Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සමාජෙට බයද ?_social_phobia
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම දැක්කා ඊයෙත් කෙනෙක් සමාජ භීතිකාව එහෙම නැත්නම් SAD ( social anxiety disorder ) කියන ලෙඩේ ගැන උදවු ඉල්ලලා ත්‍රෙඩ් එකක් දාල තිබ්බා.

මුලින් ම කියන්න ඕන මමත් පොඩි කලේ ඉදලම මේ ලෙඩෙන් දුක් වින්දා.. එත් ඒ කාලේ හැමෝම හිතුවේ මම ලජ්ජශීලි ළමයෙක් කියල.. මමත් හිතුවේ ඒ මගේ හැටි කියලා. . ඒ කාලේ මට ඉන්ටර්නෙට් තිබුනෙත් නෑ...ඇත්තටම මට තිබුන අවුල මොකක් ද කියලා මට හොයා ගන්න විදියක් තිබුනේ නැ ..මට මතක විදියට ඒ කාලේ ගෙදරට නෑයෝ ආවම මම වැඩියේ කතාවක් නැ. කාමරේ ඇතුලට වෙලා ඉන් තමය ට්‍රයි එක..ගෙදරට ආපු අය එක්ක කතා කරන්න අපහසුවක් තිබුනේ මට..එයාල ගියාම මම සාමාන්‍ය තත්වෙට පත් වෙනවා .ඉතින් ඒ මිනිස්සු හැමෝම හිතුවේ මම ලජ්ජා කාරයෙක් කියලා. කොහොම හරි ඉස්කෝලේ යන්න පටන් ගත්තට පස්සෙත් මේක දිගටම තිබුනා පන්ත්යේදී මොකක් හරි ඉදිරිපත් කිරීමක් කරන්න...ගුරුවරෙයෙක් ලගට ගිහින් ප්‍රශ්නයක් අහන්න...තරගයකට ඉදිරිපත් වෙන්න.. පන්තිවල ඉන්නේ කෙල්ලෝ එක්ක කතා කරන්න වගේ දේවල් ...එත් මට යාලුවෝ නම් ඕන තරම් හිටියා.. කොල්ලෝ විතරයි ඒත්.. මගේ යාළුවො කෙල්ලොන්ට ලියුම් ලියලා උන් එක්ක යාලු වෙද්දී මන් පැත්තකට වෙලා බලන් හිටියා..  ඒ කාලේ මට හිතුනේ ඒක මට කරන්න තියා හිතන්නවත් බේරී දෙයක් කියලා.. මට හැම වෙලාවේම හිතුනේ වටේ ඉන්න අය මම දිහා බලාගෙන මගේ වැරදි දකින්න බලාගෙන ඉන්නවා වගේ කියලා.. ඉස්කෝලේ යන කාලේ කවදාවත් මට පිරිසක් ඉදිරියේ දෙයක් කරන්න තරම් හැකියාවක් තිබුනේ නෑ. කොහොමින් කොහොම හරි කෙල්ලෙක් එක්කවත් යාලු නොවී මගේ පාසල් ජිවිතේ අවසන් උනා.

[YOUTUBE]OMGUzXknoVQ[/YOUTUBE]

[YOUTUBE]oh2hqleoQRs[/YOUTUBE]

ඊට පස්සේ තමයි මම මගේ උපාධියේ කටයුතු සදහා private uni එකකට යන්න උනේ. එතනට යද්දිත් මට මේ social phobia කියන දේ නිසා ගොඩක් දුක් විදින්න සිද්ද උනා. එතන හිටපු ලස්සන කෙල්ලෝ දැක්කම anxiety එක double උනා.. කෙල්ලෙක් යාලු කරගන්න පුදුම ආසාවක් තිබුනත් එකට මට තිබුනේ මරණ බයට සමාන බයක්.presentation එකක් කරනවා කියන්නේ පන යන තරම් බය හිතෙන වැඩක්.. තව දෙයක් තමයි ප්‍රසිද්ද ස්ථානවල ආහාර ගන්නකොට මට පුදුම අපහසු තාවයක් දැනුනා . කොහොම හරි මට මේ දේවල් ඉවසගෙන ඉන්න බැරි නිසා මට මෙහෙම වෙන්න හේතුව මොකක් ද කියලා හොයන්න පටන් ගත්තා.. එහෙම සොයාගෙන යනකොට තමයි මම දැනගත්තේ social phobia කියන මානසික තත්වයට සමාන දෙයක් මටත් තියෙනවා කියලා..මම මුලින් මේ ගැන අපේ අම්මා එක්ක කතා කළා. පස්සේ දෙන්නා තිරණය කළා psychiatrist කෙනෙක් ලගට යන්න.. එහෙම ගිහින් එයා එක්ක ඔක්කොම විස්තරේ කිව්වා.. පස්සේ එයා මට බොන්න බෙහෙත් වර්ගයක් සමගම යම් ව්‍යායාම වැඩසටහන් CBT වලට සහභාගි විමට උපදෙස් දුන්නා...

ඒ උපදෙස් ලැබුන විදියටම මම ඒ බෙහෙත් බොන ගමන් CBT වැඩසටහන් වලටද සහභාගී උනා.. මටත් හිතා ගන්න බැරි විදියට මාස ගණනාවක් යද්දී මට අර දැනුන අපහසුතා එකින් එක ඉවත් වෙන්න ගත්තා.. කෙල්ලෝ එකා දෙන්නා මාත් එක්ක ෆිට් වෙන්න පටන් ගත්තා..කතා කරන්න ගත්තා...ඉස්සර මට දැනුන ලැජ්ජාව 80% විතරම අඩු උනා.. presentation එකක් කරද්දී දැනුන බය ගොඩක් ම අඩු උනා... group activities වලදී fun එකේ වැඩ ටික කලා කොල්ලෝ කෙල්ලෝ එක්ක.. දෙයියනේ කියලා 2nd year එක මැද හරියට වගේ යද්දී batch එකේ හිටපු ලස්සන සුටි කෙල්ලෙකුත් සෙට් උනා.......ඉස්සර මන් හිතන් හිටියේ මැරෙනකම් මට නම් ලස්සන හොද කෙල්ලෙක් සෙට් වෙන එකක් නෑ කියලා...

2nd year එක ඉවර වෙද්දීම වගේ මට ලංකාවේ තියෙන හොදම company එකක ජොබ් එකත් සෙට් උනා..ඉස්සර තිබ්බ විදියට ඒ වගේ company එකක ජොබ් එකක් කරන එක නිකන් මට හීනයක් විතරයි..ඔන්න මේ වගේ ගොඩක් දේවල් වලින් මගේ ජිවිතේ වෙනස් උනා..ඉස්සර නම් party එකකට wedding එකකට යන්නේ මාර අකැමැත්තකින් මම..ගියත් පුටුවෙන් නැගිටින්නේ නෑ..එත් දැන් එහෙම නෑ.. සෙට් වෙන අය ඉන්නවා නම් dance නොකර ඉන්නේ නෑ.. දැන් කන බොන ඒවාට කිසිම ලැජ්ජාවක් නෑ..(කන්න කියනකම් බලන් ඉන්නේ කාලා දාන්න)

ඔන්න ඔහොමයි මගේ ජිවිතේ වෙනස් උනේ..මම මේ දේවල් කිව්වේ මේ ප්‍රශ්නේ නිසා ගොඩක් දුක් විදිනය සෙට් එකක් ඉන්න බව පෙනුන නිසා . මට දැන් හිතෙනවා මන් ඉස්සර කිසිම තේරුමක් නැතුව මම විසින්ම හදා ගනිපු හිර ගෙදරක හිර වෙලා අවුරුදු කියක් නම් දුක් වින්ද ද කියලා...නමුත් මට සතුටුයි මට අවස්තාවක් ලැබුන ගමන් ම මම හිරෙන් පැන ගත්තා.. මට දැන් ඒ ඉස්සර ගෙවුන ජිවිතේ නිකන් හිනයක් වගේ..

කොල්ලනේ උබලා හරි උබල දන්නා කවුරු හරි කෙනෙක් හෝ මේ ප්‍රශ්නෙන් දුක් විදිනවා නම් හෙට උදේම එකෙන් බේරෙන්න වැඩ කරපන්..මේ හැම දේම සිද්ද වෙන්නේ උබලගේ ඔලුව ඇතුලේ.. උබලට එන ඒ හැම එකක් ම එන්නේ උබලගේ මොලේ සිද්දවෙන යම් රසායනික ප්‍රතික්‍රියාවක ප්‍රතිපලයක් විදියට.. උබට හිතේවි උබ ලස්සන නෑ , කෙල්ලෝ උබට කැමති නෑ , සමාජේ උබට කැමති නෑ..වටේ ඉන්න එවුන් උබ දිහා බලන් ඉන්නවා වගේ... කෙල්ලෝ උබට හිනා වෙනවා වගේ.....එත් ඇත්තටම එහෙම දෙයක් එළියේ සිද්ද වෙන්නේ නැ... ඒ හැම දෙයක් ම උබලගේ මොලේ සිද්දවෙන රසායනික ප්‍රතික්‍රියාවක් unbalance විම නිසා උබට හිතෙන දේවල්.. කවද හරි psychiatrist කෙනෙක් ඒ unbalance උන දේ balance කලාම උබලට තේරේවි ඇත්ත ලෝකේ මොන වගේද කියලා.. කොච්චර ලේසි දේවල් ද උබට අමාරු දේවල් විදියට පෙනුනේ කියලා..

සැලකිය යුතුයි '

උබට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් මේ ප්‍රශ්නේ ගැන වෙන කෙනෙක් සමග කතා කරද්දී එයාල උබට කියාවි එක එක දේවල්.. හිත හයිය කරගන්න කියාවි...ව්‍යායාම කරන්න කියාවි...බොන්න කියාවි..සෙල්ලම් කරන්න කියාවි..තව තව එක එක දේවල් කියාවි.. මොකද ඒ කාටවත් දන්නෙන්නේ නෑ මේ ප්‍රශ්නේ අපට දැනෙන විදියට..මොකද කවදාවත් එයාලට ඒ ප්‍රශ්නේ දැනිලා නැති නිසා.. ඒ මොන ලබ්බ කරත් වැඩක් නෑ බන් මෙතන මුලිකම ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ගොඩක්ම වෙලාවට අපේ මොලේ ස්නායු සම්ප්‍රේෂක (Neurotransmitters) අසමබර ව පැවතීම.. මේකට ප්‍රතිකාර නොකර මොන නැටුම නැටුවත් උබට ගොඩ යන්න ලැබෙන්නේ නෑ මේ ආත්මෙදි.. ඒ නිසා උබ මුලින් ම කරන්න ඕන සුදුසුකම් හා අත්දැකීම් තියෙන psychiatrist කෙනෙක් ලගට ගිහින් හංගන්නේ නැතුව උබේ ප්‍රශ්නේ කියන එක...එතනින් එහාට එයා බලා ගනීවි .

තව දෙයක් දැන් හැම හන්දියක් ගානෙම මනෝ උපදේශන කරන හොර ගුහා හදාගෙන අහිංසක මිනිස්සුන්ගෙන් ගාන කපා ගන්න එවුන් පිරිලා.. මොකක් හරි psychology course එකක් කරලා counseling කරන්න පටන් ගන්නවා...කිසිම තේරුමක් නෑ.. ලෙඩේ හොද වෙන්නේ නෑ සල්ලි ටික ඉවර වෙනවා...සමහර විට ලෙඩේ double වෙන්න පුලුවන්... අනිත් එක තමයි මේ counseling කරන කාටවත් කිසිම රෝගියෙකුට බෙහෙත් නියම කරන්න අයිතියක් හෝ දැනුමක් නෑ... බෙහෙත් නියම කරන්න පුළුවන් psychiatrist කෙනෙකුටම පමණයි ......!!!!!!!

දැනට SAD සදහා ප්‍රතිකාර කිරීමේදී වඩාත්ම ප්‍රතිපල දායක ක්‍රමය ලෙස ඔප්පු වී ඇත්තේ බෙහෙත් සමගම CBT හෙවත් Cognitive Behavioral Therapy යොදා ගැනීමයි.. මෙහි දී සිදු වන්නේ භීතිකාව සඳහා පාදක වූ සිතිවිලි, විශ්වාසයන් මනසින් ඉවත් කරගැනීම සඳහා යථාර්ථය අවබෝධ කර දීමයි. මෙය පියවර කිහිපයක් ඔස්සේ සිදු කෙරෙන අතර අවසානයේ දී බිය වීමට කිසිදු හේතුවක් නොමැති බව වටහා දීමෙන් අනතුරුව, අදාළ පුද්ගලයා හට පිරිසක් සමග කටයුතු කිරීමට හැකි අවකාශය සැලසීම මේ CBT ප්‍රතිකාරයේ අවසන් අභිමතාර්ථයයි.

[YOUTUBE]YTzljZP1ftE[/YOUTUBE]

[YOUTUBE]zmLYwEyzrhQ[/YOUTUBE]

මම මේ සමගම විදුසර පුවත් පතේ පළවූ සමාජ භිතිකාව පිළිබද වැදගත් ලිපියක් පල කරමි... එයින් ඔබට වැඩ වැදගත් විස්තරයක් ලබාගත හැකිය.

[QUOTE="NoSad, post: 21328988, member: 561887"] [FONT=Century Gothic][COLOR=DarkSlateBlue][B][SIZE=4]මම දැක්කා ඊයෙත් කෙනෙක් සමාජ භීතිකාව එහෙම නැත්නම් SAD ( social anxiety disorder ) කියන ලෙඩේ ගැන උදවු ඉල්ලලා ත්‍රෙඩ් එකක් දාල තිබ්බා. [COLOR=Red]මුලින් ම කියන්න ඕන මමත් පොඩි කලේ ඉදලම මේ ලෙඩෙන් දුක් වින්දා.. [/COLOR]එත් ඒ කාලේ හැමෝම හිතුවේ මම ලජ්ජශීලි ළමයෙක් කියල.. මමත් හිතුවේ ඒ මගේ හැටි කියලා.:( . ඒ කාලේ මට ඉන්ටර්නෙට් තිබුනෙත් නෑ...ඇත්තටම මට තිබුන අවුල මොකක් ද කියලා මට හොයා ගන්න විදියක් තිබුනේ නැ ..මට මතක විදියට ඒ කාලේ ගෙදරට නෑයෝ ආවම මම වැඩියේ කතාවක් නැ. කාමරේ ඇතුලට වෙලා ඉන් තමය ට්‍රයි එක..ගෙදරට ආපු අය එක්ක කතා කරන්න අපහසුවක් තිබුනේ මට..එයාල ගියාම මම සාමාන්‍ය තත්වෙට පත් වෙනවා .ඉතින් ඒ මිනිස්සු හැමෝම හිතුවේ මම ලජ්ජා කාරයෙක් කියලා. කොහොම හරි ඉස්කෝලේ යන්න පටන් ගත්තට පස්සෙත් මේක දිගටම තිබුනා පන්ත්යේදී මොකක් හරි ඉදිරිපත් කිරීමක් කරන්න...ගුරුවරෙයෙක් ලගට ගිහින් ප්‍රශ්නයක් අහන්න...තරගයකට ඉදිරිපත් වෙන්න.. පන්තිවල ඉන්නේ කෙල්ලෝ එක්ක කතා කරන්න වගේ දේවල් ...එත් මට යාලුවෝ නම් ඕන තරම් හිටියා.. කොල්ලෝ විතරයි ඒත්..:baffled::baffled: මගේ යාළුවො කෙල්ලොන්ට ලියුම් ලියලා උන් එක්ක යාලු වෙද්දී මන් පැත්තකට වෙලා බලන් හිටියා.. :nerd::dull::dull: ඒ කාලේ මට හිතුනේ ඒක මට කරන්න තියා හිතන්නවත් බේරී දෙයක් කියලා.. මට හැම වෙලාවේම හිතුනේ වටේ ඉන්න අය මම දිහා බලාගෙන මගේ වැරදි දකින්න බලාගෙන ඉන්නවා වගේ කියලා.. ඉස්කෝලේ යන කාලේ කවදාවත් මට පිරිසක් ඉදිරියේ දෙයක් කරන්න තරම් හැකියාවක් තිබුනේ නෑ. කොහොමින් කොහොම හරි කෙල්ලෙක් එක්කවත් යාලු නොවී මගේ පාසල් ජිවිතේ අවසන් උනා.:nerd: [/SIZE][/B][/COLOR][/FONT][CENTER][YOUTUBE]OMGUzXknoVQ[/YOUTUBE] [YOUTUBE]oh2hqleoQRs[/YOUTUBE] [/CENTER] [FONT=Century Gothic][COLOR=DarkSlateBlue][B][SIZE=4] ඊට පස්සේ තමයි මම මගේ උපාධියේ කටයුතු සදහා private uni එකකට යන්න උනේ. එතනට යද්දිත් මට මේ social phobia කියන දේ නිසා ගොඩක් දුක් විදින්න සිද්ද උනා. එතන හිටපු ලස්සන කෙල්ලෝ දැක්කම anxiety එක double උනා.:rofl::baffled::baffled:. කෙල්ලෙක් යාලු කරගන්න පුදුම ආසාවක් තිබුනත් එකට මට තිබුනේ මරණ බයට සමාන බයක්.:dull:presentation එකක් කරනවා කියන්නේ පන යන තරම් බය හිතෙන වැඩක්..:dull::dull: තව දෙයක් තමයි ප්‍රසිද්ද ස්ථානවල ආහාර ගන්නකොට මට පුදුම අපහසු තාවයක් දැනුනා .:nerd: කොහොම හරි මට මේ දේවල් ඉවසගෙන ඉන්න බැරි නිසා මට මෙහෙම වෙන්න හේතුව මොකක් ද කියලා හොයන්න පටන් ගත්තා..:yes::yes: එහෙම සොයාගෙන යනකොට තමයි මම දැනගත්තේ social phobia කියන මානසික තත්වයට සමාන දෙයක් මටත් තියෙනවා කියලා..මම මුලින් මේ ගැන අපේ අම්මා එක්ක කතා කළා.:yes::yes: පස්සේ දෙන්නා තිරණය කළා psychiatrist කෙනෙක් ලගට යන්න.. එහෙම ගිහින් එයා එක්ක ඔක්කොම විස්තරේ කිව්වා.. පස්සේ එයා මට බොන්න බෙහෙත් වර්ගයක් සමගම යම් ව්‍යායාම වැඩසටහන් CBT වලට සහභාගි විමට උපදෙස් දුන්නා...:love:;):yes: ඒ උපදෙස් ලැබුන විදියටම මම ඒ බෙහෙත් බොන ගමන් CBT වැඩසටහන් වලටද සහභාගී උනා.. මටත් හිතා ගන්න බැරි විදියට මාස ගණනාවක් යද්දී මට අර දැනුන අපහසුතා එකින් එක ඉවත් වෙන්න ගත්තා.. කෙල්ලෝ එකා දෙන්නා මාත් එක්ක ෆිට් වෙන්න පටන් ගත්තා..කතා කරන්න ගත්තා...ඉස්සර මට දැනුන ලැජ්ජාව 80% විතරම අඩු උනා.. presentation එකක් කරද්දී දැනුන බය ගොඩක් ම අඩු උනා... group activities වලදී fun එකේ වැඩ ටික කලා කොල්ලෝ කෙල්ලෝ එක්ක.. දෙයියනේ කියලා 2nd year එක මැද හරියට වගේ යද්දී batch එකේ හිටපු ලස්සන සුටි කෙල්ලෙකුත් සෙට් උනා...:rofl::love::love::love:....ඉස්සර මන් හිතන් හිටියේ මැරෙනකම් මට නම් ලස්සන හොද කෙල්ලෙක් සෙට් වෙන එකක් නෑ කියලා...:nerd::nerd: 2nd year එක ඉවර වෙද්දීම වගේ මට ලංකාවේ තියෙන හොදම company එකක ජොබ් එකත් සෙට් උනා..ඉස්සර තිබ්බ විදියට ඒ වගේ company එකක ජොබ් එකක් කරන එක නිකන් මට හීනයක් විතරයි..ඔන්න මේ වගේ ගොඩක් දේවල් වලින් මගේ ජිවිතේ වෙනස් උනා..ඉස්සර නම් party එකකට wedding එකකට යන්නේ මාර අකැමැත්තකින් මම..ගියත් පුටුවෙන් නැගිටින්නේ නෑ..එත් දැන් එහෙම නෑ.. සෙට් වෙන අය ඉන්නවා නම් dance නොකර ඉන්නේ නෑ.. දැන් කන බොන ඒවාට කිසිම ලැජ්ජාවක් නෑ..(කන්න කියනකම් බලන් ඉන්නේ කාලා දාන්න) :baffled::baffled::P:P:lol::lol: [COLOR=Blue]ඔන්න ඔහොමයි මගේ ජිවිතේ වෙනස් උනේ..මම මේ දේවල් කිව්වේ මේ ප්‍රශ්නේ නිසා ගොඩක් දුක් විදිනය සෙට් එකක් ඉන්න බව පෙනුන නිසා . මට දැන් හිතෙනවා මන් ඉස්සර කිසිම තේරුමක් නැතුව මම විසින්ම හදා ගනිපු හිර ගෙදරක හිර වෙලා අවුරුදු කියක් නම් දුක් වින්ද ද කියලා...නමුත් මට සතුටුයි මට අවස්තාවක් ලැබුන ගමන් ම මම හිරෙන් පැන ගත්තා.. මට දැන් ඒ ඉස්සර ගෙවුන ජිවිතේ නිකන් හිනයක් වගේ..:dull::dull::dull::yes::yes::yes: [/COLOR] [COLOR=DarkRed]කොල්ලනේ උබලා හරි උබල දන්නා කවුරු හරි කෙනෙක් හෝ මේ ප්‍රශ්නෙන් දුක් විදිනවා නම් හෙට උදේම එකෙන් බේරෙන්න වැඩ කරපන්..මේ හැම දේම සිද්ද වෙන්නේ උබලගේ ඔලුව ඇතුලේ.. උබලට එන ඒ හැම එකක් ම එන්නේ උබලගේ මොලේ සිද්දවෙන යම් රසායනික ප්‍රතික්‍රියාවක ප්‍රතිපලයක් විදියට.. උබට හිතේවි උබ ලස්සන නෑ , කෙල්ලෝ උබට කැමති නෑ , සමාජේ උබට කැමති නෑ..වටේ ඉන්න එවුන් උබ දිහා බලන් ඉන්නවා වගේ... කෙල්ලෝ උබට හිනා වෙනවා වගේ.....එත් ඇත්තටම එහෙම දෙයක් එළියේ සිද්ද වෙන්නේ නැ... [COLOR=DarkOrchid]ඒ හැම දෙයක් ම උබලගේ මොලේ සිද්දවෙන රසායනික ප්‍රතික්‍රියාවක් unbalance විම නිසා උබට හිතෙන දේවල්.. කවද හරි psychiatrist කෙනෙක් ඒ unbalance උන දේ balance කලාම උබලට තේරේවි ඇත්ත ලෝකේ මොන වගේද කියලා.. [/COLOR][COLOR=Orange]කොච්චර ලේසි දේවල් ද උබට අමාරු දේවල් විදියට පෙනුනේ කියලා..:yes::yes::yes:[/COLOR][/COLOR] [SIZE=5][COLOR=Red]සැලකිය යුතුයි ' උබට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් මේ ප්‍රශ්නේ ගැන වෙන කෙනෙක් සමග කතා කරද්දී එයාල උබට කියාවි එක එක දේවල්.. හිත හයිය කරගන්න කියාවි...ව්‍යායාම කරන්න කියාවි...බොන්න කියාවි..සෙල්ලම් කරන්න කියාවි..තව තව එක එක දේවල් කියාවි.. මොකද ඒ කාටවත් දන්නෙන්නේ නෑ මේ ප්‍රශ්නේ අපට දැනෙන විදියට..මොකද කවදාවත් එයාලට ඒ ප්‍රශ්නේ දැනිලා නැති නිසා.. ඒ මොන ලබ්බ කරත් වැඩක් නෑ බන් මෙතන මුලිකම ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ගොඩක්ම වෙලාවට අපේ මොලේ ස්නායු සම්ප්‍රේෂක (Neurotransmitters) අසමබර ව පැවතීම.. මේකට ප්‍රතිකාර නොකර මොන නැටුම නැටුවත් උබට ගොඩ යන්න ලැබෙන්නේ නෑ මේ ආත්මෙදි.. ඒ නිසා උබ මුලින් ම කරන්න ඕන සුදුසුකම් හා අත්දැකීම් තියෙන psychiatrist කෙනෙක් ලගට ගිහින් හංගන්නේ නැතුව උබේ ප්‍රශ්නේ කියන එක...එතනින් එහාට එයා බලා ගනීවි . තව දෙයක් දැන් හැම හන්දියක් ගානෙම මනෝ උපදේශන කරන හොර ගුහා හදාගෙන අහිංසක මිනිස්සුන්ගෙන් ගාන කපා ගන්න එවුන් පිරිලා.. මොකක් හරි psychology course එකක් කරලා counseling කරන්න පටන් ගන්නවා...කිසිම තේරුමක් නෑ.. ලෙඩේ හොද වෙන්නේ නෑ සල්ලි ටික ඉවර වෙනවා...සමහර විට ලෙඩේ double වෙන්න පුලුවන්... අනිත් එක තමයි මේ counseling කරන කාටවත් කිසිම රෝගියෙකුට බෙහෙත් නියම කරන්න අයිතියක් හෝ දැනුමක් නෑ... බෙහෙත් නියම කරන්න පුළුවන් psychiatrist කෙනෙකුටම පමණයි ......!!!!!!! [/COLOR][/SIZE] දැනට SAD සදහා ප්‍රතිකාර කිරීමේදී වඩාත්ම ප්‍රතිපල දායක ක්‍රමය ලෙස ඔප්පු වී ඇත්තේ [COLOR=Red]බෙහෙත් සමගම CBT [/COLOR]හෙවත් Cognitive Behavioral Therapy යොදා ගැනීමයි.. මෙහි දී සිදු වන්නේ භීතිකාව සඳහා පාදක වූ සිතිවිලි, විශ්වාසයන් මනසින් ඉවත් කරගැනීම සඳහා යථාර්ථය අවබෝධ කර දීමයි. මෙය පියවර කිහිපයක් ඔස්සේ සිදු කෙරෙන අතර අවසානයේ දී බිය වීමට කිසිදු හේතුවක් නොමැති බව වටහා දීමෙන් අනතුරුව, අදාළ පුද්ගලයා හට පිරිසක් සමග කටයුතු කිරීමට හැකි අවකාශය සැලසීම මේ CBT ප්‍රතිකාරයේ අවසන් අභිමතාර්ථයයි. [/SIZE][/B][/COLOR][/FONT][CENTER][YOUTUBE]YTzljZP1ftE[/YOUTUBE] [YOUTUBE]zmLYwEyzrhQ[/YOUTUBE][/CENTER] [FONT=Century Gothic][COLOR=DarkSlateBlue][B][SIZE=4] මම මේ සමගම විදුසර පුවත් පතේ පළවූ සමාජ භිතිකාව පිළිබද වැදගත් ලිපියක් පල කරමි... එයින් ඔබට වැඩ වැදගත් විස්තරයක් ලබාගත හැකිය. [/SIZE][/B][/COLOR][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom