Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සමිතා මුදුන්කොටුව ඒ කාලෙත් එහෙමයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අඩේ කිරිය අලුත් වෙලා අලුත් තීම් එකේ මුලින්ම පොස්ට් එකක් දමන්න බලද්දි මතක් වුනේ

දාර බඩ්ඩක් සමිතා මේ දවස්වල බුකියේ හිට් එකක ඉතින් කිරියෙ අපිට මේකිගෙන් වැඩක් නැති වෙන්න

පුලුවන් හැබැයි ඇන්ටි පහර සින් එකේ ඉන්න කිරි මෙමබ්ර්ස්ලාට නම් ඉතින් .... බ්ලා බ්ලා

හරි

තොපිලගෙ වටිනා කාලාය කා දමමින් මම කියන්න හදන්න

සමිතා ඒ කාලෙත් මේ වගේ අනියම් සබදා ඇති කරගෙන තියනවා .. ඔව් ඔව් සමිත ගායිකාවක් ලෙස ජනප්‍රිය උනාට ඒ කාලෙ ටෙලි නාට්‍යය කීපයක රගපාල තියනවා

ඒ අතුරින් සුමිත්‍රා රාහුබද්ධ මහත්මියගේ ජනප්‍රිය නවකතාවක් වුණු දළ රළ පෙළ නවකතාව ඇසුරෙන් නිර්මාණය කළ ටෙලි නාට්‍යය තොපිට මතක නැතුව ඇති ..

බිකෝස් මටත් මතක නෑ අපේ ගෙවල්වල උන් නම් බලල තියනවලු ... සමිතා ඒ කාලෙත් චබී කෑල්ල

[MEDIA=youtube]Y9OqQUa35qY[/MEDIA]

හැබැයි තොපිට ටෙලිය මතක නැති උනාට මේ සිංදුව මතක ඇති 🎙

[MEDIA=soundcloud]ride-madu/wala-athula-siri-yahane[/MEDIA]

ඉතින් මේ සිංදුව අදටත් හුගක් අයට මතකයි අමතක උන්ටත් සෙනිකව මතක් වෙනවා ..

මොකද අමරසිරි පීරිස් මහත්මයගේ සුපිරිිම වොයස් එකෙන් බොක්කටම වදින වදන්

ටන නං නං ටන නං නං මියුසික් එකේ ආතල් එකක් එක්ක .. මේකෙ ඉන්න ඉන්ද්‍රචාප කුමාරයා කව්ද කියල බලමු

ටෙලිය පැත්තට හැරුනම මේකෙ රගපන්නේ සොමී රත්නායක මහත්මය එක්ක සමිතා දැන්ඇන්ටි ඒකාලෙ කෑල්ල නෙවෙයි ඒත් ඇන්ටි හැටියට පට්ට ඇක්ටින් තමයි තිබිලා තියෙන්නෙ

මේ කතාවෙත් වෙන්නෙ ගැමි පරිසරයක උපත ලබන තරුණියක් තමන් මෙහෙකාරියක ලෙස සේවය කිරීමට පැමිණි

නිවසේ ස්වාමියා සමඟ ඇති කරගන්නා සම්බන්ධතාවයක

ඔව් සමිතා තමයි ඒ කාතාවෙත් අර අහින්සක සොමී රත්නායක ගෙ පව්ල්ජීවිතෙ වනසා දමන්නෙ නෑ නෑ ඓහම නෙවෙයි

මේකෙ යන්නෙ නාකි හාමු මහත්තයා අහින්සක සමිතා ගැබ්බර කරල වෙන සීන් කොන් එකක්

ටෙලි නාට්ටි බලන්න කැමති උන් ඉන්නව නම් මේක හොයාගෙන බලපන් හොද කාතාවක්

අපි ගියා අලුත් තීම් එක හොදයි ..... කිරියට දිගටම පොස්ට් දාන්න හිතෙනවා බලමු

දැන් රෙප් දෙන්න බැරිද ඒක නිසා පුලුවන් මගුලක් දීපල්ල

[QUOTE="ElaCool, post: 25414377, member: 513566"] [SIZE=5]අඩේ[COLOR=rgb(84, 172, 210)] කිරිය [/COLOR]අලුත් වෙලා අලුත් තීම් එකේ මුලින්ම පොස්ට් එකක් දමන්න බලද්දි මතක් වුනේ දාර බඩ්ඩක් සමිතා මේ දවස්වල [COLOR=rgb(147, 101, 184)]බුකියේ[/COLOR] හිට් එකක ඉතින් කිරියෙ අපිට මේකිගෙන් වැඩක් නැති වෙන්න පුලුවන් හැබැයි [COLOR=rgb(184, 49, 47)]ඇන්ටි පහර සින් එකේ ඉන්න කිරි මෙමබ්ර්ස්ලාට නම් ඉතින් .... බ්ලා බ්ලා[/COLOR] 👋[/SIZE] [IMG width="313px"]https://scontent-lga3-1.cdninstagram.com/v/t51.2885-15/sh0.08/e35/c90.0.900.900a/s640x640/72459079_695866070920926_4050494729002767811_n.jpg?_nc_ht=scontent-lga3-1.cdninstagram.com&_nc_cat=106&_nc_ohc=-YjgcMPSLdcAX85YvaP&oh=97aa8f24b1892e73e863fc62da731761&oe=5EED745E[/IMG] හරි [SIZE=5][B][COLOR=rgb(97, 189, 109)]තොපිලගෙ වටිනා කාලාය කා දමමින් මම කියන්න හදන්න[/COLOR][/B] [COLOR=rgb(247, 218, 100)]සමිතා ඒ කාලෙත් මේ වගේ අනියම් සබදා ඇති කරගෙන තියනවා .. ඔව් ඔව් සමිත ගායිකාවක් ලෙස ජනප්‍රිය උනාට ඒ කාලෙ ටෙලි නාට්‍යය කීපයක රගපාල තියනවා ඒ අතුරින් සුමිත්‍රා රාහුබද්ධ මහත්මියගේ ජනප්‍රිය නවකතාවක් වුණු [/COLOR][/SIZE][SIZE=6][COLOR=rgb(97, 189, 109)]දළ රළ පෙළ [/COLOR][/SIZE][SIZE=5][COLOR=rgb(247, 218, 100)]නවකතාව ඇසුරෙන් නිර්මාණය කළ ටෙලි නාට්‍යය [/COLOR][/SIZE][COLOR=rgb(247, 218, 100)][SIZE=5]තොපිට මතක නැතුව ඇති ..[/SIZE][/COLOR] [SIZE=4]බිකෝස් මටත් මතක නෑ අපේ ගෙවල්වල උන් නම් බලල තියනවලු ... සමිතා ඒ කාලෙත් චබී කෑල්ල[/SIZE] :yes: [MEDIA=youtube]Y9OqQUa35qY[/MEDIA] [COLOR=rgb(251, 160, 38)][SIZE=6]හැබැයි තොපිට ටෙලිය මතක නැති උනාට මේ සිංදුව මතක ඇති 🎙[/SIZE][/COLOR] [MEDIA=soundcloud]ride-madu/wala-athula-siri-yahane[/MEDIA] [COLOR=rgb(250, 197, 28)][SIZE=5]ඉතින් මේ සිංදුව අදටත් හුගක් අයට මතකයි අමතක උන්ටත් සෙනිකව මතක් වෙනවා .. මොකද අමරසිරි පීරිස් මහත්මයගේ සුපිරිිම වොයස් එකෙන් බොක්කටම වදින වදන් ටන නං නං ටන නං නං මියුසික් එකේ ආතල් එකක් එක්ක .. මේකෙ ඉන්න ඉන්ද්‍රචාප කුමාරයා කව්ද කියල බලමු[/SIZE][/COLOR] [COLOR=rgb(247, 218, 100)][SIZE=5]ටෙලිය පැත්තට හැරුනම මේකෙ රගපන්නේ සොමී රත්නායක මහත්මය එක්ක සමිතා දැන්ඇන්ටි ඒකාලෙ කෑල්ල නෙවෙයි ඒත් ඇන්ටි හැටියට පට්ට ඇක්ටින් තමයි තිබිලා තියෙන්නෙ මේ කතාවෙත් වෙන්නෙ ගැමි පරිසරයක උපත ලබන තරුණියක් තමන් මෙහෙකාරියක ලෙස සේවය කිරීමට පැමිණි නිවසේ ස්වාමියා සමඟ ඇති කරගන්නා සම්බන්ධතාවයක [/SIZE][/COLOR] [COLOR=rgb(235, 107, 86)][SIZE=5]ඔව් සමිතා තමයි ඒ කාතාවෙත් අර අහින්සක සොමී රත්නායක ගෙ පව්ල්ජීවිතෙ වනසා දමන්නෙ නෑ නෑ ඓහම නෙවෙයි[/SIZE][/COLOR] [SIZE=5]මේකෙ යන්නෙ නාකි හාමු මහත්තයා අහින්සක සමිතා ගැබ්බර කරල වෙන සීන් කොන් එකක් ටෙලි නාට්ටි බලන්න කැමති උන් ඉන්නව නම් මේක හොයාගෙන බලපන් හොද කාතාවක් අපි ගියා අලුත් තීම් එක හොදයි ..... කිරියට දිගටම පොස්ට් දාන්න හිතෙනවා බලමු දැන් රෙප් දෙන්න බැරිද ඒක නිසා පුලුවන් මගුලක් දීපල්ල :D[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom