Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
සමාජය නිර්මාණය කළ මහා අපරාධකාරයකුගේ කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙවැනි කොටස..

අක්කාට අතවර කළ කළුවා මරා දමා මම අපරාධකාරයෙක් වුණා

මගේ අක්කා ගාර්මන්ට් එකක වැඩට ගියා. අක්කා වැඩ ඇරිලා ගෙදර එද්දී මැදකොරටුවේ කළුවා නමැත්තා අක්කාව කැළෑවකට ඇදගෙන ගිහින් අතවර කර තිබුණා. මැදකොරටුවේ කළුවා කියන්නේ ඒ කාලයේ ගමේ ලොකු චණ්ඩියෙක්. ගමේ හැමෝම වාගේ එයාට බයයි. හමුදාවේ සේවය කරමින් ඉද්දී පැනලා ආපු අයෙක්. කළුවාගේ මේ වැඬේ හින්ද අක්කාගේ බඬේ දරුවෙක් පිළිසිඳ ගත්තා.

අක්කාට බබා ලැබුණාට පස්සේ මම කළුවා සොයාගෙන ඔහුගේ ගෙදරට ගියා. එතකොට මගේ වයස අවුරුදු 16ක් විතර වෙනවා. ඉස්කෝලෙ යන කොල්ලෙක් අක්කාට තිබුණ ආදරය නිසයි මම දාමරිකයෙක් වුණත් කළුවා සොයාගෙන ගියේ.

මගේ අක්කාට බබෙක් ලැබුණා. එයා දුවක්. කළුවා අයියේ ඔයා ඇවිත් ඒ බබාව තාත්තා විදියට නම දෙන්න කියා ඉල්ලීමක් කළා යැයි පාලංකඩ හීන් මල්ලි පොලිසියට පාපොච්චාරණය කරමින් පවසා ඇත.

අක්කා වෙනුවෙන් මා මේ ඉල්ලීම කළා විතරයි කෝපයට පත්වූ කළුවා මට දිගට හරහ හොඳ හැටි පහර දුන්නා. පහර කාගෙන මම ගෙදර දුවගෙන ඇවිත් අම්මාට කළුවා මට හොඳටම ගැහැව්ව බව කිව්වා. අම්මා මගේ ඔළුව අතගාමින් ඇඬුවා. මට හරියට අපි ගැනම දුක හිතුනා.

ඊට පස්සේ කළුවා මට දකින දකින තැන්වලදී පහර දෙන්න පටන් ගත්තා. ගෙදරට ඇවිත් උඹලා සේරම මරනවා කියා මට තර්ජනය කළා. එතකොට අක්කාගේ දුවගේ වයස අවුරුදු තුනක් විතර ඇති. කළුවා අක්කාගේ දුව මරන්න ?ක ගෙදරට පැන්නා. මම අක්කාගේ දුව වඩාගෙන කැලේ පැනලා හැංගුනා. කළුවාට දුව මරාගන්න එදා බැරිව ගියා. මම එහෙම නොකරන්න එදා කළුවා එයාගේ ලෙයින්ම බිහිවුන දරුවා මරා දමනවා. ඒකෙ දෙකක් නැහැ. කළුවා කියන්නේ කිසිම අණක් ගුණක් නැති එකෙක්. මේ සිද්ධියෙන් පස්සේ අක්කාවයි පොඩි එකාවයි කොළඹ පිටත්කර යැව්වා.

කළුවාගෙන් නිතර නිතර අපේ පවුලේ අයට සිදුවන හිරිහැර ගැන අම්මා ආමි ජිනේගේ කකුල් දෙක අල්ලා වැඳලා කිව්වා. ආමි ජිනේ අම්මාගේ ඥාතියෙක් වෙනවා. මේ වෙනකොට මම අපොස සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙන ගනිමින් සිටියේ. ආමි ජිනේ මගෙන් ඇහැව්වා උඹ වෙඩි තියන්න ඉගෙන ගන්න කැමති ද කියා. මම ඔව් කියා කිව්වා. ආමි ජිනේ මාව කැලේකට එක්කගෙන ගියා. පතරොම් තුවක්කුවක් අතට දීලා ඉලක්කයට වෙඩි තියන්න පුරුදු කළා. ගස් ගල්වලට වෙඩි තිය තියා තමා ඉලක්කයට වෙඩි තියන්න පුරුදු වුණේ. මුලින්ම බයෙන් බයෙන් තමා වෙඩි තිබ්බේ.

වෙඩි තියන්න පුහුණු වුණාට දින තුනකට විතර පස්සේ මමයි ආමි ජිනේයි කළුවාගේ ගෙදරට රෑක ගියා. ආමි ජිනේ මට පතරොම් තුවක්කුවක් අතට දීලා අවශ්‍ය වුණොත් විතරක් පාවිච්චියට ගනින් කිව්වා. කළුවා ගෙදර පෙනෙන හරියේ හිටියේ නැහැ. ගොඩක් වෙලාවකට පස්සේ ඌ කළුවරේම ගෙදර ආවා. ආමි ජිනේ කළුවාට වෙඩි තිබ්බා. ඒ වෙඩි පහරින් කළුවා මැරුම් කෑවා. අපි පැනලා ආවා. පසු කාලයක මම ටී. 56 අවියකින්, පිස්තෝලයකින් වෙඩි තියන්නත් ඒවා ගලවා සවිකරන්නත් ආමි ජිනේගෙන් ඉගෙන ගත්තා. මේවායෙන් වෙඩි තියන්න ඉගෙන ගත් කාලෙත් මම පොඩි කොල්ලෙක්.

මුල්කිරිගල මම ඉගෙන ගත්තු ඉස්කෝලේ ඒ කාලයේ පියසිරි කියා මිස් කෙනෙක් හිටියා. මම ඒ මිස්ගේ ගෙදරට හොරෙන් රිංගලා සල්ලි හොරකම්කර තිබෙනවා. මුලින්ම හොරකමක් විදියට කළේ පින්සිපල් සර් කෙනකුගේ නිල කාමරය කඩලා සල්ලි හොරකම් කරගත්ත එක යැයිද පාලංකඩ හීන් මල්ලි පොලිසියට පාපොච්චාරණයක් කරමින් එදා තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සමග පවසා තිබූ බව පැවසුවේ සබරගමුව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙකි.

පාලංකඩ හීන් මල්ලිගේ මවට පළමු කසාදයෙන් පුතුන් දෙදෙනෙකු හා දියණියක් ද වෙයි. පාලංකඩ හීන් මල්ලි මෙලොවට බිහිවී ඇත්තේ ඔහුගේ මවගේ දෙවැනි විවාහයෙනි.

පොලිස් පොත්වල සටහන්ව ඇති ආකාරයට පාලංකඩ හීන් මල්ලි කර ඇතැයි කියන මිනී මැරුම් සංඛ්‍යාව 15ක් වන අතර කොල්ලකෑම් සංඛ්‍යාව 25 කි.

පාලංකඩ හීන් මල්ලි නමැති මෙම පාතාල නායකයා සහ ඔහුගේ සගයෙක් වන නාමල් නමැත්තා හික්කඩුව ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී පොලිසියට කොටුවීමෙන් පසු රැගෙන ආවේ රත්නපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය වෙතය

මැණික් ව්‍යාපාරිකයෙකු වූ සුමිත් ගුණසේකර මහතාගේ ඝාතනයට යොදාගත් ගිනි අවිය රත්නපුර මහවෙලවත්ත ප්‍රදේශයේ කැලෑවක සඟවා තිබෙන බව පාලංකඩ හීන් මල්ලි හෙළිකර ඇත්තේ පොලිස් ප්‍රශ්න කිරීම්වලදීය.

තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ එවකට ස්ථානාධිපති තනතුර දැරූ වර්තමානයේ කටුවන පොලිස් ස්ථානාධිපති ලෙස රාජකාරි කරන පොලිස් පරීක්ෂක අනුර සුසන්ත මහතා සහ දැනට එම අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරන පොලිස් පරීක්ෂක බණ්ඩාර විජේසිරි මහතාව ද ඝාතනය කිරීමට යොදා තිබූ සැලැස්මක් ගැනද මොවුන්ගෙන් පොලිසිය ප්‍රශ්න කිරීමේදී අනාවරණයවී ඇත.

පොලිස් පරීක්ෂක අනුර සුසන්ත හා පොලිස් පරීක්ෂක බණ්ඩාර විජේසිරි යන මහත්වරුන් ගමන් ගන්නා මාර්ගවල ඇම්බුෂ් දමා ගෙන සිට ඇත්තේ ඔවුන් දෙදෙනා වෙඩි තබා ඝාතනය කිරීමටය.

මෙසේ අවස්ථා තුනක් පමණ මේ පොලිස් නිලධාරීන් දෙදෙනා වෙඩි තබා ඝාතනය කිරීමට රැුක සිට ඇතත් එම ඝාතන සැලැස්ම කි‍්‍රයාත්මක කිරීමට නොහැකිවී ඇත්තේ එම මාර්ගය ඔස්සේ ගමන් නොකිරීම නිසාය.

මේ තොරතුරු පොලිස් පරීක්ෂණවලින් හෙළිවී තිබේ.

සර් වෙපන් එක මහවෙලවත්තේ කැළෑවේ හංගලා තියෙනවා. ආයෙත් ඕනෑ වුනොත් ගන්නයි වෙපන් එක කැලෑවේ හැංගුවේ. මට එහෙ ගියොත් ඒ වෙපන් එක පෙන්නුව හැකැයි යැයි පාලංකඩ හීන් මල්ලි නමැති පාතාල නායකයා පැවසීම නිසා ඔහුගේ මග පෙන්වීම යටතේ පොලිස් කණ්ඩායමක් ඒ මොහොතේම පිටත්ව ගොස් ඇත්තේ සඟවා ඇති ඒ අවිය සොයා ගැනීමටය.

මහවෙලවත්ත ප්‍රදේශයට ගිය අවස්ථාවේ සඟවා ඇති ස්ථානයකින් මොහු එක්වරම අත්බෝම්බයක් අතට ගෙන දමා ගැසීමට උත්සාහ කරනවාත් සමගම පොලිස් පරීක්ෂක අමරසිරි මහතා ආත්ම ආරක්ෂාව පතා ක්ෂණිකව කි‍්‍රයාත්මක වී වෙඩි පහරක් එල්ල කළ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

වෙඩි පහරට ලක්වී සිටි මොහු කඩිනමින් රත්නපුර මහ රෝහලට රැුගෙන ගිය බවත් වෛද්‍යවරුන් පරීක්ෂාකර බලා ඔහු මිය ගොස් ඇති බවත් දැනුම් දුන්නේ යැයිද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පවසයි. කුඩා කාලයේ සිට මව් පිය සෙනෙහස නිසි රැුකවරණයක් නොලැබීම හා නිිසි මග පෙන්වීමක් නොලැබීම හේතුවෙන් අවසානයේ පාලංකඩ හීන් මල්ලි නැවතුනේ පාතාල ලෝකයේ දරුණු අපරාධකාරයෙක් ලෙසය. මව්පිය සෙනෙහස හා නිසි රැුකවරණයත් මග පෙන්වීමත් ලැබුණේ නම් නිවැරදි ගුරුහරුකම් ලැබුණේ නම් මොහු පාතාල ලෝකයේ අගාධයට ඇද නොවැටීමට බොහෝ සෙයින් ඉඩ තිබිණි.

කෙසේ වෙතත් දකුණු පළාත හොල්ලාගෙන සිටි පාතාල නායකයෙකුගේ ඉරණම විසඳුනේ අවි ගත්තෝ අවියෙන්ම නැසෙති යන කියමන සනාථ කරමින්ය.

ලංකාදීප පුවත් පතේ උපුටාගනිමකි... ලංකාදීප

[QUOTE="Dead Cupid, post: 28242127, member: 118969"] [HEADING=2][JUSTIFY]දෙවැනි කොටස..[/JUSTIFY][/HEADING] [HEADING=2][JUSTIFY][SIZE=7]අක්කාට අතවර කළ කළුවා මරා දමා මම අපරාධකාරයෙක් වුණා[/SIZE][/JUSTIFY][/HEADING] [JUSTIFY][/JUSTIFY] මගේ අක්කා ගාර්මන්ට් එකක වැඩට ගියා. අක්කා වැඩ ඇරිලා ගෙදර එද්දී මැදකොරටුවේ කළුවා නමැත්තා අක්කාව කැළෑවකට ඇදගෙන ගිහින් අතවර කර තිබුණා. මැදකොරටුවේ කළුවා කියන්නේ ඒ කාලයේ ගමේ ලොකු චණ්ඩියෙක්. ගමේ හැමෝම වාගේ එයාට බයයි. හමුදාවේ සේවය කරමින් ඉද්දී පැනලා ආපු අයෙක්. කළුවාගේ මේ වැඬේ හින්ද අක්කාගේ බඬේ දරුවෙක් පිළිසිඳ ගත්තා. අක්කාට බබා ලැබුණාට පස්සේ මම කළුවා සොයාගෙන ඔහුගේ ගෙදරට ගියා. එතකොට මගේ වයස අවුරුදු 16ක් විතර වෙනවා. ඉස්කෝලෙ යන කොල්ලෙක් අක්කාට තිබුණ ආදරය නිසයි මම දාමරිකයෙක් වුණත් කළුවා සොයාගෙන ගියේ. මගේ අක්කාට බබෙක් ලැබුණා. එයා දුවක්. කළුවා අයියේ ඔයා ඇවිත් ඒ බබාව තාත්තා විදියට නම දෙන්න කියා ඉල්ලීමක් කළා යැයි පාලංකඩ හීන් මල්ලි පොලිසියට පාපොච්චාරණය කරමින් පවසා ඇත. අක්කා වෙනුවෙන් මා මේ ඉල්ලීම කළා විතරයි කෝපයට පත්වූ කළුවා මට දිගට හරහ හොඳ හැටි පහර දුන්නා. පහර කාගෙන මම ගෙදර දුවගෙන ඇවිත් අම්මාට කළුවා මට හොඳටම ගැහැව්ව බව කිව්වා. අම්මා මගේ ඔළුව අතගාමින් ඇඬුවා. මට හරියට අපි ගැනම දුක හිතුනා. ඊට පස්සේ කළුවා මට දකින දකින තැන්වලදී පහර දෙන්න පටන් ගත්තා. ගෙදරට ඇවිත් උඹලා සේරම මරනවා කියා මට තර්ජනය කළා. එතකොට අක්කාගේ දුවගේ වයස අවුරුදු තුනක් විතර ඇති. කළුවා අක්කාගේ දුව මරන්න ?ක ගෙදරට පැන්නා. මම අක්කාගේ දුව වඩාගෙන කැලේ පැනලා හැංගුනා. කළුවාට දුව මරාගන්න එදා බැරිව ගියා. මම එහෙම නොකරන්න එදා කළුවා එයාගේ ලෙයින්ම බිහිවුන දරුවා මරා දමනවා. ඒකෙ දෙකක් නැහැ. කළුවා කියන්නේ කිසිම අණක් ගුණක් නැති එකෙක්. මේ සිද්ධියෙන් පස්සේ අක්කාවයි පොඩි එකාවයි කොළඹ පිටත්කර යැව්වා. කළුවාගෙන් නිතර නිතර අපේ පවුලේ අයට සිදුවන හිරිහැර ගැන අම්මා ආමි ජිනේගේ කකුල් දෙක අල්ලා වැඳලා කිව්වා. ආමි ජිනේ අම්මාගේ ඥාතියෙක් වෙනවා. මේ වෙනකොට මම අපොස සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙන ගනිමින් සිටියේ. ආමි ජිනේ මගෙන් ඇහැව්වා උඹ වෙඩි තියන්න ඉගෙන ගන්න කැමති ද කියා. මම ඔව් කියා කිව්වා. ආමි ජිනේ මාව කැලේකට එක්කගෙන ගියා. පතරොම් තුවක්කුවක් අතට දීලා ඉලක්කයට වෙඩි තියන්න පුරුදු කළා. ගස් ගල්වලට වෙඩි තිය තියා තමා ඉලක්කයට වෙඩි තියන්න පුරුදු වුණේ. මුලින්ම බයෙන් බයෙන් තමා වෙඩි තිබ්බේ. වෙඩි තියන්න පුහුණු වුණාට දින තුනකට විතර පස්සේ මමයි ආමි ජිනේයි කළුවාගේ ගෙදරට රෑක ගියා. ආමි ජිනේ මට පතරොම් තුවක්කුවක් අතට දීලා අවශ්‍ය වුණොත් විතරක් පාවිච්චියට ගනින් කිව්වා. කළුවා ගෙදර පෙනෙන හරියේ හිටියේ නැහැ. ගොඩක් වෙලාවකට පස්සේ ඌ කළුවරේම ගෙදර ආවා. ආමි ජිනේ කළුවාට වෙඩි තිබ්බා. ඒ වෙඩි පහරින් කළුවා මැරුම් කෑවා. අපි පැනලා ආවා. පසු කාලයක මම ටී. 56 අවියකින්, පිස්තෝලයකින් වෙඩි තියන්නත් ඒවා ගලවා සවිකරන්නත් ආමි ජිනේගෙන් ඉගෙන ගත්තා. මේවායෙන් වෙඩි තියන්න ඉගෙන ගත් කාලෙත් මම පොඩි කොල්ලෙක්. මුල්කිරිගල මම ඉගෙන ගත්තු ඉස්කෝලේ ඒ කාලයේ පියසිරි කියා මිස් කෙනෙක් හිටියා. මම ඒ මිස්ගේ ගෙදරට හොරෙන් රිංගලා සල්ලි හොරකම්කර තිබෙනවා. මුලින්ම හොරකමක් විදියට කළේ පින්සිපල් සර් කෙනකුගේ නිල කාමරය කඩලා සල්ලි හොරකම් කරගත්ත එක යැයිද පාලංකඩ හීන් මල්ලි පොලිසියට පාපොච්චාරණයක් කරමින් එදා තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සමග පවසා තිබූ බව පැවසුවේ සබරගමුව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙකි. පාලංකඩ හීන් මල්ලිගේ මවට පළමු කසාදයෙන් පුතුන් දෙදෙනෙකු හා දියණියක් ද වෙයි. පාලංකඩ හීන් මල්ලි මෙලොවට බිහිවී ඇත්තේ ඔහුගේ මවගේ දෙවැනි විවාහයෙනි. පොලිස් පොත්වල සටහන්ව ඇති ආකාරයට පාලංකඩ හීන් මල්ලි කර ඇතැයි කියන මිනී මැරුම් සංඛ්‍යාව 15ක් වන අතර කොල්ලකෑම් සංඛ්‍යාව 25 කි. පාලංකඩ හීන් මල්ලි නමැති මෙම පාතාල නායකයා සහ ඔහුගේ සගයෙක් වන නාමල් නමැත්තා හික්කඩුව ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී පොලිසියට කොටුවීමෙන් පසු රැගෙන ආවේ රත්නපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය වෙතය මැණික් ව්‍යාපාරිකයෙකු වූ සුමිත් ගුණසේකර මහතාගේ ඝාතනයට යොදාගත් ගිනි අවිය රත්නපුර මහවෙලවත්ත ප්‍රදේශයේ කැලෑවක සඟවා තිබෙන බව පාලංකඩ හීන් මල්ලි හෙළිකර ඇත්තේ පොලිස් ප්‍රශ්න කිරීම්වලදීය. තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ එවකට ස්ථානාධිපති තනතුර දැරූ වර්තමානයේ කටුවන පොලිස් ස්ථානාධිපති ලෙස රාජකාරි කරන පොලිස් පරීක්ෂක අනුර සුසන්ත මහතා සහ දැනට එම අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරන පොලිස් පරීක්ෂක බණ්ඩාර විජේසිරි මහතාව ද ඝාතනය කිරීමට යොදා තිබූ සැලැස්මක් ගැනද මොවුන්ගෙන් පොලිසිය ප්‍රශ්න කිරීමේදී අනාවරණයවී ඇත. පොලිස් පරීක්ෂක අනුර සුසන්ත හා පොලිස් පරීක්ෂක බණ්ඩාර විජේසිරි යන මහත්වරුන් ගමන් ගන්නා මාර්ගවල ඇම්බුෂ් දමා ගෙන සිට ඇත්තේ ඔවුන් දෙදෙනා වෙඩි තබා ඝාතනය කිරීමටය. මෙසේ අවස්ථා තුනක් පමණ මේ පොලිස් නිලධාරීන් දෙදෙනා වෙඩි තබා ඝාතනය කිරීමට රැුක සිට ඇතත් එම ඝාතන සැලැස්ම කි‍්‍රයාත්මක කිරීමට නොහැකිවී ඇත්තේ එම මාර්ගය ඔස්සේ ගමන් නොකිරීම නිසාය. මේ තොරතුරු පොලිස් පරීක්ෂණවලින් හෙළිවී තිබේ. සර් වෙපන් එක මහවෙලවත්තේ කැළෑවේ හංගලා තියෙනවා. ආයෙත් ඕනෑ වුනොත් ගන්නයි වෙපන් එක කැලෑවේ හැංගුවේ. මට එහෙ ගියොත් ඒ වෙපන් එක පෙන්නුව හැකැයි යැයි පාලංකඩ හීන් මල්ලි නමැති පාතාල නායකයා පැවසීම නිසා ඔහුගේ මග පෙන්වීම යටතේ පොලිස් කණ්ඩායමක් ඒ මොහොතේම පිටත්ව ගොස් ඇත්තේ සඟවා ඇති ඒ අවිය සොයා ගැනීමටය. මහවෙලවත්ත ප්‍රදේශයට ගිය අවස්ථාවේ සඟවා ඇති ස්ථානයකින් මොහු එක්වරම අත්බෝම්බයක් අතට ගෙන දමා ගැසීමට උත්සාහ කරනවාත් සමගම පොලිස් පරීක්ෂක අමරසිරි මහතා ආත්ම ආරක්ෂාව පතා ක්ෂණිකව කි‍්‍රයාත්මක වී වෙඩි පහරක් එල්ල කළ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි. වෙඩි පහරට ලක්වී සිටි මොහු කඩිනමින් රත්නපුර මහ රෝහලට රැුගෙන ගිය බවත් වෛද්‍යවරුන් පරීක්ෂාකර බලා ඔහු මිය ගොස් ඇති බවත් දැනුම් දුන්නේ යැයිද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පවසයි. කුඩා කාලයේ සිට මව් පිය සෙනෙහස නිසි රැුකවරණයක් නොලැබීම හා නිිසි මග පෙන්වීමක් නොලැබීම හේතුවෙන් අවසානයේ පාලංකඩ හීන් මල්ලි නැවතුනේ පාතාල ලෝකයේ දරුණු අපරාධකාරයෙක් ලෙසය. මව්පිය සෙනෙහස හා නිසි රැුකවරණයත් මග පෙන්වීමත් ලැබුණේ නම් නිවැරදි ගුරුහරුකම් ලැබුණේ නම් මොහු පාතාල ලෝකයේ අගාධයට ඇද නොවැටීමට බොහෝ සෙයින් ඉඩ තිබිණි. කෙසේ වෙතත් දකුණු පළාත හොල්ලාගෙන සිටි පාතාල නායකයෙකුගේ ඉරණම විසඳුනේ අවි ගත්තෝ අවියෙන්ම නැසෙති යන කියමන සනාථ කරමින්ය. [B][SIZE=6]ලංකාදීප පුවත් පතේ උපුටාගනිමකි... [/SIZE][/B][URL='https://www.lankadeepa.lk/features/%E0%B6%85%E0%B6%B4%E0%B6%B8-%E0%B7%83%E0%B6%B8%E0%B6%A2%E0%B6%BA-%E0%B6%B1%E0%B6%BB%E0%B6%B8%E0%B6%AB%E0%B6%BA-%E0%B6%9A%E0%B7%85-%E0%B6%B8%E0%B7%84-%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B6%B0%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B6%9C-%E0%B6%9A%E0%B6%AD%E0%B7%80/2-218700'][B][SIZE=6]ලංකාදීප[/SIZE][/B][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom