සම්සුන්ග් shv-e210 imei 000000

saminda86

Member
Feb 2, 2012
56
0
0
අනේ මගේ සම්සුන්ග් shv-e210s ෆොනේ එකේ imei no 000000000000000/01
වෙලා සිග්නල් වැටෙන්නේ නැ . official fermware ෆ්ලෑෂ් කරා. නමුත් හරියන්නේ නැ ... මාර කෙස් එක කව්රු හරි මට උදව් කරනවද මේක ගොඩදා ගන්න......

මේකේ ගන්නකොට තිබ්බේ 4.4 kitkat පස්සේ මන් kies වලින් update කරලා සතියක් විතර අව්ලක් නැතුව පාවිච්චි කර ඊට පස්සේ තාම මේ අව්ල. මන් පස්සේ 4.3 official jelybeen ගැහුවා එත් imei එක හරි යන්නේ නැ ...මන් දැන් මොකද කරන්නේ
 

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ෆ්ලැශ් බොක්ස් එකකින් ෆෝන් එක ෆ්ලැශ් කරපන්.
    කරන්න කලින් බැකප් දාගනින්.
    ෆ්ලැශ් බොක්ස් එකක් නැත්තම් කඩේකට දීලා ෆ්ලැශ් කරගනින්.
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඕක ගැන එච්චර බය වෙන්න එපා. ඉමි Null/Null නැතුව ඔහොම තියෙනවා කියන්නේ ගේමක් නැතුව ගොඩ දා ගන්න පුළුවන්. බොක්ස් එකක් තියෙන ෂොප් එකකින් වැඩේ කරගන්න. ක්‍රැක් කරපු සොෆ්ට්වෙයා වලින් නම් ට්‍රයි කරන්න එපා. තව කේස් වෙනවා.