Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සමාජ සමයං...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පූසා ගැන රචනාවෙන් උපුටා ගත් කොටසක්...

පූසා ගැන රචනාවෙන් උපුටා ගත් කොටසක්...

( සම්පූර්ණම එක දාන්ට බෑ... ඒක පුස් අයිතිවාසිකම් උල්ලංගනය කිරීමක් )

පූසිගේ ගමන කැට් වෝක් වන අතර..

පූසා ව බලා කොපි කිරීම කොපි කැට් වේ...

පූසිට දෙන කිස් එක පූස් කිස් වේ...

පූසා පූසී සමග ලව් කරද්දී එය පූස් ලව් වේ..

පූසාට පූසී ගහද්දී පූසාගේ මාස් පුයිල් ගැලවේ...

පූසා කුප්පමේනියා වලට තම පූසීටත් වඩා ආදරේ බව ප්‍රසිද්ධ රහසකි..

පූසා අයිස් සමග පැටලන විට පූසා හෙන පන්ඩිත පාට් දැම්මත්...

සිරාවට ගත්තොත් පූසා වනාහි හෙන මෝඩ සතෙකි...

අපි ගෙදර මිදුලේ උට ලැට් යන්ට බැරි වෙන්ට බෝතල් තිබ්බාම ...

උ එය දැක එතන ලැට් නොයා සිටියි...

පූසන් ඉතා සන්වර යයි කිව නොහැක...

මන්ද උ පූසියන් සමග මගක් තොටක් නැනක් නොතැනක් නොබලා

අහවල් අහවල් දේවල් කරමින් ෆන් ගන්නා බැවිනි...

පූසිට පැටව් ලැබීමට ආසන්න වෙද්දී පූසා ඒ පූසීව අමතක කර වෙනත් පූසියෙක් පසුපස යයි..

එය පූසාගේ සාමාන්‍ය ගතියයි... ( අපි නං ඒකට කියන්නේ තියෙන අවලං කම කියලා )

පූසා වනාහි සුවභාව ධර්මයට පොඩ්ඩක් විතර වැරදී තැනුනු නිර්මාණයක්...

මන්ද බල්ලෙක්ගෙන් මෙන් පූසෙක් ට බුරලා වත් තමාගේ පෙෘර්ශත්වය පෙන්විය නොහැකි නිසාය....

කෙසේ වෙතත් පූසාට පූසාගේ පාඩුවේ ඉන්න දීම අප කාගේත් යුතුකමකි...

දැනුත් අපේ ගෙදර පූසාව සාර්ථක 6 වෙනි වතාවටත් අල්ලා විසි කිරීමෙන් මම මෙම නිගමනයට එළඹුනෙමි...

[QUOTE="Dinushasankalpa, post: 10125133, member: 169735"] [b]පූසා ගැන රචනාවෙන් උපුටා ගත් කොටසක්...[/b] [CENTER][U][SIZE=5][COLOR=Red]පූසා ගැන රචනාවෙන් උපුටා ගත් කොටසක්... [/COLOR][/SIZE][/U] [COLOR=Black]( සම්පූර්ණම එක දාන්ට බෑ... ඒක පුස් අයිතිවාසිකම් උල්ලංගනය කිරීමක් ) :yes:[/COLOR] [/CENTER] [SIZE=4] පූසිගේ ගමන කැට් වෝක් වන අතර.. පූසා ව බලා කොපි කිරීම කොපි කැට් වේ... පූසිට දෙන කිස් එක පූස් කිස් වේ... පූසා පූසී සමග ලව් කරද්දී එය පූස් ලව් වේ.. පූසාට පූසී ගහද්දී පූසාගේ මාස් පුයිල් ගැලවේ... පූසා කුප්පමේනියා වලට තම පූසීටත් වඩා ආදරේ බව ප්‍රසිද්ධ රහසකි.. පූසා අයිස් සමග පැටලන විට පූසා හෙන පන්ඩිත පාට් දැම්මත්... සිරාවට ගත්තොත් පූසා වනාහි හෙන මෝඩ සතෙකි... අපි ගෙදර මිදුලේ උට ලැට් යන්ට බැරි වෙන්ට බෝතල් තිබ්බාම ... උ එය දැක එතන ලැට් නොයා සිටියි... පූසන් ඉතා සන්වර යයි කිව නොහැක... මන්ද උ පූසියන් සමග මගක් තොටක් නැනක් නොතැනක් නොබලා අහවල් අහවල් දේවල් කරමින් ෆන් ගන්නා බැවිනි... පූසිට පැටව් ලැබීමට ආසන්න වෙද්දී පූසා ඒ පූසීව අමතක කර වෙනත් පූසියෙක් පසුපස යයි.. එය පූසාගේ සාමාන්‍ය ගතියයි... ( අපි නං ඒකට කියන්නේ තියෙන අවලං කම කියලා ) පූසා වනාහි සුවභාව ධර්මයට පොඩ්ඩක් විතර වැරදී තැනුනු නිර්මාණයක්... මන්ද බල්ලෙක්ගෙන් මෙන් පූසෙක් ට බුරලා වත් තමාගේ පෙෘර්ශත්වය පෙන්විය නොහැකි නිසාය.... කෙසේ වෙතත් පූසාට පූසාගේ පාඩුවේ ඉන්න දීම අප කාගේත් යුතුකමකි... දැනුත් අපේ ගෙදර පූසාව සාර්ථක 6 වෙනි වතාවටත් අල්ලා විසි කිරීමෙන් මම මෙම නිගමනයට එළඹුනෙමි...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom