Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සමාජ ජාල සහ වෙබ් අඩවි සදහටම වාරණය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සමාජ ජාල සහ වෙබ් අඩවි සදහටම වාරණය

සමාජ ජාල සහ වෙබ් අඩවි සදහටම වාරණය කර ඇති රටවල් - 2019

අප්‍රේල් 21 වන දාට යෙදුණු පාස්කු ඉරිදා දින ලංකාවේ සිදුවුණු මහා ඛේදවාචකය අප කණගාටුවෙන් සිහිපත් කරනවා. මේ සමග ඇතිවුණු පශ්චාත් ගැටුම් නිසා නිරන්තරයෙන් දින කිහිපයකට සැරයක් පාසා සමාජ ජාල අවහිරයන් ඇතිවුණා. Facebook, WhatsApp, YouTube ආදී වෙබ් සේවාවන් සියල්ලම අවහිර කරනු ලැබූ අතර එය මහත් කරදරකාරී තත්ත්වයක් ලෙස හැම කෙනෙක්ම සමාජ ජාල හරහාම පෙන්වා දුන්නා. හැබැයි, මේ ගැටළුවට අප අතරින් පතර මුහුණ දුන්නත් ඇතැම් රටවල දිගු කාලීනවම සමාජ ජාල අවහිර කර තිබෙනවා.

උතුරු කොරියාව

උතුරු කොරියාව අසීමාන්තිකව අන්තර්ජාල සීමා පනවන ලද රටක් සේ සැලකෙනවා. 2016 පටන් එරට Facebook, YouTube, Twitter ආදිය වාරණය කරමින් අන්තර්ජාලය හරහා තොරතුරු පැතිරීම වළකා තිබෙනවා. සාමාන්‍යයෙන් එරට අන්තර්ජාල පහසුකම් පවා සාමාන්‍ය ජනතාවට ලබා දෙන්නේ නැහැ. ඇතැම් ඉහළ පෙළ නිලධාරීන්ට පමණක් අන්තර්ජාලය භාවිතා කරන්නට අවස්ථාව දී තිබෙන අතර විශ්වවිද්‍යාලවලට පවා ලබා දී තිබෙන්නේ ඉතාම සුළු පරිගණක ප්‍රමාණයක්. ඒවායේ භාවිතය රජය නිරීක්ෂණය කරනවා. විශ්වවිද්‍යාලයයන්, රාජ්‍ය කාර්යයාලයන්, පුස්තකාලයයන් සහ රාජ්‍ය සංස්ථාවන්හි භාවිතය සඳහා තිබෙන්නේ අන්ත:ජාලයක් (Intranet) හෙවත් වෙබ් අඩවි 5,500කින් පමණ සමන්විත Kwangmyong නමැති කුඩා ජාලයක්. එය කොරියානු පරිගණක මධ්‍යස්ථානය විසින් පෙරහන් කරනු ලබනවා.

වින්ඩෝස්/මැක් වෙනුවට ඔවුන් Linux මත පදනම් වූ එරටම සකසන ලද Red Star නමැති මෙහෙයුම් පද්ධතියක් පාවිච්චි කරනවා.

එරිත්‍රියාව

අප්‍රිකාවේ රහසිගතම රාජ්‍යය එරිත්‍රියාව යි. මිලියන 6ක ජනතාවක් වෙනුවෙන් එක් ටීවී චැනලයක් සහ එක් පුවත්පතක් ඇති එරට ජනතාවට අධ්‍යාපනයක් ලබා ඊට සුදුසු රැකියාවක් ලබන්නට, රජය හෙළා දැකීමට අවස්ථාවක් නොමැති අතර කථන නිදහස අවහිර කර තිබෙනවා. සියල්ලන්ම හමුදා සේවයට හෙවත් වහල් සේවයට යා යුතු අතර උපාධි ලැබූවන්ට පවා එහි වෙනසක් නැහැ. ජංගම දුරකතන භාවිතය ක්‍රමයෙන් ඉහළ ගිය ද ඒවාට අන්තර්ජාල ඩේටා පහසුකම් ලබා දෙන්නේ නැහැ. රැහැන් සහිත දුරකතන අස්මාරා අගනුවර ආශ්‍රිතව සීමිතව තිබෙනවා.

EriTel නමැති රාජ්‍ය දුරකතන සේවාව මඟින් අන්තර්ජාල අවස්ථා ලබා දෙන නමුත් සීමාකාරී යි. වාර්තාකරුවන් ලිපි ලිවීමේ දී රජය මාතෘකාවක් සමග සම්මුඛ සාකච්ඡාවක් ලබා දී එය ලිවිය යුතු කෝණය පෙන්වා දෙන අතර, බාහිර රටකට තොරතුරු සපයන බව හෙළි වුවහොත් සිරගත කරනවා. ඒ අනුව, අන්තර්ජාල සීමාවන්, මාධ්‍ය හිමිකාරීත්වය, මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව, බාහිරින් තොරතුරු සැඟවීම යන කථන නිදහසෙහි සමස්ත මට්ටම ගත් විට උතුරු කොරියාවටත් වඩා වැඩි අවහිරතා ඇති රටක් ලෙස එරිත්‍රියාව සැලකෙනවා.

චීනය

චීන මහා ගිනිප්රාකාරය (The Great firewall of China) මඟින් සියළුම අන්තර්ජාල ගනුදෙනු පෙරහන් කරමින් IP අවහිර කිරීම්, සහ ආකේතනය නොකරන ලද දත්ත පැකට් පරීක්ෂාවට ලක් කර සංවේදී Keywords සඳහා පරීක්ෂා කරනවා. DNS poisoning සහ URL පෙරහන් කිරීම් යොදා ගනිමින් ඔවුන් වෙබ් අඩවි වෙත පිවිසුම් වළකනවා. Google, Gmail පමණක් නොව BBC, New York Times වැනි පුවත් සේවා වෙබ් අඩවි ද අවහිර කර තිබෙනවා.

ලොවට හුරුපුරුදු වෙබ් අඩවි වෙනුවට ඔවුන් අන්තර්ජාල සෙවුම් සඳහා Baidu, සමාජ ජාලය වශයෙන් WeChat ආදිය භාවිතා කරන අතර මෑතකදී ප්‍රසිද්ධ වූ TikTok ඇප් එක එරට වාරණය කර නැහැ. මේ සේවාවන්ට හුරුව ඇති නිසා වෙනත් රටකට ගිය විට මහත් අපහසුතාවට ලක්වන බව එරට වැසියන් Independent වෙබ් අඩවියට පවසනවා. නමුත් එම අවහිරකිරීම් ගැන ඔවුන්ගේ අප්‍රසාදයක් නොමැති අතර රටේ දියුණුව වෙනුවෙන් ඔවුන් ඊට කැපවී ඉන්නා බව යි වැඩිදුරටත් එහි දැක්වෙන්නේ. අන්තර්ජාල නීති වෙනුවෙන්ම වූ ‘අන්තර්ජාල පොලීසියක්’ යොදවා ඇති අතර අන්තර්ජාල ආරක්ෂාව, වීඩියෝ පරීක්ෂාව, මුහුණු පරීක්ෂාව වැනි තාක්ෂණයන් ද බහුලව එරට යොදා ගැනෙනවා.

සෞදි අරාබිය

අන්තර්ජාලය හරහා බෙදා හැරෙන ඇතැම් පොත්පත්, සඟරා, පුවත්පත්, චිත්‍රපට, සහ රූපවාහිනී සේවා ආදිය ඉතා තදින් සෞදි අරාබියේ නිරීක්ෂණයට ලක්වෙනවා. ආගමික හේතූන් මත මෙම පරීක්ෂා කිරීම් සිදුවන අතර දේශපාලනික, සමාජයීය සහ ආගමික වශයෙන් ඉස්ලාම් ධර්මයේ එන පිළිගැනීම්වලට පටහැනි දේවල් සහිත වෙබ් අඩවි විශාල ප්‍රමාණයෙන් එරට අවහිර කරනු ලබනවා. විද්‍යාව හා තාක්ෂණවේදය සඳහා වූ අබ්දුලාසිස් රජුගේ නගරයෙහි ඇති ප්‍රොක්සි සේවාවක් මෙයට යොදා ගැනෙනවා.

අසැබි වෙබ් අඩවි, මත්ද්‍රව්‍ය, සූදු, සහ මුස්ලිම්වරුන්ව වෙනත් ආගම්වලට හරවා ගැනීමට උත්සුක වන වෙබ් අඩවිවලට වැට බැඳෙන අතර, සමලිංගිකත්වය සහ ෂියා මතවාදයන් ද එරට අන්තර්ජාලය තුළ තහනම් මාතෘකා බවට පත් වෙනවා. විකිපීඩියාව අවහිර කර නැතත්, තම ආගමික මතයට පටහැනි නිසා ‘පරිණාමවාදය’ වැනි ලිපි සඳහා පිවිසුම් වළකනු ලබනවා.

ඉරානය

Facebook, Twitter, YouTube සහ සෞඛ්‍ය, විද්‍යා, ක්‍රීඩා, පුවත් මෙන්ම වෙළඳ වෙබ් අඩවි ඇතුළු ලොව වැඩිපුරම පාවිච්චි කරන වෙබ් අඩවි 500ක්ම පමණ ඉරානයේ වාරණය කර තිබෙනවා. පරිශීලකයන්ගේ අන්තර්ජාලය භාවිතය අවම කිරීමට ඔවුන්ව පීඩනයට ලක් කරනු වස් අන්තර්ජාල වේගයන් පවා අඩු කර ඇති බව ඇතැම් අධ්‍යයනයන් පෙන්වා දෙනවා. 2012 පටන් ඉරානයේ අන්ත:ජාලයක් (Intranet) ක්‍රියාත්මක වන අතර, VPN භාවිතය, වෙනත් රටවල ඊමේල් සේවා (Gmail ආදී) භාවිතය, වෙනත් රටවල නිපැයූ ආරක්ෂක මෘදුකාංග භාවිතය පමණක් නොව අන්තර්ජාල සබඳතා ආකේතනය කරන HTTPS ක්‍රමවේදය පවා එරට අවහිර කර තිබෙනවා.

මෙම පෙරහන් කිරීම් සඳහා අවශ්‍ය දෘඪාංග සහ මෘදුකාංග ඉරානයේම නිපදවාගෙන තිබෙනවා. ඒවා භාවිතයෙන් අසැබි වෙබ් අඩවි, සමලිංගික වෙබ් අඩවි, පර්සියානු බසින් ඇති වෙබ් අඩවි, තම අන්තර්ජාල අනන්‍යතාව සැඟවිය හැකි සේවාවන් ආදී සියල්ලක්ම අවහිර කරනවා.

සිරියාව

දේශපාලන හේතූන් මත නිරන්තරයෙන් සිරියාවේ අන්තර්ජාල වාරණයන් ක්‍රියාත්මක වෙනවා. ගැටුම් නිර්මාණය වීම් සහ ජාතික ආරක්ෂාව වෙනුවෙන් පෙරහන් කිරීම් මෙන්ම අවහිර කිරීම් දේශපාලනික, සමාජ ජාල, Web tools ආදිය මත සිදු කෙරෙනවා. 2011 නොවැම්බරයේ දී, 2013 වසරේ දී 10 වරක් පමණ සහ 2014 මාර්තු මස දී අන්තර්ජාලය සම්පූර්ණයෙන්ම අවහිර කරන ලද අතර රජය පැවසුවේ ඒවා සිදුකරන ලද්දේ ත්රස්තවාදීන් විසින් බව යි. සිරියානු ඉලෙක්ට්‍රොනික හමුදාව නමින් හැඳින්වෙන රාජ්‍ය පරිගණක හැකර්වරුන් පිරිසක් යොදාගෙන විරුද්ධ දේශපාලන පක්ෂවලට සහ මානව හිමිකම් කණ්ඩායම්, පුවත් සේවා වැනි බටහිර වෙබ් අඩවිවලට සයිබර් ප්‍රහාර, විකෘති කිරීම් ඔවුන් සිදු කරනවා.

අන්තර්ජාල වාරණය හොඳ ද?

ශ්‍රී ලංකාව තුළ අප්‍රේල් 21 වන දා ඇතිවූ ඛේදවාචකයෙන් පසුව ඇතිවූ සෑම ගැටුමකදීම රජය විසින් සමාජ ජාල වාරණය කරමින් පශ්චාත් ගැටුම් නිර්මාණය වීම වළක්වන නමුත් එමඟින් ව්‍යාපාර සහ සාමාන්‍ය ජන ජීවිතයට හා නිදහස් අදහස් ප්රකාශනයට බාධා එල්ලවන බව සමාජ මාධ්‍යයන් තුළම සඳහන් වෙනවා. වෙනත් රටවල ද දේශපාලනික, සදාචාරාත්මක ආදී විවිධ හේතූන් නිසා වාරණයන් සිදු කරන නමුත් නිදහස් මනසකින් ලොව දකින්නට සහ ලෝකය වෙත විවර වීමට අන්තර්ජාලය තුළ ඉඩකඩ ද එමඟින් අවහිර වී යනවා.

බොහෝ රටවල VPN වැනි වෙනත් ක්‍රම භාවිතයෙන් අන්තර්ජාලයට පිවිසෙන නමුත් එම ක්රමයන්ගෙන් විශාල වශයෙන් දත්ත තෙවන පාර්ශවයන්ට ලැබීම සිදු විය හැකියි. ඇතැම් VPN සේවාවන් Peer-to-peer ක්‍රියාත්මක වන නිසා අපට වෙනත් කෙනෙක්ගේ උපාංගයක් හරහා අන්තර්ජාලය විවෘත වන්නාක් සේම වෙනත් රටවල අයට ද අපේ උපාංගය හරහා අන්තර්ජාලය භාවිතා කළ හැකි වෙනවා. එවිට ඔවුන් කිසියම් අකටයුත්තක් සිදු කළහොත් අපටත් වන්දි ගෙවන්නට සිදු වෙනවා. මේ නිසා එක් හේතුවක් මත ගන්නා තීන්දුවක් නිසා ව්‍යාපාර කඩා වැටීම, එදිනෙදා කටයුතු අඩාල වීම ඇතුළු තවත් විවිධ ගැටළු උද්ගත වීම සිදු වෙනවා. අන්තර්ජාලය සහ තාක්ෂණය සංයමයෙන් භාවිතය පරිශීලකයන්ගේ යුතුකම මෙන්ම පාලකයන්ට ද එහි නිදහස ලබා දීම සඳහා නීති සැකසීම් වැනි වෙනත් නිසි ක්‍රියාමාර්ග ගැනීමයි වැදගත් වන්නේ.

[QUOTE="weer.hasa, post: 24494965, member: 562426"] [b]සමාජ ජාල සහ වෙබ් අඩවි සදහටම වාරණය[/b] [B][COLOR="Black"][SIZE="5"][LEFT][CENTER]සමාජ ජාල සහ වෙබ් අඩවි සදහටම වාරණය කර ඇති රටවල් - 2019[/CENTER][/LEFT][/SIZE][/COLOR][/B] [CENTER][IMG]https://i.imgur.com/wkT4uuS.png[/IMG][/CENTER] [B][COLOR="Sienna"][SIZE="4"]අප්‍රේල් 21 වන දාට යෙදුණු පාස්කු ඉරිදා දින ලංකාවේ සිදුවුණු මහා ඛේදවාචකය අප කණගාටුවෙන් සිහිපත් කරනවා. මේ සමග ඇතිවුණු පශ්චාත් ගැටුම් නිසා නිරන්තරයෙන් දින කිහිපයකට සැරයක් පාසා සමාජ ජාල අවහිරයන් ඇතිවුණා. Facebook, WhatsApp, YouTube ආදී වෙබ් සේවාවන් සියල්ලම අවහිර කරනු ලැබූ අතර එය මහත් කරදරකාරී තත්ත්වයක් ලෙස හැම කෙනෙක්ම සමාජ ජාල හරහාම පෙන්වා දුන්නා. හැබැයි, මේ ගැටළුවට අප අතරින් පතර මුහුණ දුන්නත් ඇතැම් රටවල දිගු කාලීනවම සමාජ ජාල අවහිර කර තිබෙනවා.[/SIZE][/COLOR][/B] [COLOR="Red"][SIZE="5"][B]උතුරු කොරියාව[/B][/SIZE][/COLOR] [IMG]https://i.imgur.com/04X7uRy.jpg[/IMG] [B][COLOR="Sienna"][SIZE="4"]උතුරු කොරියාව අසීමාන්තිකව අන්තර්ජාල සීමා පනවන ලද රටක් සේ සැලකෙනවා. 2016 පටන් එරට Facebook, YouTube, Twitter ආදිය වාරණය කරමින් අන්තර්ජාලය හරහා තොරතුරු පැතිරීම වළකා තිබෙනවා. සාමාන්‍යයෙන් එරට අන්තර්ජාල පහසුකම් පවා සාමාන්‍ය ජනතාවට ලබා දෙන්නේ නැහැ. ඇතැම් ඉහළ පෙළ නිලධාරීන්ට පමණක් අන්තර්ජාලය භාවිතා කරන්නට අවස්ථාව දී තිබෙන අතර විශ්වවිද්‍යාලවලට පවා ලබා දී තිබෙන්නේ ඉතාම සුළු පරිගණක ප්‍රමාණයක්. ඒවායේ භාවිතය රජය නිරීක්ෂණය කරනවා. විශ්වවිද්‍යාලයයන්, රාජ්‍ය කාර්යයාලයන්, පුස්තකාලයයන් සහ රාජ්‍ය සංස්ථාවන්හි භාවිතය සඳහා තිබෙන්නේ අන්ත:ජාලයක් (Intranet) හෙවත් වෙබ් අඩවි 5,500කින් පමණ සමන්විත Kwangmyong නමැති කුඩා ජාලයක්. එය කොරියානු පරිගණක මධ්‍යස්ථානය විසින් පෙරහන් කරනු ලබනවා. වින්ඩෝස්/මැක් වෙනුවට ඔවුන් Linux මත පදනම් වූ එරටම සකසන ලද Red Star නමැති මෙහෙයුම් පද්ධතියක් පාවිච්චි කරනවා.[/SIZE][/COLOR][/B] [B][COLOR="Red"][SIZE="5"]එරිත්‍රියාව[/SIZE][/COLOR][/B] [IMG]https://i.imgur.com/wSkO3RX.png[/IMG] [B][COLOR="Sienna"][SIZE="4"]අප්‍රිකාවේ රහසිගතම රාජ්‍යය එරිත්‍රියාව යි. මිලියන 6ක ජනතාවක් වෙනුවෙන් එක් ටීවී චැනලයක් සහ එක් පුවත්පතක් ඇති එරට ජනතාවට අධ්‍යාපනයක් ලබා ඊට සුදුසු රැකියාවක් ලබන්නට, රජය හෙළා දැකීමට අවස්ථාවක් නොමැති අතර කථන නිදහස අවහිර කර තිබෙනවා. සියල්ලන්ම හමුදා සේවයට හෙවත් වහල් සේවයට යා යුතු අතර උපාධි ලැබූවන්ට පවා එහි වෙනසක් නැහැ. ජංගම දුරකතන භාවිතය ක්‍රමයෙන් ඉහළ ගිය ද ඒවාට අන්තර්ජාල ඩේටා පහසුකම් ලබා දෙන්නේ නැහැ. රැහැන් සහිත දුරකතන අස්මාරා අගනුවර ආශ්‍රිතව සීමිතව තිබෙනවා. EriTel නමැති රාජ්‍ය දුරකතන සේවාව මඟින් අන්තර්ජාල අවස්ථා ලබා දෙන නමුත් සීමාකාරී යි. වාර්තාකරුවන් ලිපි ලිවීමේ දී රජය මාතෘකාවක් සමග සම්මුඛ සාකච්ඡාවක් ලබා දී එය ලිවිය යුතු කෝණය පෙන්වා දෙන අතර, බාහිර රටකට තොරතුරු සපයන බව හෙළි වුවහොත් සිරගත කරනවා. ඒ අනුව, අන්තර්ජාල සීමාවන්, මාධ්‍ය හිමිකාරීත්වය, මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව, බාහිරින් තොරතුරු සැඟවීම යන කථන නිදහසෙහි සමස්ත මට්ටම ගත් විට උතුරු කොරියාවටත් වඩා වැඩි අවහිරතා ඇති රටක් ලෙස එරිත්‍රියාව සැලකෙනවා.[/SIZE][/COLOR][/B] [B][COLOR="Red"][SIZE="5"]චීනය[/SIZE][/COLOR][/B] [IMG]https://i.imgur.com/PuObmwI.jpg[/IMG] [B][COLOR="Sienna"][SIZE="4"]චීන මහා ගිනිප්රාකාරය (The Great firewall of China) මඟින් සියළුම අන්තර්ජාල ගනුදෙනු පෙරහන් කරමින් IP අවහිර කිරීම්, සහ ආකේතනය නොකරන ලද දත්ත පැකට් පරීක්ෂාවට ලක් කර සංවේදී Keywords සඳහා පරීක්ෂා කරනවා. DNS poisoning සහ URL පෙරහන් කිරීම් යොදා ගනිමින් ඔවුන් වෙබ් අඩවි වෙත පිවිසුම් වළකනවා. Google, Gmail පමණක් නොව BBC, New York Times වැනි පුවත් සේවා වෙබ් අඩවි ද අවහිර කර තිබෙනවා. ලොවට හුරුපුරුදු වෙබ් අඩවි වෙනුවට ඔවුන් අන්තර්ජාල සෙවුම් සඳහා Baidu, සමාජ ජාලය වශයෙන් WeChat ආදිය භාවිතා කරන අතර මෑතකදී ප්‍රසිද්ධ වූ TikTok ඇප් එක එරට වාරණය කර නැහැ. මේ සේවාවන්ට හුරුව ඇති නිසා වෙනත් රටකට ගිය විට මහත් අපහසුතාවට ලක්වන බව එරට වැසියන් Independent වෙබ් අඩවියට පවසනවා. නමුත් එම අවහිරකිරීම් ගැන ඔවුන්ගේ අප්‍රසාදයක් නොමැති අතර රටේ දියුණුව වෙනුවෙන් ඔවුන් ඊට කැපවී ඉන්නා බව යි වැඩිදුරටත් එහි දැක්වෙන්නේ. අන්තර්ජාල නීති වෙනුවෙන්ම වූ ‘අන්තර්ජාල පොලීසියක්’ යොදවා ඇති අතර අන්තර්ජාල ආරක්ෂාව, වීඩියෝ පරීක්ෂාව, මුහුණු පරීක්ෂාව වැනි තාක්ෂණයන් ද බහුලව එරට යොදා ගැනෙනවා.[/SIZE][/COLOR][/B] [B][COLOR="Red"][SIZE="5"]සෞදි අරාබිය[/SIZE][/COLOR][/B] [IMG]https://i.imgur.com/Ri3le49.jpg[/IMG] [B][COLOR="Sienna"][SIZE="4"]අන්තර්ජාලය හරහා බෙදා හැරෙන ඇතැම් පොත්පත්, සඟරා, පුවත්පත්, චිත්‍රපට, සහ රූපවාහිනී සේවා ආදිය ඉතා තදින් සෞදි අරාබියේ නිරීක්ෂණයට ලක්වෙනවා. ආගමික හේතූන් මත මෙම පරීක්ෂා කිරීම් සිදුවන අතර දේශපාලනික, සමාජයීය සහ ආගමික වශයෙන් ඉස්ලාම් ධර්මයේ එන පිළිගැනීම්වලට පටහැනි දේවල් සහිත වෙබ් අඩවි විශාල ප්‍රමාණයෙන් එරට අවහිර කරනු ලබනවා. විද්‍යාව හා තාක්ෂණවේදය සඳහා වූ අබ්දුලාසිස් රජුගේ නගරයෙහි ඇති ප්‍රොක්සි සේවාවක් මෙයට යොදා ගැනෙනවා. අසැබි වෙබ් අඩවි, මත්ද්‍රව්‍ය, සූදු, සහ මුස්ලිම්වරුන්ව වෙනත් ආගම්වලට හරවා ගැනීමට උත්සුක වන වෙබ් අඩවිවලට වැට බැඳෙන අතර, සමලිංගිකත්වය සහ ෂියා මතවාදයන් ද එරට අන්තර්ජාලය තුළ තහනම් මාතෘකා බවට පත් වෙනවා. විකිපීඩියාව අවහිර කර නැතත්, තම ආගමික මතයට පටහැනි නිසා ‘පරිණාමවාදය’ වැනි ලිපි සඳහා පිවිසුම් වළකනු ලබනවා.[/SIZE][/COLOR][/B] [B][COLOR="Red"][SIZE="4"][SIZE="5"]ඉරානය[/SIZE][/SIZE][/COLOR][/B] [IMG]https://i.imgur.com/7Lc8MfH.jpg[/IMG] [B][COLOR="Sienna"][SIZE="4"]Facebook, Twitter, YouTube සහ සෞඛ්‍ය, විද්‍යා, ක්‍රීඩා, පුවත් මෙන්ම වෙළඳ වෙබ් අඩවි ඇතුළු ලොව වැඩිපුරම පාවිච්චි කරන වෙබ් අඩවි 500ක්ම පමණ ඉරානයේ වාරණය කර තිබෙනවා. පරිශීලකයන්ගේ අන්තර්ජාලය භාවිතය අවම කිරීමට ඔවුන්ව පීඩනයට ලක් කරනු වස් අන්තර්ජාල වේගයන් පවා අඩු කර ඇති බව ඇතැම් අධ්‍යයනයන් පෙන්වා දෙනවා. 2012 පටන් ඉරානයේ අන්ත:ජාලයක් (Intranet) ක්‍රියාත්මක වන අතර, VPN භාවිතය, වෙනත් රටවල ඊමේල් සේවා (Gmail ආදී) භාවිතය, වෙනත් රටවල නිපැයූ ආරක්ෂක මෘදුකාංග භාවිතය පමණක් නොව අන්තර්ජාල සබඳතා ආකේතනය කරන HTTPS ක්‍රමවේදය පවා එරට අවහිර කර තිබෙනවා. මෙම පෙරහන් කිරීම් සඳහා අවශ්‍ය දෘඪාංග සහ මෘදුකාංග ඉරානයේම නිපදවාගෙන තිබෙනවා. ඒවා භාවිතයෙන් අසැබි වෙබ් අඩවි, සමලිංගික වෙබ් අඩවි, පර්සියානු බසින් ඇති වෙබ් අඩවි, තම අන්තර්ජාල අනන්‍යතාව සැඟවිය හැකි සේවාවන් ආදී සියල්ලක්ම අවහිර කරනවා.[/SIZE][/COLOR][/B] [COLOR="Red"][SIZE="5"][B]සිරියාව[/B][/SIZE][/COLOR] [IMG]https://i.imgur.com/klV6K8F.jpg[/IMG] [B][COLOR="Sienna"][SIZE="4"]දේශපාලන හේතූන් මත නිරන්තරයෙන් සිරියාවේ අන්තර්ජාල වාරණයන් ක්‍රියාත්මක වෙනවා. ගැටුම් නිර්මාණය වීම් සහ ජාතික ආරක්ෂාව වෙනුවෙන් පෙරහන් කිරීම් මෙන්ම අවහිර කිරීම් දේශපාලනික, සමාජ ජාල, Web tools ආදිය මත සිදු කෙරෙනවා. 2011 නොවැම්බරයේ දී, 2013 වසරේ දී 10 වරක් පමණ සහ 2014 මාර්තු මස දී අන්තර්ජාලය සම්පූර්ණයෙන්ම අවහිර කරන ලද අතර රජය පැවසුවේ ඒවා සිදුකරන ලද්දේ ත්රස්තවාදීන් විසින් බව යි. සිරියානු ඉලෙක්ට්‍රොනික හමුදාව නමින් හැඳින්වෙන රාජ්‍ය පරිගණක හැකර්වරුන් පිරිසක් යොදාගෙන විරුද්ධ දේශපාලන පක්ෂවලට සහ මානව හිමිකම් කණ්ඩායම්, පුවත් සේවා වැනි බටහිර වෙබ් අඩවිවලට සයිබර් ප්‍රහාර, විකෘති කිරීම් ඔවුන් සිදු කරනවා.[/SIZE][/COLOR][/B] [B][COLOR="Red"][SIZE="5"]අන්තර්ජාල වාරණය හොඳ ද?[/SIZE][/COLOR][/B] [IMG]https://i.imgur.com/hmS0ZAQ.jpg[/IMG] [B][COLOR="Sienna"][SIZE="4"]ශ්‍රී ලංකාව තුළ අප්‍රේල් 21 වන දා ඇතිවූ ඛේදවාචකයෙන් පසුව ඇතිවූ සෑම ගැටුමකදීම රජය විසින් සමාජ ජාල වාරණය කරමින් පශ්චාත් ගැටුම් නිර්මාණය වීම වළක්වන නමුත් එමඟින් ව්‍යාපාර සහ සාමාන්‍ය ජන ජීවිතයට හා නිදහස් අදහස් ප්රකාශනයට බාධා එල්ලවන බව සමාජ මාධ්‍යයන් තුළම සඳහන් වෙනවා. වෙනත් රටවල ද දේශපාලනික, සදාචාරාත්මක ආදී විවිධ හේතූන් නිසා වාරණයන් සිදු කරන නමුත් නිදහස් මනසකින් ලොව දකින්නට සහ ලෝකය වෙත විවර වීමට අන්තර්ජාලය තුළ ඉඩකඩ ද එමඟින් අවහිර වී යනවා. බොහෝ රටවල VPN වැනි වෙනත් ක්‍රම භාවිතයෙන් අන්තර්ජාලයට පිවිසෙන නමුත් එම ක්රමයන්ගෙන් විශාල වශයෙන් දත්ත තෙවන පාර්ශවයන්ට ලැබීම සිදු විය හැකියි. ඇතැම් VPN සේවාවන් Peer-to-peer ක්‍රියාත්මක වන නිසා අපට වෙනත් කෙනෙක්ගේ උපාංගයක් හරහා අන්තර්ජාලය විවෘත වන්නාක් සේම වෙනත් රටවල අයට ද අපේ උපාංගය හරහා අන්තර්ජාලය භාවිතා කළ හැකි වෙනවා. එවිට ඔවුන් කිසියම් අකටයුත්තක් සිදු කළහොත් අපටත් වන්දි ගෙවන්නට සිදු වෙනවා. මේ නිසා එක් හේතුවක් මත ගන්නා තීන්දුවක් නිසා ව්‍යාපාර කඩා වැටීම, එදිනෙදා කටයුතු අඩාල වීම ඇතුළු තවත් විවිධ ගැටළු උද්ගත වීම සිදු වෙනවා. අන්තර්ජාලය සහ තාක්ෂණය සංයමයෙන් භාවිතය පරිශීලකයන්ගේ යුතුකම මෙන්ම පාලකයන්ට ද එහි නිදහස ලබා දීම සඳහා නීති සැකසීම් වැනි වෙනත් නිසි ක්‍රියාමාර්ග ගැනීමයි වැදගත් වන්නේ.[/SIZE][/COLOR][/B] [IMG]https://i.imgur.com/FytLzMl.png[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom