Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සමාජ ජාල වනසන RUMORS වසංගතය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සමාජ ජාල වනසන RUMORS වසංගතය

ඊයේ පෙරේදා දවස් දෙකේ ලංකාවේ සමාජ මාධ්‍ය තුල දිගින් දිගටම පළකෙරුණේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් වගේම අති දක්ෂ දේශකයෙක් මෙන්ම නාට්‍යකරුවෙක් වන ජයලාල් රෝහණ මහතා අභාවප්‍රාප්ත වෙලා කියන පුවතයි. හැමදෙනෙක්ම ඒකට සෑහෙන්න දුක්වුණා.

ඒත් අද වෙද්දි මේක බොරුවක් බවත් එතුමන් නිරෝගී සුවයෙන් ජීවත්වෙන බවත් දැනගන්න ලැබුණා. මේ සිදුවීමම පහුගිය කාලේ වරක් ප්‍රවීණ රංගන ශිල්පී අමරසිරි කලංසූරිය මහතා සම්බන්ධයෙනුත් සිද්ධ වුණා. මේ සිදුවීම් දෙකටම පොදුවුණේ සමාජ ජාලා පරිශීලණය කරන වගකීමක් නැති මිනිස්සු කීපදෙනෙක්ගේ වැඩ නිසා. එහෙම බලද්දි මේ අදූෂමාන කටකතා හෙවත් Rumors අද වෙද්දි කොච්චර වසංගතයක් වෙලාද? කොච්චර ප්‍රශ්නයක් වෙලාද.

බරපතලම කාරණය තමයි අද වෙද්දි විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය පවා සමාජ ජාලවල පලවන දෑ උපුටා දක්වන නිසාත් ප්රවෘත්ති ලෙස ඉදිරිපත් කරන නිසාත් බොරු ප්‍රචාර පුළුල්ව පැතිරෙන්න තියන ඉඩකඩ ඉතාම වැඩියි. මේක ඉතාම භයානක තත්වයක් වගේම බරපතල හානි ඇතිකරන්න පුළුවන් සිදුවීමක්. මේ නිසාම තමයි මීට මාස හයකට කලින් ලංකාව ඇතුලේ ජන වර්ග අතර ඇතුවුණු ගැටුම්කාරී තත්වයක් තව තව දුර යන්න හේතුවුණෙත්. ඒ හැමදේම අතරේ තිබුණේ rumors. ඒ නිසාම තමයි අන්තිමට ලංකාව ඇතුලේ facebook දවස් ගණනකට තහනම් කරලා තිබුණේ. ඒත් අපේ අය මොකද කරේ VPN පාවිච්චි කරලා හොර පාරෙන් ගිහින් ආයෙත් කටකතා පැතිරෙව්වා.

සාමාන්‍යයෙන් නගරයක් මැද්දේ සෙනග ගැවසෙන තැනකට ගිහින් ඔබ විනාඩියක් දෙකක් විතර බොහොම විපරමෙන් අහස දිහා බලාගෙන ඉන්න පටන්ගත්තොත් විනාඩි කීපයක් ඇතුලත තවත් කිහිප දෙනෙක්ම ඒ දේ කරන්න පටන් ගන්නවා. ටික වෙලාවකින් සිය ගණනක් පිරිස අහස දිහා එතනට ඇවිත් බලාගෙන ඉන්න පටන් ගනීවි. අන්න ඒ වගේ තමයි මේ අන්තර්ජාලය හරහා හුවමාරු වෙන rumors. බොහොමයක් මේ දේවල් හිතලු, මනස්ගාත, නැත්නම් තමන්ට ඇහෙන ඕන බොරුවක් පුවතක් හැටියට ප්‍රචාරය කරන pages, groups, channels, webs, blogs නිසා ඇතිවෙන හානිය ඉතාම වැඩියි.

මේ වගේ ප්‍රවෘත්තියක් හරි වෙනත් පෝස්ට් එකක් හරි දැක්ක පළියට ඔබ එය නැවත පලකරන්න හරි, වෙනත් කෙනෙක්ට යවන්න හරි එහෙමත් නැත්නම් පොදු සමාජයට සන්නිවේදනය කරන්න හරි පෙර හොඳින් හොයලා බලන්න මේක ඇත්තද කියලා. ඒ වගේම ඔබ නොදැනුවත්ව රටේ නීතියට එරෙහි දේවල් පලකරනවා, අධිකරණයට අපහාස වන දේවල් පලකරනවා, ජාතීන් අතරේ අසමගිතා ඇතිවෙන දේ පලකරනවා. අන්තිමට කවුරු හරි විධිමත් පැමිණිල්ලක් කළොත් ඔබට විරුද්ධව නීතිමය පියවර ගන්නට පවා හැකියාව තියනවා. ඒ නිසා කරන දෙයක් පරිස්සමින් සහ වගකීමෙන් කරන්න. මොකද දැන් බොහෝ දෙනෙක් ඩිජිටල් ලෝකය ඇතුලේ ඩේටා අබිං කාලා අනාථ වෙලා ඉල්ල නිසා.

මූලාශ්‍රය - https://her.lk/latest-news/909-rumors

[QUOTE="wijaindu, post: 24046882, member: 421102"] [b]සමාජ ජාල වනසන RUMORS වසංගතය[/b] [SIZE="4"]ඊයේ පෙරේදා දවස් දෙකේ ලංකාවේ සමාජ මාධ්‍ය තුල දිගින් දිගටම පළකෙරුණේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් වගේම අති දක්ෂ දේශකයෙක් මෙන්ම නාට්‍යකරුවෙක් වන ජයලාල් රෝහණ මහතා අභාවප්‍රාප්ත වෙලා කියන පුවතයි. හැමදෙනෙක්ම ඒකට සෑහෙන්න දුක්වුණා. ඒත් අද වෙද්දි මේක බොරුවක් බවත් එතුමන් නිරෝගී සුවයෙන් ජීවත්වෙන බවත් දැනගන්න ලැබුණා. මේ සිදුවීමම පහුගිය කාලේ වරක් ප්‍රවීණ රංගන ශිල්පී අමරසිරි කලංසූරිය මහතා සම්බන්ධයෙනුත් සිද්ධ වුණා. මේ සිදුවීම් දෙකටම පොදුවුණේ සමාජ ජාලා පරිශීලණය කරන වගකීමක් නැති මිනිස්සු කීපදෙනෙක්ගේ වැඩ නිසා. එහෙම බලද්දි මේ අදූෂමාන කටකතා හෙවත් Rumors අද වෙද්දි කොච්චර වසංගතයක් වෙලාද? කොච්චර ප්‍රශ්නයක් වෙලාද. බරපතලම කාරණය තමයි අද වෙද්දි විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය පවා සමාජ ජාලවල පලවන දෑ උපුටා දක්වන නිසාත් ප්රවෘත්ති ලෙස ඉදිරිපත් කරන නිසාත් බොරු ප්‍රචාර පුළුල්ව පැතිරෙන්න තියන ඉඩකඩ ඉතාම වැඩියි. මේක ඉතාම භයානක තත්වයක් වගේම බරපතල හානි ඇතිකරන්න පුළුවන් සිදුවීමක්. මේ නිසාම තමයි මීට මාස හයකට කලින් ලංකාව ඇතුලේ ජන වර්ග අතර ඇතුවුණු ගැටුම්කාරී තත්වයක් තව තව දුර යන්න හේතුවුණෙත්. ඒ හැමදේම අතරේ තිබුණේ rumors. ඒ නිසාම තමයි අන්තිමට ලංකාව ඇතුලේ facebook දවස් ගණනකට තහනම් කරලා තිබුණේ. ඒත් අපේ අය මොකද කරේ VPN පාවිච්චි කරලා හොර පාරෙන් ගිහින් ආයෙත් කටකතා පැතිරෙව්වා. සාමාන්‍යයෙන් නගරයක් මැද්දේ සෙනග ගැවසෙන තැනකට ගිහින් ඔබ විනාඩියක් දෙකක් විතර බොහොම විපරමෙන් අහස දිහා බලාගෙන ඉන්න පටන්ගත්තොත් විනාඩි කීපයක් ඇතුලත තවත් කිහිප දෙනෙක්ම ඒ දේ කරන්න පටන් ගන්නවා. ටික වෙලාවකින් සිය ගණනක් පිරිස අහස දිහා එතනට ඇවිත් බලාගෙන ඉන්න පටන් ගනීවි. අන්න ඒ වගේ තමයි මේ අන්තර්ජාලය හරහා හුවමාරු වෙන rumors. බොහොමයක් මේ දේවල් හිතලු, මනස්ගාත, නැත්නම් තමන්ට ඇහෙන ඕන බොරුවක් පුවතක් හැටියට ප්‍රචාරය කරන pages, groups, channels, webs, blogs නිසා ඇතිවෙන හානිය ඉතාම වැඩියි. මේ වගේ ප්‍රවෘත්තියක් හරි වෙනත් පෝස්ට් එකක් හරි දැක්ක පළියට ඔබ එය නැවත පලකරන්න හරි, වෙනත් කෙනෙක්ට යවන්න හරි එහෙමත් නැත්නම් පොදු සමාජයට සන්නිවේදනය කරන්න හරි පෙර හොඳින් හොයලා බලන්න මේක ඇත්තද කියලා. ඒ වගේම ඔබ නොදැනුවත්ව රටේ නීතියට එරෙහි දේවල් පලකරනවා, අධිකරණයට අපහාස වන දේවල් පලකරනවා, ජාතීන් අතරේ අසමගිතා ඇතිවෙන දේ පලකරනවා. අන්තිමට කවුරු හරි විධිමත් පැමිණිල්ලක් කළොත් ඔබට විරුද්ධව නීතිමය පියවර ගන්නට පවා හැකියාව තියනවා. ඒ නිසා කරන දෙයක් පරිස්සමින් සහ වගකීමෙන් කරන්න. මොකද දැන් බොහෝ දෙනෙක් ඩිජිටල් ලෝකය ඇතුලේ ඩේටා අබිං කාලා අනාථ වෙලා ඉල්ල නිසා. මූලාශ්‍රය - [URL="https://her.lk/latest-news/909-rumors"]https://her.lk/latest-news/909-rumors[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom