Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සමාව ගත යුත්තේ ජනාධිපති -රණවිරුවෝ පවසති
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සමාව ගත යුත්තේ ජනාධිපති -රණවිරුවෝ පවසති

ජෙනරාල් සමාව ගන්න සූදානම් නැහැ: සමාව ගත යුත්තේ ජනාධිපතිවරයායි - ජෙනරාල් වෙනුවෙන් රණවිරුවො

2010 ඔක්තෝබර් 03 වෙනි ඉරිදා, 13:23

සමාව ගත යුත්තේ ජෙනරාල් සරත් ෆොනසේකා මහතා නොව ඔහු සිරගත කළ ජනාධිපතිවරයා බව "ජෙනරාල් වෙනුවෙන් රණවිරුවෝ" සංවිධායන පවසයි. එම සංවිධානය විසින් අද පවැත්වූ මාධ්‍ය සාකච්චාවකදී අදහස් දැක්වූ විශ්‍රාමික කපිතාන් ගයාන් විතානගේ පැවසුවේ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සමාව ගැනීමට තරම් වරදක් කර නොමැති බවයි.

එහිදී අදහස් දැක්වූ කපිතාන් ගයාන් විතානගේ මෙසේද පැවසීය.

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරයාගෙන් සමාව ගන්න එතුම කළ වරද මොකක්ද? අප දන්නා තරමින් ඔහු සිදු කළේ වසර 30ක කුරිරු යුද්ධය මුලිනුපුටා දැමීම සහ දේශපාලනය සදහා අවතීර්ණ වීම පමණයි. එම නිසා තිස් වසරක යුද්ධය නිමා කළ යුද විරුවාගෙන් පලි ගැනීම සදහා ඔහුව සිරගත කිරීම ගැන සමාව ගත යුත්තේ ජනාධිපතිවරයායි. අපි රණවිරුවන් ලෙස දන්නවා එතුමා කිසි දිනෙක නොකරපු වරදකට සමාව ගන්න සූදානම් නැහැ.

ලෝකයේ ඉන්න හොදම හමුදාපති තමාට විරුද්ධව ඡන්දය ඉලුලපු වරදට සිරගත කරලා. ඡන්දය ඉල්ලීම වරදක් නෙමෙයි. ඒක සියලු දෙනාට තිබෙන ප්රජාතන්ත්රවාදී අයිතියක්. සරත් ෆොන්සේකා මහතා මැතිවරණයට අවතීර්ණ වූයේ ඉතාම ප්රජාතන්ත්රවාදී විදිහට. ඔහු දේශපාලනයට පිවිසියේ දූෂිත පවුල් පාලනයට එරෙහිව, ජනතාව වෙනුවෙන්. එසේ නොමැතිව තමන්ගේ ළමයින්ට හම්බ කරන්නවත්, ඉඩම් ගන්නවත් නොවෙයි. අපි දන්නවා අදටත් එතුමාගේ පවුලේ උදවියට ඉන්න ස්ථීර නිවාසයක් නැහැ. ඔවුන් ඉන්නේ කුලියට ගත් නිවසක.

අද වන විට හංදියක් හංදියක් ගානේ, කඩ පිලක් කඩපිලක් ගානේ කතා කරන්නේ ජෙනරාල් සරත් ෆොන්සේකාට එරෙහිව සිදුකළ මෙම ශාපය ගැන. අපි ආණ්ඩුවට අවධාරණය කරනවා ඊට එරෙහිව පෙළ ගැසෙන ජන බලවේගය නුදුරු දිනයකදී බලා ගන්න පුළුවන් වේවි. විශ්‍රාමික සියලු හමුදා සාමාජිකයන්ගෙන් සහ එම පවුල්වල උදවියගෙන් ඉල්ලා සිටිනවා ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීම සදහා අපිත් එක්ක පෙළ ගැසෙන ලෙස. අප සංවිධානය දේශපාලන භේදයකින් තොරව ඒ වෙනුවෙන් ප්රජාතන්ත්රවාදී ලෙස ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නවා."

මෙම මාධ්‍ය හමුවේදී "ජෙනරාල් වෙනුවෙන් රණවිරුවෝ" සංවිධානය සහ සම්බන්ධවිය හැකි දුර කථන අංකයක්ද මාධ්‍ය වෙත නිකුත් කළේය. 0113136551 දරණ දුර කථනය ඔස්සේ "ජෙනාරල් වෙනුවෙන් රණවිරුවෝ" සංවිධානයේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැනුවත් විය හැකිය.

මෙම මාධ්‍ය හමුවේදී මේජර් ලාල් ප්‍රනාන්දු, මේජර් සරත් සිරිවර්ධන, කපිතාන් රාජු විජයමුණි, සැරයන් සුනිල් සෙනවිරත්න යන විශ්‍රාමික රණවිරුවන්ද අදහස් දැක්වූහ.

[QUOTE="Plain Truth, post: 8392516, member: 301370"] [b]සමාව ගත යුත්තේ ජනාධිපති -රණවිරුවෝ පවසති[/b] [SIZE=5]ජෙනරාල් සමාව ගන්න සූදානම් නැහැ: සමාව ගත යුත්තේ ජනාධිපතිවරයායි - ජෙනරාල් වෙනුවෙන් රණවිරුවො [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [URL="http://www.lankatruth.com/sin/index.php?option=com_content&view=category&id=35:2008-10-13-08-30-14&Itemid=63"] [/URL] [/SIZE] [SIZE=5] 2010 ඔක්තෝබර් 03 වෙනි ඉරිදා, 13:23 [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]සමාව ගත යුත්තේ ජෙනරාල් සරත් ෆොනසේකා මහතා නොව ඔහු සිරගත කළ ජනාධිපතිවරයා බව "ජෙනරාල් වෙනුවෙන් රණවිරුවෝ" සංවිධායන පවසයි. එම සංවිධානය විසින් අද පවැත්වූ මාධ්‍ය සාකච්චාවකදී අදහස් දැක්වූ විශ්‍රාමික කපිතාන් ගයාන් විතානගේ පැවසුවේ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සමාව ගැනීමට තරම් වරදක් කර නොමැති බවයි.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]එහිදී අදහස් දැක්වූ කපිතාන් ගයාන් විතානගේ මෙසේද පැවසීය.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරයාගෙන් සමාව ගන්න එතුම කළ වරද මොකක්ද? අප දන්නා තරමින් ඔහු සිදු කළේ වසර 30ක කුරිරු යුද්ධය මුලිනුපුටා දැමීම සහ දේශපාලනය සදහා අවතීර්ණ වීම පමණයි. එම නිසා තිස් වසරක යුද්ධය නිමා කළ යුද විරුවාගෙන් පලි ගැනීම සදහා ඔහුව සිරගත කිරීම ගැන සමාව ගත යුත්තේ ජනාධිපතිවරයායි. අපි රණවිරුවන් ලෙස දන්නවා එතුමා කිසි දිනෙක නොකරපු වරදකට සමාව ගන්න සූදානම් නැහැ.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]ලෝකයේ ඉන්න හොදම හමුදාපති තමාට විරුද්ධව ඡන්දය ඉලුලපු වරදට සිරගත කරලා. ඡන්දය ඉල්ලීම වරදක් නෙමෙයි. ඒක සියලු දෙනාට තිබෙන ප්රජාතන්ත්රවාදී අයිතියක්. සරත් ෆොන්සේකා මහතා මැතිවරණයට අවතීර්ණ වූයේ ඉතාම ප්රජාතන්ත්රවාදී විදිහට. ඔහු දේශපාලනයට පිවිසියේ දූෂිත පවුල් පාලනයට එරෙහිව, ජනතාව වෙනුවෙන්. එසේ නොමැතිව තමන්ගේ ළමයින්ට හම්බ කරන්නවත්, ඉඩම් ගන්නවත් නොවෙයි. අපි දන්නවා අදටත් එතුමාගේ පවුලේ උදවියට ඉන්න ස්ථීර නිවාසයක් නැහැ. ඔවුන් ඉන්නේ කුලියට ගත් නිවසක.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]අද වන විට හංදියක් හංදියක් ගානේ, කඩ පිලක් කඩපිලක් ගානේ කතා කරන්නේ ජෙනරාල් සරත් ෆොන්සේකාට එරෙහිව සිදුකළ මෙම ශාපය ගැන. අපි ආණ්ඩුවට අවධාරණය කරනවා ඊට එරෙහිව පෙළ ගැසෙන ජන බලවේගය නුදුරු දිනයකදී බලා ගන්න පුළුවන් වේවි. විශ්‍රාමික සියලු හමුදා සාමාජිකයන්ගෙන් සහ එම පවුල්වල උදවියගෙන් ඉල්ලා සිටිනවා ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීම සදහා අපිත් එක්ක පෙළ ගැසෙන ලෙස. අප සංවිධානය දේශපාලන භේදයකින් තොරව ඒ වෙනුවෙන් ප්රජාතන්ත්රවාදී ලෙස ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නවා."[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]මෙම මාධ්‍ය හමුවේදී "ජෙනරාල් වෙනුවෙන් රණවිරුවෝ" සංවිධානය සහ සම්බන්ධවිය හැකි දුර කථන අංකයක්ද මාධ්‍ය වෙත නිකුත් කළේය. 0113136551 දරණ දුර කථනය ඔස්සේ "ජෙනාරල් වෙනුවෙන් රණවිරුවෝ" සංවිධානයේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැනුවත් විය හැකිය.[/SIZE] [SIZE=5]මෙම මාධ්‍ය හමුවේදී මේජර් ලාල් ප්‍රනාන්දු, මේජර් සරත් සිරිවර්ධන, කපිතාන් රාජු විජයමුණි, සැරයන් සුනිල් සෙනවිරත්න යන විශ්‍රාමික රණවිරුවන්ද අදහස් දැක්වූහ.[/SIZE] [SIZE=5][IMG]http://www.lankatruth.com/sin/images/photos/Political/Parties/DNA/SfG/sfg01.jpg[/IMG][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][IMG]http://www.lankatruth.com/sin/images/photos/Political/Parties/DNA/SfG/sfg02.jpg[/IMG][/SIZE] [SIZE=5][IMG]http://www.lankatruth.com/sin/images/photos/Political/Parties/DNA/SfG/sfg03.jpg[/IMG][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom