Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සමාධී අරුණචායා (මලී) ගේ ජන්මත්රය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සමාධී අරුණචායා (මලී) ගේ ජන්මත්රය

ධනු ලග්නයේ කටක නවාංශකයෙන් උපන් ඇය ඉතාමත්ම උසස් ගතිගුණ වලින් හෙබි තරුණියක් බව ඇගේ ජන්මපත්රය දුටු විගසම පෙනී යන කරුණකි.ධනු ලග්නයෙන් උපන් ඇයගේ ලග්නාධිපති වූ ගුරු ග්‍රහයා සිතට අධිපති චන්ද්‍රයාට අදිපතීත්වය දරන කටක රාශියේ උච්ච බලයෙන් බුදගේ නැකැතක තැන්පත්ව සිටී.ඇගේ ලග්නාධිපති ගුරු ග්‍රහයා කෙතරම් බලවත්ද කිවහොත් ඇගේ ලග්න නවාංශකය වන්නේ ගුරු උච්ච වන කටක නවාංශකය වන අතර නවාංශකයේද ගුරු සිටින්නේ ගුරුගේම රාශියක් වන ධනු නවාංශකයේය.එමෙන්ම ගුරු සිටින්නේ සිංහ හෝරාවේය.

මෙලෙස ගුරු බලවත් වූ තැනැත්තා සමාජයට ආදර්ශමත් ඉතා විනීත ගතිගුණ වලින් හෙබි ධර්මයට ඉතා පණ මෙන් ඇලුම් කරන චරිත බිහි කරවයි.ජ්‍යෝතිෂ්‍යයේදී කාන්තාවකට ගුරු කටකයේ උච්ච වී සිටීම තරමක් අසුබ බව කියාපායි.එනම් විවාහ දිවිය සම්බන්ධයෙන්ද ඇය ඇගේ උසස් ගතිගුණංග හේතුවෙන් ලෝකෝත්තර පැත්තට වැඩි නැඹුරුවක් දැක්වීමට යාම හේතුවෙනි.

එනමුදු මැගේ ජන්මපත්රයේ රවි, ශුක්‍ර හෙවත් සිකුරු 12 වැන්නේ යෙදි කුජගෙන් සමසප්තම දෘෂ්ඨියට ලක්වී සිටීමෙන් ගුරු කටකයේ බලවත් වීමෙන් විවාහ ජීවිතයේදී ඇතිවන අසුබ පල මකා වාසනාවන්ත තත්වයක් ඇතිකර තිබේ.

ඇගේ ජන්මත්රයේ සිකුරු සිටින්නේ වෘෂ්චික රාශියේය.මෙවන් කාන්තාවක් සිය විවාහක බිරිඳ කර ගැනීමට පෙර ආත්ම බවයකදී ඉතා පින් කර තිබිය යුතු අතර මෙවන් වාසනාවන්ත බිරිඳක් ලබන තැනැත්තා දෙව්ලොව සැප විඳින්නෙක් බව ජ්‍යෝතිෂ්‍යයේ සඳහන් වන තර එය නිතරම පාහේ බොහෝ තැන්වලදී ජ්‍යෝතිෂ්‍යයෙන් සනාත කර තිබේ.ඒ සිකුරු වෘෂ්චික රාශිගතව උපදින තැනැත්තිය සිය ස්වාමි පුරුෂයාට හදවතින්ම ආදරය කරන සහ ගෞරව කරන තැනැත්තියක් වන බැවිනි.

මැගේ උසස් චරිත ගුණාංග තවත් ඔපමට්ටම් කරන තත්වයක් ලෙස දැක්විය හැක්කේ දුකට අධිපති ශනි ග්‍රහයා ලග්න රාශිගතව වර්ගෝත්තමව තැන්පත්ව පිහිටීමයි.මෙය ඉතා වටිනා බලවත් ග්‍රහ පිහිටීමකි.ඉතා සාධාරණ මාර්ග වලින් ධනය උපයන්නියක් වන අතර බොහෝ ප්‍රසිද්ධ මිතුරන්ගෙන් ඇගේ තිබෙන ඉතා උසස් ගතිගුණ නිසාම බොහෝ උදව් ලබන්නියක් වෙයි.ඉතා අනුකම්පා සහගත ආගම ධර්මය පිළිබඳ උසස් දැනුමක් සහිත මැය නිර්භීත දූරදර්ෂී චරිතයක් වේ.කරන රැකියකටයුතු වලින් සිතූ සිතූ අයුරින් දියුණුවට පත්වන අතර මෙම ක්ෂේත්රයේ අන් අයට ආදර්ශයට ගත හැකි අන් අය විසින් ගරු කරන චරිතයකි.

සත්‍ය වශයෙන්ම කෙසේ හෝ මුදලට හෝ තම චරිතය විකුණා ප්‍රසිද්ද වීමට දඟලන සහ අයතා අන්දමින් මුදල් හම්බකර කලා ශේස්ත්‍රය විනාශකර ඇති නිලියන් සිටිනා මෙවන් අවදියක මෙවන් උතුම් චරිතයක් දැකීමද රටේ වාසනාවකි.මෙලෙස හෝ ඉතා ගුණ ගරුක චරිතයක් ගෙන හැර දක්වා අන් අයට ආදර්ශයක් ලබා දීම සහ රටට හඳුන්වා දීම අපගේ වගකීමකි.එවන් අයව තවත් සමාජයේ ඉහල තත්වයකට යාමට ආශීර්වාද කිරීම අප සැමගේ යුතුකමකි සහ වගකීමකි.

ඉදිරියටත් එවන් චරිතයක් හන්දුනාගත් සැනින් ඔබ වෙත ගෙන එමි.මා සතුව බොහෝ ප්රසිද්දයැයි පවසන චරිතවල ජන්ම පත්‍ර මා සතුව පවතින අතර ඒවා නමට පමණක්වත් ගෙනහැර දැක්වීමට තරම් සුදුසු කේන්දර නොවේ.

පවුසි.

[QUOTE="pawusi, post: 12283573, member: 150474"] [b]සමාධී අරුණචායා (මලී) ගේ ජන්මත්රය[/b] [CENTER][IMG]http://www.imagelk.com/data/media/15/Samadhi_Arunachaya_Abeygunaratne.jpg[/IMG] [IMG]http://elakiri.com/forum/picture.php?albumid=814&pictureid=9264[/IMG] [/CENTER] [CENTER][B][SIZE=5][COLOR=Blue]ධනු ලග්නයේ කටක නවාංශකයෙන් උපන් ඇය ඉතාමත්ම උසස් ගතිගුණ වලින් හෙබි තරුණියක් බව ඇගේ ජන්මපත්රය දුටු විගසම පෙනී යන කරුණකි.ධනු ලග්නයෙන් උපන් ඇයගේ ලග්නාධිපති වූ ගුරු ග්‍රහයා සිතට අධිපති චන්ද්‍රයාට අදිපතීත්වය දරන කටක රාශියේ උච්ච බලයෙන් බුදගේ නැකැතක තැන්පත්ව සිටී.ඇගේ ලග්නාධිපති ගුරු ග්‍රහයා කෙතරම් බලවත්ද කිවහොත් ඇගේ ලග්න නවාංශකය වන්නේ ගුරු උච්ච වන කටක නවාංශකය වන අතර නවාංශකයේද ගුරු සිටින්නේ ගුරුගේම රාශියක් වන ධනු නවාංශකයේය.එමෙන්ම ගුරු සිටින්නේ සිංහ හෝරාවේය.[/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=Blue]මෙලෙස ගුරු බලවත් වූ තැනැත්තා සමාජයට ආදර්ශමත් ඉතා විනීත ගතිගුණ වලින් හෙබි ධර්මයට ඉතා පණ මෙන් ඇලුම් කරන චරිත බිහි කරවයි.ජ්‍යෝතිෂ්‍යයේදී කාන්තාවකට ගුරු කටකයේ උච්ච වී සිටීම තරමක් අසුබ බව කියාපායි.එනම් විවාහ දිවිය සම්බන්ධයෙන්ද ඇය ඇගේ උසස් ගතිගුණංග හේතුවෙන් ලෝකෝත්තර පැත්තට වැඩි නැඹුරුවක් දැක්වීමට යාම හේතුවෙනි.[/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=Blue]එනමුදු මැගේ ජන්මපත්රයේ රවි, ශුක්‍ර හෙවත් සිකුරු 12 වැන්නේ යෙදි කුජගෙන් සමසප්තම දෘෂ්ඨියට ලක්වී සිටීමෙන් ගුරු කටකයේ බලවත් වීමෙන් විවාහ ජීවිතයේදී ඇතිවන අසුබ පල මකා වාසනාවන්ත තත්වයක් ඇතිකර තිබේ.[/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=Blue]ඇගේ ජන්මත්රයේ සිකුරු සිටින්නේ වෘෂ්චික රාශියේය.මෙවන් කාන්තාවක් සිය විවාහක බිරිඳ කර ගැනීමට පෙර ආත්ම බවයකදී ඉතා පින් කර තිබිය යුතු අතර මෙවන් වාසනාවන්ත බිරිඳක් ලබන තැනැත්තා දෙව්ලොව සැප විඳින්නෙක් බව ජ්‍යෝතිෂ්‍යයේ සඳහන් වන තර එය නිතරම පාහේ බොහෝ තැන්වලදී ජ්‍යෝතිෂ්‍යයෙන් සනාත කර තිබේ.ඒ සිකුරු වෘෂ්චික රාශිගතව උපදින තැනැත්තිය සිය ස්වාමි පුරුෂයාට හදවතින්ම ආදරය කරන සහ ගෞරව කරන තැනැත්තියක් වන බැවිනි.[/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=Blue]මැගේ උසස් චරිත ගුණාංග තවත් ඔපමට්ටම් කරන තත්වයක් ලෙස දැක්විය හැක්කේ දුකට අධිපති ශනි ග්‍රහයා ලග්න රාශිගතව වර්ගෝත්තමව තැන්පත්ව පිහිටීමයි.මෙය ඉතා වටිනා බලවත් ග්‍රහ පිහිටීමකි.ඉතා සාධාරණ මාර්ග වලින් ධනය උපයන්නියක් වන අතර බොහෝ ප්‍රසිද්ධ මිතුරන්ගෙන් ඇගේ තිබෙන ඉතා උසස් ගතිගුණ නිසාම බොහෝ උදව් ලබන්නියක් වෙයි.ඉතා අනුකම්පා සහගත ආගම ධර්මය පිළිබඳ උසස් දැනුමක් සහිත මැය නිර්භීත දූරදර්ෂී චරිතයක් වේ.කරන රැකියකටයුතු වලින් සිතූ සිතූ අයුරින් දියුණුවට පත්වන අතර මෙම ක්ෂේත්රයේ අන් අයට ආදර්ශයට ගත හැකි අන් අය විසින් ගරු කරන චරිතයකි.[/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=Blue]සත්‍ය වශයෙන්ම කෙසේ හෝ මුදලට හෝ තම චරිතය විකුණා ප්‍රසිද්ද වීමට දඟලන සහ අයතා අන්දමින් මුදල් හම්බකර කලා ශේස්ත්‍රය විනාශකර ඇති නිලියන් සිටිනා මෙවන් අවදියක මෙවන් උතුම් චරිතයක් දැකීමද රටේ වාසනාවකි.මෙලෙස හෝ ඉතා ගුණ ගරුක චරිතයක් ගෙන හැර දක්වා අන් අයට ආදර්ශයක් ලබා දීම සහ රටට හඳුන්වා දීම අපගේ වගකීමකි.එවන් අයව තවත් සමාජයේ ඉහල තත්වයකට යාමට ආශීර්වාද කිරීම අප සැමගේ යුතුකමකි සහ වගකීමකි.[/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=Blue]ඉදිරියටත් එවන් චරිතයක් හන්දුනාගත් සැනින් ඔබ වෙත ගෙන එමි.මා සතුව බොහෝ ප්රසිද්දයැයි පවසන චරිතවල ජන්ම පත්‍ර මා සතුව පවතින අතර ඒවා නමට පමණක්වත් ගෙනහැර දැක්වීමට තරම් සුදුසු කේන්දර නොවේ.[/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=Blue]පවුසි.[/COLOR][/SIZE][/B]:) [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom