Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සමාජ මාධ්‍ය ජාලා හැදූ දැවැන්තයෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද වෙනකොට සමාජ මාධ්‍ය ජාලා කියන දේ අපේ ජීවිතයේ කොටසක් බවට පත්වෙලා තියෙනවා. සමහර අවස්ථාවල අපට නොතේරෙනවා වුණාට මේ සමාජ මාධ්‍ය ජාලා මගින් අපේ ජීවිතයේ වගේම සමස්ත ලෝකයේම දිශානතිය තීරණය කරලා කිව්වොත් වැරැද්දක් නැහැ. උදාහරණයක් විදිහට මැදපෙරදිග සහ උතුරු අප්‍රිකානු රටවල අරාබි වසන්තය ඇතිවීම කෙරෙහි සමාජ මාධ්‍ය ජාලා විශාල කාර්යභාරයක් ඉෂ්ට කරනු ලැබුවා. මෑතක දී ලොව බලවත්ම පුද්ගලයා ලෙස සැලකෙන ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයාගේ සමාජ මාධ්‍ය ජාලා ගිණුම් සම්පූර්ණයෙන්ම අවහිර කිරීමට තරම් මේ සමාජ මාධ්‍ය ජාලා සිය බලය භාවිතා කිරීම කෙරෙහි නිර්භීත වී තිබුණා. මේ නිසා අපි අද හිතුවා සමාජ මාධ්‍ය ජාලා ආරම්භ කරන්න මුල් වුණු පුද්ගලයන් කිහිප දෙනෙක්ව ඔබට හඳුන්වා දෙන්න. හැබැයි අපි මේ සඳහා ෆේස්බුක් එකේ අධිපති මාර්ක් සකර්බර්ග්ව නම් ඇතුළත් කළේ නැහැ. මොකද ඔහු පිළිබඳව ගොඩක් දෙනෙක් දන්න නිසා.

ජැක් ඩෝර්සි (Jack Dorsey)

ඇඳුම් නිර්මාණය කිරීම සහ සිරුර සම්බාහනය කිරීම පිළිබඳව හදාරා ඇති ජැක් ඩෝර්සි 2006 වසරේදී Twitter සමාජ මාධ්‍ය ජාලය දියත් කරන ලද්දේ තවත් කිහිප දෙනෙකු සමගයි. 2008 වසරේ දී යෝග හැදෑරීම සඳහා තම තනතුර අත්හළ ඔහු යළිත් එම ධූරය භාර ගත්තේ 2018 වසරේදියි. සිය ධනය පුණ්‍ය කටයුතු සඳහා නොමසුරුව වැය කරන ඩෝර්සි, 2016 වසරේ දී තමන් සතුවූ කොටස් වලින් තුනෙන් එකක් ට්විටර් සමාගමේ සේවකයන් අතර බෙදාදුන් අතර කොවිඩ් 19 සහන කටයුතු සඳහා සිය වත්කම් වලින් ඇමෙරිකානු ඩොලර් බිලියනයක මුදලක් පරිත්‍යාග කළා.

චැඩ් හර්ලි, ස්ටීව් චෙන්, ජාවේඩ් කරීම් (Chad Hurley, Steve Chen, Jawed Karim)

මේ මිතුරන් තිදෙනාම Paypal ආයතනයේ සේවය කරද්දී හමුවූවන් වන අතර පසුව ඔවුන් තිදෙනාගේ සුසංයෝගයෙන් Youtube සමාජ මාධ්‍ය ජාලය නිර්මාණය වුණා. මේ කාලයේදී ජාවේඩ් තම අධ්‍යාපන කටයුතු සඳහා මුල් තැනක් ලබා දී තිබූ නිසා ඔහු උපදේශකයෙකුගේ මට්ටමින් පමණක් සේවය කිරීමට එකඟ වුණා. මේ නිසා 2006 වසරේදී ගූග්ල් විසින් යූටියුබ් මිලට ගන්නා තෙක් බොහෝ දෙනෙක් ජාවේඩ්ගේ දායකත්වය ගැන දැන සිටියේ නැහැ. 2010 වසර දක්වා චැඩ් යූටියුබ්හි ප්‍රධාන විධායක නිලධාරී තනතුරේ වූ අතර ඉන්පසුව තවත් ආයතන කීපයක් ආරම්භ කිරීමට ඔහු තම අවධානය යොමු කළා. ඒ බොහෝ කටයුතු සඳහා චෙන්ද එක්වී තිබුණා.

කෙවින් සිස්ට්‍රෝම් සහ මයික් ක්රෙයිගර් (Kevin Systrom and Mike Krieger)

මේ දෙදෙනා ආරම්භයේ දී Burban නම් සමාජ ජාලයක් නිර්මාණය කිරීමට සිතා සිටියත් එහි ඇති සංකීර්ණතාව අනුව පරිශීලකයන් අතර එතරම් ජනප්‍රිය නොවනු ඇති බවට අනුමාන කරමින් Instagram සමාජ මාධ්‍ය ජාලය නිර්මාණය කිරීමට තීරණය කරනු ලැබුවා. 2010 වසරේ දී ආරම්භ කරනු ලැබූ මෙම සමාජ මාධ්‍ය ජාලය 2012 වසරේ දී Facebook වෙත විකුණා දැමීමට කටයුතු කළා. Instagram මුල් අවධියේ දී තමන් කෙතරම් ඒ සමග බැඳී සිටියේ ද කියනවා නම් එක්තරා අවස්ථාවක බීමතින් සිටියදී පවා අඩවියේ කටයුතු යථාවත් කිරීමට තමන් සමත් වූ බව ක්රෙයිගර් පසුව ප්‍රකාශ කළා.

නවීන් සෙල්වදුරෙයි සහ ඩෙනිස් ක්රෝලී (Naveen Selvadurai and Dennis Crowley)

ඩෙනිස් සිය විශ්වවිද්‍යාල ව්‍යාපෘතියක් සඳහා Dodgeball නමින් ව්‍යාපෘතියක් ආරම්භ කර තිබූ අතර පසුව එය google සමාගම වෙත විකුණා දමා තිබෙනවා. එම ව්‍යාපෘතියෙන් ලද අත්දැකීම් තුළින් නවීන් සමග එක්වී Foursquare සමාජ මාධ්‍ය ජාලය දියත් කිරීම සිදුවුණා. ඉන්පසුව එය එයට සමගාමීව තවත් දුරකථන යෙදුම් හඳුන්වාදීම කෙරෙහි ඔවුන් අවධානය යොමු කර තිබුණා.

කැටරිනා ෆේක් සහ ස්ටුවර්ට් බටර්ෆීල්ඩ් (Caterina Fake and Stewart Butterfield)

ආරම්භයේදී චැට් රූම් එකක ආකාරයට ආරම්භ වුණ Flicker සමාජ මාධ්‍ය ජාලයේ පරිශීලකයන් ප්‍රමාණය වේගයෙන් වර්ධනය වෙද්දී චැට් රූම් එක ඉවත් වුණා. මේ සමාජ මාධ්‍ය ජාලය දියත් කරන්න මූලිකත්වය ගෙන තිබුණේ කැටරිනා ෆේක් සහ ස්ටුවර්ට් බටර්ෆීල්ඩ් යන අඹුසැමි යුවළයි. 2005 වසරේ දී යාහූ සමාගම විසින් ෆ්ලිකර් අඩවිය මිලට ගත් අතර 2008 වසරේ දී මෙම යුවළ ආයතනය හැර යාමට තීරණය කළා.

බෙන් සිල්බර්මාන් (Ben Silbermann)

බෙන් කියන විදිහට පින්ටරෙස්ට් සමාජ මාධ්‍ය ජාලය ආරම්භ කරන්න ඔහුව පෙළඹූයේ ඔහු තුළ හිටපු කුඩා දරුවායි. හැම කුඩා දරුවෙක්ම වගේ විවිධ දේවල් එකතු කරන්න කැමතියි. අන්තර්ජාලය පරිහරණය කරන වැඩිහිටියන් තුළ ඉන්න මේ කුඩා දරුවන් හට තමන් එකතු කරපු දේ ප්‍රදර්ශනය කරන්න තැනක් නැති එකට විසඳුමක් විදිහට තමයි ඔහු පින්ටරෙස්ට් දියත් කරනු ලබන්නේ. ගූග්ල් සමාගමේ කෙටි කාලයක් සේවය කිරීමෙන් අනතුරුව අයිෆෝන් ඇප් හදලා හෙම්බත් වෙලා, ඊටත් පස්සේ තමයි ඔහු පින්ටරෙස්ට් අඩවිය දියත් කරන්න තීරණය කරන්නේ.

රීඩ් හොෆ්මාන් (Reid Hoffman)

රීඩ් විසින් හෙළි කරලා තියෙන ආකාරයට පාසල් යන අවදියේ ඉඳන්ම ඔහුට උවමනා වෙලා තියෙන්නේ ලෝකයේ සුවිශාල වෙනසක් ඇති කරන්න. උසස් අධ්‍යාපනය ලැබීමෙන් පස්සේ වුණත් ඔහුගේ අරමුණ ගිලිහුනේ නෑ. කාලයක් පේපෑල් සමාගමේ ප්‍රධාන පෙළේ තනතුරු ගණනාවක් දරපු ඔහු 2002 වසරේ දී LinkedIn සමාජ මාධ්‍ය ජාලය දියත් කරනු ලැබුවා. ඒ වගේම බොහොමයක් ව්‍යාපාරික අවස්ථා සඳහා ආයෝජනය කිරීමත් ඔහු අතින් සිදු වුණා.

[QUOTE="kpg, post: 26898750, member: 104262"] අද වෙනකොට සමාජ මාධ්‍ය ජාලා කියන දේ අපේ ජීවිතයේ කොටසක් බවට පත්වෙලා තියෙනවා. සමහර අවස්ථාවල අපට නොතේරෙනවා වුණාට මේ සමාජ මාධ්‍ය ජාලා මගින් අපේ ජීවිතයේ වගේම සමස්ත ලෝකයේම දිශානතිය තීරණය කරලා කිව්වොත් වැරැද්දක් නැහැ. උදාහරණයක් විදිහට මැදපෙරදිග සහ උතුරු අප්‍රිකානු රටවල අරාබි වසන්තය ඇතිවීම කෙරෙහි සමාජ මාධ්‍ය ජාලා විශාල කාර්යභාරයක් ඉෂ්ට කරනු ලැබුවා. මෑතක දී ලොව බලවත්ම පුද්ගලයා ලෙස සැලකෙන ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයාගේ සමාජ මාධ්‍ය ජාලා ගිණුම් සම්පූර්ණයෙන්ම අවහිර කිරීමට තරම් මේ සමාජ මාධ්‍ය ජාලා සිය බලය භාවිතා කිරීම කෙරෙහි නිර්භීත වී තිබුණා. මේ නිසා අපි අද හිතුවා සමාජ මාධ්‍ය ජාලා ආරම්භ කරන්න මුල් වුණු පුද්ගලයන් කිහිප දෙනෙක්ව ඔබට හඳුන්වා දෙන්න. හැබැයි අපි මේ සඳහා ෆේස්බුක් එකේ අධිපති මාර්ක් සකර්බර්ග්ව නම් ඇතුළත් කළේ නැහැ. මොකද ඔහු පිළිබඳව ගොඩක් දෙනෙක් දන්න නිසා. [HEADING=1][COLOR=rgb(84, 172, 210)]ජැක් ඩෝර්සි (Jack Dorsey)[/COLOR][/HEADING] [IMG]https://i2.wp.com/www.lifie.lk/wp-content/uploads/2021/03/01-4.jpg?resize=800%2C500&ssl=1[/IMG] ඇඳුම් නිර්මාණය කිරීම සහ සිරුර සම්බාහනය කිරීම පිළිබඳව හදාරා ඇති ජැක් ඩෝර්සි 2006 වසරේදී Twitter සමාජ මාධ්‍ය ජාලය දියත් කරන ලද්දේ තවත් කිහිප දෙනෙකු සමගයි. 2008 වසරේ දී යෝග හැදෑරීම සඳහා තම තනතුර අත්හළ ඔහු යළිත් එම ධූරය භාර ගත්තේ 2018 වසරේදියි. සිය ධනය පුණ්‍ය කටයුතු සඳහා නොමසුරුව වැය කරන ඩෝර්සි, 2016 වසරේ දී තමන් සතුවූ කොටස් වලින් තුනෙන් එකක් ට්විටර් සමාගමේ සේවකයන් අතර බෙදාදුන් අතර කොවිඩ් 19 සහන කටයුතු සඳහා සිය වත්කම් වලින් ඇමෙරිකානු ඩොලර් බිලියනයක මුදලක් පරිත්‍යාග කළා. [HEADING=1][COLOR=rgb(44, 130, 201)]චැඩ් හර්ලි, ස්ටීව් චෙන්, ජාවේඩ් කරීම් (Chad Hurley, Steve Chen, Jawed Karim)[/COLOR][/HEADING] [IMG]https://i1.wp.com/www.lifie.lk/wp-content/uploads/2021/03/02-4.jpg?resize=800%2C500&ssl=1[/IMG] මේ මිතුරන් තිදෙනාම Paypal ආයතනයේ සේවය කරද්දී හමුවූවන් වන අතර පසුව ඔවුන් තිදෙනාගේ සුසංයෝගයෙන් Youtube සමාජ මාධ්‍ය ජාලය නිර්මාණය වුණා. මේ කාලයේදී ජාවේඩ් තම අධ්‍යාපන කටයුතු සඳහා මුල් තැනක් ලබා දී තිබූ නිසා ඔහු උපදේශකයෙකුගේ මට්ටමින් පමණක් සේවය කිරීමට එකඟ වුණා. මේ නිසා 2006 වසරේදී ගූග්ල් විසින් යූටියුබ් මිලට ගන්නා තෙක් බොහෝ දෙනෙක් ජාවේඩ්ගේ දායකත්වය ගැන දැන සිටියේ නැහැ. 2010 වසර දක්වා චැඩ් යූටියුබ්හි ප්‍රධාන විධායක නිලධාරී තනතුරේ වූ අතර ඉන්පසුව තවත් ආයතන කීපයක් ආරම්භ කිරීමට ඔහු තම අවධානය යොමු කළා. ඒ බොහෝ කටයුතු සඳහා චෙන්ද එක්වී තිබුණා. [HEADING=1][COLOR=rgb(44, 130, 201)]කෙවින් සිස්ට්‍රෝම් සහ මයික් ක්රෙයිගර් (Kevin Systrom and Mike Krieger)[/COLOR][/HEADING] [IMG]https://i0.wp.com/www.lifie.lk/wp-content/uploads/2021/03/03-4.jpg?resize=800%2C500&ssl=1[/IMG] මේ දෙදෙනා ආරම්භයේ දී Burban නම් සමාජ ජාලයක් නිර්මාණය කිරීමට සිතා සිටියත් එහි ඇති සංකීර්ණතාව අනුව පරිශීලකයන් අතර එතරම් ජනප්‍රිය නොවනු ඇති බවට අනුමාන කරමින් Instagram සමාජ මාධ්‍ය ජාලය නිර්මාණය කිරීමට තීරණය කරනු ලැබුවා. 2010 වසරේ දී ආරම්භ කරනු ලැබූ මෙම සමාජ මාධ්‍ය ජාලය 2012 වසරේ දී Facebook වෙත විකුණා දැමීමට කටයුතු කළා. Instagram මුල් අවධියේ දී තමන් කෙතරම් ඒ සමග බැඳී සිටියේ ද කියනවා නම් එක්තරා අවස්ථාවක බීමතින් සිටියදී පවා අඩවියේ කටයුතු යථාවත් කිරීමට තමන් සමත් වූ බව ක්රෙයිගර් පසුව ප්‍රකාශ කළා. [HEADING=1][COLOR=rgb(84, 172, 210)]නවීන් සෙල්වදුරෙයි සහ ඩෙනිස් ක්රෝලී (Naveen Selvadurai and Dennis Crowley)[/COLOR][/HEADING] [IMG]https://i1.wp.com/www.lifie.lk/wp-content/uploads/2021/03/04-4.jpg?resize=800%2C500&ssl=1[/IMG] ඩෙනිස් සිය විශ්වවිද්‍යාල ව්‍යාපෘතියක් සඳහා Dodgeball නමින් ව්‍යාපෘතියක් ආරම්භ කර තිබූ අතර පසුව එය google සමාගම වෙත විකුණා දමා තිබෙනවා. එම ව්‍යාපෘතියෙන් ලද අත්දැකීම් තුළින් නවීන් සමග එක්වී Foursquare සමාජ මාධ්‍ය ජාලය දියත් කිරීම සිදුවුණා. ඉන්පසුව එය එයට සමගාමීව තවත් දුරකථන යෙදුම් හඳුන්වාදීම කෙරෙහි ඔවුන් අවධානය යොමු කර තිබුණා. [HEADING=1][COLOR=rgb(44, 130, 201)]කැටරිනා ෆේක් සහ ස්ටුවර්ට් බටර්ෆීල්ඩ් (Caterina Fake and Stewart Butterfield)[/COLOR][/HEADING] [IMG]https://i1.wp.com/www.lifie.lk/wp-content/uploads/2021/03/05-4.jpg?resize=800%2C500&ssl=1[/IMG] ආරම්භයේදී චැට් රූම් එකක ආකාරයට ආරම්භ වුණ Flicker සමාජ මාධ්‍ය ජාලයේ පරිශීලකයන් ප්‍රමාණය වේගයෙන් වර්ධනය වෙද්දී චැට් රූම් එක ඉවත් වුණා. මේ සමාජ මාධ්‍ය ජාලය දියත් කරන්න මූලිකත්වය ගෙන තිබුණේ කැටරිනා ෆේක් සහ ස්ටුවර්ට් බටර්ෆීල්ඩ් යන අඹුසැමි යුවළයි. 2005 වසරේ දී යාහූ සමාගම විසින් ෆ්ලිකර් අඩවිය මිලට ගත් අතර 2008 වසරේ දී මෙම යුවළ ආයතනය හැර යාමට තීරණය කළා. [HEADING=1][COLOR=rgb(84, 172, 210)]බෙන් සිල්බර්මාන් (Ben Silbermann)[/COLOR][/HEADING] [IMG]https://i1.wp.com/www.lifie.lk/wp-content/uploads/2021/03/06-4.jpg?resize=800%2C500&ssl=1[/IMG] බෙන් කියන විදිහට පින්ටරෙස්ට් සමාජ මාධ්‍ය ජාලය ආරම්භ කරන්න ඔහුව පෙළඹූයේ ඔහු තුළ හිටපු කුඩා දරුවායි. හැම කුඩා දරුවෙක්ම වගේ විවිධ දේවල් එකතු කරන්න කැමතියි. අන්තර්ජාලය පරිහරණය කරන වැඩිහිටියන් තුළ ඉන්න මේ කුඩා දරුවන් හට තමන් එකතු කරපු දේ ප්‍රදර්ශනය කරන්න තැනක් නැති එකට විසඳුමක් විදිහට තමයි ඔහු පින්ටරෙස්ට් දියත් කරනු ලබන්නේ. ගූග්ල් සමාගමේ කෙටි කාලයක් සේවය කිරීමෙන් අනතුරුව අයිෆෝන් ඇප් හදලා හෙම්බත් වෙලා, ඊටත් පස්සේ තමයි ඔහු පින්ටරෙස්ට් අඩවිය දියත් කරන්න තීරණය කරන්නේ. [HEADING=1][COLOR=rgb(44, 130, 201)]රීඩ් හොෆ්මාන් (Reid Hoffman)[/COLOR][/HEADING] [IMG]https://i1.wp.com/www.lifie.lk/wp-content/uploads/2021/03/07-4.jpg?resize=800%2C500&ssl=1[/IMG] රීඩ් විසින් හෙළි කරලා තියෙන ආකාරයට පාසල් යන අවදියේ ඉඳන්ම ඔහුට උවමනා වෙලා තියෙන්නේ ලෝකයේ සුවිශාල වෙනසක් ඇති කරන්න. උසස් අධ්‍යාපනය ලැබීමෙන් පස්සේ වුණත් ඔහුගේ අරමුණ ගිලිහුනේ නෑ. කාලයක් පේපෑල් සමාගමේ ප්‍රධාන පෙළේ තනතුරු ගණනාවක් දරපු ඔහු 2002 වසරේ දී LinkedIn සමාජ මාධ්‍ය ජාලය දියත් කරනු ලැබුවා. ඒ වගේම බොහොමයක් ව්‍යාපාරික අවස්ථා සඳහා ආයෝජනය කිරීමත් ඔහු අතින් සිදු වුණා. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom