Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සමිතා මුදුන්කොටුවගේ සීන් එක මොකක්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

#සමිතාගේ_පිළිතුර. සමහර තැන් විනෝදයි කියලා මට හිතෙන්නේ.. මොකද එයාමයි ටීවී එකේ පෙන්නුවේ.. හැබැයි ඒක දීල එලටම..

මගේ ගීතයක් රිලිස් වෙනවා මගේ පෙම්වතා නමින් මේ සිංදුවේ වීඩීයෝ එකට අපේ පවුලේ ලගින්ම හිතවත් මගේ පුතෙක් වගේ ඉන්න චිරන්ත එල් ගුණවර්ධන කියලා ළමයෙක් සම්බන්ධ කරගන්න මම තීරණය කලා ඒ තීරණයට හේතූකාරණා වුනේ ඒ දරුවාට පුංචි කාලයේ ඉදලා ආශාවක් තියෙනවා නළුවෙක් වෙන්න

ඉතිං මේ දරුවා මගෙන් කීපවතාවක්ම අහිංසක ඉල්ලිමක් කරමින් කිව්වා ඇංටි මට ආශයි ඇංටිගේ මියුසික් වීඩීයෝ එකට මම රංගනයෙන් දායක වෙනදාඅ

පස්සේ මෙහෙම මේ දරුවා ඉල්ලිම් කරන කොට මම පස්සේ ඉදගෙන කිව්වා මම ලගදිම සිංදුවක් කරනවා අන්න ඒ වීඩීයෝ එකට මම ඔයාව මම ගායනය කරන සිංදුවට ඔයාව තෝරාගන්නම් ඒකට ඒ දරුවා ගොඩක් සතුටු වුනා.

මටත් ඒ ළමයාව මගේ මියුසික් වීඩීයෝ එකට රංගනයෙන් දායක කරගැනිම සම්බන්ධයෙන් ලොකු සතුටක් තියෙනවා ඒ වෙන කිසිම දෙයක් නිසා නෙවෙයි මේ දරුවාට පොඩිකාලේ ඉදලාම නළුවෙක් වෙන්න ලොකු ආශාවක් අරමුණක් බලාපොරොත්තුවක් තිබිච්ච නිසායි.

අන්න ඒ නිසා මම ගොඩක් සතුටු වෙනවා මේ දරුවාව මගේ මියුසික් වීඩීයෝ එකට සම්බන්ධ කරලා කළා ශ්රේස්ත්රයේ හොඳ පුද්ගලයෙක් කරලා රටට වැඩදායි පුද්ගලයෙක් කරන්න මම ඒක කරනවා මට උපරිමයෙන් මට පුළුවන් විදියට.

මම දැක්කා ඒ දරුවාත් මාවත් සම්බන්ධ කරලා මේවෙනකොට ලොකු මඩ ප්රචාරයක් යනවා මට අද උදේ යාළුවෝ කීපදෙනෙක් ෆේස්බුක් සමාජජාල ඔස්සේ සංසරණය වෙච්ච පොස්ට් කීපයක් එව්වා ඇත්තටම ඒවා පිලිකුල් සහගතයි නින්දිතයි මොකද මම ඒ දරුවාට කරන්නේ ජීවිතය ජයගන්නට උදව්වක් ඒක මේ ලංකාවේ ඉන්න සමහරක් ලිංගික අසහනනයෙන් පෙලෙන පුද්ගලයෝ දකින්නේ වැරදි විදියට, අන්න ඒ නිසා මම කියනවා ලංකාවේ ඉන්නේ මන්ද මානසීක ලිංගික අසහනයෙන් පෙලෙන චීත්ත අදින පිරිමි කියලා.

අපේ රටේ ආදරණිය පුද්ගලයෙ වෙච්ච වික්ටර් රත්නායක මහතාටත් මේ විදියට නින්දා අපහස කරලා තිබ්බා සමහරක් චීත්ත අදින පිරිමි ඒ වික්ටර් රත්නායක මහතා තමන්ට වඩා අවුරුදු තිස්හටක් බාල කාන්තාවක් විවාහ කරගත්තා කියලා ඒ විතරක් නෙවෙයි

අපේ ජයසේකර අපොන්සු සහෝදර කලාකරුවාටත් මේ විදියට නොයෙකුත් අපහස කරලා තිබුනා ඒ ජයසේකර අපොන්සු සහෝදරයා තමන්ට වඩා අවුරුදු හතලිස් දෙකක් බාල තරුණියක් විවහා කරගත්තා කියලා.

මෙහිදි කියන්න ඕන ලංකාවේ ඉන්න සීයට අසුවක් පිරිමි කනගාටුවෙන් වුනත් තිත්ත ඇත්ත තමයි 100%85ක් පිරිමි ලිංගික අසහනකාරයින් කියලා මොකද මම එහෙම කියන්නේ ලංකාවේ පිරිමි කැමතියි කුණු රසයට කාගේ හරි ලීක් වෙච්ච වීඩීයෝ එකක් ලීක් වෙනකං කටහැරගෙන කෙලපෙරාගෙන බලාහෙන ඉන්නවා.

ඒ වගේම තමයි ෆේස්බුක් පේජ් කරන ඇඩ්මින්ලා කියාගන්න කිසිම පිරිමිකමටත් සුදුසු නැති චීත්ත පිරිමි බලාගෙන ඉන්න ගැහැණියෙක්ගේ සුළු වැරැද්දක් අල්ලගෙන ඒ ගැහැණියට කරන්න ඕන නින්දා අපහස කරලා දෙන්න ඕන චරිත සහතික දෙන්න අන්න ඒ අය නිසා තමයි අපේ සිංහල බෞද්ධ සමාජය පිරිහිලා තියෙන්නේ.

උපුටා ගැනිම අවසන්.

[QUOTE="chathura414, post: 25418531, member: 496798"] #සමිතාගේ_පිළිතුර.🤔 සමහර තැන් විනෝදයි කියලා මට හිතෙන්නේ.. මොකද එයාමයි ටීවී එකේ පෙන්නුවේ..🤨😁 හැබැයි ඒක දීල එලටම..🙈 මගේ ගීතයක් රිලිස් වෙනවා මගේ පෙම්වතා නමින් මේ සිංදුවේ වීඩීයෝ එකට අපේ පවුලේ ලගින්ම හිතවත් මගේ පුතෙක් වගේ ඉන්න චිරන්ත එල් ගුණවර්ධන කියලා ළමයෙක් සම්බන්ධ කරගන්න මම තීරණය කලා ඒ තීරණයට හේතූකාරණා වුනේ ඒ දරුවාට පුංචි කාලයේ ඉදලා ආශාවක් තියෙනවා නළුවෙක් වෙන්න ඉතිං මේ දරුවා මගෙන් කීපවතාවක්ම අහිංසක ඉල්ලිමක් කරමින් කිව්වා ඇංටි මට ආශයි ඇංටිගේ මියුසික් වීඩීයෝ එකට මම රංගනයෙන් දායක වෙනදාඅ පස්සේ මෙහෙම මේ දරුවා ඉල්ලිම් කරන කොට මම පස්සේ ඉදගෙන කිව්වා මම ලගදිම සිංදුවක් කරනවා අන්න ඒ වීඩීයෝ එකට මම ඔයාව මම ගායනය කරන සිංදුවට ඔයාව තෝරාගන්නම් ඒකට ඒ දරුවා ගොඩක් සතුටු වුනා. මටත් ඒ ළමයාව මගේ මියුසික් වීඩීයෝ එකට රංගනයෙන් දායක කරගැනිම සම්බන්ධයෙන් ලොකු සතුටක් තියෙනවා ඒ වෙන කිසිම දෙයක් නිසා නෙවෙයි මේ දරුවාට පොඩිකාලේ ඉදලාම නළුවෙක් වෙන්න ලොකු ආශාවක් අරමුණක් බලාපොරොත්තුවක් තිබිච්ච නිසායි. අන්න ඒ නිසා මම ගොඩක් සතුටු වෙනවා මේ දරුවාව මගේ මියුසික් වීඩීයෝ එකට සම්බන්ධ කරලා කළා ශ්රේස්ත්රයේ හොඳ පුද්ගලයෙක් කරලා රටට වැඩදායි පුද්ගලයෙක් කරන්න මම ඒක කරනවා මට උපරිමයෙන් මට පුළුවන් විදියට. මම දැක්කා ඒ දරුවාත් මාවත් සම්බන්ධ කරලා මේවෙනකොට ලොකු මඩ ප්රචාරයක් යනවා මට අද උදේ යාළුවෝ කීපදෙනෙක් ෆේස්බුක් සමාජජාල ඔස්සේ සංසරණය වෙච්ච පොස්ට් කීපයක් එව්වා ඇත්තටම ඒවා පිලිකුල් සහගතයි නින්දිතයි මොකද මම ඒ දරුවාට කරන්නේ ජීවිතය ජයගන්නට උදව්වක් ඒක මේ ලංකාවේ ඉන්න සමහරක් ලිංගික අසහනනයෙන් පෙලෙන පුද්ගලයෝ දකින්නේ වැරදි විදියට, අන්න ඒ නිසා මම කියනවා ලංකාවේ ඉන්නේ මන්ද මානසීක ලිංගික අසහනයෙන් පෙලෙන චීත්ත අදින පිරිමි කියලා. අපේ රටේ ආදරණිය පුද්ගලයෙ වෙච්ච වික්ටර් රත්නායක මහතාටත් මේ විදියට නින්දා අපහස කරලා තිබ්බා සමහරක් චීත්ත අදින පිරිමි ඒ වික්ටර් රත්නායක මහතා තමන්ට වඩා අවුරුදු තිස්හටක් බාල කාන්තාවක් විවාහ කරගත්තා කියලා ඒ විතරක් නෙවෙයි අපේ ජයසේකර අපොන්සු සහෝදර කලාකරුවාටත් මේ විදියට නොයෙකුත් අපහස කරලා තිබුනා ඒ ජයසේකර අපොන්සු සහෝදරයා තමන්ට වඩා අවුරුදු හතලිස් දෙකක් බාල තරුණියක් විවහා කරගත්තා කියලා. මෙහිදි කියන්න ඕන ලංකාවේ ඉන්න සීයට අසුවක් පිරිමි කනගාටුවෙන් වුනත් තිත්ත ඇත්ත තමයි 100%85ක් පිරිමි ලිංගික අසහනකාරයින් කියලා මොකද මම එහෙම කියන්නේ ලංකාවේ පිරිමි කැමතියි කුණු රසයට කාගේ හරි ලීක් වෙච්ච වීඩීයෝ එකක් ලීක් වෙනකං කටහැරගෙන කෙලපෙරාගෙන බලාහෙන ඉන්නවා. ඒ වගේම තමයි ෆේස්බුක් පේජ් කරන ඇඩ්මින්ලා කියාගන්න කිසිම පිරිමිකමටත් සුදුසු නැති චීත්ත පිරිමි බලාගෙන ඉන්න ගැහැණියෙක්ගේ සුළු වැරැද්දක් අල්ලගෙන ඒ ගැහැණියට කරන්න ඕන නින්දා අපහස කරලා දෙන්න ඕන චරිත සහතික දෙන්න අන්න ඒ අය නිසා තමයි අපේ සිංහල බෞද්ධ සමාජය පිරිහිලා තියෙන්නේ. උපුටා ගැනිම අවසන්. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom