Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සමාජගත ආර්තික සංකල්ප හා අපි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සමාජගත ආර්තික සංකල්ප හා අපි

මම හිතනවා හැමෝම වගේ "වරෙන් සල්ලි කාරයෙක් වෙන්න" - http://www.elakiri.com/forum/showthread.php?t=1564346 කියන ත්‍රෙඩ් එක බැලුවා කියලා. හිතුවට වඩා ඒ ත්‍රෙඩ් එක සාර්තක උනා. මට රෙප් 1200ක් ලැබිලා තිබුනා, ඒත් මම බලාපොරොත්තුවෙන්නේ උබලගෙන් ඊට එහා ගිය දෙයක්, මම ඒ කිව්ව දේ වලින් යම් ප්‍රයෝජනයක් අත්වැලක් උනානම් උබලගේ ජීවිතේට අන්න එච්චරයි මට ඔනේ. ඔන්න අද කියන්න යන්නේ එතනින් එහාට ගිය දෙයක්

මම උබලගෙන් ඇහුවොත් සාර්තක මිනිහෙක් ගාව මොනවද තියෙන්නේ කියලා. අනිවා උබලා කියයි,

හොද රස්සාවක්

හොද බිරිදක්

හොද ගෙයක්

හොද වාහනයක්

තව වෙන මොනවද නේද?

අපි නෙට් එකේ සර්ච් කලොත් හැපි ෆැමිලි කියලා මෙන්න මේ වගේ රූප පෙලක් අපිට ලබාගන්න පුලුවන්. විශේශෙන් ලංකාවේ සිංහල අපි අපේ හිතේ ඇදන් ඉන්නෙත් මෙන්න මේ රූප තමා

ආස හිතෙනව නේ? අපේ 99.9999කම බලාපොරොත්තුව ඔන්න ඔය මට්ටමට එන එක තමා. බොහොම හොදයි.

එතකොට උබ අහයි එහෙනම් රත්තරං උබ මොන මගුලක්ද කියන්නේ කියලා. මේකයි සිද්දිය. අපි ඔතෙන්ට එන්න ඕනේ. ඒත් බහුතරයක් ඔතෙන්ට එන විදිහ සම්පූර්න වැරදී

ඉස්සෙලම අපි බලමු පියවරෙන් පියවර ඔතෙන්ට එන හැටි. මොනවා නැතත් උබලා කොහෙන් හරි ජංගි කෑල්ලක් ඇටෙන් පොත්තෙන් එලියට එන්න කලින්ම එල්ල ගන්නවනේ.(ඕවා කිව්වට පයිත්තියන් වෙන්නේ නෑ. මම වැරදිකාරයා වෙන එක විතරයි ) ඒක නිසා ඒ කොටස අත ඇරලා පටන් ගම්මු. අපි කැම්පස් හෝ වෙනයම් උසස් අද්යාපනයක් හෝ තමන්ගේ මට්ටමට මොනයම් හෝ අද්යාපන කඩඉමක් පහුකරලා සමාජෙට වැටෙනවා සල්ලි කීයක් හරි හොයාගන්න ඕනේ කියන උත්සාහයත් එක්ක.ඊට පස්සේ අපි අපේ හැකියාවන්ට සරිලන රැකියා කෑල්ලකුත් හොයාගත්තා කියමුකෝ. දැන් ඉතින් මම අර උඩින් දාපු ඵොටෝ එක ඔලුවේ වැඩකරන්න ගන්නවා.

ඉස්සෙල්ලම අපිට කොහෙද කාර්. ගන්නව බයික් එකක්. පඩියෙන් හත් අටදාහක් ගෙවන්න බැරිකමක් නෑනේ. ඒ නිසා දානවා ලීසින් එකක් පොඩියට. සාර්තකව ගෙවන් යනවා. ගෙවලා ඉවරවෙද්දි රස්සාව එහෙම ටිකක් ස්තාවර වෙලා, අප්පට හුඩු දැන් බයික් වල ගාටන්න බෑ ගන්න ඕනේ රෝද හතරක්. අනේ කලින් බයික් එකට දාපු ලීසින් කිම්පැනිය කියලා වැඩක් නෑ. බදින්න කලින් නැන්දම්මා වගේ හොදට සැලකුවා මට , එතනින්ම දාන්න ඕනේ පොඩි ලීසින් පාරක්. ඔය විසි දාහක් විසිපන්දාහක් ගෙවාගන්න බැරිකමක් නෑනේ. ඔන්න ඉතින් ඒකත් ගෙවාගෙන යනවා. එතකොට එනවා යාලුවෝ කට්ටියම ගෙවල් හදන රැල්ල. හප්පා මම මොකටද සෙකන්ඩ් වෙන්නේ. අදිනවා ප්ලෑනක් වත්ත වටේටම ගේ හිටින්න. මොකෝ අල්ලපු ගෙදරට වඩා ලොකු නොව්නොත් අස්පට්නේ නේද? හිමීට හදන් යන එකනේ ඉතින්. අනික බෑන්ක් ලෝන් එකක් ගන්නත් අමාරුවක් නෑනේ.අනේ ඉතින් ගෙදර වැඩත් ටිකෙන් ටික යන එකේ ටික කාලෙකින් ආයෙම හොද කාර් කෑල්ලකුත් උස්සන් එනවා ආයෙම පරන එක විකුනලා. හව්සින් ලෝන් එක අව්රුදු ගානක් ගෙවන්න පුලුවන්නේ. අව්ලක් නෑනේ. ඔන්න ඉතින් අව්රුදු 30කට ඉතර රස්සාවෙන් හම්බකරන් ගෙවන් යන්න වැඩේ සෙට් කරන් තියෙන්නේ. ගනින් පඩි අනපන් සිමෙන්ති දාපන් මහපොලොවට, ගෙවපන් ලීසින් කොම්පැනිවලට. මාර දියුනුව ආ.. නැගලා යනවා. ඔය අස්සේ ලමයිනුත් එකා දෙන්න හදාගෙන එනවා. ඔන්න මචන් ඔය සීන් එක සම්පූර්නෙන් වෙන්න උබලව ඔය රෝලට අහුවෙලා විනාස වෙන්න අව්රුදු 12ක් ඇති. ඊට පස්සේ අපේ මතු ජීවිත කාලෙම ඔය රෝලට අපි අහුවෙලා. ජිවිව්තේ මේ රෝලෙන් ගොඩගන්න අවශ්‍යතාව තිබ්බත් නිවාස නය, ලීසින්, ලමයිගේ අද්යාපනේ එක්ක රැකියාව අත ඇරලා අලුත් දේකට වෙනසකට යන්නත් බයයි. මොකෝ එක මාසයක් හරි ගැස්සුනොත් සේරම රෝල ඉවරයිනේ.

අද්යාපන මට්ටමක් ඕනේ නෑනේ කොරියා වගේ යන්න. කොරියා යන අපේ කොල්ලෝ අව්රුදු 3ට 5ට කීයක් හොයනවද? ඒත් ඕකෙන් 1%ක් වත් ගොඩයනවද? ඒ ඇයි දන්නවද? උන් හුගාක් බලන්නේ සල්ලි ලැබුනු ගමන් උන්ට කලින් නොලැබුන දේවල් ලගාකරගන්න විතරයි. ආයේ ලංකාවට එන්නේ යනකොට උන්න මිනිහා විදිහට, ආපු මාසෙට පහුවෙනි මාසේ තමන්ගේ අතට රුපියලක් වත් එන්න ක්‍රමයක් හදාගෙන එන්නේ 0.000001%ටත් අඩු කොටසක් නේද? ඊට පස්සේ ගිහින් හදාගත්ත ගේ දොර වාහනවත් නඩත්තු කරගැනීමේ ගැටලුව එනවා.

ඉතින් අව්රුදු 30-35 වෙද්දී අනාගත්ත අනාගැනිල්ල ලෙහාගන්නේ පෙන්ශන් අරන් ග්රැටිවිටි එකේ සල්ලි වලින් ගේ ටයිල් කරලා ඉවර උනාම. නටපු නැටුමකුත්නෑ බෙරේ පලුවකුත් නෑ.

කලින් ත්‍රෙඩ් එකෙන් මම හුගාක් දේවල් කිව්ව නිසා අද ඒ තරම් කරුනු කාරනා නම් නෑ. නිකන් ඉන්න ගමන් උබලට කියන්න ඕනේ කියලා හිතුන නිසා මේ කරුන කිව්වේ.

මචන් උපරිම අව්රුදු 25න් හම්බ කරන්න පටන් ගනින්, අව්රුදු 30/32 වෙනකන් වෙන කිසිම මගුලක් කරන්න එපා. හම්බ කරන හැම සතේම ඉන්වෙස්ට් කරපන් තමන්ට ආදායම් එන විදිහට. බොරුවට යකඩ ගොඩවල් වලට තියෙන හැම සතේම දාන්න එපා. තියෙන හැම සතෙන්ම සිමෙන්ති අනලා මහපොලවට දාන්න එපා. අපිට 30/35 උනාම පවුල් බර ආපු කාලෙක අපිට ලොකු ලොකු ආර්තික සෙල්ලම් කරන්න බෑ. ඒ නිසා දැන්ම හරි අඩිතාලමක් දාගනිල්ලා

ඒ වගේම හැම වීර්යයකදීම ආර්ය අශ්ථාංගික මාර්ගයේ පිහිටලා කටයුතු කරපන්, ස්භාවදර්මයෙන්ම අපිව දියුනු කරනවා. අද්දැකීමෙන් කියන්නේ

ඒ වගේම උබලා යන ගමනෙදි රට අපේ සිංහල ජාතිය සිංහලයාගේ දහම-බුදු දහම වෙනුවෙන් යුතුකම් කොටසත් ඉටුකරපල්ලා

තෙරුවන් සරනයි!

[QUOTE="රත්තරං, post: 15431232, member: 391748"] [b]සමාජගත ආර්තික සංකල්ප හා අපි[/b] [SIZE="4"][B]මම හිතනවා හැමෝම වගේ "වරෙන් සල්ලි කාරයෙක් වෙන්න" - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1564346[/url] කියන ත්‍රෙඩ් එක බැලුවා කියලා. හිතුවට වඩා ඒ ත්‍රෙඩ් එක සාර්තක උනා. මට රෙප් 1200ක් ලැබිලා තිබුනා, ඒත් මම බලාපොරොත්තුවෙන්නේ උබලගෙන් ඊට එහා ගිය දෙයක්, මම ඒ කිව්ව දේ වලින් යම් ප්‍රයෝජනයක් අත්වැලක් උනානම් උබලගේ ජීවිතේට අන්න එච්චරයි මට ඔනේ. ඔන්න අද කියන්න යන්නේ එතනින් එහාට ගිය දෙයක් මම උබලගෙන් ඇහුවොත් සාර්තක මිනිහෙක් ගාව මොනවද තියෙන්නේ කියලා. අනිවා උබලා කියයි, හොද රස්සාවක් හොද බිරිදක් හොද ගෙයක් හොද වාහනයක් තව වෙන මොනවද නේද? අපි නෙට් එකේ සර්ච් කලොත් හැපි ෆැමිලි කියලා මෙන්න මේ වගේ රූප පෙලක් අපිට ලබාගන්න පුලුවන්. විශේශෙන් ලංකාවේ සිංහල අපි අපේ හිතේ ඇදන් ඉන්නෙත් මෙන්න මේ රූප තමා [IMG]http://us.123rf.com/400wm/400/400/kurhan/kurhan1208/kurhan120800076/14900487-happy-family-near-new-house.jpg[/IMG] [IMG]http://image.shutterstock.com/display_pic_with_logo/4225/4225,1260794899,15/stock-photo-family-of-four-dreams-about-house-and-car-collage-42970318.jpg[/IMG] [IMG]http://cloud.graphicleftovers.com/19421/304105/family-people-house-car-people-symbols-at-home.jpg[/IMG] [IMG]http://image.shutterstock.com/display_pic_with_logo/748660/748660,1314331948,1/stock-photo-leaves-with-cut-out-symbols-of-family-house-and-car-family-home-and-car-83498677.jpg[/IMG] [IMG]http://t0.gstatic.com/images?q=tbn:ANd9GcQ6eQkufRfx83RCt0ktorBvnKFEMDnrqLxEXBZcHYE_N0afM9AR6g[/IMG] ආස හිතෙනව නේ? අපේ 99.9999කම බලාපොරොත්තුව ඔන්න ඔය මට්ටමට එන එක තමා. බොහොම හොදයි. එතකොට උබ අහයි එහෙනම් රත්තරං උබ මොන මගුලක්ද කියන්නේ කියලා. මේකයි සිද්දිය. අපි ඔතෙන්ට එන්න ඕනේ. ඒත් බහුතරයක් ඔතෙන්ට එන විදිහ සම්පූර්න වැරදී ඉස්සෙලම අපි බලමු පියවරෙන් පියවර ඔතෙන්ට එන හැටි. මොනවා නැතත් උබලා කොහෙන් හරි ජංගි කෑල්ලක් ඇටෙන් පොත්තෙන් එලියට එන්න කලින්ම එල්ල ගන්නවනේ.(ඕවා කිව්වට පයිත්තියන් වෙන්නේ නෑ. මම වැරදිකාරයා වෙන එක විතරයි ) ඒක නිසා ඒ කොටස අත ඇරලා පටන් ගම්මු. අපි කැම්පස් හෝ වෙනයම් උසස් අද්යාපනයක් හෝ තමන්ගේ මට්ටමට මොනයම් හෝ අද්යාපන කඩඉමක් පහුකරලා සමාජෙට වැටෙනවා සල්ලි කීයක් හරි හොයාගන්න ඕනේ කියන උත්සාහයත් එක්ක.ඊට පස්සේ අපි අපේ හැකියාවන්ට සරිලන රැකියා කෑල්ලකුත් හොයාගත්තා කියමුකෝ. දැන් ඉතින් මම අර උඩින් දාපු ඵොටෝ එක ඔලුවේ වැඩකරන්න ගන්නවා. ඉස්සෙල්ලම අපිට කොහෙද කාර්. ගන්නව බයික් එකක්. පඩියෙන් හත් අටදාහක් ගෙවන්න බැරිකමක් නෑනේ. ඒ නිසා දානවා ලීසින් එකක් පොඩියට. සාර්තකව ගෙවන් යනවා. ගෙවලා ඉවරවෙද්දි රස්සාව එහෙම ටිකක් ස්තාවර වෙලා, අප්පට හුඩු දැන් බයික් වල ගාටන්න බෑ ගන්න ඕනේ රෝද හතරක්. අනේ කලින් බයික් එකට දාපු ලීසින් කිම්පැනිය කියලා වැඩක් නෑ. බදින්න කලින් නැන්දම්මා වගේ හොදට සැලකුවා මට , එතනින්ම දාන්න ඕනේ පොඩි ලීසින් පාරක්. ඔය විසි දාහක් විසිපන්දාහක් ගෙවාගන්න බැරිකමක් නෑනේ. ඔන්න ඉතින් ඒකත් ගෙවාගෙන යනවා. එතකොට එනවා යාලුවෝ කට්ටියම ගෙවල් හදන රැල්ල. හප්පා මම මොකටද සෙකන්ඩ් වෙන්නේ. අදිනවා ප්ලෑනක් වත්ත වටේටම ගේ හිටින්න. මොකෝ අල්ලපු ගෙදරට වඩා ලොකු නොව්නොත් අස්පට්නේ නේද? හිමීට හදන් යන එකනේ ඉතින්. අනික බෑන්ක් ලෝන් එකක් ගන්නත් අමාරුවක් නෑනේ.අනේ ඉතින් ගෙදර වැඩත් ටිකෙන් ටික යන එකේ ටික කාලෙකින් ආයෙම හොද කාර් කෑල්ලකුත් උස්සන් එනවා ආයෙම පරන එක විකුනලා. හව්සින් ලෝන් එක අව්රුදු ගානක් ගෙවන්න පුලුවන්නේ. අව්ලක් නෑනේ. ඔන්න ඉතින් අව්රුදු 30කට ඉතර රස්සාවෙන් හම්බකරන් ගෙවන් යන්න වැඩේ සෙට් කරන් තියෙන්නේ. ගනින් පඩි අනපන් සිමෙන්ති දාපන් මහපොලොවට, ගෙවපන් ලීසින් කොම්පැනිවලට. මාර දියුනුව ආ.. නැගලා යනවා. ඔය අස්සේ ලමයිනුත් එකා දෙන්න හදාගෙන එනවා. ඔන්න මචන් ඔය සීන් එක සම්පූර්නෙන් වෙන්න උබලව ඔය රෝලට අහුවෙලා විනාස වෙන්න අව්රුදු 12ක් ඇති. ඊට පස්සේ අපේ මතු ජීවිත කාලෙම ඔය රෝලට අපි අහුවෙලා. ජිවිව්තේ මේ රෝලෙන් ගොඩගන්න අවශ්‍යතාව තිබ්බත් නිවාස නය, ලීසින්, ලමයිගේ අද්යාපනේ එක්ක රැකියාව අත ඇරලා අලුත් දේකට වෙනසකට යන්නත් බයයි. මොකෝ එක මාසයක් හරි ගැස්සුනොත් සේරම රෝල ඉවරයිනේ. අද්යාපන මට්ටමක් ඕනේ නෑනේ කොරියා වගේ යන්න. කොරියා යන අපේ කොල්ලෝ අව්රුදු 3ට 5ට කීයක් හොයනවද? ඒත් ඕකෙන් 1%ක් වත් ගොඩයනවද? ඒ ඇයි දන්නවද? උන් හුගාක් බලන්නේ සල්ලි ලැබුනු ගමන් උන්ට කලින් නොලැබුන දේවල් ලගාකරගන්න විතරයි. ආයේ ලංකාවට එන්නේ යනකොට උන්න මිනිහා විදිහට, ආපු මාසෙට පහුවෙනි මාසේ තමන්ගේ අතට රුපියලක් වත් එන්න ක්‍රමයක් හදාගෙන එන්නේ 0.000001%ටත් අඩු කොටසක් නේද? ඊට පස්සේ ගිහින් හදාගත්ත ගේ දොර වාහනවත් නඩත්තු කරගැනීමේ ගැටලුව එනවා. ඉතින් අව්රුදු 30-35 වෙද්දී අනාගත්ත අනාගැනිල්ල ලෙහාගන්නේ පෙන්ශන් අරන් ග්රැටිවිටි එකේ සල්ලි වලින් ගේ ටයිල් කරලා ඉවර උනාම. නටපු නැටුමකුත්නෑ බෙරේ පලුවකුත් නෑ. කලින් ත්‍රෙඩ් එකෙන් මම හුගාක් දේවල් කිව්ව නිසා අද ඒ තරම් කරුනු කාරනා නම් නෑ. නිකන් ඉන්න ගමන් උබලට කියන්න ඕනේ කියලා හිතුන නිසා මේ කරුන කිව්වේ. [COLOR="red"]මචන් උපරිම අව්රුදු 25න් හම්බ කරන්න පටන් ගනින්, අව්රුදු 30/32 වෙනකන් වෙන කිසිම මගුලක් කරන්න එපා. හම්බ කරන හැම සතේම ඉන්වෙස්ට් කරපන් තමන්ට ආදායම් එන විදිහට. බොරුවට යකඩ ගොඩවල් වලට තියෙන හැම සතේම දාන්න එපා. තියෙන හැම සතෙන්ම සිමෙන්ති අනලා මහපොලවට දාන්න එපා. අපිට 30/35 උනාම පවුල් බර ආපු කාලෙක අපිට ලොකු ලොකු ආර්තික සෙල්ලම් කරන්න බෑ. ඒ නිසා දැන්ම හරි අඩිතාලමක් දාගනිල්ලා[/COLOR] [COLOR="Red"]ඒ වගේම හැම වීර්යයකදීම ආර්ය අශ්ථාංගික මාර්ගයේ පිහිටලා කටයුතු කරපන්, ස්භාවදර්මයෙන්ම අපිව දියුනු කරනවා. අද්දැකීමෙන් කියන්නේ[/COLOR] ඒ වගේම උබලා යන ගමනෙදි රට අපේ සිංහල ජාතිය සිංහලයාගේ දහම-බුදු දහම වෙනුවෙන් යුතුකම් කොටසත් ඉටුකරපල්ලා තෙරුවන් සරනයි![/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom