශනා ය. රූපය නමැති පරමාර්ථ ය ය, මේ ආදී වශයෙන් සඳහන් කළ ද මූලික ඉගෙනීමේ යෙදෙන අයෙකු හට කාරණය නොවැටහේ. එබැවින්, මෙය පැහැදිලි කළ යුතු ය. එම නිසා සම්මුතිය හා පරමාර්ථෙය වෙන් කොට හඳුනා ගැනීමක් කළ යුතු ය. ඒ සඳහා මුලින්ම මෙසේ ගනිමු. අප එකකැයි කියා සලකා කරනු ලබන ව්යණවහාරය එකක් ම වශයෙන් යොදා බලන විට නොලැබේ නම්, එම එකකැයි කියා කරනු ලබන ව්යයවහාරය සම්මුති ව්යහවහාරයක් වශයෙන් පිළිගත යුතුව ඇත. උදාහරණයක් මෙසේ ය. මිනිසා යනුවෙන් වූ වචනය අප හට ඇසෙන විට, හිසක්, අත්දෙකක්, කඳක් හා පා දෙකක් ඇති පුද්ගලයෙකු හැඟී අප සිතට හැඟී යයි. හිතට යමක් හැඟේ නම් අර්ථයක් ඇත. එසේ නම් මිනිසා යන අර්ථය සිතට හැඟී යයි. එසේ නම්, මෙම මිනිසා යන අර්ථය අප බෙදා බැලුවහොත්, එනම්, එම පෙනුණ මිනිසාගේ රූපය බෙදා බැලුවහොත්, මුලින්ම හිස ගැන බලන්න. හිස මත කෙස් සමූහයක් ඇත. ඊට පහළින් සිවියක් බඳු සමක් ඇත. මේ ආකාරයෙන් බෙදන විට කෙස්, ලොම්, නිය, දත්, සම් වශයෙන් ප්ර්ධාන වශයෙන් මතුපිට පෙනී යන දේවල් 05 ක් ඇත. එය ඇතුළත මස් ආදී වෙනත් දේවල් ඇත. එසේ බෙදුවහොත්, අප හට පෙනී යනුයේ මුලින් මිනිසා කියා එකක් වශයෙන් ගත් ශරීරයෙහි කෙස් ආදී වශයෙන් කොටස් 32 කට කුණප වශයෙන් ම වෙන් කොට ගත හැකි ය. එම කුණප වශයෙන් බෙදා දක්වන කොටස් ද පරමාර්ථො නොව, එය ද ලෝකයේ පිළිගැනීමකි. ලෝක සම්මතයකි. එවිට කේශය පිළිබඳ යමක් දේශනා කොට ඇත්නම්, එම දේශනාව ද සම්මුතියේ පිහිටා කරන ලද දේශනයකි. එම කෙස් ගසක් ගෙන කෙස් ගස බෙදීමට හැකි නම්, සුළු කරන්නට පුළුවනි නම්, ඇසට නොපෙනෙන සේ සුළු කළ හැකි ය. එසේ ගත්ත ද අප හට පෙනී යයි දූවිලි වශයෙන් ය. එය ද පරමාර්ථනය නොවේ.

එසේ නම් පරමාර්ථග යනු කුමක් ද ? එය සොයා ගත හැකි වන්නේ මෙම මිනිසා යන ශරීර කොටස් සෑදී තිබෙන්නේ යම් මූල ධාතූන්ගේ වශයෙන් නම් පරමාර්ථ වන්නේ ඒවා ය. එවිට පරමාර්ථ සෙවීමේ දී, අප හට අල්වා ගත හැක්කේ මුලින්ම එහි තද ගතිය එයට හඳුන්වන්නේ පඨවි වශයෙනි. එහි ඇති උෂ්ණ ගතියක් වේ නම් එය හඳුන්වන්නේ තේජෝ වශයෙනි. එය පුම්බවාලන ගතියක් වේ නම් එය හඳුන්වන්නේ වායෝ වශයෙනි. එය විසිර යා නොදී බැඳ තබන්නා වූ තත්ත්වයක් වේ නම්, එනම්, පඨවි, තේජෝ, වායෝ යන මුලින් සඳහන් කළ මූල ධාතු තුන අලවා තබන තත්ත්වයක් වේ නම්, එය හඳුන්වනුයේ ආපෝ වශයෙනි. මෙසේ මෙම ස්වභාවයන්ගේ වශයෙන් බෙදා දැක්වීම යම් උපකරණයකින් කළහැක්කක් නොවේ, එය කළහැක්කේ නුවණින් ම ය.

දුකක් ම ඇත්තේ ය, දුක් විඳින කෙනෙක් නැත්තේ ය. ක්රිළයාවක් ඇත්තේ ය, කරන කෙනෙක් නැත්තේ ය. නිවීමක් ඇත්තේ ය. නිවුණා වූ (නිවන් ගිය) කෙනෙක් නැත්තේ ය. මාර්ගයක් ඇත්තේ ය. යන්නෙක් නැත්තේ ය. එය ආර්ය සත්‍යද වශයෙන් දැක්වෙන කියවෙන්නක් ය.

දුකක් ම ඇත්තේ ය. එම දුක නම් කවරේ ද? දුඃඛන්ති පංචස්කන්ධාන: දුක නම් පංචස්කන්ධය යි. දුක නම් මම නොවේ. දුක නම් ඔබ නොවේ, දුක නම් මිනිසා නොවේ. දුක නම් සත්ත්වයා නොවේ. එසේ නම් දුක යනු, පංචස්කන්ධ ය යි. එසේ නම් පංචස්කන්ධුයේ තිබෙන්නේ මොනවා ද? එහි ඇත්තේ රූපයන් හා නාමයන් ය. ඒවා පරමාර්ථ්යෝ ය. මුලින් ම රූපයන් මොනවාදැයි විමසිය යුතු ය. රූපයන් වශයෙන් පඨවි, ආපෝ, තේජෝ, වායෝ, චක්ඛු, ශ්රෝනත, ඝාණ, ජිව්හා, කායෝ, ස්ත්රී්භාවය, පුරුෂ භාවය ආදී වශයෙන් වූ පරමාර්ථී 28 ක් දැක්වේ.

මීළඟට සත්ත්වයා ය, පුද්ගලයා ය කියා වන නාම-රූපයන් කොටස් දෙකෙන් කලින් සඳහන් කළ පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන රූප කොටස් සමඟ වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන කොටස් 04 ය. වේදනාව ය (විඳීම) යනු, චෛතසිකයකි. සංඥා යනු ද චෛතසිකයකි. එබඳු චෛතසික 50 කි. එනම්, වේදනා හා සංඥා ආදී කොට ඇති චෛතසික 50 කට සංඛාර ගොන්නකි. එසේ නම්, ඉතිරි වන විඤ්ඤාණස්කන්ධණය යනුවෙන් හැඳින්වෙනුයේ අරමුණු දැනගැනීම් වශයෙන් පවත්නා සිත්වලට ය. මේ සියල්ලම එක්කොට ගත්ත ද, මේ සියල්ල වෙන් කොට ගත්ත ද සත්ත්වයෙකු වශයෙන් කිව නොහැකි ය. ඒවායේ ඇති පරමාර්ථ් ස්වභාවය සලකත් නම්, ඒවායේ ඇත්තේ ඒ ඒ ධර්මයන්ට අයත් ස්වභාව ය යි. ඒවාට අයත් වෙන වෙන ම ස්වභාවයන් ඇත. ඒවාට අයත් ලක්ෂටණ ඇත. ඊට අයත් ධර්මයෝ වෙත්. එකිනෙක වශයෙන් වෙන වෙන ම විමසුව ද සත්ත්වයෙක් හෝ පුද්ගලයන් වශයෙන් වෙන් කළ නොහැකිය. නමුත් ඒ සියල්ල එකක් හැටියට ගෙන කථා කරන විට සත්ත්වයෙක් හෝ පුද්ගලයෙක් පිළිබඳ කථාව මතු වන්නේ. එය නිකම් ම වැටහෙන්නක් පෙනෙන දෙයක් නොවේ, බෙදා බැලිය යුතු ය. මෙය තේරුම් ගන්නේ යම් කිසි ආකාරයක් ගන්නා වස්තුවකට ය. උදාහරණයක් වශයෙන් අප මේසය යන ව්යලවහාරය ගෙන පුටුවකට මේසය යනුවෙන් ව්ය්වහාර කරමු. සමහර විට මේසය යන වස්තුව හදාගත්තා වූ ද්රාව්යක ම යොදා ගෙන පුටුව ද නිපදවා ඇත. නැතිනම්, එම මේසය ම ගලවා, එම ද්රසව්යස සම්භාරයම යොදා පුටුවක් ද හැදිය හැකි ය. මේසයේ සටහන වෙනස් කොට පුටුවක සටහන තනා ඇත. එනමුත්, එසේ වුව ද, ඊට අප ඉන් පසුව මේසය යනුවෙන් නොකියමු. එහි සටහන දැක ඊට පුටුව වශයෙන් කථා කරමු. නමුත්, මේසයේ තිබුණු ද්‍ර ව්ය් සම්භාරය වශයෙන් ගත්ත ද, පසුව එහි සටහන වෙනස් කොට පුටුවක් සැදුව ද, මෙයට මේසය වශයෙන් නොසලකන්නේ අප දැන් දකින සටහන සලකා ගෙන ය. එහි ඇති ද්රටව්ය සලකා ගෙන නොවේ. එහි ඇති ආකාරය සලකා ගෙන ය එයට අපි නම් කරන්නේ. මෙසේ සිතින් කඩා බිඳ බැලීමේ පුරුද්දක් නොව අපට ඇත්තේ, දකින දේ බලා ඇති කරගන්නා දැනුමක් ය. සම්මුතිය බිඳ බැලිය යුතු ය පරමාර්ථපය දැකීමට. සම්මුතිය හාරා අවුස්සා බැලිය යුතු ය. එය නිකම්ම දැකිය නොහැකි ය. තවත් උදාහරණයක් වශයෙන්, ඈත සිට බලන විට මාර්ගායක ඈතින් ජලය ගලා යන්නාකාරයෙන් දකින්නට ලැබේ. එයට මිරිඟුව සේ සටහන් වේ. නමුත්, එහි ගොස් බැලීමේ දී මෙසේ වතුර ගලා යාමක් දක්නට නොලැබේ. එසේ ගොස් ඇත්ත විමසා බැලීමේ දී එසේ එහි වතුරක් නොමැති බව පෙනී යයි. ඒ ආකාරයෙන් සත්ත්ව පුද්ගලයන් ගැන විමසීමේ දී ද මෙසේ එම රූපයන් තුළට එබී බැලිය යුතු ය. සොයා බැලිය යුතු ය.

[QUOTE="Glonass16, post: 22543756, member: 559002"] [b]සම්මුති දේශනා හා පරමාර්ථ දේශනා part-1[/b] [B]මේක සම්පූර්ණයෙන්ම කියවන්න , bump කරන්න යාලුවනේ. ඔයාලට ගොඩක් පින්. මේක කියවන්න ඔයාල වැය කරන කාලය ඔයාට කවදාවත් අපතෙ යන්නෙ නැහැ කියල මට විශ්වාසයි. [/B] [B]උපුටා ගැනීමකි - [url]http://abhidhammasatahan.blogspot.com/[/url][/B] [CENTER][ATTACH]70551._xfImport[/ATTACH] [/CENTER] [SIZE="4"]සම්මුති යනු, ලෝකයාගේ පිළිගැනීම ය. හෙවත්, ලෝක සම්මතය යි. ඒ අනුව, සම්මුති දේශනාව යනු, ලෝකයාගේ පිළිගැනීමෙහි පිහිටා පවත්වන දේශනාවට ය. මේ සම්මුති දේශනා දෙවි, මිනිස්, ස්ත්රිහය, පුරුෂයා, ඇත්, අස්, ගව, මැසි, මදුරු ආදී කුඩා මහත් සියලු සතුන් හා පස්, ගල්, දිය, සුළං, ගස්, වැල් මේ ආදී සියලු වස්තුන් වශයෙන් ද ව්ය්වහාරයේ පිහිටා එය නොඉක්මවා කරනු ලබන දේශනාව ය. බුදුරජාණන් වහන්සේ පිළිබඳවත්, උන්වහන්සේ ද ඇතුළත් කොට මෙසේ වදාළ සේක. “ඒක පුද්ගලෝ භික්ඛවේ ලොකෙ උප්පජ්ජමානො උප්පජ්ජති, බහුජන හිතාය-බහුජන සුඛාය- ලෝකානුකම්පාය-අත්තාය හිතාය- සුඛාය දේව මනුස්සානං-තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝ” මහණෙනි ලෝකයේ එකම උතුමෙක් උපදී. එනම්, සියලු දෙනාගේ යහපත පිණිස, හිතසුව පිණිස, බොහෝ දෙනාට අනුකම්පා පිණිස එනම්, තථාගත නමැති සම්බුදු පියාණන් වහන්සේ නමක්. එහි ද, පුද්ගල ව්යතවහාරයේ පිහිටා බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කර ඇත. තථාගත නමැති පුද්ගලයෙකු සිටී යයි එම දේශනාවේ ද අන්තර්ගත ය. එසේම, උපාසක, උපාසිකාවන්, භික්ෂුනවක්, භික්ෂුේණියක් ආදී වශයෙන් සලකා යමක් වදාරයි නම්, දේශනය කරයි නම් එය ද සම්මුති දේශනාවකි. ලෝක ව්ය්වහාරයේ පිහිටා කරනු ලබන දේශනාවකි. පරමත්ථ දේශනා යනු,සම්මුති වශයෙන් නොලැබෙන, සම්මුතිය බිඳ හැර, ලෝකයේ සාමාන්යම එබඳු ව්යකවහාරයක් නොකරන දේ පිළිබඳ වදාළ දේශනාවන් ය. ලෝකයේ පුද්ගලයෙකු පිළිබඳව කථා කිරීමේ දී ලෝක සම්මතයේ ආකාරයට රූප-වේදනා-සංඥා-සංඛාර-විඤ්ඤාණ යන දේ පිළිබඳ කථා නොකෙරේ. උදාහරණ හැටියට, “අසවලා නමැති රූපය මෙහි පැමිණියා” කියා ලෝකයා නොකියත්. සාමාන්යා ලෝකයේ “අසවලා මෙහි පැමිණියා” යනුවෙන් කථා කරයි. එසේ ලෝක සම්මතයේ සැටියෙන් කථා කළ ද, ව්ය වහාර කළ ද, යථාභූත වශයෙන්, ඇති සැටියෙන්, සත්යල වශයෙන් බලන කල පුද්ගලයෙකු කියා සත්‍ය, තත්ත්වයක්, පරමාර්ථෙ තත්ත්වයක්, භූත තත්ත්වයක් ලෝකයේ නොමැත. ඇති තතු යනු එය යි. බුදුරජාණන් වහන්සේ විසින් කරන ලද දේශනා පිළිබඳ සැලකීමේ දී, උන්වහන්සේ පුද්ගල ව්ය වහාරයේ පිහිටා කළ දේශනා ද ඇත. එසේම උන්වහන්සේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ ආදී පංචස්කන්ධය වශයෙන් ද, ද්වාදශායතනය, අටලොස් ධාතු, ඉන්ද්රිාය, පටිච්ච සමුප්පාදය ආදී වශයෙන් ධර්ම ද දේශනා කොට ඇත. රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ ආදී වශයෙන් දේශනා කර ඇත්තේ සම්මුති දේශනා නොවේ, පරමාර්ථම දේශනා ය. රූපය නමැති පරමාර්ථ ය ය, මේ ආදී වශයෙන් සඳහන් කළ ද මූලික ඉගෙනීමේ යෙදෙන අයෙකු හට කාරණය නොවැටහේ. එබැවින්, මෙය පැහැදිලි කළ යුතු ය. එම නිසා සම්මුතිය හා පරමාර්ථෙය වෙන් කොට හඳුනා ගැනීමක් කළ යුතු ය. ඒ සඳහා මුලින්ම මෙසේ ගනිමු. අප එකකැයි කියා සලකා කරනු ලබන ව්යණවහාරය එකක් ම වශයෙන් යොදා බලන විට නොලැබේ නම්, එම එකකැයි කියා කරනු ලබන ව්යයවහාරය සම්මුති ව්යහවහාරයක් වශයෙන් පිළිගත යුතුව ඇත. උදාහරණයක් මෙසේ ය. මිනිසා යනුවෙන් වූ වචනය අප හට ඇසෙන විට, හිසක්, අත්දෙකක්, කඳක් හා පා දෙකක් ඇති පුද්ගලයෙකු හැඟී අප සිතට හැඟී යයි. හිතට යමක් හැඟේ නම් අර්ථයක් ඇත. එසේ නම් මිනිසා යන අර්ථය සිතට හැඟී යයි. එසේ නම්, මෙම මිනිසා යන අර්ථය අප බෙදා බැලුවහොත්, එනම්, එම පෙනුණ මිනිසාගේ රූපය බෙදා බැලුවහොත්, මුලින්ම හිස ගැන බලන්න. හිස මත කෙස් සමූහයක් ඇත. ඊට පහළින් සිවියක් බඳු සමක් ඇත. මේ ආකාරයෙන් බෙදන විට කෙස්, ලොම්, නිය, දත්, සම් වශයෙන් ප්ර්ධාන වශයෙන් මතුපිට පෙනී යන දේවල් 05 ක් ඇත. එය ඇතුළත මස් ආදී වෙනත් දේවල් ඇත. එසේ බෙදුවහොත්, අප හට පෙනී යනුයේ මුලින් මිනිසා කියා එකක් වශයෙන් ගත් ශරීරයෙහි කෙස් ආදී වශයෙන් කොටස් 32 කට කුණප වශයෙන් ම වෙන් කොට ගත හැකි ය. එම කුණප වශයෙන් බෙදා දක්වන කොටස් ද පරමාර්ථො නොව, එය ද ලෝකයේ පිළිගැනීමකි. ලෝක සම්මතයකි. එවිට කේශය පිළිබඳ යමක් දේශනා කොට ඇත්නම්, එම දේශනාව ද සම්මුතියේ පිහිටා කරන ලද දේශනයකි. එම කෙස් ගසක් ගෙන කෙස් ගස බෙදීමට හැකි නම්, සුළු කරන්නට පුළුවනි නම්, ඇසට නොපෙනෙන සේ සුළු කළ හැකි ය. එසේ ගත්ත ද අප හට පෙනී යයි දූවිලි වශයෙන් ය. එය ද පරමාර්ථනය නොවේ. එසේ නම් පරමාර්ථග යනු කුමක් ද ? එය සොයා ගත හැකි වන්නේ මෙම මිනිසා යන ශරීර කොටස් සෑදී තිබෙන්නේ යම් මූල ධාතූන්ගේ වශයෙන් නම් පරමාර්ථ වන්නේ ඒවා ය. එවිට පරමාර්ථ සෙවීමේ දී, අප හට අල්වා ගත හැක්කේ මුලින්ම එහි තද ගතිය එයට හඳුන්වන්නේ පඨවි වශයෙනි. එහි ඇති උෂ්ණ ගතියක් වේ නම් එය හඳුන්වන්නේ තේජෝ වශයෙනි. එය පුම්බවාලන ගතියක් වේ නම් එය හඳුන්වන්නේ වායෝ වශයෙනි. එය විසිර යා නොදී බැඳ තබන්නා වූ තත්ත්වයක් වේ නම්, එනම්, පඨවි, තේජෝ, වායෝ යන මුලින් සඳහන් කළ මූල ධාතු තුන අලවා තබන තත්ත්වයක් වේ නම්, එය හඳුන්වනුයේ ආපෝ වශයෙනි. මෙසේ මෙම ස්වභාවයන්ගේ වශයෙන් බෙදා දැක්වීම යම් උපකරණයකින් කළහැක්කක් නොවේ, එය කළහැක්කේ නුවණින් ම ය. දුකක් ම ඇත්තේ ය, දුක් විඳින කෙනෙක් නැත්තේ ය. ක්රිළයාවක් ඇත්තේ ය, කරන කෙනෙක් නැත්තේ ය. නිවීමක් ඇත්තේ ය. නිවුණා වූ (නිවන් ගිය) කෙනෙක් නැත්තේ ය. මාර්ගයක් ඇත්තේ ය. යන්නෙක් නැත්තේ ය. එය ආර්ය සත්‍යද වශයෙන් දැක්වෙන කියවෙන්නක් ය. දුකක් ම ඇත්තේ ය. එම දුක නම් කවරේ ද? දුඃඛන්ති පංචස්කන්ධාන: දුක නම් පංචස්කන්ධය යි. දුක නම් මම නොවේ. දුක නම් ඔබ නොවේ, දුක නම් මිනිසා නොවේ. දුක නම් සත්ත්වයා නොවේ. එසේ නම් දුක යනු, පංචස්කන්ධ ය යි. එසේ නම් පංචස්කන්ධුයේ තිබෙන්නේ මොනවා ද? එහි ඇත්තේ රූපයන් හා නාමයන් ය. ඒවා පරමාර්ථ්යෝ ය. මුලින් ම රූපයන් මොනවාදැයි විමසිය යුතු ය. රූපයන් වශයෙන් පඨවි, ආපෝ, තේජෝ, වායෝ, චක්ඛු, ශ්රෝනත, ඝාණ, ජිව්හා, කායෝ, ස්ත්රී්භාවය, පුරුෂ භාවය ආදී වශයෙන් වූ පරමාර්ථී 28 ක් දැක්වේ. මීළඟට සත්ත්වයා ය, පුද්ගලයා ය කියා වන නාම-රූපයන් කොටස් දෙකෙන් කලින් සඳහන් කළ පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන රූප කොටස් සමඟ වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන කොටස් 04 ය. වේදනාව ය (විඳීම) යනු, චෛතසිකයකි. සංඥා යනු ද චෛතසිකයකි. එබඳු චෛතසික 50 කි. එනම්, වේදනා හා සංඥා ආදී කොට ඇති චෛතසික 50 කට සංඛාර ගොන්නකි. එසේ නම්, ඉතිරි වන විඤ්ඤාණස්කන්ධණය යනුවෙන් හැඳින්වෙනුයේ අරමුණු දැනගැනීම් වශයෙන් පවත්නා සිත්වලට ය. මේ සියල්ලම එක්කොට ගත්ත ද, මේ සියල්ල වෙන් කොට ගත්ත ද සත්ත්වයෙකු වශයෙන් කිව නොහැකි ය. ඒවායේ ඇති පරමාර්ථ් ස්වභාවය සලකත් නම්, ඒවායේ ඇත්තේ ඒ ඒ ධර්මයන්ට අයත් ස්වභාව ය යි. ඒවාට අයත් වෙන වෙන ම ස්වභාවයන් ඇත. ඒවාට අයත් ලක්ෂටණ ඇත. ඊට අයත් ධර්මයෝ වෙත්. එකිනෙක වශයෙන් වෙන වෙන ම විමසුව ද සත්ත්වයෙක් හෝ පුද්ගලයන් වශයෙන් වෙන් කළ නොහැකිය. නමුත් ඒ සියල්ල එකක් හැටියට ගෙන කථා කරන විට සත්ත්වයෙක් හෝ පුද්ගලයෙක් පිළිබඳ කථාව මතු වන්නේ. එය නිකම් ම වැටහෙන්නක් පෙනෙන දෙයක් නොවේ, බෙදා බැලිය යුතු ය. මෙය තේරුම් ගන්නේ යම් කිසි ආකාරයක් ගන්නා වස්තුවකට ය. උදාහරණයක් වශයෙන් අප මේසය යන ව්යලවහාරය ගෙන පුටුවකට මේසය යනුවෙන් ව්ය්වහාර කරමු. සමහර විට මේසය යන වස්තුව හදාගත්තා වූ ද්රාව්යක ම යොදා ගෙන පුටුව ද නිපදවා ඇත. නැතිනම්, එම මේසය ම ගලවා, එම ද්රසව්යස සම්භාරයම යොදා පුටුවක් ද හැදිය හැකි ය. මේසයේ සටහන වෙනස් කොට පුටුවක සටහන තනා ඇත. එනමුත්, එසේ වුව ද, ඊට අප ඉන් පසුව මේසය යනුවෙන් නොකියමු. එහි සටහන දැක ඊට පුටුව වශයෙන් කථා කරමු. නමුත්, මේසයේ තිබුණු ද්‍ර ව්ය් සම්භාරය වශයෙන් ගත්ත ද, පසුව එහි සටහන වෙනස් කොට පුටුවක් සැදුව ද, මෙයට මේසය වශයෙන් නොසලකන්නේ අප දැන් දකින සටහන සලකා ගෙන ය. එහි ඇති ද්රටව්ය සලකා ගෙන නොවේ. එහි ඇති ආකාරය සලකා ගෙන ය එයට අපි නම් කරන්නේ. මෙසේ සිතින් කඩා බිඳ බැලීමේ පුරුද්දක් නොව අපට ඇත්තේ, දකින දේ බලා ඇති කරගන්නා දැනුමක් ය. සම්මුතිය බිඳ බැලිය යුතු ය පරමාර්ථපය දැකීමට. සම්මුතිය හාරා අවුස්සා බැලිය යුතු ය. එය නිකම්ම දැකිය නොහැකි ය. තවත් උදාහරණයක් වශයෙන්, ඈත සිට බලන විට මාර්ගායක ඈතින් ජලය ගලා යන්නාකාරයෙන් දකින්නට ලැබේ. එයට මිරිඟුව සේ සටහන් වේ. නමුත්, එහි ගොස් බැලීමේ දී මෙසේ වතුර ගලා යාමක් දක්නට නොලැබේ. එසේ ගොස් ඇත්ත විමසා බැලීමේ දී එසේ එහි වතුරක් නොමැති බව පෙනී යයි. ඒ ආකාරයෙන් සත්ත්ව පුද්ගලයන් ගැන විමසීමේ දී ද මෙසේ එම රූපයන් තුළට එබී බැලිය යුතු ය. සොයා බැලිය යුතු ය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom