Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සමාජ ඇසුර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා මේ ත්‍රෙඩ් එක දාන්න හිතුනේ අද සාමජයේ ගොඩක් සිද්ධවෙන දේවල් දිහා බලන් ඉඳලා... අපි සමාජයේ ජීවත් වෙනකොට තවත් මනුස්සයෙකුට කරදරයක් හිරිහැරයක් නොවෙන විධියට ජීවත්වෙනවානම් කොච්චර හොඳයිද.. ඉතින් පහල තියන දේවල් කියවලා මොහොතක් තේරුම් ගන්නවානම් ගර්ල්ෆ්‍රෙන්ඩ්, අම්මා අප්පච්චි, නෑදෑයෝ, යාලු මිත්‍රයෝ වගේම පිටස්තර අයත් උඹලට ගොඩක් කැමති වෙයි.

1. තමන්ගේ මොබයිල් ෆෝන් එක භාවිතය.

ගොඩක් අය ෆෝන් එකෙන් කතා කරන කොට මහා හයියෙන් කෑ ගහල කතා කරනවා දැකලා ඇති. ඔෆිස් එකේදි, බස් එකේදි, කැෆේ එකකදි, මහ මඟදි, බෑන්ක් එකේදි හරි වෙන ඔනේම තැනකදි මහ හයියෙන් බෙරිහන් දෙන එක බොහොම අප්‍රසන්න වැඩක්. ඔය වැඩේ කරන පුද්ගලයාට ඕක තේරුම් ගන්න හැකියාව අඩුයි. එත් අහල පහල ඉන්න අයට උඹලව පිලිකුල් වෙනවා.

ඒ වගේම කියන්න ඕනා තමන්ගේ ෆෝන් එක පොදු ස්ථාන වලදි පුලුවන් හැම වෙලාවකම සයිලන්ට් මොඩ් එකේ තියාගන්න. මහා හයියෙන් රින්ග් වෙන ෆෝන් එකක් වෙන කෙනෙකුට පුදුම වදයක් වෙන්න පුලුවන්. විෂේශයෙන් ඔෆිස් එකක් තුලදි.

2. පොදු ස්ථාන වල ගැවසීම

මම ගොඩක් දැකල තියන දෙයක් තමයි අපේ මිනිස්සු පෝලිමක ඉන්න කොට ඉස්සරහින් ඉන්න මනුස්සයගේ ඇඟේ නගිනවා. හැප්පෙනවා. කැරකෙනවා. මේක හරිම කරදරකාරී වැඩක්. බස් එකේදී , ට්‍රේන් එකෙදී, වගේම ඕනෑම තැනකදී මේ විදියට අප්‍රසන්න විදියට හැසිරෙන්න එපා මචන්ලා. ඉස්සරහා ඉන්න එකාගේ ඇඟේ නැග්ගා කියලා පෝලිම ඉක්මනට යන්නේ නෑ නේ...

3. වාහනයක් පැදවීම

මේක ගැනනම් කතා කරන්න ගියොත් ඉතින් ඉවරයක් කරන්න වෙන්නෙ නෑ. කෙටියෙන්ම කියනවනම් අපේ ලන්කාවේ ගොඩක් මිනිස්සු වාහන ඩ්‍රයිව් කරන්නේ මී හරක් වගේ. ( බ්යික් සහ ත්‍රීවීල් ඇතුලුව ). තමන්ට ඉස්සරහින් යන වාහනේ පුකට තියන් ඩ්‍රයිව් කරන්න එපා. බ්රේක් එකක් ගැහුවොත් සොරි වෙනවා. අනික එහෙම ඉඩ තියාගෙන යනකොට කුළු හරක් වගේ අස්සට දාන්න එපා. වීර කමක් නෙවේයි බලු වැඩක්. තමන්ට හදිසි ඇති. එත් පොඩ්ඩක් හිතලා බැලුවොත් අනික් ගොඩක් මිනිස්සුන්ටත් හදිසි තමා. ගොඩක් අය යන්නේ ඔෆිස් ඉවරවෙලා තමන්ගෙ ගෙදර ගිහින් නිදහසේ තමන්ගේ පවුලත් එක්ක ඉන්න. මොහොතක් හිතපල්ලා අයේ ඔය වැඩේ කරන්න කලින්.

පාරේ ලේන් තියෙන්නේ ඒවගේ යන්න. නැතුව ලේන් හදාගෙන යන්න නෙවේ. ගොඩක් ට්‍රැෆික් හැදෙන්නේ ඔහොම අස්සෙන් දාලා හිර කරන හරක් කීප දෙනෙක් හින්දා. බයික් වල යනවානම් අස්සෙන් දානකොට පොඩ්ඩක් හිතපල්ලා. වාහනයක ගිය පලියට ඒ මිනිහා සල්ලි කාරයෙක් නෙවේ. අස්සෙන් දාලා වාහනයක් හූරගෙන , සයිඩ් මිරර් එකක් නවාගෙන යන එක වීර වැඩක් නෙවේයි. පොන්න වැඩක්. පුලුවන් තරම් ඔය වඩේ නතර කරපල්ල මචන්ලා.

4. පොදු ප්‍රවාහන සේවා මහින් ගමන් කිරීම සහ අන් අයගේ පෞද්ගලික වාහනයක ගමන් කිරීම.

බස් එකක හෝ ට්‍රේන් එකක යනකොට කලින් කිව්ව වගේ තවත් මිනිහෙකුට කරදරයක් නොවී යන්න පුරුදු වෙන්න. බස් එකට නැග්ගට පස්සේ ඔක්කොම පෙරලගෙන පර්ස් එක හරි හෑන්ඩ් බෑග් එක ඇදලා සල්ලි හොයන ගමන් කකුල් තුන හතරක් පාගනවට වඩා බස් එකට නඟින්න කලින් සල්ලි අරන් තියා ගත්තානම් කොච්චර ලේසිද..හිටගෙන යනවනම් ඉඳගෙන යන මිනිහට කරදයක් නැතුවත් ඉඳගෙන යනවනම් හිටගෙන යන මිනිහට කරදරයක් නැතුවත් යන්න පුලුවන්නම් ගොඩක් හොඳයි.

තව කෙනෙකුගේ පෞද්ගලික වාහනයක යනකොට ඒ වාහනේ දොර ගැලවිලා යන ගානට වහන්න එපා මචන්ලා. ගොඩක් අය තමන්ගේ වාහනයට ආදරෙයි. මගෙනම් පපුවත් එක්ක යනවා කවුරුහරි මගේ කාර් එකේ දොර හයියෙන් වැහුවහම. ඒ වගෙම වාහනයකට නගින කොට මඩ පිටින් නගින්න එපා. ඒක කැත වැඩක්.

5. සල්ලි

යාලුවො කට්ටිය හරි ඔෆිස් එකේ කට්ටිය හරි එකට කනවනම් බොනවනම් එකෙකුට බර පටවන්න එපා. මනුස්සකම පෙන්නලා ලෝබ කම නැතුව බෙදාගනිල්ලා. ලෝබ කම ඔනේ තමා. ඒත් සීමාවක් ඔනේ. අනික තමා තමන්ගෙ බඩුවලට ආදරේ වගෙම අනුන්ගේ බඩුවලටත් ආදරේ කරන්න පුරුදුවෙයල්ලා...

තව ගොඩක් තියනවා. පස්සෙ දාන්නම් ඔනේනම්. උඹලගෙ අදහසුත් මෙතන බෙදාගනිල්ලා. කියන්න ඕනේ කොහෙන්වත් ගත්ත එකක් නෙවේ. මම්යි ලිව්වේ. නැත්නම් කියයි ඉස්සුවා කියලා..

[QUOTE="djiresh, post: 18168129, member: 41540"] [SIZE="4"]මචන්ලා මේ ත්‍රෙඩ් එක දාන්න හිතුනේ අද සාමජයේ ගොඩක් සිද්ධවෙන දේවල් දිහා බලන් ඉඳලා... අපි සමාජයේ ජීවත් වෙනකොට තවත් මනුස්සයෙකුට කරදරයක් හිරිහැරයක් නොවෙන විධියට ජීවත්වෙනවානම් කොච්චර හොඳයිද.. ඉතින් පහල තියන දේවල් කියවලා මොහොතක් තේරුම් ගන්නවානම් ගර්ල්ෆ්‍රෙන්ඩ්, අම්මා අප්පච්චි, නෑදෑයෝ, යාලු මිත්‍රයෝ වගේම පිටස්තර අයත් උඹලට ගොඩක් කැමති වෙයි. [SIZE="5"][B]1. තමන්ගේ මොබයිල් ෆෝන් එක භාවිතය. [/B][/SIZE] ගොඩක් අය ෆෝන් එකෙන් කතා කරන කොට මහා හයියෙන් කෑ ගහල කතා කරනවා දැකලා ඇති. ඔෆිස් එකේදි, බස් එකේදි, කැෆේ එකකදි, මහ මඟදි, බෑන්ක් එකේදි හරි වෙන ඔනේම තැනකදි මහ හයියෙන් බෙරිහන් දෙන එක බොහොම අප්‍රසන්න වැඩක්. ඔය වැඩේ කරන පුද්ගලයාට ඕක තේරුම් ගන්න හැකියාව අඩුයි. එත් අහල පහල ඉන්න අයට උඹලව පිලිකුල් වෙනවා. ඒ වගේම කියන්න ඕනා තමන්ගේ ෆෝන් එක පොදු ස්ථාන වලදි පුලුවන් හැම වෙලාවකම සයිලන්ට් මොඩ් එකේ තියාගන්න. මහා හයියෙන් රින්ග් වෙන ෆෝන් එකක් වෙන කෙනෙකුට පුදුම වදයක් වෙන්න පුලුවන්. විෂේශයෙන් ඔෆිස් එකක් තුලදි. [IMG]http://empirenews.net/wp-content/uploads/2014/07/New-Massachusetts-Law-Makes-Talking-On-Cell-Phones-In-Public-Illegal.jpg[/IMG] [COLOR="black"][SIZE="5"][B]2. පොදු ස්ථාන වල ගැවසීම[/B] [/SIZE][/COLOR] මම ගොඩක් දැකල තියන දෙයක් තමයි අපේ මිනිස්සු පෝලිමක ඉන්න කොට ඉස්සරහින් ඉන්න මනුස්සයගේ ඇඟේ නගිනවා. හැප්පෙනවා. කැරකෙනවා. මේක හරිම කරදරකාරී වැඩක්. බස් එකේදී , ට්‍රේන් එකෙදී, වගේම ඕනෑම තැනකදී මේ විදියට අප්‍රසන්න විදියට හැසිරෙන්න එපා මචන්ලා. [B]ඉස්සරහා ඉන්න එකාගේ ඇඟේ නැග්ගා කියලා පෝලිම ඉක්මනට යන්නේ නෑ නේ..:angry::angry:.[/B] [IMG]https://slice.mit.edu/wp-content/uploads/2013/11/qless-queue.jpg[/IMG] [COLOR="black"][SIZE="5"][B]3. වාහනයක් පැදවීම[/B][/SIZE][/COLOR] මේක ගැනනම් කතා කරන්න ගියොත් ඉතින් ඉවරයක් කරන්න වෙන්නෙ නෑ. කෙටියෙන්ම කියනවනම් අපේ ලන්කාවේ ගොඩක් මිනිස්සු වාහන ඩ්‍රයිව් කරන්නේ මී හරක් වගේ.:rolleyes::rolleyes: ( බ්යික් සහ ත්‍රීවීල් ඇතුලුව ). තමන්ට ඉස්සරහින් යන වාහනේ පුකට තියන් ඩ්‍රයිව් කරන්න එපා. බ්රේක් එකක් ගැහුවොත් සොරි වෙනවා. අනික එහෙම [B]ඉඩ තියාගෙන යනකොට කුළු හරක් වගේ අස්සට දාන්න එපා. වීර කමක් නෙවේයි බලු වැඩක්[/B].:angry::angry: තමන්ට හදිසි ඇති. එත් පොඩ්ඩක් හිතලා බැලුවොත් අනික් ගොඩක් මිනිස්සුන්ටත් හදිසි තමා. ගොඩක් අය යන්නේ ඔෆිස් ඉවරවෙලා තමන්ගෙ ගෙදර ගිහින් නිදහසේ තමන්ගේ පවුලත් එක්ක ඉන්න. මොහොතක් හිතපල්ලා අයේ ඔය වැඩේ කරන්න කලින්. පාරේ ලේන් තියෙන්නේ ඒවගේ යන්න. නැතුව ලේන් හදාගෙන යන්න නෙවේ. ගොඩක් ට්‍රැෆික් හැදෙන්නේ ඔහොම අස්සෙන් දාලා හිර කරන හරක් කීප දෙනෙක් හින්දා. බයික් වල යනවානම් අස්සෙන් දානකොට පොඩ්ඩක් හිතපල්ලා. වාහනයක ගිය පලියට ඒ මිනිහා සල්ලි කාරයෙක් නෙවේ. [B]අස්සෙන් දාලා වාහනයක් හූරගෙන , සයිඩ් මිරර් එකක් නවාගෙන යන එක වීර වැඩක් නෙවේයි. පොන්න වැඩක්.[/B] පුලුවන් තරම් ඔය වඩේ නතර කරපල්ල මචන්ලා.:yes::yes: [IMG]http://static.guim.co.uk/sys-images/Guardian/Pix/pictures/2013/6/5/1370449141674/Traffic-jam-008.jpg[/IMG] [COLOR="black"][SIZE="5"]4. [B]පොදු ප්‍රවාහන සේවා මහින් ගමන් කිරීම සහ අන් අයගේ පෞද්ගලික වාහනයක ගමන් කිරීම.[/B][/SIZE][/COLOR] බස් එකක හෝ ට්‍රේන් එකක යනකොට කලින් කිව්ව වගේ තවත් මිනිහෙකුට කරදරයක් නොවී යන්න පුරුදු වෙන්න. බස් එකට නැග්ගට පස්සේ ඔක්කොම පෙරලගෙන පර්ස් එක හරි හෑන්ඩ් බෑග් එක ඇදලා සල්ලි හොයන ගමන් කකුල් තුන හතරක් පාගනවට වඩා බස් එකට නඟින්න කලින් සල්ලි අරන් තියා ගත්තානම් කොච්චර ලේසිද..[B]හිටගෙන යනවනම් ඉඳගෙන යන මිනිහට කරදයක් නැතුවත් ඉඳගෙන යනවනම් හිටගෙන යන මිනිහට කරදරයක් නැතුවත් යන්න පුලුවන්නම් ගොඩක් හොඳයි.[/B] තව කෙනෙකුගේ පෞද්ගලික වාහනයක යනකොට ඒ [B]වාහනේ දොර ගැලවිලා යන ගානට වහන්න එපා[/B] මචන්ලා. ගොඩක් අය තමන්ගේ වාහනයට ආදරෙයි. මගෙනම් පපුවත් එක්ක යනවා කවුරුහරි මගේ කාර් එකේ දොර හයියෙන් වැහුවහම.:P:P:P ඒ වගෙම වාහනයකට නගින කොට මඩ පිටින් නගින්න එපා. ඒක කැත වැඩක්. [COLOR="black"][SIZE="5"][B]5. සල්ලි[/B][/SIZE][/COLOR] යාලුවො කට්ටිය හරි ඔෆිස් එකේ කට්ටිය හරි එකට කනවනම් බොනවනම් එකෙකුට බර පටවන්න එපා. මනුස්සකම පෙන්නලා ලෝබ කම නැතුව බෙදාගනිල්ලා. [B]ලෝබ කම ඔනේ තමා. ඒත් සීමාවක් ඔනේ.[/B] අනික තමා තමන්ගෙ බඩුවලට ආදරේ වගෙම අනුන්ගේ බඩුවලටත් ආදරේ කරන්න පුරුදුවෙයල්ලා... ත[B]ව ගොඩක් තියනවා. පස්සෙ දාන්නම් ඔනේනම්. උඹලගෙ අදහසුත් මෙතන බෙදාගනිල්ලා. කියන්න ඕනේ කොහෙන්වත් ගත්ත එකක් නෙවේ. මම්යි ලිව්වේ. නැත්නම් කියයි ඉස්සුවා කියලා..[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom