සමාජ ක්‍රියාකාරිකයෝ අත්අඩංගු

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,090
    27,748
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඔය පොස්ට් වලට කමෙන්ට් එහෙම දැම්මම සමාජ ක්‍රියාකාරිකයෝ විතරද බන් ඇරෙස්ට් කරන්නේ.
    සාමාන්‍යය ජනතාව ඇරෙස්ට් කරන්නේ.නැද්ද ?
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඔය පොස්ට් වලට කමෙන්ට් එහෙම දැම්මම සමාජ ක්‍රියාකාරිකයෝ විතරද බන් ඇරෙස්ට් කරන්නේ.
    සාමාන්‍යය ජනතාව ඇරෙස්ට් කරන්නේ.නැද්ද ?

    එහෙම උනොත් දහස් ගානක් සිංහලු ඇරෙස්ට් කරන්න වෙනවා ඒ නිසා ටිකක් ඊට ඉහල ෆේමස් උන්ව තමයි ඇරෙස්ට් කරන්නේ
     

    hekelum

    Well-known member
  • Jan 8, 2008
    937
    408
    63
    Under surveillance list eke inna ayawa monitor karagena idala athulata ganna puluwan post ekak daapu gaman arrest karanawa.