Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සමාජ ජාල කැළඹූ පඟර නැට්ටා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සමාජ ජාල කැළඹූ පඟර නැට්ටා

පඟර නැට්ටා නම් සත්ත්වයෙකු පිළිබඳ මේ දිනවල ෆේස්බුක් සමාජ ජාල හරහා දැඩි කතාබහක් මතුව තිබෙනවා.

ඒ "පඟර නැට්ටා" නම් සතාගේ ඡායාරූපයක් බවට සඳහන් කරමින් සමාජ ජාල වෙත එක් කර ඇති ඡායාරූප පෙළක් හේතුවෙනි.

"පඟර නැට්ටා.. දැකල නෑ නේ ඕන්", "ඔන්න බලන්න පඟර නැට්ටා දැකල නැති අය", "පඟර නැට්ටා...අහල තිබ්බට දැකල තිබ්බෙ නෑනෙ" යනුවෙන් සමාජ ජාල පුරා පසුගියදා මෙම සත්ත්වගේ ඡායාරූප හුවමාරු වුණා.

ඇතැමුන් හුදෙක් උපහාසය සඳහා එම ඡායාරූප හුවමාරු කර ගෙන තිබූ අතර තවත් සමහරෙක් එය සැබෑවක් යයි සලකා අදහස් පළ කර ඇති ආකාරයත් දක්නට ලැබුණා.

එම ඡායාරූප පෙළේ දක්නට ඇති සත්වයා මුගටියෙකු බව වනජීවී පශු වෛද්‍ය නිලධාරී සංගමයේ පශු වෛද්‍ය විජිත පෙරේරා අදහස් දක්වමින් සඳහන් කර ඇති බවයි බීබීසි සන්දේශය වාර්තා කර තිබුණේ.

මේ අතර පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන ද ඊට අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ "පඟර නැට්ටා" නමින් සතෙකු නොමැති බවයි.

මුගටියෙකුගේ හම ඉතිරි වෙන සේ කඳ කොටස ඉවත් කර ඉහත කී ඡායාරූප ගෙන ඇති බවයි ඒ අනුව මේ පිළිබඳ අදහස් දැක්වූ වනජීවි සහ පරිසර නිලධාරීන්ගේ අදහස වී තිබුණේ.

තවද බීබීසි සන්දේශයට අදහස් දක්වා ඇති ඔවුන් පෙන්වා දී ඇත්තේ "මේ සතාගේ හිසත් කඳත් අතර තිබෙන පරස්පරතාව. ඕනෑම කෙනෙකුට පෙන්වා මේ වගේ සතෙකුට දීර්ඝ කාලයක් ජීවතුන් අතර ඉන්න බැරි බව. මොකද මෙපමණ ලොකු හිසක් තල්ලු කර ගෙන ඉදිරියට යන්න මෙච්චර සිහින් කඳකට ශක්තියක් ජවයක් නැහැ"

මනඃකල්පිත නමක් සතෙකුට ආරූඪ කර සමාජ ජාල තුළ පළ කිරීමෙන් සමාජයේ වැරදි අවබෝධයක් ඇති විය හැකි අතර එය ව්‍යාජ ඡායාරූපයක් ලෙසයි ඔවුන් හඳුන්වා ඇත්තේ.

[QUOTE="WhiteWalker, post: 22083958, member: 548558"] [b]සමාජ ජාල කැළඹූ පඟර නැට්ටා[/b] [IMG]https://1.bp.blogspot.com/-VZ3SV0URRrk/WY_AUvwMqdI/AAAAAAAAUr0/m8JrFsVX01MF0dvM_qE26N-UQCQSV4aUwCLcBGAs/s640/_97308525_captusxssre.jpg[/IMG] [SIZE="4"][COLOR="DarkRed"]පඟර නැට්ටා නම් සත්ත්වයෙකු පිළිබඳ මේ දිනවල ෆේස්බුක් සමාජ ජාල හරහා දැඩි කතාබහක් මතුව තිබෙනවා. ඒ "පඟර නැට්ටා" නම් සතාගේ ඡායාරූපයක් බවට සඳහන් කරමින් සමාජ ජාල වෙත එක් කර ඇති ඡායාරූප පෙළක් හේතුවෙනි. "පඟර නැට්ටා.. දැකල නෑ නේ ඕන්", "ඔන්න බලන්න පඟර නැට්ටා දැකල නැති අය", "පඟර නැට්ටා...අහල තිබ්බට දැකල තිබ්බෙ නෑනෙ" යනුවෙන් සමාජ ජාල පුරා පසුගියදා මෙම සත්ත්වගේ ඡායාරූප හුවමාරු වුණා. ඇතැමුන් හුදෙක් උපහාසය සඳහා එම ඡායාරූප හුවමාරු කර ගෙන තිබූ අතර තවත් [COLOR="Red"]සමහරෙක් එය සැබෑවක් යයි සලකා අදහස් පළ කර ඇති ආකාරයත් දක්නට ලැබුණා.[/COLOR] [COLOR="red"]එම ඡායාරූප පෙළේ දක්නට ඇති සත්වයා මුගටියෙකු බව වනජීවී පශු වෛද්‍ය නිලධාරී සංගමයේ පශු වෛද්‍ය විජිත පෙරේරා අදහස් දක්වමින් සඳහන් කර ඇති බවයි බීබීසි සන්දේශය වාර්තා කර තිබුණේ.[/COLOR] මේ අතර [COLOR="red"]පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන ද ඊට අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ "පඟර නැට්ටා" නමින් සතෙකු නොමැති බවයි.[/COLOR] [COLOR="red"]මුගටියෙකුගේ හම ඉතිරි වෙන සේ කඳ කොටස ඉවත් කර ඉහත කී ඡායාරූප ගෙන ඇති බවයි ඒ අනුව මේ පිළිබඳ අදහස් දැක්වූ වනජීවි සහ පරිසර නිලධාරීන්ගේ අදහස වී තිබුණේ.[/COLOR] තවද බීබීසි සන්දේශයට අදහස් දක්වා ඇති [COLOR="red"]ඔවුන් පෙන්වා දී ඇත්තේ "මේ සතාගේ හිසත් කඳත් අතර තිබෙන පරස්පරතාව. ඕනෑම කෙනෙකුට පෙන්වා මේ වගේ සතෙකුට දීර්ඝ කාලයක් ජීවතුන් අතර ඉන්න බැරි බව. මොකද මෙපමණ ලොකු හිසක් තල්ලු කර ගෙන ඉදිරියට යන්න මෙච්චර සිහින් කඳකට ශක්තියක් ජවයක් නැහැ"[/COLOR] මනඃකල්පිත නමක් සතෙකුට ආරූඪ කර සමාජ ජාල තුළ පළ කිරීමෙන් සමාජයේ වැරදි අවබෝධයක් ඇති විය හැකි අතර එය ව්‍යාජ ඡායාරූපයක් ලෙසයි ඔවුන් හඳුන්වා ඇත්තේ.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom