Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සමාජ ජාල වෙබ් අඩවි වලට පිවිසිමටවත් නොහැක.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සමාජ ජාල වෙබ් අඩවි වලට පිවිසිමටවත් නොහැක.

සමාජ ජාල වෙබ් අඩවි වලට පිවිසිමටවත් නොහැකි මට්ටමේ බොරු බේගල් සහ ජාතිවාදී අදහස් පැතිරයමින් පවතී. කණගාටුවට කරුණ වන්නේ එම ජාතිවාදී අදහස් සහ බේගල් ඇද බාන්නේ සිංහලයන් වන අපේම මැට්ටන් වීමය. සම හරක් ජන්ද බේගල් ගැන කියනවා...

මෛත්‍රී දෙමල මුස්ලිම් සුළු ජාතීන්ගේ ජන්ද වලින් පමණක් ජයගෙන ඇති බැවින් රට දෙකට බෙදෙනවා...

උතුරේ බෝම්බ ගහලා...

උතුරේ LTTE කොඩි දාලා...:

සුළුතර ජන්දෙන් පමණක් පොදු ජන නායකයා වෙන්න බැහැ...

හිතට අමාරුයි  තව, ඩයස් ගෙ පොරවද, මොකද්ද...

පකින්නලගේ විමලසේන නොකිය කියනව ආණ්ඩුව පෙරලනවා කියල...

ජාත්‍යන්තර කුමන්ත්‍රණ...

මා හට දකින්නට ඇත්තේ සහ මතකයේ ඇත්තේ මෙපමණක් පමණි...

මොකද බහුතරයක් ජාතිවාදී සහ බේගල් මම දුටු තැන "I don't want to see this again" කරන නිසා.

රටේ බහුතරයක් ඇත්තේ මන්ද මානසික.. මෝඩ මිනිස්සුද කියල හිතෙනවා. හරි වැරැද්ද විනිවිද දකින්න පුළුවන් මනසක් සැම මනුස්සයෙක්ටම පිහිටලා තියනවා. තම තමන්ගේ පවුද්ගලික වාසිය තකා share කරන ජාතිවාදී බේගල් තව තවත් share කර රට දෙකට කරන්නේ දෙමලවත් මුස්ලිම් උන් වත් නෙවෙයි, අපිමයි... මිනීමරු LTTE එක බිහිවෙන්න හේතුව හොයල බලන්න.. මරා ජාතිවාදිය අවුස්සා තුප්පැහි වාසියක් ගන්න බොදු බල සේනාවක් පිහිටවා ගත්තේ ගිරවන්ට කියා වැසි බාගන්නට කියා මා ඇතුළු හුගක් දෙනෙක්ට තේරුනේ පසුවය.

ඇයි දැන් බොදු බල සේනාව නිහඩ. මුස්ලිමුන් ලංකාව අපිට දීල ගිහිල්ලද?

මේ රැල්ලට මමද ගහගෙන ගියා. හැබැයි ඒ රැල්ලට ආයේ අහුවෙන්නේ නැති හොද පාඩම් ටිකක් ඉගෙන ගෙනය.

පොදුවේ මුස්ලිම් ඒරියා, දෙමල ඒරියා කියල රට බෙදන්නේ ඇයි. දැන් කවුද එතකොට රට බෙදල තියෙන්නේ. උන් ද? සිංහල අපිද?

සැබවින්ම එහෙම ඒරියා වෙන් කරලා තියනවනම් එකට වැරැද්ද ඔවුන්ගේ පමණක් නොවේ.

පවතින තත්වය අනුව බුද්දීමත්ව කටයුතු කරන සමාජයක් මම දැකීමට කැමති.

මා 2010 ජනදිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතාට ජන්දේ දුන්නේ යුද්දේ ඉවර කිරිමට සබැ දේසපාලන බලය සහ සහයෝගය ලබා දීමේ කාලගුණ සැලකීමක් ලෙසයි. නමුත් මෙවර මම මෛත්‍රීපාල මහතා හට ජන්දය දුන්නේ රටේ විසුමටත් බැරි තරමට දුෂිත දේශපාලනය සහ එකාදිපති වියරු පාලනය සහ හොරකමයි. තව අනිත්ව කියන්න ගියොත් ඉවරයක් නැහැ. කැපුවත් නිල්, ලේත් නිල්, ගු බෙට්ටත් නිල් පාට හැමෝම සැබවින්ම හිතට තට්ටුකර බලන්න.ඔබලාට මේක වටෙහෙන්නේ නැති මට්ටමේ මන්ද මානසිකත්වයක් ඇතිය කියා මා පිළිගන්නේ නැත.

අනිත් කරුනන නම් දුසනයෙන් සහ වංචාවෙන් කප් ගහපු මැති ඇමති මණ්ඩලයයි. යන්තම් හරි ඉගෙනනගෙන මොලයක් තිබ්බ එවුන් ටික ගැලවිලා පොදු අපේක්ෂකයාගේ සහයෝගයට ආවා. කප් කාරයෝ ටික ඉතිරිවෙලා තියෙද්දී උන්ට කාලගුණ සැලකීමක් විදියට රට බාරදෙන්න තරම් මමනම් ව්‍යාජ නැත. එහෙම දුන්නානම් පසුතැවෙන්න වෙන්නේ අපට තව අවුරුදු 2-3 කින්ය.

පොදු අපේක්ෂක පැත්ත අපු ගමන් මග ගත් කල හොරු නොවේ. රනිල් සාම ගිවිසුම් ගහපු එක ඔබලාට වගේම මටත් ගැටළුවක් තමයි. හැබැයි මරාත් සටන් විරාම, සාම ගිවිසුම් ගැහුවා. එකද අමතක නැත. චන්ද්‍රික ගැන මගෙත් පැහැදීමක් නැහැ.

පොදු අපේක්ෂක පිලේ සියල්ලෝම රහත්වෙලා නියම පට්ට පොරවල් නෙවේ. නමුත් හොරෙකුට දෙනවට වැඩ අව්‍යාජ මිනිසෙකුට රට බාර දෙන්නට සිතා ගත්තේ දෙපැත්තේ හොද නරක ලකුණු වලින් මහින්දට දෙන්න හොදයි කියන වර්ගයේ ලකුණු ඉතිරිවුනේ 2ක් පමණක් නිසා. අනික ඔබ වගේ රට බෙදන ඩයස්ගේ පොරවල් වලට බයෙවත් රවටිලනම් නොවේ.

අද අපේ ගෙවල් ලග පට්ට අම්මන්ඩියක් මට ගෙදරට පණිවිඩයක් එව්වා රට විනාස කරන එකට මට වග කියන්න කියල. හොදඅඅඅඅඅඅඅඅ රබුටන් වල රස බලලද මන්ද  රට බෙදන එක දෙසපලනයන්ට තීරණය කරන්න ඉඩ දෙන්න තරම් මා නිවට නොවේ. එය එසේ වුවහොත් මාද ඔබද ඇතුළුව බහුතරයක් පාරට බහින බව මා ඉත සිතින් දනී.

මේ කියන විදියට ජාත්‍යන්තරයට අපේ රටට කුමන්ත්‍රණ කරනවා ඇරෙන්න වෙන වැඩක් නැත.

මෛත්‍රිපාල මහතා පැරදුනානම් මා බේගල් ඇද බබා කාලය කන්නේ නැත. පවතින ආණ්ඩුවේ යන ගමන් මග ගැන පසුතැවි ඉන්නේද නැත. ඊට වැඩ මට වැඩ තියනවය. මොකද මොක ආවත් කවුරුත් කන්න අදින්න ගෙනල්ල දෙන්නේ නැති නිසාය.

මේ කතාව කියන්නෙත් බේගල් ජාතිවාදය සහ දේසපාලන වියරුව දැක හිතේ ඇති වේදනාව සහ facebook, elakiri මීට වැඩ සුන්දර තැනක් වෙනවා දැකීමට ඇති කැමැත්තක් නිසාය. මේ වෙනකොට මේ දෙකම වියරු, බේගල්, ජාතිවාදී දේසපාලන forum එකක් වී අවසන්ය. සමහරුන් post වලින් දෙමව්පියන්ටම පින් දෙන්නේය.

මහින්ද රාජපක්ෂ මහතාගෙ නික්ම යාම ගැන දුක් නොවන්න. එසේ යන්නේ නැතුව වෙන යන්න ක්‍රමයක් නැත. මොකද මහින්ද රාජපක්ෂ සදාකාලිකව ඔතන ඉන්නට බැරිය, ප්වුද්ගලිකව දන්නා කරුනනම් මහින්ද රාජපක්ෂ "මං එහෙනම් යන්නම්" කියා ගියේ නැති බව මා හොදින් දන්නා නිසාය. මා හොදින් දන්නවටත් වැඩා 8 වෙනිද රාත්‍රිය වන තුරුත් මම දැනටමත් දිනලා කියා හිතන් හිටිය එවන් එකදිපතියෙක් "මං එහෙනම් යන්නම්" කියා ලේසියෙන් නොයන බව ඔබලාද දනී.

පින්තුර, ජාතිවාදී අදහස් post, පක්ස වියරුවෙන් සහ ගොන් අතල් වලින් මිදී පවතින දෙසපල නායකත්වය දෙස නිහඩව බල සිටින්න. වරදක් දුටු තැන නැගී සිටින්න.

තාක්ෂනය ඉතා දියුණු බැවින් ෆොටෝෂොප් ශිල්ප වන පාටලිගේ KP එඩිට් and තිස්සගේ ගිවිසුම් එඩිට් වලට නොරැවටෙන්න.

දේසපාලන රැල්ලට ජාතිවාදී ගොන් රැල්ලට නොයන බුද්ධිමත් අයට තේරුම්ගැනීම සදහා පමණි.

ඇ බු.

[QUOTE="apple.buddika, post: 17718975, member: 477420"] [b]සමාජ ජාල වෙබ් අඩවි වලට පිවිසිමටවත් නොහැක.[/b] සමාජ ජාල වෙබ් අඩවි වලට පිවිසිමටවත් නොහැකි මට්ටමේ බොරු බේගල් සහ ජාතිවාදී අදහස් පැතිරයමින් පවතී. කණගාටුවට කරුණ වන්නේ එම ජාතිවාදී අදහස් සහ බේගල් ඇද බාන්නේ සිංහලයන් වන අපේම මැට්ටන් වීමය. සම හරක් ජන්ද බේගල් ගැන කියනවා... මෛත්‍රී දෙමල මුස්ලිම් සුළු ජාතීන්ගේ ජන්ද වලින් පමණක් ජයගෙන ඇති බැවින් රට දෙකට බෙදෙනවා... උතුරේ බෝම්බ ගහලා... උතුරේ LTTE කොඩි දාලා...: සුළුතර ජන්දෙන් පමණක් පොදු ජන නායකයා වෙන්න බැහැ... හිතට අමාරුයි :) තව, ඩයස් ගෙ පොරවද, මොකද්ද... පකින්නලගේ විමලසේන නොකිය කියනව ආණ්ඩුව පෙරලනවා කියල... ජාත්‍යන්තර කුමන්ත්‍රණ... මා හට දකින්නට ඇත්තේ සහ මතකයේ ඇත්තේ මෙපමණක් පමණි... මොකද බහුතරයක් ජාතිවාදී සහ බේගල් මම දුටු තැන "I don't want to see this again" කරන නිසා. රටේ බහුතරයක් ඇත්තේ මන්ද මානසික.. මෝඩ මිනිස්සුද කියල හිතෙනවා. හරි වැරැද්ද විනිවිද දකින්න පුළුවන් මනසක් සැම මනුස්සයෙක්ටම පිහිටලා තියනවා. තම තමන්ගේ පවුද්ගලික වාසිය තකා share කරන ජාතිවාදී බේගල් තව තවත් share කර රට දෙකට කරන්නේ දෙමලවත් මුස්ලිම් උන් වත් නෙවෙයි, අපිමයි... මිනීමරු LTTE එක බිහිවෙන්න හේතුව හොයල බලන්න.. මරා ජාතිවාදිය අවුස්සා තුප්පැහි වාසියක් ගන්න බොදු බල සේනාවක් පිහිටවා ගත්තේ ගිරවන්ට කියා වැසි බාගන්නට කියා මා ඇතුළු හුගක් දෙනෙක්ට තේරුනේ පසුවය. ඇයි දැන් බොදු බල සේනාව නිහඩ. මුස්ලිමුන් ලංකාව අපිට දීල ගිහිල්ලද? :) මේ රැල්ලට මමද ගහගෙන ගියා. හැබැයි ඒ රැල්ලට ආයේ අහුවෙන්නේ නැති හොද පාඩම් ටිකක් ඉගෙන ගෙනය. පොදුවේ මුස්ලිම් ඒරියා, දෙමල ඒරියා කියල රට බෙදන්නේ ඇයි. දැන් කවුද එතකොට රට බෙදල තියෙන්නේ. උන් ද? සිංහල අපිද? සැබවින්ම එහෙම ඒරියා වෙන් කරලා තියනවනම් එකට වැරැද්ද ඔවුන්ගේ පමණක් නොවේ. පවතින තත්වය අනුව බුද්දීමත්ව කටයුතු කරන සමාජයක් මම දැකීමට කැමති. මා 2010 ජනදිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතාට ජන්දේ දුන්නේ යුද්දේ ඉවර කිරිමට සබැ දේසපාලන බලය සහ සහයෝගය ලබා දීමේ කාලගුණ සැලකීමක් ලෙසයි. නමුත් මෙවර මම මෛත්‍රීපාල මහතා හට ජන්දය දුන්නේ රටේ විසුමටත් බැරි තරමට දුෂිත දේශපාලනය සහ එකාදිපති වියරු පාලනය සහ හොරකමයි. තව අනිත්ව කියන්න ගියොත් ඉවරයක් නැහැ. කැපුවත් නිල්, ලේත් නිල්, ගු බෙට්ටත් නිල් පාට හැමෝම සැබවින්ම හිතට තට්ටුකර බලන්න.ඔබලාට මේක වටෙහෙන්නේ නැති මට්ටමේ මන්ද මානසිකත්වයක් ඇතිය කියා මා පිළිගන්නේ නැත. අනිත් කරුනන නම් දුසනයෙන් සහ වංචාවෙන් කප් ගහපු මැති ඇමති මණ්ඩලයයි. යන්තම් හරි ඉගෙනනගෙන මොලයක් තිබ්බ එවුන් ටික ගැලවිලා පොදු අපේක්ෂකයාගේ සහයෝගයට ආවා. කප් කාරයෝ ටික ඉතිරිවෙලා තියෙද්දී උන්ට කාලගුණ සැලකීමක් විදියට රට බාරදෙන්න තරම් මමනම් ව්‍යාජ නැත. එහෙම දුන්නානම් පසුතැවෙන්න වෙන්නේ අපට තව අවුරුදු 2-3 කින්ය. පොදු අපේක්ෂක පැත්ත අපු ගමන් මග ගත් කල හොරු නොවේ. රනිල් සාම ගිවිසුම් ගහපු එක ඔබලාට වගේම මටත් ගැටළුවක් තමයි. හැබැයි මරාත් සටන් විරාම, සාම ගිවිසුම් ගැහුවා. එකද අමතක නැත. චන්ද්‍රික ගැන මගෙත් පැහැදීමක් නැහැ. පොදු අපේක්ෂක පිලේ සියල්ලෝම රහත්වෙලා නියම පට්ට පොරවල් නෙවේ. නමුත් හොරෙකුට දෙනවට වැඩ අව්‍යාජ මිනිසෙකුට රට බාර දෙන්නට සිතා ගත්තේ දෙපැත්තේ හොද නරක ලකුණු වලින් මහින්දට දෙන්න හොදයි කියන වර්ගයේ ලකුණු ඉතිරිවුනේ 2ක් පමණක් නිසා. අනික ඔබ වගේ රට බෙදන ඩයස්ගේ පොරවල් වලට බයෙවත් රවටිලනම් නොවේ. අද අපේ ගෙවල් ලග පට්ට අම්මන්ඩියක් මට ගෙදරට පණිවිඩයක් එව්වා රට විනාස කරන එකට මට වග කියන්න කියල. හොදඅඅඅඅඅඅඅඅ රබුටන් වල රස බලලද මන්ද :D රට බෙදන එක දෙසපලනයන්ට තීරණය කරන්න ඉඩ දෙන්න තරම් මා නිවට නොවේ. එය එසේ වුවහොත් මාද ඔබද ඇතුළුව බහුතරයක් පාරට බහින බව මා ඉත සිතින් දනී. මේ කියන විදියට ජාත්‍යන්තරයට අපේ රටට කුමන්ත්‍රණ කරනවා ඇරෙන්න වෙන වැඩක් නැත. මෛත්‍රිපාල මහතා පැරදුනානම් මා බේගල් ඇද බබා කාලය කන්නේ නැත. පවතින ආණ්ඩුවේ යන ගමන් මග ගැන පසුතැවි ඉන්නේද නැත. ඊට වැඩ මට වැඩ තියනවය. මොකද මොක ආවත් කවුරුත් කන්න අදින්න ගෙනල්ල දෙන්නේ නැති නිසාය. මේ කතාව කියන්නෙත් බේගල් ජාතිවාදය සහ දේසපාලන වියරුව දැක හිතේ ඇති වේදනාව සහ facebook, elakiri මීට වැඩ සුන්දර තැනක් වෙනවා දැකීමට ඇති කැමැත්තක් නිසාය. මේ වෙනකොට මේ දෙකම වියරු, බේගල්, ජාතිවාදී දේසපාලන forum එකක් වී අවසන්ය. සමහරුන් post වලින් දෙමව්පියන්ටම පින් දෙන්නේය. මහින්ද රාජපක්ෂ මහතාගෙ නික්ම යාම ගැන දුක් නොවන්න. එසේ යන්නේ නැතුව වෙන යන්න ක්‍රමයක් නැත. මොකද මහින්ද රාජපක්ෂ සදාකාලිකව ඔතන ඉන්නට බැරිය, ප්වුද්ගලිකව දන්නා කරුනනම් මහින්ද රාජපක්ෂ "මං එහෙනම් යන්නම්" කියා ගියේ නැති බව මා හොදින් දන්නා නිසාය. මා හොදින් දන්නවටත් වැඩා 8 වෙනිද රාත්‍රිය වන තුරුත් මම දැනටමත් දිනලා කියා හිතන් හිටිය එවන් එකදිපතියෙක් "මං එහෙනම් යන්නම්" කියා ලේසියෙන් නොයන බව ඔබලාද දනී. පින්තුර, ජාතිවාදී අදහස් post, පක්ස වියරුවෙන් සහ ගොන් අතල් වලින් මිදී පවතින දෙසපල නායකත්වය දෙස නිහඩව බල සිටින්න. වරදක් දුටු තැන නැගී සිටින්න. තාක්ෂනය ඉතා දියුණු බැවින් ෆොටෝෂොප් ශිල්ප වන පාටලිගේ KP එඩිට් and තිස්සගේ ගිවිසුම් එඩිට් වලට නොරැවටෙන්න. දේසපාලන රැල්ලට ජාතිවාදී ගොන් රැල්ලට නොයන බුද්ධිමත් අයට තේරුම්ගැනීම සදහා පමණි. ඇ බු. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom