සමාවෙන්න!

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    7,728
    11,617
    113
    🌎
    519675.png
     
    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,012
    8,081
    113
    civil තාමත් චාටර්. මගේ cousin මල්ලි කෙනෙක් රුහුණ civil graduate උනා 2024. දැන් keells එකේ supply chain පැත්තේ job එකක් කරන්නේ.
     
    • Wow
    Reactions: Inigo Montoya

    planner123

    Well-known member
  • May 22, 2018
    8,409
    14,498
    113
    Civil engineering neme thiya IT nemei...
    Mona labba karath thamange skills up kara nogena ice gagaha comfort zones wala hira wela hitiyoth kela wenawa.
    Oka onama field ekakata podui.
    You can either skill up or compromise your lifestyle. There's no in between.
     
    • Like
    Reactions: win7dot and BODHIEE

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,100
    1,357
    113
    පේමන්ට් එකේ.
    civil තාමත් චාටර්. මගේ cousin මල්ලි කෙනෙක් රුහුණ civil graduate උනා 2024. දැන් keells එකේ supply chain පැත්තේ job එකක් කරන්නේ.
    රෙද්ද තමයි යකෝ. මෙහෙමයි හැම ෆීල්ඩ් එකේම ඔහොම එවුන් ඉන්නවා බං. අපේ බැච් එකේ ගොඩක් එවුන් සිවිල් කරන්න බෑ කියලා SE ජොබ් කරනවා.

    ඒත් සිවිල් කරන එවුන් දැන් (1-2 year exp.) පැයේ Site විසිට් එකකට රු 20 000 ගන්නවා. බැච් එකේ හෙන සෙට් එකක් ඩුබායි පැන්නා. SL වල අවුරුද්දක් සයිට් එක්පීරියන්ස් තියෙනවනම් කෙලින්ම ප්ලෑනින් ඉන්ජිනියර් යන්න පුලුවන්. ස්ටාරිටින් සැලරි එක ලක්ෂ 8යි. හම්බෙන සයිට් එක අනුව සමහර සැලරීස් සෑහෙන්න වැඩියි.

    Civil engineering neme thiya IT nemei...
    Mona labba karath thamange skills up kara nogena ice gagaha comfort zones wala hira wela hitiyoth kela wenawa.
    Oka onama field ekakata podui.
    You can either skill up or compromise your lifestyle. There's no in between.
    mama kiyanne IT wage salary fluctuations na. Starting salary eka tika tika wedi wenawa awrudden awruddata. mama out wena kale starting salary 80 000 site engineer. It ekekta Pera wala mama out weddi 350 000 pannala hambuna. Dan civil engineer kenekge startign salary eka 120 000 withara wenawa. IT freshers lata job hoyagannath bari scene ekak thiyenne
    ------ Post added on Jul 31, 2026 at 4:25 PM

    whuttoo mama mechchara kal hithan hitiye me Jackson Anthony kiyala
    Shuda aiyage wedding photo eken gaththe
    ------ Post added on Jul 31, 2026 at 4:25 PM
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,409
    14,498
    113
    රෙද්ද තමයි යකෝ. මෙහෙමයි හැම ෆීල්ඩ් එකේම ඔහොම එවුන් ඉන්නවා බං. අපේ බැච් එකේ ගොඩක් එවුන් සිවිල් කරන්න බෑ කියලා SE ජොබ් කරනවා.

    ඒත් සිවිල් කරන එවුන් දැන් (1-2 year exp.) පැයේ Site විසිට් එකකට රු 20 000 ගන්නවා. බැච් එකේ හෙන සෙට් එකක් ඩුබායි පැන්නා. ඩුබායි වල අවුරුද්දක් සයිට් එක්පීරියන්ස් තියෙනවනම් කෙලින්ම ප්ලෑනින් ඉන්ජිනියර් යන්න පුලුවන්. ස්ටාරිටින් සැලරි එක ලක්ෂ 8යි. හම්බෙන සයිට් එක අනුව සමහර සැලරීස් සෑහෙන්න වැඩියි.

    mama kiyanne IT wage salary fluctuations na. Starting salary eka tika tika wedi wenawa awrudden awruddata. mama out wena kale starting salary 80 000 site engineer. It ekekta Pera wala mama out weddi 350 000 pannala hambuna. Dan civil engineer kenekge startign salary eka 120 000 withara wenawa. IT freshers lata job hoyagannath bari scene ekak thiyenne
    ------ Post added on Jul 31, 2026 at 4:25 PM

    Shuda aiyage wedding photo eken gaththe
    ------ Post added on Jul 31, 2026 at 4:25 PM
    IT ithin AI walin ikmanata replace wenawane bn.
    A awilla habai nikan code baas la. Owa kohomath automate wenawa.
    Civil walath design engineer ehema safe for now.
    Just because you did civil, it doesn't mean that you are safe from AI. It will catch up sooner or later.
    Trade jobs thamai safe for a foreseeable future.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,100
    1,357
    113
    පේමන්ට් එකේ.
    IT ithin AI walin ikmanata replace wenawane bn.
    A awilla habai nikan code baas la. Owa kohomath automate wenawa.
    Civil walath design engineer ehema safe for now.
    Just because you did civil, it doesn't mean that you are safe from AI. It will catch up sooner or later.
    Trade jobs thamai safe for a foreseeable future.
    මචන් සිවිල්, AI වලින් රිප්ලේස් වෙන එක බොහොම ඈතක තියෙන්නේ. සිවිල් වල Site engineering ගත්තොත්, උඹ හිතනවද Labours ලා අයින් කරලා රොබෝ ලා වැඩට ගනී කියලා.

    Design engineer ගත්තොත්, පොරගේ Calculation එකක් වැරදුනොත් එතනම මිනිස්සු 5000ක් වත් මැරෙන්න පුලුවන්. ඩොක්ටර් කෙනෙක්ගේ Surgery එකක් වැරදුනොත් එතන නැතිවෙන්නේ එක මිනිහයි. ඉතින් එහෙම ජොබ් එකක් AI වලින් Replace වෙනවනම්, ඩොකාලට පස්සෙත් තමයි Replace වෙන්නේ.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,409
    14,498
    113
    මචන් සිවිල්, AI වලින් රිප්ලේස් වෙන එක බොහොම ඈතක තියෙන්නේ. සිවිල් වල Site engineering ගත්තොත්, උඹ හිතනවද Labours ලා අයින් කරලා රොබෝ ලා වැඩට ගනී කියලා.

    Design engineer ගත්තොත්, පොරගේ Calculation එකක් වැරදුනොත් එතනම මිනිස්සු 5000ක් වත් මැරෙන්න පුලුවන්. ඩොක්ටර් කෙනෙක්ගේ Surgery එකක් වැරදුනොත් එතන නැතිවෙන්නේ එක මිනිහයි. ඉතින් එහෙම ජොබ් එකක් AI වලින් Replace වෙනවනම්, ඩොකාලට පස්සෙත් තමයි Replace වෙන්නේ.
    Hooww howww...
    Obathuma white collar jobs and blue collar jobs patalagena.

    Blue color or labor level jobs are at minimum risk especially in countries like ours where labour is cheap.
    Eka thamai mama kiwwe trade jobs safe kiyala.

    Design engineer kohoma karath simulation ekakin nam validate wenne, basically it is replaceable. But companies won't take that risk.
    Pilot job ekath AI walin karanna puluwan wunata, karanne naha wage thamai.
    If your job runs on logics, you are replaceable. It's as simpas that. But who gets the blame once shit hits the fan is a separate discussion.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,100
    1,357
    113
    පේමන්ට් එකේ.
    Hooww howww...
    Obathuma white collar jobs and blue collar jobs patalagena.

    Blue color or labor level jobs are at minimum risk especially in countries like ours where labour is cheap.
    Eka thamai mama kiwwe trade jobs safe kiyala.

    Design engineer kohoma karath simulation ekakin nam validate wenne, basically it is replaceable. But companies won't take that risk.
    Pilot job ekath AI walin karanna puluwan wunata, karanne naha wage thamai.
    If your job runs on logics, you are replaceable. It's as simpas that. But who gets the blame once shit hits the fan is a separate discussion.
    ඩිසයින් ඉන්ජිනියර්ගේ ජොබ් රෝල් එක Simulation රන් කරන එකම නෙවේ. ඩිසයින් ඉන්ජිනියර්, කැල්ක්‍යුලේෂන් එක කරලා, ඩ්‍රාෆ්ට්මන් ට කියලා ඩෝවින් එක ඇදගෙන සයිට් එකට දෙන්න ඕන. ඊට පස්සේ ඩිසයින් ඉන්ජිනියර් සයිට් එකට විසිට් කරලා බලනවා පොර ඇදපු ඩිසයින් එක සයිට් එකේ හරියට Implement කරනවද කියලා. පොර ඇදපු ඩිසයින් එකේ ප්‍රැක්ටිකල් ඉෂූස් තියෙනවනම්, සයිට් ඉන්ජිනියර් එකක් කථා කරලා ඩිසයින් එක වෙනස් කරනවා. ඔය වර්ක්ෆ්ලෝ එක අඩු වියදමකින් ඒ අයි වලින් රිප්ලේස් කරන්න පුලුවන්ද?

    අනිත් එක සිම්‍යුලේෂන් වලින් ගන්න රිසාල්ට් එක කොහොමත් එස්ටිමේෂන් එකක් විතරයි. ටෝටලි ඒක මත ඩිපෙන්ඩ් වෙන්නේ නෑ. තනිකරම වැඩේ යන්නේ හෑන්ඩ් කැල්ක්‍යුලේෂන් මත. ඩිසයින් ඉන්ජිනියර් Critical තැනක් සිලෙක්ට් කරලා කැල්ක්‍යුලේට් කරනවා ඩයිමෙන්ෂන්ස් හරි දාන්න ඕන කම්බි ගාණ වගේ දේවල්. සිම්‍යුලේෂන් තියෙන්නේ ඩබල් චෙක් කරන්න විතරයි.

    Code එකක් වැරදුණා, ඊට පස්සේ බොටෙක්ට දැම්මා මේකේ Issues හදන්න වගේ දෙයක් නෙවේ වෙන්නේ. කිසිම දෙයක් වැරදෙන්න බෑ. මොකද ගණුදෙනු කරන්නේ Tangible දේවල් එක්ක. ලක්ෂ ගාණක් පාඩුයි එක පාරක් හරි වැරදුණොත්. ඒ නිසා මේ වගේ Field එකක් Replace කරන්න බෑ බං AI වලට.

    ඒ නිසා සිවිල් Engineering කියන්නේ වැරදි වැරදි ඉගෙනගන්න පුලුවන් දෙයක් නෙවේ. Code undo කරනවා වගේ ඊයේ රෑ දාපු Concrete එකේ අනුපාතෙ වැරදිනම් ආයෙ හදන්න බෑ.
     
    Obathuma ithin aaith white collar and blue collar patalagena.
    Engineering wage rule based logics uda duwana deyak AI ta denna puluwan karanna.
    Habai thaama oka nodenne prashnayak wunoth scapegoat kenek widiyata computer ekak allanna bari nisa. It's a play on human emotions.

    Mama kiyanne serama dewal AI nisa minissu ain wenawa kiyala nemei.
    There are certain industries that cannot be replaced by AI. Ex. Tea taster in tea industry, wine tasting, industries where decisions are made on smell and taste.

    Engineering wage rule based logical dewal can be put into a matrix logic and be done through AI.
    Habai oka nokaranne thaama a level ekata AI gena confidence madi nisa misak AI as a concept awulak nisa nemei.