Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සමාජ සම්බන්ධතා වලදි දුර්වලයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔයාගේ ලක්ෂණ අනුව ඔයාත් ඉන්ට්‍රොවර්ට් කෙනෙක්. ඒක හුගක් සතුටු වෙන්න ඕන දෙයක්. ඒත් බලමු ඔයාට සරලවම කරන්න පුළුවන් දේවල් ටිකක්.

අංක 1, මෙහෙම මයින්ඩ් සෙට් එකක් තියෙන අයට ඉන්නෙ ඔයා විතරක් නෙවේ සහෝ. ඒ නිසා මුලින්ම ඔයා ඒ ගැන හිතල සතුටු වෙන්න.

අංක 2, ඔයා ඉන්න විදිහ ඇත්තටම හොඳයි. වැඩිය මිනිස්සු ඇසුරු කරන්න ගියපුවහම අදකාලේ කරදර හුගක් වැඩියි. නමුතු හැකි පමණ මිනිස්සුන් එක්ක සුහදව ඉන්න. උදව් කරන්න. හැබැයි කරේ දාගන්න එපා.

අංක 3, ඔයා ඔයා ගැන හිතන කාලය වැඩි කරන්න. හොබී ටයිප් දෙයක් කරන්න..

3.1 තනියම ඇවිදින්න යන්න. රෙකමන්ඩ් කරනවා මිනිස්සු නැති පරිසරයක හෑන්ඩ්ස්ෆ්‍රී එකෙන් සින්දු අහමින් යෑම.

3.2 කායවර්ධනය (ජිම් යන්න අකමැතිනං මේ මං වගේ ගෙදර දවසකට වෙලාවක් දාගෙන එක්සසයිස් ට්කක් කරන්න. ඕනිනං ඔන්ලයින් කෝචින් එකකට බැඳෙන්න. ගෙදර හරි ජිම් හරි ඕන තැනක මේ වැඩේ පුළුවන්)

3.3 තව පුළුවන් රූපලාවණ්‍ය ගැන වැඩි අවධානයක් දීම. මැරෙනකං ලස්සනට ඉන්න එපැයි.

3.4 කෑම බීම ජාති හදන්න. මේකට මාර විදිහට ස්ට්‍රෙස් අඩු වෙනවා.

3.5 ඉංග්‍රීසි සිනමා සිංහල උපසිරැසිය එක්ක බලල වචන ඉගෙන ගන්න. දවසට දහයක් වගේ තිබ්බම ඇති

අංක 4, පුළුවන් තරම් මෝටිවේෂනල් වීඩියෝස් ඇන්ඩ් කොමඩි වීඩියෝස් බලන්න.

අංක 5, විශ්වාසවන්ත සීමිත යලුවෝ කිහිපදෙනෙක් හදාගන්න. හැබැයි ඒකට හුගක් කාලයක් යනවා. (මටත් අවුරුදු නවයක් වගේ ගියා. එහෙම අය තුන් දෙනෙක් වගේ හදාගත්තා කාල සීමා තුනක. හැබැයි තුන්දෙනාට තුන්දෙනා අඳුනන්නෙ නැහැ. බොක්කෙන්ම සපෝට් ජාතියෙ අය)

අංක 5, මුහුණුපොත භාවිත කරනවා නම් අර්ථවත් දේකට යොදාගන්න. දැනුම ලබා ගන්න වගේ.

අංක 6, ඔයාගේ වයසත් එක්ක ඔයා කැමති කෙනෙක් තෝරගන්න වෙනවා ජීවන සහකාරයා ලෙසට. කවුරු උණත් කමක් නෑ තමන්ව සතුටින් තියන්න පුළුවන් කියල හිතන කෙනෙක්ව. සමාජෙ සතුටුකරන්න කියල හොයන කෙනෙක් ගැන නෙමේ මම කියන්නෙ. එහෙම අය හොයන්නත් එපා. සමාජය ඔයාව සතුටින් තියන්නේ නැහැ.

අංක 7, අලුත් ඇඩ්වෙන්චර් එකක නිරත වෙන්න. (හොල්මන් බැලීම, කඳු නැගීම, බය හිතෙන දෙයකට ස්ටිමියුලේෂන් මුහුණ දීමක් වගේ දෙයක්. ඒකෙන් ඔයාගෙ මනසේ ක්‍රියාකාරීත්වය ඉහල දානවා)

තනියම ඉන්න එක අමාරුයි තමා. හුරු උණාම තියෙන සැනසීම සෝෂල් අයට ගන්න බෑ. වැඩි ප්‍රසිද්ධිය නං කොහොමත් හොඳ නැහැ. මම නං පුද්ගලිකව ආස නැහැ ඒකට. රස්සාවෙ හැටියට ඒක නවත්තගන්නත් බෑ හැබැයි. උත්සහ කරන්න සමාජෙ දිහා උඩින් බලන්න. අද ලංකාවෙ මිනිස් සමාජෙ ඉන්නෙ විස පිරුණු දෙපාවුන්. සමාජෙට පිවිසෙන්න එපා. හොඳට සමාජෙ දිහා බැලුවොත් තේරෙයි මිනිස්සු ගැන. පුද්ගලයෝ ගත්තම පර්සනැලිටියෙන් හය්ය වැඩි සමාජෙ එක්ක ඉනන කෙනාටද නැත්තං තනියම ඉන්න කෙනාටද කියලා. යාලුවො, හැදුනුම්කම්, නැතිඋණාම අසරණ වෙන පර්සනැලිටි එකක් ඇති කරගන්නවට වඩා කට්ට කාගෙන තනියම ගේම් ගහන අය තමයි සමාජේ රැඳෙන්නෙ. එයාලගෙ කෝ(ර්) එක බිඳිිිිිින්න කාටවත් බෑ. ඒ නිසා තමන්ගෙ වර්තමාන පර්සනැලිටිය පොසිටිව් විදිහට දකින්න. හැමෝටම හැමදේම බෑ. තමන්ට මොනවහරි බැරිනං ඒ ගැන අනික් අය එක්ක සසඳලා කාලෙ නාස්තිකරගන්න එපා. තමන්ව සසඳන්න හැකි තමන්ගෙම අතීතය එක්ක විතරයි. වෙයන් නෙලුමක් වැව්මඩ ගොහොරුවෙන් පල දරා වැව් ජලය මතුපිටට විත් ජලයේ නොගෑවී ජලයේ වෙසෙන.

ජය!

Ps- from the life experiences and achievements.

[QUOTE="Bachi Nirosh, post: 25532233, member: 561272"] ඔයාගේ ලක්ෂණ අනුව ඔයාත් ඉන්ට්‍රොවර්ට් කෙනෙක්. ඒක හුගක් සතුටු වෙන්න ඕන දෙයක්. ඒත් බලමු ඔයාට සරලවම කරන්න පුළුවන් දේවල් ටිකක්. අංක 1, මෙහෙම මයින්ඩ් සෙට් එකක් තියෙන අයට ඉන්නෙ ඔයා විතරක් නෙවේ සහෝ. ඒ නිසා මුලින්ම ඔයා ඒ ගැන හිතල සතුටු වෙන්න. අංක 2, ඔයා ඉන්න විදිහ ඇත්තටම හොඳයි. වැඩිය මිනිස්සු ඇසුරු කරන්න ගියපුවහම අදකාලේ කරදර හුගක් වැඩියි. නමුතු හැකි පමණ මිනිස්සුන් එක්ක සුහදව ඉන්න. උදව් කරන්න. හැබැයි කරේ දාගන්න එපා. අංක 3, ඔයා ඔයා ගැන හිතන කාලය වැඩි කරන්න. හොබී ටයිප් දෙයක් කරන්න.. 3.1 තනියම ඇවිදින්න යන්න. රෙකමන්ඩ් කරනවා මිනිස්සු නැති පරිසරයක හෑන්ඩ්ස්ෆ්‍රී එකෙන් සින්දු අහමින් යෑම. 3.2 කායවර්ධනය (ජිම් යන්න අකමැතිනං මේ මං වගේ ගෙදර දවසකට වෙලාවක් දාගෙන එක්සසයිස් ට්කක් කරන්න. ඕනිනං ඔන්ලයින් කෝචින් එකකට බැඳෙන්න. ගෙදර හරි ජිම් හරි ඕන තැනක මේ වැඩේ පුළුවන්) 3.3 තව පුළුවන් රූපලාවණ්‍ය ගැන වැඩි අවධානයක් දීම. මැරෙනකං ලස්සනට ඉන්න එපැයි. 3.4 කෑම බීම ජාති හදන්න. මේකට මාර විදිහට ස්ට්‍රෙස් අඩු වෙනවා. 3.5 ඉංග්‍රීසි සිනමා සිංහල උපසිරැසිය එක්ක බලල වචන ඉගෙන ගන්න. දවසට දහයක් වගේ තිබ්බම ඇති අංක 4, පුළුවන් තරම් මෝටිවේෂනල් වීඩියෝස් ඇන්ඩ් කොමඩි වීඩියෝස් බලන්න. අංක 5, විශ්වාසවන්ත සීමිත යලුවෝ කිහිපදෙනෙක් හදාගන්න. හැබැයි ඒකට හුගක් කාලයක් යනවා. (මටත් අවුරුදු නවයක් වගේ ගියා. එහෙම අය තුන් දෙනෙක් වගේ හදාගත්තා කාල සීමා තුනක. හැබැයි තුන්දෙනාට තුන්දෙනා අඳුනන්නෙ නැහැ. බොක්කෙන්ම සපෝට් ජාතියෙ අය) අංක 5, මුහුණුපොත භාවිත කරනවා නම් අර්ථවත් දේකට යොදාගන්න. දැනුම ලබා ගන්න වගේ. අංක 6, ඔයාගේ වයසත් එක්ක ඔයා කැමති කෙනෙක් තෝරගන්න වෙනවා ජීවන සහකාරයා ලෙසට. කවුරු උණත් කමක් නෑ තමන්ව සතුටින් තියන්න පුළුවන් කියල හිතන කෙනෙක්ව. සමාජෙ සතුටුකරන්න කියල හොයන කෙනෙක් ගැන නෙමේ මම කියන්නෙ. එහෙම අය හොයන්නත් එපා. සමාජය ඔයාව සතුටින් තියන්නේ නැහැ. අංක 7, අලුත් ඇඩ්වෙන්චර් එකක නිරත වෙන්න. (හොල්මන් බැලීම, කඳු නැගීම, බය හිතෙන දෙයකට ස්ටිමියුලේෂන් මුහුණ දීමක් වගේ දෙයක්. ඒකෙන් ඔයාගෙ මනසේ ක්‍රියාකාරීත්වය ඉහල දානවා) තනියම ඉන්න එක අමාරුයි තමා. හුරු උණාම තියෙන සැනසීම සෝෂල් අයට ගන්න බෑ. වැඩි ප්‍රසිද්ධිය නං කොහොමත් හොඳ නැහැ. මම නං පුද්ගලිකව ආස නැහැ ඒකට. රස්සාවෙ හැටියට ඒක නවත්තගන්නත් බෑ හැබැයි. උත්සහ කරන්න සමාජෙ දිහා උඩින් බලන්න. අද ලංකාවෙ මිනිස් සමාජෙ ඉන්නෙ විස පිරුණු දෙපාවුන්. සමාජෙට පිවිසෙන්න එපා. හොඳට සමාජෙ දිහා බැලුවොත් තේරෙයි මිනිස්සු ගැන. පුද්ගලයෝ ගත්තම පර්සනැලිටියෙන් හය්ය වැඩි සමාජෙ එක්ක ඉනන කෙනාටද නැත්තං තනියම ඉන්න කෙනාටද කියලා. යාලුවො, හැදුනුම්කම්, නැතිඋණාම අසරණ වෙන පර්සනැලිටි එකක් ඇති කරගන්නවට වඩා කට්ට කාගෙන තනියම ගේම් ගහන අය තමයි සමාජේ රැඳෙන්නෙ. එයාලගෙ කෝ(ර්) එක බිඳිිිිිින්න කාටවත් බෑ. ඒ නිසා තමන්ගෙ වර්තමාන පර්සනැලිටිය පොසිටිව් විදිහට දකින්න. හැමෝටම හැමදේම බෑ. තමන්ට මොනවහරි බැරිනං ඒ ගැන අනික් අය එක්ක සසඳලා කාලෙ නාස්තිකරගන්න එපා. තමන්ව සසඳන්න හැකි තමන්ගෙම අතීතය එක්ක විතරයි. වෙයන් නෙලුමක් වැව්මඩ ගොහොරුවෙන් පල දරා වැව් ජලය මතුපිටට විත් ජලයේ නොගෑවී ජලයේ වෙසෙන. ජය! Ps- from the life experiences and achievements. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom