සමාජ මාධ්‍යය විධායක නිලධාරින්

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,059
    27,713
    113
    36
    Mirihana
    alis.alberta.ca
    • උ/පෙ දේශපාලන විද්‍යාව සමත්
    • වයස අවුරුදු 30ට අඩු
    • තර්කන හැකියාව ඇති
    • අදබේ ෆොටෝෂොප්, කන්වා, ගුගල් ඒයි කුසලතා ඇති
    ඔබටයි මේ ආරාධනා !
    උදේ/දවල් ආහාර, නිල ඇදුම් නොමිලේ.

    DM
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,234
    2,042
    113
    අදබේ ?
    ගුගල් ඒයි ?

    කුමක්ද සුමිතුර පවසන්න උත්සහ කරන්නේ?


    සෑහෙන යමක් කරගන්න පුළුවන්. අවශ්‍යය නම් පී.එම්. එකක් දාන්න.
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,541
    5,104
    113

    සමාජ මාධ්‍යය විධායක නිලධාරින් නොකිය කෙලින්ම කියපං බන් සේදුම් බලකාය කියල.

     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,275
    6,883
    113

    සමාජ මාධ්‍යය විධායක නිලධාරින් නොකිය කෙලින්ම කියපං බන් සේදුම් බලකාය කියල.

    එහෙම කියන්න එපා බන්
    අපිත් මේ කාල ඇඳලා ඉන්නෙ ඕව කරලා තමයි
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,059
    27,713
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අදබේ ?
    ගුගල් ඒයි ?

    කුමක්ද සුමිතුර පවසන්න උත්සහ කරන්නේ?


    සෑහෙන යමක් කරගන්න පුළුවන්. අවශ්‍යය නම් පී.එම්. එකක් දාන්න.

    Google ei,
    Yahoo yai

    anduwata mada ghnna neda hadanne.dennam wade poddak hitaan

    සමාජ මාධ්‍යය විධායක නිලධාරින් නොකිය කෙලින්ම කියපං බන් සේදුම් බලකාය කියල.


    එහෙම කියන්න එපා බන්
    අපිත් මේ කාල ඇඳලා ඉන්නෙ ඕව කරලා තමයි
    ගෙවීම් සහිතයි
    DM
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    අදාල තැන් දැනුවත් කරලා තියෙන්නේ පොඩ්ඩක් හිටපන්